MENU

Featured ArticlesSinhala Subtitleඉංග්‍රීසික්‍රියාදාමචිත්‍රපටිතරිඳු තිවංකත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයසිංහල උපසිරැසිහොල්මන්

Final Girl (2015) with Sinhala Subtitles | කෙල්ලො දඩයම [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.3/10. From 6 votes.
Please wait...

Final Girl (2015)

කොහොමද යාලුවනේ. ඉතිං යාලුවනේ මම කරපු පලමුවෙනි උපසිරසි ගැන්වීම තමයි මේක. පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන් ඒවට සමාවෙන්න කියනවා. එහෙනම් අපි කතාව පටං ගමු.

මම අද ගෙනාපු ෆිල්ම් එක ටිකක් විතර අමුතු එකක්. මේක බලනකොට ඔයාලටම තේරෙයි. පොඩි ගෑනු ලමයෙක් සහ කොල්ලො ටිකක් අතර වෙන සටනක් මේක. action,drama,horror ගනයට තමයි මේ ෆිල්ම් එක අයත් වෙන්නෙ. හිතා ගන්න බැරි හේතුවකට කොල්ලො කට්ටියක් කෙල්ලො හොය හොයා දඩයමේ යනවා. මෙහෙම තමා කතාව සිද්ද වෙන්නෙ. ප්‍රදාන නිලිය හැටියට ඉන්නෙ Abigail Breslin. නලුවා නම් Wes Bently. IMDb දර්ශකයෙ නම් තියෙන්නෙ 4.6ක් විතර තමා. එහෙනම් ඔයාලත් මේක බලලම ඉන්න. ජය වේවා!

Final Girl (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Final.Girl.2015.720p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3248 --

 

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/09/TharinduThiwanka1-e1474507381344.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු තිවංක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

22 thoughts on “Final Girl (2015) with Sinhala Subtitles | කෙල්ලො දඩයම [සිංහල උපසිරසි සමඟ]

  • BLACK CROWS කතා මාලාව දාන්න පුලුවන්නම් හොඳයි.

    Reply
  • ෆට්ට මචන් සුපිරියටම කරල තියනවා ,පලමු උපසිරසි ගැන්වීමට සුබ පැතුම්,

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

    Reply
  • ashan lankanath

    Thanks …….good luck ……..

    Reply
  • Monada macahan.site eke error eka hadapanko.diwld wenneth na.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහෝම ස්තූතියි යාළුවා…
    පළමු නිර්මාණයට සුබ පැතුම්!
    දිගටම දෙමු… ජය වේවා…!!!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි…….

    Reply
  • පළමු උපසිරැසියට සුභ පැතුම් තරිඳු සහෝ…
    නැවත උපසිරසකින් හමුවෙමු…

    Reply
  • Sajith Anthony

    පළමු උපසිරැසියට සුභ පැතුම සහෝ
    සබ් එකට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    Reply
  • චාමිකර

    බයිස්කෝප් පවුලට සාදරයෙන් පිළිගන්නවා. ජය වේවා!!!

    Reply
  • මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු තිවංක” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “තරිඳු තිවංක” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

    Reply
  • නියමයි මචන්.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

    Reply
    • පලවෙනි වැඩේට සුබ පැතුම් මචන්.
      දිගටම වැඩේ කරමු.

      Reply
  • Udara Damith B/K

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! මේක දෙනකල් හිටියේ. සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

    Reply
    • ආ… කියන්න බැරි වුනානේ. පළමු උපසිරැසි ඔන්න ගැන්වීමට මගෙනුත් උණුසුම් සුභ පැතුම් මචෝ.

      Reply
  • dimuthu tharanga

    Ghostbusters.2016.HDRip.XViD-ETRG mekatath sub eka denna ko bohoma pin

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *