අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Jai Bhim (2021) Sinhala Subtitles | අයුක්තියට එරෙහිව [සිංහල උපසිරසි]

Rating: 9.2/10. From 74 votes.
Please wait...

දැනට IMDb හොඳම රේටින්ග් තියන දමිළ චිත්‍රපටිය මොකක්ද? මෙන්න ඒක.
ෆයිට් නැති, හොඳ චිත්‍රපටියක් බලන්න ඕනද? එහෙනම් මෙන්න ඒක.
ලඟදි ආපු හොඳම දමිළ චිත්‍රපටිය මොකක්ද? එහෙනම් මෙන්න ඒක.
ආකර්ශනීය රූප රාමු තියෙන චිත්‍රපටියක් ඕනද? එහෙනම් මෙන්න ඒක.
සිත් ඇදගන්න ගැමි සංගීතයක් තියෙන චිත්‍රපටියක් ඕනද? එහෙනම් මෙන්න ඒක.
ට්විස්ට් වලින් අපිව අන්ද මන්ද කරන චිත්‍රපටියක් ඕනද? එහෙනම් මෙන්න ඒක.
සුපිරි ක්ලයිමැක්ස් එකක් තියෙන චිත්‍රපටියක් ඕනද? එහෙනම් මෙන්න ඒක.

ආයුබෝවේවා! ඔන්න කාලෙකින් දමිළ ෆිලුමකට උපසිරැසි කරන්න අවස්තාව ලැබුණා. නළුවා ගැන ඉතින් අලුතින් හඳුන්වලා දෙන්න දෙයක් නෑනේ. කාගෙත් ආදරය දිනාගත් සූර්යා තමයි ප්‍රධාන චරිතයට රංගණයෙන් දායක වෙන්නේ. අනෙකුත් චරිත වලට Lijomol Jose, K. Manikandan, ජූන් වැනි මලයාලම් සිනමාපට අතුරෙන් අතිශය ජනප්‍රසාධය දිනා ගත් Rajisha Vijayan, Prakash Raj, Rao Ramesh වැනි ජනප්‍රිය නළු නිළි කැළකගේ රංගණයෙන් චිත්‍රපටය වර්ණවත් වෙනවා. 1993 වසරේ සිද්ධවුන සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් තමයි චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ. 2021 නොවැම්බර් 02 ඇමේසන් ප්‍රයිම් හරහා අන්තර්ජාලයට නිකුත් කෙරුණු මේ චිත්‍රපටයට අතිශය ධනාත්මක ප්‍රතිචාර ලැබුණා. දැනට IMDb දර්ශකයේ ලක්ෂයකට ආසන්න මනාප සංඛ්‍යාවකින් 9.6 ක අගයක් ලබාගෙන තිබෙනවා.

ඉන්දියාවේ පොලිසිය කියන්නේ එතරම් හොඳ නමක් දිනාගත්තු තැනක් නෙවෙයි. සමහර පොලිස් ස්ථාන වලට එන නඩු විසඳගන්න බැරි වුනාම එයාලා කරන්නේ බන්ධනාගාරවල ඇප දෙන්න කවුරුත් නැති නිසා බන්ධනාගාරගත වෙලා ඉන්න අයව නිදහස් කරගෙන එයාලා පිටින් වරද පටවලා ඒ අයට දඬුවම් නියම කරලා නඩුව වහලා දාන එක. කාලයක් තිස්සේ සිද්ධවෙන මේ වගේ අකටයුතුකම් වලින් අහිංසක මිනිස්සු බේරගන්න ඉදිරිපත්වෙලා ඉන්න නීතිඥයෙක් තමයි චන්දෘ කියන්නේ. ඒ වෙනුවෙන් සටන් කරමින් ඉන්න චන්දෘට තවත් අසාධාරණයක් අහන්න ලැබෙනවා. ඒ තමයි රාජකන්නු සහ සෙංගනීගේ කතාව.

ඒ කතාව ගැන බැලුවොත්, රාජකන්නු සහ සෙංගනී කියන්නේ තමිල්නාඩුවල ජීවත්වෙන පහත් කුළයකට අයත් යුවළක්. මේ අය ජීවත් වෙන්න කරන්නේ උසස් කුළවල අයගේ බැලමෙහෙවරකම් කරන එක. කුඹුරුවල ඉන්න මීයෝ අල්ලනවා, ගෙවල්වලට එන නයි අල්ලනවා ඒ වගේ වැඩ තමයි කරන්න ලැබෙන්නේ. කොච්චර බැලමෙහෙවරකම් කළත් ඉතින් මෙයාලට හොඳක් නම් අහන්න ලැබෙන්නේ නෑ. හැම තැනම තියෙන්නේ වෙනස්කම්. බොහොම දුක් මහන්සියෙන් ජීවත්වෙන මේ දෙන්නාගේ හීනේ වෙලා තිබ්බේ කටුමැටි ගෙදර වෙනුවට ගඩොල් වලින් ගෙයක් හදාගන්න එක. ඉතින් දුක් මහන්සියෙන් ජීවත්වෙන මේ යුවලට නොසිතූ ඇබැද්දියකට මුහුණ දෙන්න වෙනවා. ඒ ඇබැද්දිය ඔස්සේ තමයි කතාව ගලාගෙන යන්නේ. ඉතින් ඒ විස්තරය නම් කියන්න යන්නේ නෑ. චිත්‍රපටය බලලම ඒ රසය විඳගන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා  අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.


 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-22
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

79 thoughts on “Jai Bhim (2021) Sinhala Subtitles | අයුක්තියට එරෙහිව [සිංහල උපසිරසි]

  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Puluwannm Vaaranam Aayiram film ekatath subtitle eka dennako

    Reply
  • සිංහල උපසිරසට බොහොම ස්තූතියි

    Reply
  • sub ekath supiri..thanks shasith

    Reply
  • kalekin balapu supirima supiri film ekak..hemoma balanna

    Reply
  • Annaatthe – 2021 Sub Please

    Reply
  • සුපිරිම ෆිලුමක්
    ස්තුතියි සහෝ

    Reply
  • Thanks..

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • kanakam kaamini kalaham ona

    Reply
  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • තෑන්ක්ස් සහෝ

    Reply
  • Aluth south indian film set ekakma ada release wela thynne,puluwn widyata sub demu,tamilmv eke thynow

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ❤️✌️

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • ලංකාවෙත් ඔය වගේ සීන් ඕන තරම් වෙනෝ ඇති

    Reply
  • Thanks bro sub ekata

    Reply
  • සබට තැන්ක්ස්

    Reply
  • lagadi balapu supiryak
    acting nm supiri okkogema
    thanks mchn subata

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Thanks brother

    Reply
  • නියම ෆිලුම

    Reply
  • තෑන්ක්ස් බ්‍රෝ

    Reply
  • උපසිරසියට බෝම තුති වේවා
    තව මේවා ඕනා

    Reply
  • බොහෝම ස්තුතියි ශසිත් සහෝ සිංහල උපසිරැසියට.ජයවේවා .::!::.

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

    Reply
  • thanks saho
    digtma aluth film demu

    Reply
  • බොහොම ස්තුතිය මේ වගේ අගනා ෆිල්ම් සිංහල උපසිරසි සමග අපිට නරඹන්නට අවස්ථාව දෙනවට

    Reply
  • හොඳයි ෆිලුම පවසන්නට වදන් මදී
    තවමත් හද ගැහෙයි වැඩියෙන් රිදුම් දිදී
    subs එක්ක මෙවැනි film අපට දිදී
    ‘සඳේ’ බැබළියන් දිගටම එළිය දිදී

    Reply
    • ������

      Reply
    • Reply
    • හැමදාමත් වගේම බොක්කටම වදින කමෙන්ට් එකක්…. බොහොම ස්තූතියි….

      Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • පට්ටම ස්ටෝරියක් තියෙන්නේ
    හැමෝම බලන්න
    තැන්ක්ස් සහෝ සබ් එකට

    Reply
  • සඳේ සඳේ..නුඹ නැති අහස් තලයම
    රහසේ හැඬු බව දන්නවද නුඹ

    Reply
  • පරක්කුවෙලා හරි සබ දුන්නට ස්තුතියි

    Reply
  • නියමයි සහෝ

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තූතියි මල්ලි ❤️❤️❤️

    Reply
  • තැන්කු වේවා

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

    Reply
  • ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • High School Musical Tv Sereas එකට සබ් දෙන්නකෝ

    Reply
  • High School Musical Tv Sereas එකට සබ් දෙන්නකො

    Reply
  • Subtitle ekata thanks.
    Aththatama godak hoda film ekak. Balannama oni film ekak meka.

    Reply
  • බොහොම ස්තුතියි මචෝ…

    Reply
  • ඉස්සර ෆිල්ම් එකක් ආපු ගමන් මුලින්ම වැටෙන්න මේකේ.හැබයි දැන් මේකේ තමා අන්තිමටම වැටෙන්නෙටීවි සීරිස් වලට නම් ඉක්මනට වැටෙනවා ෆිල්ම් වලට නම් අනික් සයිට් එක්ක බලද්දි ගොඩක් ලේට් වෙල එන්නේ

    Reply
    • kohoma hari daana ekane watinne.nikan karana eka agaya karapan

      Reply
    • බයිස්කෝප් එකේ සබ් එක දෙන්නම් වාලේ දෙන්නෑනේ මචන් උන් මහන්සි වෙලා තමා සබ් එක හොඳටම හදලා දෙන්නේ අනික නිකන් දෙන එකට කතා කියන්න එපා බං සබ් එක ගන්නවනම් ගනින් නැත්තන් පලයන්

      Reply
  • Too late bro
    Anyway thanks

    Reply
  • suryage ekak nm ithin aniwa balillak tamai
    thanks mchn

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි

    Reply
  • Thanx macho baiscope eken denakanmai hitiye ❤

    Reply
  • thank you thawama downloads eke update wela naha link ekak hoyaganne kohomada e wage welawata thnx

    Reply
  • තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *