MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසිසුපුන් නිරෝෂන් (නීරෝ)

Final Score (2018) sinhala subtitles | අවසාන ලකුණ [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.9/10. From 58 votes.
Please wait...

ඔන්න යාලුවනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 14 වැනිදා තිරගත උන සුපිරිම සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක් අරගෙන ආවා. මේකෙ පූර්ව ප්‍රචාරක වීඩියෝව දැකපු ගමන් මට හිතුනා, මම මේකට අනිවාර්යෙන්ම සබ් එක කරනවා කියලා. එහෙම හිතල බයිස්කෝප් එකට මේල් එකක් දාන්න යද්දී මෙන්න inbox එකේ මේල් එකක් තියෙනවා සිසිල සහෝදරයා එවලා වෙන ෆිල්ම් දෙකක්, ඒවට සබ් කරන්න කියලා. එයින් එකක සබ් එක කර කර ඉන්න ගමන් තමයි මේ සුපිරි ෆිල්ම් එක රිලීස් වුණේ. සිසිල සහෝ කිසි ලෝභකමක් නැතුව මේක මට බාර දුන්නා. මං දවස් දෙකෙන් දෙන්නම් කියලා තමයි ගත්තේ. ඒත් තිබ්බ හදිසි වැඩ වලට පින් සිද්ධ වෙන්න දවස් පහක් විතර ගියා. දැන් කතා ඇති අපි බලමු මේ සුපිරි බයිස්කෝප් එක කොහොමද කියලා.

2018.09.14 දින තිරගත වීම ආරම්භ කළ මේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටිය IMDb 5.5කුත්, කුණු තක්කාලි එකෙන් 71%ක් ලබා ගෙන තියෙනවා. Avengers: Infinity War, Guardians of the Galaxy Vol. 2 වගේ සුපිරි ෆිල්ම් වල හිටපු Dave Bautista ප්‍රධාන චරිතය රඟ දක්වනවා. විවිධාංගිකරණයෙන් යුක්ත වූ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන Scott Mann විසින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙනවා.

පටන් ගත්තු වෙලාවේ ඉඳන් ඉවර වෙනකන් එක හුස්මට බලන්න පුළුවන් සුපිරි ක්‍රියාදාම ෆිල්ම් වලට ආස අය අනිවා මේක බලන්න. කට්ටියට සැකයි වගේ නම් පූර්ව ප්‍රචාරක පටය බලන්න. මේකෙ කතාව ගැන කියනවනම් ඇෆ්ගනිස්ථාන් යුද්ධයේදී තමන් යටතේ සේවය කර මිය ගිය සෙබළෙක්ගේ දියණියක් වෙනුවෙන් තම ජීවිතය වුණත් කැප කිරීමට සූදානම් වන මාමා කෙනෙක්ගේ කතාවක්. කියන්න වදන් නෑ සහෝ සුපිරිම සුපිරි අරන් බලන්න. මගේ කලින් උපසිරැසි වලට දීලා තිබුණු comments වලට ගොඩක් ස්තූතියි ඒවගෙන් අපිව දිරිමත් කරනවා. මේකත් ගෙදරින් බැණුම් අහගෙන දහසක් වැඩ තියෙද්දි කරේ. ඔයාලගේ පුංචි කමෙන්ටුවකුත් ගොඩක් වටිනවා ජයෙන් ජයම වේවා! කට්ටියටම බුදු සරණයි! දෙවි පිහිටයි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුපුන් නිරෝෂන් (නීරෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-12-04
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

125 thoughts on “Final Score (2018) sinhala subtitles | අවසාන ලකුණ [සිංහල උපසිරසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Asitha.pramoth

    Bohoma Sthuthi

    Reply
  • Anonymous

    PLz web rip ekta update karnnkooo

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • Madura Lakshan

    Thanks sub ekata

    Reply
  • Niroshanperera

    Thanks බ්‍රෝ

    Reply
  • chinthaka_priyadrshana

    Thank u very much bro…………….

    Reply
  • Sajith581288

    Web rip eke update eka dennakoooo

    Reply
  • Web dl ekata hariyana sub ekk nedda bn

    Reply
  • ගොඩක් ස්තුතියි උපසිරැසියට..
    දිගටම උපසිරැසි දෙන්න…
    තෙරුවන් සරණයි…!

    Reply
  • wasantha senadheera

    only bluray

    Reply
  • update කරන්න සහො

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • plz update the subtitle for bluray.

    Reply
  • pls update to bluray thanx for sub bro

    Reply
  • Pathmila_kushantha94

    Bluray update කරන්න

    Reply
  • ගොඩක් ස්තුතියි උපසිරැසියට…..
    ජයෙන් ජයම වේවා….

    Reply
  • Janithsapugoda

    Elama kollo thanks sub ekata

    Reply
  • Janithsapugoda

    Elama elama ela kollo thanks sub ekata

    Reply
  • madusharulz

    mekata yts sub nadda ?

    Reply
  • Rajitha_juzt

    Web rip sub plz..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Prasanna123

    ෆිල්ම් නම් ෆිල්ම්. පට්ටම පට්ට.. අනෙක් අය අනිවා බලන්න. මම බැලුවා.. තෑන්ක්ස් බ්‍රෝ…

    Reply
  • madusharulz

    web rip denna bro.
    sub danna kalin YTS site eke film eka tiyenawada kiyala baluwa nam godak hondai.
    thank you

    Reply
  • Web rip ekata update ekak denn puluwanda

    Reply
  • Webrip එකට සබ දාන්නකෝ

    Reply
  • මචො web rip එකට දාපන්කෝ

    Reply
  • 679
    අර ක්‍රීඩාංගනය තාමත් අරම තියෙන එකම හේතුව
    එයාගෙ සහෝදරයා තවම එයාට හමුවී නැති එක. me line eka hadanna time eka ne

    Reply
  • thanx..sahoo sub ekata…bs!

    Reply
  • Pramukmili

    thanks brother……………..

    Reply
  • bohoma sthuthiyi sahodaraya..!

    Reply
  • Udara Damith Dissanayaka

    එල

    Reply
  • දිගටම කරන් යන්න ලැබේවා !. Thanks mchn

    Reply
  • Pasindu Liyanage

    Thank you… Saho..

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • yomalravindu

    Sub ekata thanks…!!!

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Suresh Madhusanka

    ෆට්ට උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ..!!!

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    බැටිල්ස්ට ඉන්නවනම් බලන්න ඕනේ…
    පට්ට වගේ..

    Reply
  • Bandaramudiyansi

    Adjust kraganna puluwan කීයටද කියන්නකො..
    මෙක හදන්න ක්‍රමයක් නැතිද මාත් ගත්තෙ webrip එක අපරාදෙ සබ් හින්ද ගත්තෙ

    Reply
  • web rip ekata sub eka update karannako…

    Reply
  • susantha chanaka

    fatta tnx bro

    Reply
  • Dilshan Karunarathne

    Brother…
    [WEBRip] ekt sub ek sync krnna…
    YTS eke copy ekt…

    Reply
  • Chamara Diaz

    සුපිරි… ජය වේවා…~

    Reply
  • sumithpriyadarshana

    niyamai sahoo

    Reply
  • බොහොමත්ම ස්තූතියි සහෝ ……..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • ShashikaMadushan007

    අනර්ඝයි මිත්‍රයා…

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

    Reply
  • Thanks…………..

    Reply
  • suresh1955

    එල ෆිල්ම් එක බ්‍රො සුපිරි sub එක නියමයි

    Reply
  • McMillanStyles

    ස්තුතියි

    Reply
  • Thnkz machan සබ් එකට…ආදරෙයි උබල ඔක්කෝටම…

    Reply
  • brilliant work bro thanks a lot more

    Reply
  • පට්ට ෆිල්ම් එක මචන්…

    Reply
  • Bro oya balana player eken sub eka adjust kara ganna puluwan

    Reply
  • mama download kale web rip aka passe dakke sub dila tiyenne hd rip akata kiyala sub set wenne nha monada sub set kara ganna karanna puluwan

    Reply
    • Bro oya balana player eken sub eka adjust kara ganna puluwan

      Reply
  • web rip akata sub upload karanna plz

    Reply
  • shashika gihantha

    thanks mchn.. digatm sub demu ah

    Reply
  • Thanks machan…….jayawewa……

    Reply
  • Thank you so much………..

    Reply
  • Thanks saho sub ekta .

    Reply
  • Thanks bro sub ekata

    Reply
  • Ayesh Prashan

    Aniwa Balano. Thank You

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට….මේක දානකන් හිටියේ මචෝ…ගොඩක් ස්තුතියි…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා මචෝ….

    Reply
  • Tharindu-jayalal

    Thanks bro ko move eka

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සුපුන් සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • dsdkavishka

    Thenks bro supiri wedak

    Reply
  • good job brother.thanks for sub

    Reply

Leave a Reply to Kovidu Cancel reply

Your email address will not be published. Required fields are marked *