MENU

Allඑළබලන්නයුද්ධරහස් පරීක්ෂකවර්ගීකරණය නොකළවිද්‍යා ප්‍රබන්ධ

Far Cry (2008) | දුවනව මිසක් ගහගන්න නම් බෑ!

Rating: 7.3/10. From 94 votes.
Please wait...

මේ කියන්න යන්නෙ ක්‍රියාදාම වලින් පිරුණු චිත්‍රපටයක් ගැන..කතා තේමාව නම් අලුත් එකක් කියන්න බෑ මොකද මම මේ තේමාවෙන්ම තව ෆිල්ම් දෙකක් බලල තියෙනව..නමුත් එපා වෙන්නෙ නෑ..මම කියන්නම් කතාව..එක්තරා හමුදා කණ්ඩායමක් දූපතක කැලේකදි මුහුණ දෙනව අමුතුම සතුරෙක්ට..මේ සතුරා අතිශය ශක්තිමත්,වේගවත් බිහිසුණු කෙනෙක්..හමුදා කණ්ඩායමම මේ සතුරා අතින් මිය යනව..මෙතැන් සිට තමයි කතාව පටන් ගන්නෙ..මම ඉහත කී සිද්දිය හමුදා පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස සිදු වූවක්..මේ දූපතේ සිදුවන හමුදා අත්හදාබැලීම් ගැන දැනගන්න ලැබුන පත්තර වාර්ථාකාරියක් මේ ගැන හොයන්න බොට්ටුවකින් දූපතට යනව..එහිදි ඇයව අහුවෙනව..ඇය පැමිණි බොට්ටුවෙ රියදුරාටත් මේ දූපතට එන්න වෙනව..මේ දෙන්නත් හමුදාවේ නවතම නිර්මාණයත් අතර තමයි කතාව ගෙඩනැගිල තියෙන්නෙ.. Universal Soldier (1992) චිත්‍රපටයෙත් ළගදි ආව තවත් චිත්‍රපටයකත් මේ කතාව තියෙනව..එහෙනම් බාගමු නෙ?

Blaa blaa:- ඔයාල ඉස්සර ටීවී එකේ ගිය කෝනෑන් කතා මාලාව බැලුවද?ඒකෙ ප්‍රධාන චරිතය රගපාන පොරත් ඉන්නව මේකෙ..  😀

36 thoughts on “Far Cry (2008) | දුවනව මිසක් ගහගන්න නම් බෑ!

  • nodakin meka mechchara honda kathawak nam ai me imdb adu

    Reply
  • havindudulaj

    Ko sub eka yako

    Reply
  • danukasamanthika

    Sub eka ganna bane

    Reply
  • කොහොමද මෙක බා ගන්නේ

    Reply
  • I need sinhala subtitles

    Reply
  • Ko meke sub eka nane

    Reply
  • ko meka doun karaganna bene machn

    Reply
  • amila prasad

    mama nam dan far cry3

    Reply
  • sinhala subtitles wenama ganna barida ?

    Reply
    • Sub eka ko iya shik me site eka melo rakah na.. sub thiyenwa kiwata koi bn subtile eka
      eka

      Reply
  • Vimukthi Pankaja

    tnx dude 🙂

    Reply
  • gahannath barinam ithin banna thamai thiyenne…thanx machan..jaya sri!!!

    Reply
  • machan meke sinhala sub hadaninako plz

    Reply
  • මම බෑවා! ඒත් බලන්න බැරි උනා…

    ගේම් එක නම් පට්ට සිරා!

    ෆිල්ම් එක තැනින් තැන බැලුවම ගේම් එකට වඩා ගොඩක් වෙනස් වගේ.
    (හැබැයි නළුව අඳින රතු-සුදු කමිසෙ නම් ගේම් එකෙන්මයි අරන් තියෙන්නෙ) 😀

    Reply
  • @සහන්…ඔව් බන් මටත් හිතුන ව්දියට ගේම් එකට වඩා ෆිල්ම් එක වෙනස් වගේ

    Reply
  • නෑ නෑ මේක ගේම් එකේ නමයි චරිතයි විතරයි තියෙන්නෙ,කතාව ටිකක් වෙනස්,(film එකේ වාර්තාකාරිණියක් තම මාමා කෙනෙක් බේරගන්න යන කතාවක් නේ තියෙන්නෙ,ඒ උනාට ගේම් එකේ තියෙන්නෙ එහෙම කතාවක් නෙවෙයි.) මේක නිකන් අර රැල්ලට ආපු Film එකක් Hitman,Maxpain එහෙම වගේ. නමුත් Hitman film එකනම් ටිකක් ගේම් එකට සමීපව යනවා. මේකත් නරකම නෑ

    Reply
  • රොයිලි

    @ බුධාජීව මේක ගේම් එකේ කතාව තමා මචං මම හිතන විදියට.

    Reply
  • පොතේ ගුරා

    @Uraj ! එතන ඉතින් ගෙද‍ර වගේ තැනනෙ බන්.. 🙂 😛

    Reply
  • මචන් අපිත් නිදා ගන්නේ නම් අඩුවෙන් තමා………….. ෆිල්ම්ස් බලනවාට වැඩිය එළකිරි අඩවියට (ස්පෑම් පාරක්ද මන්දා……….!! හික්ස්….. 😀 ) රිංගලා ඉන්න ලෙඩක් තියෙනවනේ මචෝ……….!! 😛

    Reply
  • පොතේ ගුරා

    @Uraj ! ඒක රහසක් සොයුර! (ඇත්තටම කියනව නම් නිදාගන්නව අඩු කම තමයි ලොකුම හේතුව) 😀

    Reply
  • එළ එළ පට්ට ෆිල්ම් එකක් පොතේ ගුරා මහතාණෙනි ඔබට මෙපමණ ෆිල්ම් බැලීමට වේලාව කොහෙන්ද………..?? 😀

    Reply
  • machoo film akanam achara hari nahe ban..anyway thanks..

    Reply
  • සිරා ෆිල්ම් එක මචන් තෑන්ක්ස්!

    Reply
  • පොතේ ගුරා

    @බුධාජීව! ඒ ගැන නම් මම හරියට දන්නෙ නෑ මචෝ!.. 🙁

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *