Watch Trailer

Firestorm (2013) | මේවට තමයි සිරා ගේම් කියන්නේ. [සිංහල උපසිරැසි සමඟ]

සිංහල උපසිරසි කළාවෙ මහගෙදර වන බයිස්කෝප් සිංහලෙන් ‍වෙබ් අඩවියෙ පස්වෙනි උපන්දිනයට මුලින්ම සුබ පතලා ඉන්නවා. මේ වගේ තවත් දීර්ඝ කාලයක් ජනතා ප්‍රසාදය දිනා ගනිමින් වෙබ් අඩවි අතර ඉහළින්ම වැජබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Police Story චිත්‍රපටයෙන් පස්සෙ ඔන්න තවත් සුපිරි චීන චිත්‍රපටයක් අරගෙන ආවා. Police Sto…

Firestorm (2013)

සිංහල උපසිරසි කළාවෙ මහගෙදර වන බයිස්කෝප් සිංහලෙන් ‍වෙබ් අඩවියෙ පස්වෙනි උපන්දිනයට මුලින්ම සුබ පතලා ඉන්නවා. මේ වගේ තවත් දීර්ඝ කාලයක් ජනතා ප්‍රසාදය දිනා ගනිමින් වෙබ් අඩවි අතර ඉහළින්ම වැජබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

Police Story චිත්‍රපටයෙන් පස්සෙ ඔන්න තවත් සුපිරි චීන චිත්‍රපටයක් අරගෙන ආවා. Police Story එක බලපු සමහරු කිව්වා ක්‍රියාදාම මදිකියලා. මේ චිත්‍රපටයෙ නම් එහෙම නෑ. ආරම්භයේ සිට අවසානය දක්වා ක්‍රියාදාම හා අපරාධවලින් පරිපූර්ණවෙලා තියනවා. ඒ වගේම මෙහි අර්ථය ‍ගොඩක් සං‍වේදී එකක්. IMDbහි 6.4 ලකුණු ප්‍රමාණයක් අරගෙන ති‍යෙන එකේ ආයි තව කියන්න ‍දෙයක් නෑනෙ. කෙළින්ම කතාවට යමු.

මෙහි කතාව දිවයන්නෙ රොබරි සීන්එකක් වටා. හොංකොං නගරයෙ ඉන්නවා කොල්ලකරැවො කණ්ඩායමක්. බැංකු ශාඛාවල තියන සල්ලි ප්‍රධාන ශාඛාවට බාර‍දෙන්න යනකොට ඒ ට්‍රක් ‍කොල්ලකනඑක තමයි ‍මෙයාලා කරන්නෙ. හොංකොං නඟර‍ෙය මේ විිදිහට මුදල් ට්‍රක් කොල්ලකන එක බරටම සිද්ධවෙනවා. ඉතින් මේ අපරාධය නවත්තන්න හොංකොං පොලීසියෙ පොලිස් පරීක්ෂක ලුයී මෙහෙයුමක් දියත්කරනවා.‍ මේ ලුයී කියන්‍‍නෙ හිත හොඳ අවංක නීතිගරැක පොලිස් නිලධාරියෙක්. මෙයාගේ තියරිය තමයි අම්මා තාත්තා වුණත් වැරැද්දක්කලානම් දඩුවම් විඳින්න ඕනෙ කියලයි. ඉතින් ‍මේ ලුයී වගේම මුලු ‍හොංකොං ‍පොලීසියම දන්නවා මේ මංකොල්ලකෑම් පිටිපස්සෙ ඉන්නෙ නන්කාවො කියන දලකාරයා කියලා. හැබැයි ඒක ඔප්පුකරන්න කිසිම සාක්ෂියක් නෑ. නන්කාවෝව ‍කොටුකරගන්න ලුයී ඔත්තුකාරයෙක්ව මේ කොල්ලකණ්ඩායමට දානවා. මෙයා‍ෙග් නම ටොන්ග්. මෙයා දුප්පත්කමට සුළු සු‍ළු හොරකම් කරලා හිරේගිය කෙනෙක්. ඒ ව‍ගේම මෙයාට මන්දබුද්ධික බවින් පෙළෙන දොළොස් හැවිරිදි දියණියකුත් සිටිනවා. ඉතින් දැන් මේ කණ්ඩායම සුපරැදු පරිදි අධිවේගී මාර්ගයේ ගමන්කරන මුදල් ට්‍රක් එකක් කොල්ලකන්න යනවා. කොල්ලකරැවන්ටත් හිතාගන්න බැරිවිදිහට එ‍තෙන්ට පොලීසිය කඩා‍ගෙනපනිනවා. දැන් කොල්ලකාරයන්ට වැඩේ තේරිලා තියෙන්නෙ. මේ කොල්ලකරැවො ටොන්ග්වයි එයාගේ මන්දබුද්ධික ළමයවයි ඉතාම කෘර, සාහසික ලෙස ඝාතනයකරනවා.

