සම්බන්ධතා කියන්නෙ හරිම පුදුම දෙයක්. සම්බන්ධතාවයක් ඇතිවුනොත් ඇතිවුනාම තමා. එහෙම වෙන්නෙ කොහොමද කියලනම් අහන්න එපා. “ආර්යන් ඛන්නා” කෝච්චියෙ 205 වෙනි මැදිරියේ ටිකට් නැතුවම මුම්බායට ඇවිත් මුම්බායෙ ජරාජීර්ණ නවාතැන්පලක 205 වෙනි කාමරේ නවාතැන් ගෙන සිට. සිනමාව ජයගත් ඔහු තමා අද වෙනකොට ඉන්දීය සිනමාවෙ සුපිරිම ත…

සම්බන්ධතා කියන්නෙ හරිම පුදුම දෙයක්. සම්බන්ධතාවයක් ඇතිවුනොත් ඇතිවුනාම තමා. එහෙම වෙන්නෙ කොහොමද කියලනම් අහන්න එපා. “ආර්යන් ඛන්නා” කෝච්චියෙ 205 වෙනි මැදිරියේ ටිකට් නැතුවම මුම්බායට ඇවිත් මුම්බායෙ ජරාජීර්ණ නවාතැන්පලක 205 වෙනි කාමරේ නවාතැන් ගෙන සිට. සිනමාව ජයගත් ඔහු තමා අද වෙනකොට ඉන්දීය සිනමාවෙ සුපිරිම තාරකාව. මම කලින් කිව්ව ජාතියෙ සම්බන්ධතාවයක් අපි දෙන්න අතරෙ තිබ්බ. ඒක අද ඊයෙ ඇතිවුන දෙයක් නෙමෙ. ඔහු තමා මගේ ප්‍රතිමූර්ථිය, මම තමා ආර්යන්ට ඉන්න හොදම රසිකය ගෞරව්. මම තවම එයාව දැකලනම් නෑ හැබැයි ඒත් මම ජීවත් වෙන්නෙ ආර්යන් තුලමයි. මම ඒක හොදාකාරවම දන්නව. ඒක තමා අපේ සම්බන්ධතාවය. එයා කරපු කියපු හැම දෙයක්ම මම ආසාවෙන් එකතු කලා. එයා සුපිරි තාරකාවක් වෙනකොට මම එයාගෙ අංක එකෙ රසිකයා බවට පත්වුනා. නමුත් අන්තිමේදි එක විනාඩි පහක වෙනසකින් ඒ හැම දේම කනපිට හැරුනා. රසිකයා සිනමාතරුව පසුපස ඒම වෙනුවට සිනමා තරුව රසිකයා පසුපස ආවා. සුපිරි තාරකාව ආර්යන් ඛන්නාගෙ නම කියවෙන හැම වෙලේකම… ගෞව්රව් චාන්ද්නා ගෙ නමත් මතක් කරන්න සිද්දවුනා. එහෙමයි කලින් කිව්ව සම්බන්ධතාවය කනපිට හැරුනේ.
එහෙනම් ඉතිං, මගේ ඇරියස් එක විමා ලියපු ලිපිය කියෙව්වා නේ. මොන හතුරුකම් තිබ්බත් දෙයියනේ කියලා බෑ නම් කිව්වේ නෑ ලිපිය ලියන්න හෙල්ප් එකක් ඉල්ලද්දී. බොහොම ස්තුතියි මචෝ, විමෝ. එහෙන්ම ඉතිං ෆිල්ම් එක ගැන වැඩිදුර පසුබිම් විස්තරයක් කරන්න යන්නේ නෑ, මොකද fb එකේ ගොඩක් පේජ් වල මේ ෆිල්ම් එක ගැන නොසෑහෙන්න කතා කෙරුන නිසා. ඉන්දියාවේ ආදායම් අතින් ජුන්ගක් විතර අන්ජබකල් වුනාට, ඉන්දියාවෙන් පිටනම් ටිකක් හොදහැටි හම්බකරා මේ ෆිල්ම් එක. අදායම් අතින් එහෙම වෙන්න හේතුවක් වෙන්න ඇති, කිසිදු ගීතයක් මෙහි අඩංගු නොවීමත්. මමනම් හිතන විදියට තැන් දෙක තුනකදී ගීත දෙක තුනක් තිබ්බනම් හොදයි කියන එක. ආදායම් කෙසේ වෙතත් හැමෝම පිළිගත් කතන්දරයක් තමයි, මෑතකදී ශාරුක් ගේ ආපු ෆිල්ම් වලින් “ශාරුක් ආයෙත් ඇවිත්” කියන්න පුළුවන් ෆිල්ම් එක තමයි මේ. ඇත්තටම, රගපෑම් නම් සුපිරිම සුපිරි. imdb අගය 8/10 ලැබිලා තියෙනවා, ඒකෙන්ම තේරෙනවා නේ ඉතින් තත්ත්වේ කොහොමද කියලා.
එව්වත් ඔක්කොම හරි කියමුකෝ, මේ ෆිල්ම් එකේ අන්තර්ජාලයට ආපු දැනට ඔයාලට දෙන මේ උපසිරැසිය අඩුපාඩු ගොඩක් සහිත එකක්. සබ් එක කරද්දී මටම හිතා ගන්න බැරි වුනා මේ ආපු ඉන්ග්ලිෂ් සබ් එක ඇත්තටම ඉන්ග්ලිෂ් සබ් එකක්ද? නැත්නම් පිටසක්වල භාෂාවකින් ආපු සබ් එකක්ද කියලා. ඒ තරම් අංජබකල් සබ් එකකට තමා මේ මම සිංහල සබ් කළේ. සමහර දෙබස් හිතාගන්නම බැරි නිසා හිතලා, ලගින් තේරුම යන විදියට තමයි උපසිරැසි යොදල ඇත්තේ. බය වෙන්න එපා, ආයේ හොද ඉංග්ලිෂ් උපසිරසියක් ආවම හරිම විදියට සබ් එක අප්ඩේට් කරලා දෙනවා. දෙයියනේ කියලා ගොඩක් තැන් අහල තමයි කළේ. ඔක්කොමත් හරි, මට අහල කරන්න බැරි දෙබස් ලයින් ටිකට උදව් කළේ කවුද දන්නවද? මිස්ටර් හසන්ත වික්‍රමරත්න මහත්මයා නොවැ. මේකාට හින්දි පුළුවන් අපි හැමෝටම වඩා. හොරා වගේ හිටියා. ගොඩක් ස්තුතියි හසෝ ඒ කරපු උදව්ව්ව්ට හොදේ. (ඔන්න, කට්ටියට පුළුවන් ඉස්සරහට අපේ හසාගෙනුත් හින්දි ෆිල්ම් වලට සබ් ඉල්ලගන්න).
එහෙනම් කියන්න තියෙන්නේ ඔයටික තමා, ඒ වගේම සමාව ඉල්ලනවා, මේ සබ් එක ඉල්ලලා දෙන්න බැරි වුනු අයගෙන්. මොකද සබ් එක කම්ප්ලීට් කරලා තිබ්බේ නැති නිසා. ඒ වගේම අනේ කමෙන්ට් නම් දාන්න එපා, කළින් වතාවේ කමෙන්ට් දාන්න කියලා ඉල්ලලා මම තේරුම් ගත්තා, කමෙන්ට් ඇතත් නැතත් ෆිල්ම් වලට සබ් දාන එක අපේ රාජකාරිය කියලා. ඒ ගැන මට වටහලා දුන් “මස්තානි” හට මාගේ සාතිශය සංවේගය පුදකරනවා.
මෙවැනි “රසිකයෙක්” වෙන්න එපා යැයි කියමින්, බයිස්කෝප් “රසිකයන්” හැමෝටම ජය පතමින් මම යන්නම් එහෙනම්.
ජයවේවා!!!
“මෙම උපසිරැසිය නවතම HD, WEB සහ Bluray පිටපත් සදහා යාවත්කාලින කර ඇත” විශේෂ ස්තුතිය නැවතත් :- කසුන් උපේක්ෂ හට.
75,026 downloadsDownload Fan-2016-HD-WEB-Bluray-Update.zip179 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/HewaNew.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හේවා ලුණුවිලගේ
Subtitles
196 comments
Sâchîth Lákshâñ
SAMEERA
EC7BDF171D3D64FC0FC7D638F44A9AFF68E5B3CC
ඔන්න hash
dimuthu
kohomada bn dawnlod karanne
udula tharaka
aiye film eka cam copy nemei ne
Hashan
Thnx yalu
nuwan
මේ හෑෂ් එකෙන් ඩවුන්ලෝඩ් කරන ෆිල්ම් එක, දීල තියෙන සබ් එකට සෙට් වෙනවද? නැත්නම් වෙන ලින්ක් එකක් තියෙනවද?
