Fast & Furious (2009) Sinhala Subtitles | වේගය හා ත්‍රාසයේ හතරවන දිගහැරුම. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න අදත් මම කලින් දුන්න චිත්‍රපටි මාලාවේම තවත් කොටසක් අරගෙන ආවා. මේක තමයි The Fast and the Furious කතා මාලාවේ හතරවෙනි එක. මුල් කතා කිහිපය බලලා අදහස් දක්වපු හැමෝටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒවගේම බොහොමයක් කට්ටිය මේක අනිත් ඒවටත් සබ් දෙන්න කියලා ඉල්ලීම් කරලා තිබුනා. ඉතින් එයාලා වෙනුවෙනුයි මේ.
මේ ෆිල්ම් එක අපේ බයිස්කෝප් අඩවියෙන් කලිනුත් දීලා තිබුණා. විනාඩි 107ක් පුරා දිවෙන මේ චිත්‍රපටියට IMdb රේටින් වල 6.5ක අගයක් ලැබිලා තියෙනවා. කලින් කතා වල හිටපු සෙට් එකම තමයි මේකෙත් රගපාන්නේ. කොහොමහරි මම ෆිල්ම් එකේ කතාව නම් කියන්න යන්නේ නෑ. කතාව කියන්නේ නැත්තේ වෙන මොනාත් හින්ද නෙමෙයි, කතා කියන්න මම දන්නේ නෑ. ෆිල්ම් එකට සබ් දාන්නත් පුළුවන් හැබැයි පොස්ට් එකේදී කතාව පොඩ්ඩක් ගලපලා කියන එක තමයි මට එපාම වෙන වැඩේ. ඒවගේම මම කතාව නොකිවුවා කියලා ෆිල්ම් ඒක නොබලා ඉන්නවත්, කම්මැලි ෆිල්ම් එකක් කියලා හිතන්නත් එපා. කලින් කතාවල තිබ්බේ රේස් විතරමනේ නමුත් මේකේ ඊට වඩා දෙයක් තියෙනවා. (ආදරය/ ආදරයේ වේදනාව වගේ දේවලුත් අඩංගුයි 😀 )
මේ තමයි මම ඔයාලා වෙනුවෙන් කරපු මගේ පස්වෙනි උපසිරැසි නිර්මාණය. එහෙනම් කට්ටියටම ෆිල්ම් එක බලන්න ආරාධනා කරන ගමන් මේකේ පස්වෙනි චිත්‍රපටියත් ඉක්මනට අරගෙන එන පොරොන්දුව උඩ මම සමුගන්නවා. ෆිල්ම් එක බලලා ගුණදොස් එහෙමත් කියලා යන්න හොදේ. ජය වේවා!
කළින් පළකර තිබූ ලිපිය
ඔන්න මේ පාර දෙන්න හදන්නෙ ඇක්ෂන් ෆිල්ම් වලට ආස අයට හොද ප්‍රවෘත්තියක්..හැමෝම බලල ඇතිනෙ Fast and Furious චිත්‍රපට මාලාවෙ මුල් කතා 3,මෙන්න ඒකෙ අලුත්ම චිත්‍රපටය..මුල් කතා තුන බලල නැතත් මේ චිත්‍රපටය රස විදින්න ඒකෙ බාධාවක් නෑ..ඒ වගෙම මේක ගැන ඉක්මනට ලිපියක් ලියන්න ඕන කියල හිතුන මොකද හොද කොපියක් හම්බුනා නිසා..කතාව ගැන කියනව නම් මුල් චිත්‍රපට තුනටම වඩා මේක වෙනස්..මුල් චිත්‍රපට වල තිබුනෙ කාර් රේස්ම විතරයිනෙ..නමුත් මේකෙ ඊට වඩා හොද කතාවක් තියෙනව,ඒ උනත් රේස් වලින් අඩුවක් නෑ….මුල් ටික නම් Dhoom චිත්‍රපටයෙ වගෙ ගතියක් තියෙනව..නමුත් ඇත්තටම හොද ෆිල්ම් එකක්..පටන් ගත්ත මොහොතෙ ඉදලම බොහොම ආසාවෙන් බලන්න පුලුවන්..සුපිරි නලුවන් පිරිසකගේ දායකත්වයෙන් හැඩ වුනු මෙමෙ චිත්‍රපටය අනිවාර්යෙන් බලන්න කියල තමයි මම නම් කියන්නෙ.. කාලෙකින් ඇගට දැනෙන ෆිල්ම් එකක් කාලෙකින් බැලුවෙ නැත්නම් මේ දැන්ම බාගන්න..එළම තමයි..!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
44229 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/07/31
බොහොම ස්තුතියි සින්හල උපසිරසියට බ්‍රෝ!
Thank you mcn
Los Bandoleros sub eka nadda
උපසිරැසියට ස්තූතියි සහෝ
Thanks For Subtitle………Good luck
thanks bro..
Thnks mchn
thank you
thanks for sub
thankz for sub….
