Watch Trailer

Fear The Walking Dead [S02 : E15] with Sinhala Subtitles | උතුර කරා යෑම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම කියපු විදිහටම මේකේ අවසාන කොටස ගෙනාව. ගොඩක් කල් ගියා තමයි ඒකට ගොඩක් සමා වෙන්න. නමුත් මම ඉස්සෙල්ල එකට ගත් කාලය ගන්න ගියේ නෑ. කොහොම වුනත් මම දන්නවා මාත් එක්ක සමහර අය මාර තරහෙන් ඇත්තේ මොකද මම මෙච්චර කල් ගත්ත නිසා. එයාලගේ තරහා නිවෙන්නත් එක්ක මෙන්න මේක බලන්නකෝ සිංහල සබ් එක්ක. ඔයාලට පසුගිය…

ඔන්න යාලුවනේ මම කියපු විදිහටම මේකේ අවසාන කොටස ගෙනාව. ගොඩක් කල් ගියා තමයි ඒකට ගොඩක් සමා වෙන්න. නමුත් මම ඉස්සෙල්ල එකට ගත් කාලය ගන්න ගියේ නෑ. කොහොම වුනත් මම දන්නවා මාත් එක්ක සමහර අය මාර තරහෙන් ඇත්තේ මොකද මම මෙච්චර කල් ගත්ත නිසා. එයාලගේ තරහා නිවෙන්නත් එක්ක මෙන්න මේක බලන්නකෝ සිංහල සබ් එක්ක. ඔයාලට පසුගිය කොටස ගැන මේකේ මතක් කිරීමක් කරන්නේ නෑ ඒවගේම මම ඒක ගැන මතක් කිරීමක් කරන්න යන්නෙත් නෑ. ඔයාලට අමතක වෙන්න විදිහකුත් නෑනේ. අපි මේ කොටසට එහෙනම් යමු.

මේකේ වෙන්නේ යාලුවනේ අර ට්‍රැවිස් ගහන්නේ පිස්සෝ දෙන්නෙක්ට අන්න එතනින් තමා මේක පටන් ගන්නේ. හෙන සිරා කේස් එකක් නේ වුනේ. මම ඔයාලට කිව්වනේ මමනම් ඒකට පෞද්ගලිකවම කැමති කියලා. මොකද එතකොට ඉස්සරහට එන කරදර අඩුයි නේ. ඒ කොහොම වුනත් මේකේ ඉවර වෙන්නේ ලොකු කුතුහලයක් දීලා. ඔයාලම ඒ අත්දැකීම ගන්න නැත්නම් වැඩක් නෑ. ට්‍රැවිස්ට, මැඩිසන්ට වගේම ඇලිශියාට යන්න වෙනවා අර හෝටලෙන්. ඒ වගේම අර මිනිස්සු ටික අර ජනාවාසයට එනවා. වෙන දේ බලාගන්නකෝ.

හරි එහෙනම් මම මගේ වැඩ ටික කරා. මේකේ season 3 එක එන්නේ මේ අවුරුද්දේ. හැබැයි හරියට දිනයක් නෑ. කවදාහරි ඒවිනෙ. හැබැයි මම ඒකට සබ් කරන්නේ නෑ. මේක තමා මේ කතා මාලාවට කරන අන්තිම සබ් එක. වෙන කතා මාලාවක් කරන්න අදහසකුත් නෑ. හැබැයි ඉදිරියේදී ඇති වෙන්න පුළුවන්. ඉදිරියේදී ෆිල්ම් වලින් තමයි ගොඩක් වෙලාවට හමුවෙන්න ඉඩ තියෙන්නේ. ඒ කොහොම වුනත් මාත් එක්ක මෙහෙම හිටිය එකට ස්තුතියි. comment කරපු අයට මෙහෙම එක දිගටම මා එක්ක හිටියට හා මට උදව් කරපු, නොකරපු හැමෝටම ස්තුතියි. comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් මම අදට සමු ගන්නවා. ඔයාලට සුභ සුභ දවසක් වේවා!!!

Fear the Walking Dead (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Fear.the.Walking.Dead.S02E15.XviD-AFG
Fear.the.Walking.Dead.S02E15.720p.HDTV.x264-AVS
Fear the Walking Dead S02E15 720p HDTV HEVC x265-RMTeam
Fear.the.Walking.Dead.S02E15.720p.HDTV.2CH.x265.HEVC-PSA
Fear The Walking Dead S02E15 720p HDTV x265 HEVC 200MB – ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

232 downloadsDownload Fear.The_.Walking.Dead_.S02E15.Baiscopelk.com_.zip16 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/LakshanPiyumantha3-e1481536631508.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

       << Previous Episode                      All Episodes                        Next Season >>

Subtitles by

ලක්ෂාන් පියුමන්ත

Subtitles

232 downloadsDownload Subtitles16 KB

85 comments

  1. Thusitha

    උපසිරසියට ස්තුතියි

  2. ඉෂාන් මදුෂ

    එළ.ස්තුතියි සබ් එකට සහෝ

  3. ලහිරු

    thanks bro.

  4. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. trivan gunathilaka

    sira thrahen htye bn sub dnkmma baluwe na bn thnkzz bro

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Dilshan Madhushanka

      Sub karana puluwan kenekta ithuru tikakaranna denna
      Neth nm oya hari karanna
      Bageta weda karanna purudu wenna epaa
      Epa wenawane

      Ikmnta sub karala denna season 3 4 walata

  8. Pasindu Malshan

    thanks bro (y)

  9. ප්‍රසාද් රත්නායක (Prasad)

    Season 3 sub ganna vidihak nadda

  10. higanna

    karanna barinam puka nodi sub dena eka nawaththapan !

  11. mihiran

    Meke season 3 sub kawruhari dennako.

  12. vidushan

    season 3 eka tamai one

  13. Ruwan

    meke season 3 eke sub nadda. kauru hari denna.

  14. ප්‍රසාද් රත්නායක (Prasad)

    Season 3 denawada ? nadda ? ? ?

  15. Thilan

    ai yaku season 3 sub den natte

  16. Vidushan

    season 3 iwara wennath lagai bro, kauruth nadda saba karanna pinwathek apita, :-( :-(

  17. Sudesh

    Guys... Please සීසන් 3 එකට සබ් එක දෙන්නකෝ...

  18. mihiran

    season 3 sub dhenna kawruhari.meka magin nathara karanna epa

  19. Pamuditha Bhanuka

    Fear The Walking Dead S03 ekata sub nadda bro

  20. thilan

    s3 ekata sub dapanko redda

  21. Pasindu

    Season 3 akata sub danna machan download කරලා season akagodak kal thiyagana innawa sub danakal

  22. New day

    Season 3 ekata kawadda sub දෙන්නේ dan godak kal season eaka complete ඇවිල්ලා . Katawath me comment පෙන්නන්නේ නැද්ද

  23. Akila shehan

    Season 3 ekata sub dentakoooo

  24. dmgayan

    thanks saho subata..Seson 3t suba karamu lokka..jaya wewa...!!!

  25. Ravindu_Prabhath

    Season 3 sub denna kauruvath nathidoo

  26. ashclicks

    season 3 sub nedhdho?

  27. Sithara Sihan

    chik s3 sub karanna kauruwt nedda.atara maga nawathtna eka cater wedak

  28. Lucifer Morningstar

    Season 3 &amp; 4 sub dennooo :(

  29. tharisha nanayakkara

    Machan seson 3 sinhala sub dapanko 4th awilla thiyenne.bageta nawaththanna epa..

    1. Uditha12334567

      Ow bn email ekkuth dmma mn eth na

  30. Lakshitham

    Seasan 3 sub deda....

  31. Uditha12334567

    Ai appa bageta kral wade nawaththanne ehema krna epa season 4 avilla thiynne plz sub eka denwada apiga

  32. Uditha12334567

    Apoi mokadda apla ai dennaththe

  33. Osanda_Viraj

    S3 එකටත් සබ් දියම්කො බම්

  34. Srimalsan

    ITuru season walath sub dennko

  35. Nadeesha rox alahakoon

    Tnx bro sub walata.meke season 3 idan kawru hari dub karannako puluwannum

  36. pupi

    bohoma sthuthi sub ekata

  37. kiran sankalpa

    Season 3 &amp; 4 Sinhala sub ????????????

  38. udithamanuranga20

    please season 3 &amp; 4 sub dennko

  39. SihanSithara

    3 balanna ne bn bageta balala mawattana ela patta aul

  40. S

    Meke season 3 ekei season 4 ekei sub nadda bn

  41. VINODRANGANA123

    Season 3/4 sub ඕනේ ඉක්මනට

  42. Sahann

    season 3 and 4 sub eka dennakoo

    1. Kabeesha20

      Ade bm s3,4,5 denta beinam s1,2 hadnnethuwa inna oni idam boru බලාපොරොත්තු dennethuwa,.j

  43. sanka_raj

    එ බන් සීසන් 3 එකට සබ් එක දියම්කෝ

  44. dulana_pinidiya

    S03, S04 Sub dannakoo

  45. gimhan sadruwan

    Fear the Walking Dead s 3 s4 s5 sub dapn shooo plz uba පරන ‌‌රෙද්දවල් වලට සබ් දානවා උබලට ‌‌ෙමෙකට තමයී සබ් ‌ෙදෙන්න බැරී අපි උබලත් ඒක්ක හිටියාට උබලා අපිත් ඒක්ක නැනේ ඉන්න හැම ඒකාටම ‌ෙරෙටින් ‌ෙදෙනවා වැඩක් නැනෙ බන් ඔන ඒකට සබ් නෑත්තන් පුළුවන් ඒකක් ඉන්්නවා නම් සබ් දපන්

    1. Thomas shelby

      ඔවු බං රෙද්ද

  46. Marline

    S03,S04,S05 sub plz

  47. Madusanka111

    2017 idan s3 sub illanne kattiya eka danne nedda

  48. anu1998

    Ithuru season wla sub dennadda appa

  49. nirmal de davin

    s1-s2 sub dammata thanks.ithiri ewathdanawanm hodai.me sub eka 1000 ganak download karala thiyenawa.hoda fan base ekkuth thiyena hinda anikwath danna kiyla illanawa.thanks

  50. pitcher bro

    S3,4,5 one appa.demala ewata ehema hama magulakatama daanawa.mekeata diyanko sub

Load more comments