Hashen
thank you bro (Sameera) මමත් හොය හොය හිටියෙ :/ wish you all the best bro "හේවා ලුණුවිලගේ”
gayan
thanks
Suneth Chanuka
Thnx
kent
Thnxs (link and sub )
Suresh Chathuranga Herath
thanx broo
තරිදු තරංග
asiri thanks macho torrent file ekata.
para
uba nm deiyeek koluwoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
ravindu kuruppu
meka qualitydaa
Ishara Pramod
Torrent file nedda brow?
Janeera
ස්තුතියි සහෝ.....
asanka
Torent eka naddabro.plzz
Gayan
Download link is not included or can anyone show where is the download link please??
shave
ලින්ක් කොහෙද බං
Roshan
Torrent Link Eka Denne Nadda
Navinda Niwahal
koi bn link
Sajeevi
Thanks
tharaka
sub ekatanam thanks,eth ko torrant link eka.plz ikmanata eka dennako,e tharam asai me film eka balanna
tharaka
kauru hari link eka post karannako
Sandun
thnkZ mchn sub kata.tornnt ink ekath deepanko
Heshan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..
ටොරන්ට් ලින්ක් එක දාලා නැහැනේ.. :(Sithum Ranasinghe
sub ekata thnkzzzzz sahodarayaaa....
chamila
torrent link aka ko ban....
Pradeep Iresh
97AE8074585D13A906E82E78BF31CD9F9A12CA03
janaka
thankz aaaaaaaaaaa
tharaka
thanks ban
චමිල් අලංකාර
ස්තුතියි
Chami.S
Thanks...
janaka
link aka kooooooooooo
Janaka
thankz
prasad
ko appe meke download link eka
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!—–baiscopelk.වෙබි අඩවියේ—
—-Admin සොහොයුරන් වෙත—-
අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
……………….ස්තූතියි……………………Hash .........
C1F049F4E28D3EF3E75C63AE87687FF74C81D9EDAsitha
මචං මිනිස්සුන්ට ඔහොම වද දෙන්න එපා බන්.මට නම් උඹේ මේ කමෙන්ට් දැකලාම එපා වෙලා තියෙන්නේ.කවුරු මොන සබ් එක දැම්මත් උඹ නහයෙන් අඩනවා අරක ඕනේ මේක ඕනේ කියලා.ඉතින් සබ් කරන අයට කොච්චර එපා වෙනවා ඇතිද උඹේ ඇඩිල්ලට.උඹට මොනවහරි සබ් එකක් ඕනේ නම් සයිට් එකට මේල් එකක් දාපන්.දෙන්න පුලුවන්නම් ඒ මිනිස්සු දේවි.එහෙම නැතුව අනිත් මිනිස්සුන්ට වදයක් වෙන්න එපා නහයෙන් අඩ අඩ.උඹ වගේම තවත් එකෙක් ඉන්නවා Kavinda කියලා.මචං උඹටත් එක්ක තමයි මේ කිව්වේ.අදින් පස්සේ වත් මේක දැකලා හැදුනොත් ලොකු දෙයක්.
nishadi wickrama
tnx
Gayan Rukantha
උපසිරසියට බොහොම ස්තුතියි ආසිරි අයියේ
ඉඩක් ලැබුණු විගසම බලනවා ජය!!Suneth Chanuka
Ko Link Eka Nane
චමිල් අලංකාර
ඔබගේ කැපවීමට හා මහන්සියට තුති පුදමින් මෙය බාගත කරගන්නම්.
asiri
බොහොම ස්තුතියි
Shehan Rajitha
Ooo finally !!! Thank you very much machan. keep it up
nilantha
Link eka post karann
Eranga sandaruwan
Supiri kollo
SIRAJ (සිරාජ් ප්‍රියන්ත )
නියමයි පුතා
කිව්වා වගේම දීලා නොවෑ
පෝස්ට් එක කියවන්නේ නෑ කියලා පොරොන්දු උනාට ඔහේ කියවලා දැම්මා
කමෙන්ට් එකකුත් ඔහේ දැම්මා
ඒත් කියලා තිබ්බ කඩයිමට දාලා නෑ නොවෑ මේක
කෙසේ වෙතත් ගොඩාක් දෙනෙක් ආසාවෙන් බලා හිටපු එකකට සබ් එක ගෙනාවට ගොඩාක් ස්තූතියි අයියේ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
උදව් කරපු අන්කල්ටත් ගොඩාක් ස්තූතියි
මං පොඩි සැකයක් ආවා එදා දවසක් එච්චර හින්දි සිංදු අහද්දී හින්දී කෙරෙහී පොඩි මෙව්වා එකක් ඇති කියලා
ඒක හරි ගිහින් නොවෑ
ශාන් අයියාගේ ලිපියටත් ස්තූතියි
ජයෙන් ජයම වේවා !!!!තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..#Hail_Hydra
Samith
thanks machan
Lakshan Nilanka Jayasuriya
එල එල හේවා...කිව්වා වගේම ඉක්මනට දීලා නොවෑ...ආයි ඉතින් අලුතින් කියන්න දෙයක් නෑ උබ සබ් එකක් කලොත් ඒක සුපිරිම තමයි...ඉස්සරහටත් මේ වගේ සුපිරි බඩු දෙමු...ජය වේවා....!
kavinda
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
ජයවේවා
එලකිරි මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
බාලා ඉවරයි.
බොහෝම ස්තුතියි සබ් එකට.Asel Ishan
Hewa Nm Hindi Thama
thanz hewa aiyyaNaveen J
බොහෝම ස්තුතියි සබ් එකට.
රංගික සිනෙත් කාරියවසම්
තෑන්ක්ස් සහෝ මෙි උදවිවනමි පටිටමයි. ෆෑන්ස් එනකමි ඇගිලි ගැන්නා අමිමපා.... එලමා වැඩෙි
තව තවත් සබි කරන්න අවස්ථාව ලැබෙන්න කියලා පතනවා.
පුලුවන්නමි The jungle book එකේ උපසිරසියත් කරලා ඉක්මනට අපට දෙන්න. මැක්සා වැඩක්rajika
fun fillm eka ganne kohomada machana
Shehan Maxx
ජාති සහෝ මේක ඉල්ල ඉල්ල වද දි දි නේ මන් හිටියෙ අම්මේ ඔය ඉතින් සයිට් එකටම අප්ඩේට් කරලා තියෙන්නෙ තැන්ක්ස් ආහ් උම්මා.......
Shehan Maxx
එල සහෝ ජාති නියමයි ආහ්
Shanaka Chathuranga
සබ් එකට බොහෝම ස්තූතියි බ්‍රෝ....
Givantha Arshakulrathne
Thank you bro....
කවීන් ලහිරු
සබ් එකට තුති හේවා අයියේ තවත් සුපිරිම හින්දි මූවියකින් හමු වෙමූ ෴ජය වෙවා෴
ලහිරු චානක
නියමයි ආසිරියෝ. හින්දි නම් හේවා තමයි. :P ජය වේවා..
රයන් ද සිල්වා
හරි හමන් ඉංග්‍රීසි උපසිරැසියක්වත් නැතුව හුගක් මහන්සි වෙලා මේ තරම් කැපවීමකින් ලබා දුන් සිංහල උපසිරැසියට ස්තූතියි හේවා අයියේ.... තවතවත් සිංහල උපසිරැසි කරන්න කාලය හා ශක්තිය ලැබේවායි පත්මි....
Kaushan
hondata seed tiyena torrent ekak deehan
Tharaka
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
Mr.K
"{මෙවැනි “රසිකයෙක්” වෙන්න එපා යැයි කියමින්, බයිස්කෝප් “රසිකයන්” හැමෝටම ජය පතමින් මම යන්නම් එහෙනම්.}"
පහර පහර ,ලස්සනට කියන්න ඕන දේ කියලා තියෙනවා...
<<<>>>Mr.K
සබ් වලට බොහෝම ස්තූතියි සහෝ !!!
Ayoma
Kohomada meka Download karanne link ekakwath pen nan nane
Kalum Gunasekara
බොහොම ස්තුතියි ආසිරි සහෝ උපසිරැසියට. ඒ වගේ ම හසන්ත සහෝටත් ගොඩක් ස්තුතියි.
Kasun Upeksha
සබට බොහොම ස්තූතියි සහෝ...
බය නැතුව බලන කට්ටිය මේ කොපිය බාගෙන බලන්න..
ප්‍රින්ට් එක හොදටම තියෙනවා..
බොහොම ස්තූතියි හේවා සහෝ..para
adeee link 1 na sahooo................. adenawaaaa
SAJITH UDITHA
Film එක අරන් සබ් එක එනකං තමා හිටියේ.... තෑන්ක් වේවා හේවා අයියට!!!
ෆල්ලො කරුන් ට්විට්ටර් පේ ටෑග් කරුන් ෆේස්බුක් පේ තේරේ කුයිස් මෙන් ගූගල් කෝ බීට් කර්දියා
ෆල්ලො කරුන් ට්විට්ටර් පේ ටෑග් කරුන් ෆේස්බුක් පේ තේරේ කුයිස් මෙන් ගූගල් කෝ බීට් කර්දියා
මිරර් මෙතුන් ඩික්ටා හේ
නීන්ඩ් මෙතුන් ටික්ටාහේ
තේරේ මැඩ්නස් නේ මුජ්හේ ඩේට් කර් දියාතුහේ සෝඩෙකි බෝතල්
මේන් බන්ටා තේරා
මේන් තෝ හැන්ඩ්ල් කරුන්
හර් ටන්ටා තේරා
මේරේ දිල්කේ මොබයිල් කා ටු අන්ලිමිට්ඩ් ප්ලෑන් හෝ ගයාමේන් තෙරා හයෙ රේ ජබ්ර
හොයෙ රේ ජබ්ර ෆෑන් හෝ ගයා
මේන් තෙරා හයෙ රේ ජබ්ර
හොයෙ රේ ජබ්ර ෆෑන් හෝ ගයා
ඕ තුජේ දේක්ටෙ හි දිල් මේන් ඩැන් ටැ නෑන් හෝ ගයා
මේන් තෙරා හයෙ රේ ජබ්ර
හොයෙ රේ ජබ්ර ෆෑන් හෝ ගයා....මේන් තුජ්පේ, කරි PhD
මෙරා ලක් මෙරා හක්, තු හී ඔන්ලී වජාහ්
මේන් තුජ්පේ, කරි PhD
මෙරා ලක් මෙරා හක්, තු හී ඔන්ලී වජාහ්
මේන් තෝ සච්චී, හො ජාඋන් ටච්චී
කොයි තේරේ ජෝ බාරේ මේ බෝලේ බූරාතෙරා වාර් හායේ
මුජ්කො බුකාර් හායේ
ජනේ සාරී කොලොනි මේන්
තේරේ ලියේ ඉන්සේන් හෝ ගයා....මේන් තෙරා හයෙ රේ ජබ්ර
හොයෙ රේ ජබ්ර ෆෑන් හෝ ගයා
මේන් තෙරා හයෙ රේ ජබ්ර
හොයෙ රේ ජබ්ර ෆෑන් හෝ ගයා
ඕ තුජේ දේක්ටෙ හි දිල් මේන් ඩැන් ටැ නෑන් හෝ ගයා
මේන් තෙරා හයෙ රේ ජබ්ර
හොයෙ රේ ජබ්ර ෆෑන් හෝ ගයා....ස්ටයිලේ තේරා පට්ටේ හේ
තුජ්පෙ කේලේ සට්ටේ හේ
තුජ්සේ හී wifi කනේක්ෂන් ජෝඩාතේරේ ටක් ජො ආටි හේ
ලයිනෙ සාරි ටාපී හේ
කෝයි කිතනා බී රෝකේ, මේන් තො නාරුඛා
තුනේ ජෝ ජෝ කාහා, මෙනේ ඩිට්ටෝ කියාකභී ජේබ් මේන් රඛා
කභි දිල් පේ ලීයා
තෙරි ආන්කොන් කි ගර්මි මේන්
සර් සේ, පේර් ටක්, ටෑන් හෝ ගයා...මේන් තෙරා (ඪිෂ්!!)
ඕහ් තෙරා, ඕහ් තෙරා (ආහ්!!)
ෆෑන් හෝ ගයාමේන් තෙරා හයෙ රේ ජබ්ර
හොයෙ රේ ජබ්ර ෆෑන් හෝ ගයා
ඕ තුජේ දේක්ටෙ හි දිල් මේන් ඩැන් ටැ නෑන් හෝ ගයා
මේන් තෙරා හයෙ රේ ජබ්ර
හොයෙ රේ ජබ්ර ෆෑන් හෝ ගයා....hitlor
machn torrent aka denna berinam uba sub aka tiyan idaganin
Thamesh Dilshan
hash tag eka uda cmnt wala thiyenawa eka google search krala download kraganin......
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි සහෝ ගොඩක්ම....
එනකන්මයි බලන් හිටියෙ...!