ඔන්න ගෙනාවා සුපිරි කෙලී 11වන කොටහ. අද උදේම සබ ඇවිත් තිබ්බ නිසාත් මටත් වෙලාවක් තිබ්බ නිසාත් අදනම් හවස 4.40 වෙද්දී වැඩේ අහවර කොලා ඔන්න. හරි එහෙමනම් අපි කතාව ගැන බලමුකෝ. කලින් සතියේ මතකද මෙගෑන්ව බේරගත්තට පස්සේ එයා කීවා වයිට් මාෂන්ලා එයාව හොයාන එනවා කියලා. ඔන්න අද කෙනෙක් එනවා. ඒ වෙන කවුරුත් නෙවේ මෙගෑන්…

Supergirl TV S2-1

ඔන්න ගෙනාවා සුපිරි කෙලී 11වන කොටහ. අද උදේම සබ ඇවිත් තිබ්බ නිසාත් මටත් වෙලාවක් තිබ්බ නිසාත් අදනම් හවස 4.40 වෙද්දී වැඩේ අහවර කොලා ඔන්න. හරි එහෙමනම් අපි කතාව ගැන බලමුකෝ.

කලින් සතියේ මතකද මෙගෑන්ව බේරගත්තට පස්සේ එයා කීවා වයිට් මාෂන්ලා එයාව හොයාන එනවා කියලා. ඔන්න අද කෙනෙක් එනවා. ඒ වෙන කවුරුත් නෙවේ මෙගෑන්ගේ සැමියාමයි එන්නේ. ඉතින් මේ වයිට් මාෂන් වෙස් වලාගෙන ජෝන්වත් රවට්ටලා DEO එක ඇතුලට රිංගගෙන මාරම අලකලංචියක් තමා වෙන්නේ.අද ඔන්න කාරාගේ පෘථිවියේ උපන්දිනේ දවසත් වෙච්චි. හැබැයි දැන් මැගී නිසාවෙන් ඇලෙක්ස් කාරා ගැන වැඩි සැලකිල්ලක් එහෙමත් දක්වන්නේ නෑ වගේ තමා පේන්නේ. තව… නෑ මේ ටික ඇති එහෙනම්.

එහෙමනම් ඉතින් යලිත් උපසිරසියකින් හමුවෙන තෙක් මම සමුගන්නවා. කස්ටිය බාගෙන කමෙන්ටුවක් එහෙම දාගෙන යන්ට ඕනේ එහෙනම් හොද ළමයි වගේ.

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Supergirl.S02E11.XviD-AFG
Supergirl.S02E11.HDTV.x264-LOL
Supergirl.S02E11.HDTV.XviD-FUM

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

2,905 downloadsDownload Supergirl.S02E11.Baiscopelk.com_.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

2,905 downloadsDownload Subtitles44 KB

27 comments

  1. Bms

  2. Udara Damith B/K

    3105c86b812d89d3e93082b491d10cc6f5e3b86f

  3. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Udara Damith B/K

    නියමයි
    මන් මේක ටිකකට කලින් ඩවුන්ලෝඩ් කර ගත්තේ
    ඕනි නම් විනාඩි 10 ක් ඇති
    නිකමට ඇවිල්ලා බලනකොට මෙන්න මේක දීලා
    නියමයි අයියා
    එළ
    උපන් දිනේ අමතක වෙන නිසා කාරට මළ පැනලා
    ඇත්තේ නේද

  5. piyumal sanjeewa

    Thanks..

  6. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

  7. JR

    දැන් වෙඩි වගේනෙ සබ් එන්නෙ, ඊයේ රිලීස් උනා, අද හවස් වෙනකොට සබ් එක ඇවිත්, පට්ට! ඔහොම යං ඔහොම යං :D

  8. Nirodha uthpala

    Maduwa get back vetarai velavata eanne ane manda ara shield sub karana praneet bro iooooooo sansare OK kamak na me madu aiyiiiiaaaa thx for sub digatama demu obata jaya bro

  9. Gihan Iddamalgoda

    thanks 4 sub.

  10. dinusha

    thanx bro...............

  11. Bhagya

    ela ela thanks........!

  12. තිසර

    බොහොම ස්තුතියි සහෝ එළ

  13. Shadow

    tnx ... :)

  14. KAVINDA GAMAGE

    thank you

  15. hard rock

    thanx macho

  16. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  17. mindika

    Thanks !!!!!!!!!

  18. Sandaru Wijenayake

    පට්ට ඒපිසොඩ් ඒකක් වගේ, මේ සතියෙ නම් මාත් බානවා පරක්කු නැතුව... මේ අවුරැද්දේ මුලින්ම අපු ඒපියෙ ඉදන් කතාව ගලන් යනවා පට්ටම පට්ට.. කොහොමද කලින් ඒපියෙ අන්තිම ටික.. හරිම අාදර්ශමත්, කොමික් කතාවකට ඒහා ගියපු සුපිරි තිර පිටපතක් තියෙන්නෙ මේ කතාවටම විතරයි... අනික් ඒක මේ කතාවේ ඉන්නේ ගැලුවකදි හිතට මුල් තැන දෙන අදකාලේ තරැණ උදවිය.. තවදෙයක් තමයි ඒජන්ට් ෂොට් (වින්)ගේ ව්හිලු, ඒච්.අාර් වත් වයිල් ඩොග්ගෙ වත් විහිලු වලට 2වෙනි නෑ.. :-D

  19. Kasun Widusha

    Tnx mcn sub ekata

  20. D.Chamara

    bohoma sthuthi sahooo

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Dayan Randula

    Thanx bro sub ekata....

  23. එල්.සී. දමැල්

    TKX

  24. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  25. Sajithlakshan

    බොහොම ස්තූතියි

  26. warunageth

    Thanks bro sub ekata jaya!

  27. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!