හැමෝටම තෙරුවන් සරණයි! ඔන්න ඉතින් කොහොම හරි කොහොම හරි එවිල් ඩෙඩ් දෙවනි ෆිල්ම් එකත් කරන්න පුලුවන් වුනා, පළවෙනි ෆිල්ම් එකට හොඳ ප්‍රතිචාර තිබුන, එයාල හැමෝටම නිරෝගිකම ප්‍රාර්ථනා කරන අතර දෙවනි ෆිල්ම් එක මේ විදිහට විස්තර කරන්නම්, වැඩිය විස්තර කරන්න අවශ්‍ය නෑ ෆිල්ම් එක බලපු අය ගොඩක් ඉන්න හින්ද, ෆිල්ම් එක න…

හැමෝටම තෙරුවන් සරණයි! ඔන්න ඉතින් කොහොම හරි කොහොම හරි එවිල් ඩෙඩ් දෙවනි ෆිල්ම් එකත් කරන්න පුලුවන් වුනා, පළවෙනි ෆිල්ම් එකට හොඳ ප්‍රතිචාර තිබුන, එයාල හැමෝටම නිරෝගිකම ප්‍රාර්ථනා කරන අතර දෙවනි ෆිල්ම් එක මේ විදිහට විස්තර කරන්නම්, වැඩිය විස්තර කරන්න අවශ්‍ය නෑ ෆිල්ම් එක බලපු අය ගොඩක් ඉන්න හින්ද, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1987 මාර්තු මාසෙ 13 වෙනිද, IMDB අගය, කලින් ෆිල්ම් එක වගේම ඉහළ අගයක් ගන්නව, 7.8 ක් විදිහට, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ සුපුරුදු Sam Raimi, ප්‍රධාන චරිතය රඟපාන්නෙ Bruce අයියම තමයි, මීට වඩා විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, සබ් එකේ අවුලක් තිබුනොත් සමාව ඉල්ලන ගමන්ම සියලුම දෙනාගෙ බලාපොරොත්තු ඉටු වේවා !
700 MB (BluRay) කොපිය මෙතනින් ගන්න
2FE2A0D9145202631FE7AB68680FE6B83732D1F61.3 GB (BluRay) කොපිය මෙතනින් ගන්න
C0409123F07BDABA9FF7829818494FDCBF8E9967 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,473 downloadsDownload Evil-Dead-II-1987.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/DinushaR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනූෂ රුක්ෂාන්
Subtitles
19 comments
Asitha
Udara Damith B\K
බොහොම ස්තූතියි..........................
THANKSSSSSSSSSSSSSSSSSSSS.......................................
:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)
:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)
:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)
:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)
:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)kavinda
මාර ඉක්මනට මේක දුන්නා නේද,
ඊලඟ එකත් වෙඩි වගේ දෙමු,
මමනං දැන් තමා බලන්න පටන් ගන්නේ ඉස්සර බලල තිබුනට මොකෝ ආපහු බලනවා. ඉක්මනට කරලා ඉවර කරන්න,නැත්තම් පස්සට කම්මැලි හැදෙයි,අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
පට්ට serias 1
බලන්න ගත්තහම serias ඔක්කොම බලන්න හිතෙනව බන්.
සුපිරි වැඩක්
ජයවේවා !බුදු සරණයි! දෙවි පිහිටයි!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
canka
ඊළග එක ඉක්මණට දෙන්න.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!—–baiscopelk.වෙබි අඩවියේ—
—-Admin සොහොයුරන් වෙත—-
අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
……………….ස්තූතියි……………………rohana
බොහෝම ස්තුතියි
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
ජයවේවා
එලකිරි මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
බාලා ඉවරයි.ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ.
ජයවේවා බුදු සරණයි.
Tharaka
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
Shamal manojan
බොහොම ස්තූතියි!
03 වෙනි කොටසත් (Army of Darkness - 1992) ඉක්මනටම දෙන්න.
Sanjaya
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
Kulanjana Maduranga
niayamai…thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
nilantha
thank for sub
රොයිලි
බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mithun
කලින් දුන්නු මෙකෙ පලවෙනි චිත්‍රපට එදා රෑ මයි ඩව්න්ලොර්ඩින් දැන්මෙ.. එත් තව බලන්න බැරි උන.. පර්ට් 2 එකත් උපසිරැසි ගන්වපු එකට බොහොම සතුටුයි ඔක්කම එකපර බලනව හොද නැකතක් අල්ලල.......... තැන්ක්ස් සහොදර .. ඉදිරියටත් සබ් දෙන්න
Amila Mudalige
Sub ekata Thanks saho
Withanage Priyantha Dayakeerthi
මෙහි පළමුවන කොටසත් බැලුවා. මේකත් අනිවාර්‍යයෙන් බලන්න ඕන. මෙවැනි අගනා ඒවාටම උපසිරසි ලබාදීමට සිත්වේවායයි ප්‍රාර්ථනා කරන්නෙමි! ස්තුතියි...
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Lakshansilva18
Thanks for sub
Lakshansilva18
Thanks
Advertisement

හේ...තෑන්ක්ස් බන්.
ජය වේවා!!!!