Final Destination 3 (2006) | අද අද එයි මරු [සිංහල උපසිරසි සමඟ]
වෙන්ඩි සහ එයාගේ යාළුවො කැම්පස් එකේ තියෙන කානිවල් එකක විනෝද වෙනවා. ගොඩක් උස තැන් වලට එහෙම බය වෙන්ඩි ෆොටෝ අරන් විතරක් සෑහීමකට පත් වෙද්දී එයාගේ පෙම්වතා සහ යාළුවො ටික නම් හොදට විනෝද වෙනවා. යාලුවන්ගේ බල කිරීමට වෙන්ඩි එයාලත් එක්ක රෝලර් කෝස්ටරේ විතරක් යන්න කැමැති වෙනවා. ඒත් රෝලර් කොස්ටරේ ගමන පටන් ගන්න කලින් වෙන්ඩිට පුර්ව නිමිත්තක් පේනවා, රෝලර් කෝස්ටරේ අතර මගදී කඩන් වැටෙනවා. මේ හින්දා එයා එතන ලොකු කලබලයක් ඇති කරලා කිහිපදෙනෙක්ට ඒ රයිඩ් එකට යන්න බැරි වෙනවා. ඒත් වෙන්ඩිගේ පෙම්වතයි එයාගේ යාළුවොයි නම් රයිඩ් එක යනවා. හදිසියේම වෙන්ඩි දැක්කා වගේම රෝලර් කෝස්ටරේ කඩන් වැටිලා වෙන්ඩිගේ පෙම්වතා ඇතුළු ගොඩක් අය මැරෙනවා.
මේ සිදුවීම් හින්දම වෙන්ඩි මානසිකව ගොඩක් වැටෙනවා, හැමදේකින්ම ඈත් වෙන්න හදද්දී එයාගේ ජීවිත වලට බලපාන අමුතු භයානම සිදුවීම් ගොඩක් සිද්ද වෙනවා. ඒ වගේම මේ සිදුවීම් එදා කානිවල් එකේදී තමන් ගත්ත ෆොටෝස් වලටත් සම්බන්ධයි කියලා වෙන්ඩි හොයාගන්නවා. ඉතින් වෙන්ඩි, එයාගේ යාළුවගේ පෙම්වතා කෙවින් එක්ක එකතු වෙලා මේ සිද්දි වල අග මුල හොයන්න පටන් ගන්නවා. අන්තිමට මොනවා වෙයිද?? වෙන්ඩිට මොනවා වෙයිද කියලා බලලම දැනගමු.
Final Destination කතා මාලාවේ තුන්වෙනි කොටසට තමා මේ sub එක දෙන්නේ. මේ කතා පහෙන් මං පෞද්ගලිකව කැමතිම කතාව තමා මේක 😛 මොකද මන්දා, එහෙනම් බලන්න කියලා ආරාධනා කරනවා. ජය වේවා….!!!
[button link=”http://goo.gl/6LfeGh” type=”icon” “center” newwindow=”yes”] 600 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
8C423E85E8381E85AA2C21139E6B1F27E8114253
[button link=”http://goo.gl/35tjtX” type=”icon” “center” newwindow=”yes”] 1.41 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
FC425ED8584EE52766A664150D2173A0B54DF1C0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 24423 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks Bro
සබ්එකට Tnx Mchn,, ජය!! ✌️✌️
THANKS
sub ekata thanks
Tnx
Sub ekata Thanks
thanks a lot saho sub ekata
thnx
Thanks sub ekata
Thanks bro
Good one
thanks Mayura! deweni film eka belu ikamaninma 3rd ekath onna beluwa! hondai, niyamai.
Sub ekata thanks!!!
පට්ට මචෝ……. උබලගෙ sub වලට ගහන්න වෙන කවුරුත් නෑ… Thankss
final destination 6 film ekath danna bro
Thanks for subtitles….
Thank You Maura.
ela ela saho jaya wewa
thank u soo much, 1,2 beluwa mekath ee wagema niyamai,meke film okkotama sub denna
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
torrent aka downlode wenne nane.. 🙁
ඔයානම් සුපිරි, 4වෙනි කොටස විතරයි දෙන්න තියෙන්නේ, ඒකත් දෙන්න, 5 දීලනේ තියෙන්නේ,ජයවේවා.
thnq 🙂
thanx!
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
මේකත් බැලුවා කලින්
සබට තුති
ඔබට ජය……….
ela ela meke film tika tibunata saub tebune neti nisa beluwe nehe dan itin sabath akkama balanna puluwan jaya wewa!!!!!!!!!!!
patta ahhhhhh.subata thanks MAURA saho.ithiri tikatath sub denn.jaya wewa……
niyamai saho. ethuru tikath denna.
thanx
ela kiri… mewa tamai ekenma baiscope… ohoma yan
maru wadak. aaaa…. thanks sub ekata….
මසුරන් වටින වැඩක් !!
elazzz machannnn…….
thanks sub ekatahhh…………….
උපසිරසියට ස්තුති.
Vijahata Sub Dunna Ehenam…..Thanks Bro…
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ස්තුතියි සහෝ..
ඉතුරු ටිකටත් ඉක්මනටම දෙන්න.
අඩේ නියමයි මයුරයා හැරෙන තැපැලෙන්ම දිලා තියෙන්නේ 😛 😛
බොහොම ස්තුතියි සහො 😀 😀 ජය
thankiu wewaaaaaaaaaaaaaaaaaaa
යකෝ නිකමට වගේ බලන්න කියලා අද එපිය ගත්තා විතරයි
සබ දෙයි කියලා හිතුවේවත් නැ …මෙන්න සබ දීලා
සබට තුති මචෝ ඔන්න ගත්තා .ජය වේවා ..keep rocking
thank you bro……………great work !………:P
ස්තුතියි මයුර සහෝ
ජය වේවා!