දැන් ලුයීට හෙණට තදවෙලා ඉන්නෙ. ලුයීට කේන්තිය වෙන මොකටවත් නෙමෙයි අර කිසි දෙයක් දන්නැති මන්ද බුද්ධික ළමයව මරපු එකට. මේ මිනීමැරැම කලේ නන්කාවො කියලා දන්නවා වුණාට ඔප්පුකරන්න සාක්ෂි නෑ. ලුයී කරන්නෙ නන්කාවෝට වෙඩි තියලා මරනවා. ඒක එයාකළේ නැතිවිදිහට සාක්ෂි වෙනස්කරනවා. ඒත් ඒ සිද්ධිය නන්කා‍ෙවා‍ෙ ගෙ කාර්එ‍කේ හයි කරල තියන කැමරාවකින් වීඩියෝ වෙනවා. නන්කාවොගාව වැඩකරන පොඩි කොල්ලෙක් මේ වීඩියෝ එක පෙන්නලා ලුයීව බ්ලැක්මේල් කරලා සල්ලි ඉල්ලනවා. වීඩියෝ එක මාධ්‍යයට දීලා ලුයීගේ මුලු පොලිස් ජීවිතයම නැතිකරලා දානවා කියලා. මේ ලුයී අවංක පොලිස් නිලධාරියෙක් වුණාට හරිම දරැනුයි. ඉතින් ඒ කොල්ලගෙ ජීවිතෙත් එච්චර හොද විදිහට නෙමෙයි කෙළවර වෙන්නෙ. දැන් ලුයී හිතන්නෙ සේරම වැඩ ශුද්ධයි කියලා. මංකොල්ලකාරයොත් නෑ මුකුත් නෑ කියලා.

නෑ ඇත්ත ඒක නෙමෙයි. දැන් තමයි ගේම පටන්ගන්නෙ. ලුයීටවත් හිතාගන්න බැරිවිදිහට මේ කතාව වෙනස්වෙනවා. ඒ අතරෙ සයිඩ් එ‍කෙන් පොඩි ආදර කතාවකුත් ගලා‍ගෙනයනවා. ඉතුරැටික කස්ටිය චිත්‍රපටය බාගෙන බලන්නකො. එහෙනම් තවත් සුපිරි බයිස්කෝප් එකකින් හමුවන බලපොරොත්තුවෙන් මං ගියා. ජය වේවා……!

Firestorm (2013) on IMDb

 

 

600 MB කොපිය මෙතනින් බාගන්න

E19B2A980B8B19D127E081DAC0519F4764475DF5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,730 downloadsDownload Firestorm.2013.baiscopelk.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලක්ෂාන් නිලංක

Subtitles

5,730 downloadsDownload Subtitles31 KB

71 comments

  1. kalinga

    පට්ට එකක් නේ සුපිරි නළුවෙක් ඉන්නේ

    1. Nuraj

      maxxa

  2. asiri

    Thanks sahodaraya

  3. nipuna prasad

    digtama subs denna jaya!!!!!

  4. tharanga

    ලොවෙත් නෑ ආයෙම නියමයි

  5. panditha sasika

    thnxz lot

  6. wow

    wow,, maru :D

  7. gayan

    mey film aka maxxama maxxxa

  8. Hasitha prasad

    THNXXXXXX

  9. eranga

    JAYA~!

  10. mahesh

    ko torrent ekak natho

  11. rusuru | රුසිරු

    ජයම පතමි!

  12. chami

    ELA ELA ELA

  13. Sanjaya

    Thanks Saho.... Patta Supiri film aka

  14. Tharindu Perera

    Kollaa supirima film ekaknee genalla thiyenneee....danma banava machannnn.....thanks sub ekatahh.....

  15. ගයාන් රූකාන්ත (ජෝනා)

    කොල්ලා සුපිරි බාන්ඩයක්නේ ගෙනත් තියෙන්නේ
    ඔන්න ගත්තා මචෝ සබට තුති!

  16. හර්ෂ ලහිරු

    එලකිරි සහො බොහොම ස්තුතියි :D ජය

  17. ‍ගම්‍‍බට්‍‍ටා

    ජයවේවා සහෝ... ස්තුති වේවා.....

  18. shashidil

    සුපිරි මචෝ.ඔන්න ගත්තා තැන්ක්ස් ...

  19. තාරක

    ජයෙන් ජය , ඔබ සැමට ....!!!!

    * තාරක

  20. Chami

    Thanks

  21. නලින්

    ස්තුතියි නිලංක සහෝ

    මෙක නම් මැක්සා පාරක්වගේ

    ජය වේවා

  22. Nandana

    Thank You Lakshan.

  23. chandima

    niyamai thaz....

  24. dinidu madushanka

    ela ela saho jaya wewa

  25. Kulanjana Maduranga

    pattama film 1k ne.ela saho.aniwa bamak thama.onn banna dawa.subata thanks LAKSHAN saho.digatama sub denn.jaya wewa........

  26. mudiya / මුදියා

    නියමයි ලක්ෂාන්.
    අනිව බලන්න ඕනි.
    පට්ට ඇක්ෂන් වගේ.
    ඒක නෙවෙයි බොලව්.ඩූම් 3 එකේ හොඳ කොපි තාම ආවෙ නැද්ද.
    අප්ඩේට් කරේ නෑනෙ තාම.
    ඔන්න ටීවී එකෙත් දෙන්න හදනව.
    ඇවිත් නම් ඉක්මනට අප්ඩේට් කොරහල්ල හොඳේ.
    ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!

  27. Charith

    Thanks macho...

  28. dilan

    thanks

  29. “චූටී මල්ලි”

    සිරාම ‍ෆිල්ම් 1ක් වගෙ
    අනිවා බලන්නඩ ඔනි
    සබට තුති
    ඔබට ජය............

  30. imo

    meka download wenne neha nee yaluwaneeee

  31. Nilanka

    ela ela bro. thanks me wage film ekak hoyala dunnata.

  32. වරුණ රංගජිත් (වරූ)

    එලකිරි සහො බොහොම ස්තුතියි

  33. ROma

    Thanks machan..ela bande

  34. jack

    අඩේ මාරම ස්ටෝරියක්නේ. බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.

  35. Nisha

    නියමයි මචන්. දැන් නම් වෙබ්අඩවිය ත් නියමයි.ඉස්සරහටම යන්න ජයෙන් ජය

  36. W.A Nilanka Anuruddha

    Patta pata pata

  37. ගමයා

    මොනා වුනත් ස්ටෝරිය හොඳට ලියලා තියනවා
    පට්ට item එකක් වගේ
    ස්තුතියි

  38. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  39. Supun Udayanga

    එළ. තෑන්ක්ස්. පට්ට ෆිල්ම් එකක් වගේ.

  40. Rajitha Abeysinghe

    thank you

  41. dev

    bohoma stuti saho...... .

  42. Sanath Indika

    thx sahoo

  43. Nira

    Waaaaaaooooww! kalayakata passe superbbb movie ekak genath thiyenne.... thanks lot. idiriyatama yamu baiscopelk.com ekath ekkama. jayawewa...!!!

  44. amila roxx

    thnkzzz. put the comment box to top like previous

  45. Bandu

    Thanks ..Nice Job......

  46. Dilshan

    man asama Naluwek.Thanks sahoo.

  47. Rushi

    මට සබ් ෆයිල් එක ගන්න බෑ නේ,,, ෆේටල් එරර් එකක් එනවා,,, ඇයි ඒ? IP වෙනස් කරලාත් බැලුවා,, හරිගියේ නැ,,,
    Fatal error: Cannot use object of type WP_Error as array in /var/www/baiscopelk/wp-content/plugins/extended-categories-widget/3.6/class/avh-ec.category-group.php on line 118

    1. Rushi

      alt + click හරි ගියාස්තූතියි,,,,, :)

  48. nisith

    sub eka ganna behene machooo

  49. Saman Prasad ( Black Panther )

    onna ehenam bawa saho. sub ekata thanks

  50. Thimira

    sub eka baanna baha machanla. Error ekak enawane
    :( :(

Load more comments