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
meke nil pata gtr r34 eka….pissek kl…..thnx bro
Thanz for subtitles bro!!!
Thank you
Thanks sub ekata
thanks bro
Thanks bro good luck.
thank you brooo
。◕‿◕。
thanks bro
thank you
thanxxx saho elama! elama!
Sub eka down karanna bane mcn..
thanx bro
sub 1 download karanna bane matcho
meke sinhala sub eka downlod karanne kohomada?link eka clic karama not pad ekakne open wenne….plz help me
sub eka d.load karanna ba ne bn
thanx mekata sub dammata fast & furious film valata man godak kamathi eth thama tokyo drift eka vitharai bauve naththe ekath bagannai inne
meke sinhala sub eka downlod karanne kohomada?link eka clic karama not pad ekakne open wenne….plz help me
Thank You!!!
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ALL THE VERY BEST YASI
Thanks bro..
patta!
එළකිරි අහ.
බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට
parana unata meka man sub ekka beluwe ne nowe..
bohoma stuti saho… .
නියමයි සහෝ.මම අසම කථා සෙට් එකක්,ජයවේවා
yasiru Sir,obata godak sthutii.
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
මේක නම් පට්ටම පට්ට ෆිල්ම් එක….. 🙂 ආයෙත් පාරක් බලන්න ඕනා සිංහල සබ් එක එක්ක…… 😀
බලපු එලම ෆිලම් එකක්.ස්තුතියි සබ් වලට.
මම මේ වෙබ් සයිට් එක හොයාගෙන වැඩි කලක් නෑ ඒ කාලය ඇතුලත මම ගොඩක් චිත්‍රපට හා සිංහල උපසිරැසි බාගත්තා, මම ‘බයිස්කෝප්’ එකෙන් බාගත්ත චිත්‍රපටි වලට එකෙන්ම උපසිරැසි ගත්තා ,නමුත් මට වෙනම ලබෙන චිත්‍රපටිවලට මේ වෙබ් අඩවියෙන් ලබා ගන්න ගොඩක් උපසිරැසි බොහෝමයක් හරියට වෙලාවට සබ් එක යන්නෙ නෑ.ඒක නිසා මම ඔයාලගෙන් ඉල්ලන්නෙ”උපසිරැසි මෙතනින් බාගන්න” කියලා තියෙන තැනින් ඒ උපසිරැසි වලට ගලපෙන චිත්‍රපටයේ ෆෝමැට් එක අතුලත් කරන්න කියල
ස්තුතියි……….
පට්ට පට පට..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛
මරු මරු.මෙහෙම එක දිගටම දෙන එක නම් ලොකු දෙයක්.නියම වැඩක් යසිරු.ජයවේවා.බොහෝ…………………ම ස්තූතියි…!
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ……….
එල එල මචං
නියමයි යසිරු මල්ලී. කතාව කිව්වේ නෑ කියලා මේක නොගෙන නම් ඉන්න එකක් නැහැ කව්රුවත්. ඒත් පොඩි දුකක් තියනවා. 330ක් උපසිරැසි අරගෙන කමෙන්ටි තියෙන්නේ 24යි. ඔහොම තමා ඉතින්. 🙁
ස්තුති මචං
ජය වේවා..
Thanks
thanks
maxxxaaaa
meka enakan balagena hitiye 😛
thanx machan 😀
onna meykath man gawa thiyenawa balanwa aniwa
නියමයි
අගෙයි සහෝ…
දෙනවානම් අහුමුළුවලින් අහුලන්නේ නැතුව මෙන්න මේ වගේ ඔක්කොම දෙන්න ඔනා.
අලුත් එකක් ආපුහම උණුසුමත් එක්ක සබ් දීලා පච හලනවට වඩා වටින්නේ ඔක්කොම ටික පිළිවෙළට ක්‍රමානුකූලව දෙන එක තමයි. ඉතිං තවත් මේ වගේ ඒවට අපේ කොල්ලන්ට ශක්තිය දහිරිය ලැබේවා. ජය!
සුපිරි 🙂
බොහොම පින්.. ජයම වේවා! 🙂
සබ් දෙන්න හොද ඒවාට යසිරු මේ වගේ ..මේක නම් පරණ උනත් බලන්න පුළුවන් නියමෙට
සේරම දෙන එක හොදා …
ජය වේවා සහෝ 🙂
නියමයි සහෝ දිගටම හොද ෆිල්ම්ස් වලට සබ් දෙමු
wow.ela
මන නම් ආසම කතා ටිකක් සබ් එක්ක දෙන එක සුපිරි
එලම කිරි කොල්ලෝ වැඩේ ඉවරයක් වෙනකම් කතා ටික දෙන්න
බොහොම පින් මාත් ගන්නවා
patta patta
සුපිරි කතා ටික තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!!!
jaya wewa
Thanks
ජය වේවා යසිරු සහෝ
එල එල මචං ජයම වේවා