Watch Trailer

Fear The Walking Dead [S02 : E14] with Sinhala Subtitles | ප්‍රකෝපය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් යාලුවනේ ගොඩ කාලෙකින් ඊළඟ සබ් එකත් ගෙනාව. ගොඩක් පරක්කු වුනා. අලුත් අවුරුද්දත් ලබලා මාසයක් වුනා. සමාවෙන්න ගොඩක් කාර්යබහුල වුනා මේ දවස් වල. එනමුත් මම සබ් එක නොකර ඉන්න හැදුවේ නෑ. ඔයාලා ඉස්සෙල්ල කොටස් ඔක්කොම බලන්නත් ඇතිනේ එව්වා මතක ඇති කියලා මම විශ්වාස කරනවා. මොකද මේකට හා ඊළඟ කොටසට මේ පරණ එව…

ඔන්න එහෙනම් යාලුවනේ ගොඩ කාලෙකින් ඊළඟ සබ් එකත් ගෙනාව. ගොඩක් පරක්කු වුනා. අලුත් අවුරුද්දත් ලබලා මාසයක් වුනා. සමාවෙන්න ගොඩක් කාර්යබහුල වුනා මේ දවස් වල. එනමුත් මම සබ් එක  නොකර ඉන්න හැදුවේ නෑ. ඔයාලා ඉස්සෙල්ල කොටස් ඔක්කොම බලන්නත් ඇතිනේ එව්වා මතක ඇති කියලා මම විශ්වාස කරනවා. මොකද මේකට හා ඊළඟ කොටසට මේ පරණ එව්වා ගොඩක් වැදගත් නිසා. වැඩි කතා නැතිව අද කතාවට යන්නම්.

මේකේ වෙන්නේ ගොඩක් බරපතල දේවල් ටිකක් .සමහර එව්වා නම් මගේ පෞද්ගලික මතය අනුව නම් මම ඒ එච්ච දේ ට කැමති මොකද එහෙම කරදර විඳින්න ඕන නැති නිසා ආයෙත්. ඒ මොකක්ද කියල දැන ගන්න ඔයාලා බලන්නකෝ. ඒ වගේම මේක වෙන්න ඕනේ දැනටම මම දැකපු අප්‍රසන්නම කොටස් තියෙන episode එක. නික් තමා එව්වා කරන්නේ. ඔයාලම බලන්නකෝ. හරි එහෙනම් මට යන්න වෙලාව ඇවිත්. ඊළඟ කොටසින් හමුවෙනන බලාපොරොත්තු ඇතිව මම යනවා. සුභ දවසක් වේවා සියලු දෙනාටම!

Fear the Walking Dead (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Fear.the.Walking.Dead.S02E14.HDTV.x264-FLEET
Fear.the.Walking.Dead.S02E14.720p.HDTV.x264-FLEET
Fear.the.Walking.Dead.S02E14.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

236 downloadsDownload Fear.the_.Walking.Dead_.S02E14.Baiscopelk.com_.zip20 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/LakshanPiyumantha3-e1481536631508.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

       << Previous Episode                     All Episodes                        Next Episode >>

Subtitles by

ලක්ෂාන් පියුමන්ත

Subtitles

236 downloadsDownload Subtitles20 KB

8 comments

  1. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  2. ලහිරු

    Thanks bro. අන්තිම එකත් ඉක්මනට දෙමු.

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. කවීන් ලහිරු

    සබ් එකට තුති සහෝ
    ඊලග කොටසනම් මේ වගේ පරක්කු නොකර ඉක්මනට දෙමු සහෝ....
    #ජය වේවා....

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Thusitha

    සබ් එකට තුති සහෝ
    ඊලග කොටසනම් මේ වගේ පරක්කු නොකර ඉක්මනට දෙමු සහෝ…

  7. trivan gunathilaka

    thnkz mcn

  8. pitcher bro

    Thanks bn sub ekata.season 3 ekatath oneee.