අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

Falling Skies [S01 : E03] | යුධ සිරකරුවා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

Falling Skies 2මුලින්ම පසුගිය කොටස් දෙකේ වෙච්ච දේවල් මතක් කරගමු. පළමු කොටසෙදී මේ මහාචාර්යවරයාත් ඒයාගෙ පිරිසත් ජීවත් වෙන විදිය ගැන අපිට අදසයක් ගන්න ලැබුනානේ. දෙවන කොටසෙදී පොප් කියන හාදයා කතාවට ඇතුල්වෙනවනේ. ඒයා ටොම්වත් අනිත් අයත් ප්‍රාණඇපකාරයෝ බවට පත්කර ගන්නවනේ. කොහොමහරි හරි මැගී ඉදිරිපත් වෙලා කට්ටියව බේරගන්න පොප්වත් හිරබාරයට ගත්ත කියමුකො. මේ අතරේ හැල් දකිනවා ඒයාගේ මල්ලි බෙන් පිටසක්වලයන්ට නතුවෙලා ඉන්න විදිය. එතනින් තමා කතාව ඉවරවෙන්නේ.

අද කතාව ඒතැන් සිට. අද කතාව ගෙතිලා තියෙන්නේ ටොම් සහ පිරිස එයාගේ පුතාව බේරගන්න යන ඒක වටා. ඒවගේම අළුත් වෛද්‍යවරයෙකුත් එනවා මෙයාලට උදව් කරන්න. මේ වෛද්‍යවරයාත් ටොම්ගේ පරණ යාළුවෙක්. අපි බලමු මේ වෛද්‍යවරයාගෙයි ටොම්ගෙයි තියන සම්බන්ධය මොකද්ද, ටොම්ට එයාගේ පුතාව බේරගන්න පුළුවන්වෙයිද කියලා.

ඊළග කොටසින් ඉක්මනින්ම හමුවෙමු.

Falling Skies (2011) on IMDb

 

 

[button link=”http://goo.gl/3L6sV” type=”icon” “center” newwindow=”yes”] 140 MB (1.5 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
be0877ef792267d7358d47b85c6cc5267b8a93ca
[button link=”http://goo.gl/gi5s4″ type=”icon” “center” newwindow=”yes”] 150 MB කොපිය මෙතනින් බාගන්න[/button]
fd53eb3aec5ba7a5f53a8a08f01763332207a875
[button link=”http://goo.gl/P8cti” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
63eec50df4d08bebd3bad798bfe852857e8e33a3
[button link=”http://goo.gl/SPZlE” type=”icon” “center” newwindow=”yes”] 1.3 GB කොපිය මෙතනින් බාගන්න[/button]
fab7bcc2d9df6e75eac535e4d535ab178b45b3b2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                                Next Episode >>

50 thoughts on “Falling Skies [S01 : E03] | යුධ සිරකරුවා [සිංහල උපසිරැසි සමඟ]

  • Sub ko 2ni kotase file eka athule na

    Reply
  • Thusitha Hettiarachchi

    sub ekata thanks….

    Reply
  • Sub ekata godak thanks sis 🙂

    Reply
  • Nishshanka Ruwan

    ස්තුතියි 🙂

    Reply
  • Palmuwenma Mama Thanks Karanawa Me Wade Patangaththa Sahodariyata……Godak Thanks….But Mata Hitena Widiyata Oyala Okkoma Try Karanne Apita Hamadama Honda Deyak Denna. Itina Mama Kamati Tawa Podi Deyak Mekata Ekatu Karanna…..Mokada Meka Balanakota Subs Wala Akuru Ehemehe Poddak Waradichcha Tikak Tibba…..Itn Mama Illa Hitinawa Idiriyata Ewath Hadagena Wade Elatama Dei Kiyala…..Thanks Again Sahodari…..Good Luck 🙂

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ela ela aiyyee thawa danna

    Reply
  • Achintha sameera

    සුරේනි අතුරුගිරි thanks sub ekata…

    Reply
  • mudiya / මුදියා

    නියමයිනෙ සුරේනි.වෙඩි වගේ ඕනි හොඳේ..ජයවේවා.බොහෝ…………………………………….ම ස්තූතියි…!

    Reply
  • සoජය

    ආආ… එලස් බොහොම ස්තුතියි සිස්.

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සුරේනී සහෝදරී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ELAAAAAAAAAAAAAAAAAAAA MACHAN ………………

    Reply
  • නලින්

    ස්තුතියි සුරේනි

    ජය වේවා

    Reply
  • එනකන් උන්නේ අක්කේ ගොඩක් ස්තුතියි අනිත් එව්වත් පුළු පුළුවන් විදියට ඉක්මනට දෙන්න කියලත් ඉල්ලනාවෝ 😀

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අරින්න එපා…
    ඔහොම යන්….

    Reply
  • “චූටී මල්ලි”

    එල එල සහෝදරිය
    මේකට දිගටම සබ් දෙන්න
    මේ සබ් එකට තුති
    ඔබට ජය………

    Reply
  • bohoma stuti sahodari….. .

    Reply
  • thanks denakan unne
    jaya wewa

    Reply
  • පාර බලා උන්නේ ,,,,,,,,,,,, එනතුරා

    Reply
  • ගින්දර කතාව ජය වේවා~!!!!!!

    Reply
  • මැක්සා අක්කේ වැඩේ මල් 7 යි ඔහොම් යන්

    Reply
  • hasitha dilranga

    niyamai akke ikmanata denna kiyala suba pathanawa

    Reply
  • නියමයි සහෝදරිය 🙂 දිගටම දෙමු මේ කතාව

    Reply
  • mey tv aka nam niyamai
    Thanksssss

    Reply
  • සුපිරි කතාවක් ලොවෙත් නෑ

    Reply
  • බොහොම තුති…….
    අහෝදරියක් එකතු වෙලානේ…
    නියමයි..
    දිගටම දෙමු..

    Reply
  • maxxa kathwak hode anika spilberg ne karala thiyenne

    Reply
  • maxxxa mey epi aka anakm unne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *