අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයි (TV)එළත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The X Files [S06 : E09] Sinhala Subtitles | S.R 819 [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 11 votes.
Please wait...

ඔන්න එහෙමනම් හයවැනි කතාමාලාවේ නවවන කොටසත් ඔයාලා වෙනුවෙන් අරන් ආවා.එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කෙටියෙන් බලල ඉමු නෙහ්? අද කොටසෙන් වෙන්නේ FBI සහය අධ්‍යක්ෂක වෝල්ටර් ස්කිනර් එක්වරම ලෙඩවෙලා රෝහල්ගත කරනවා.රෝහලෙන් කිසිම අමාරුවක් නැහැ කියලා ටිකට් කපලා එව්වත් ටික වෙලාවක් යද්දී ඔහු යම් යම් රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.ඉතින් මේ නිසා ස්කලී සහ මෝල්ඩර් හිතන්නේ ඔහුට විස දීලා කියලා.සැබවින්ම එය තමා සිදුව තියෙන්නේ.ඉතින් මේ විස වර්ගය කුමක්ද?එය කලේ කවුරුන්දැයි සොයාගැනීමට හැකිවෙයිද? ස්කිනර් ජිවිතයෙන් සමුගනියිද යන කරුණු ඔයාලා බලලම දැනගන්න.තවත් කොටසකින් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

8 thoughts on “The X Files [S06 : E09] Sinhala Subtitles | S.R 819 [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ela ela mcn digathama krgena yamu thanks sub ekatha

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Pramukmili

    thanxxx bro……..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *