Fitoor (2016) with Sinhala Subtitles | මේ ආදරය, ලෙහෙසි පහසු දෙයක් නොවේ! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න, 2020 ලබන්න කලින් තවත් එකක් අරගෙන ආවා. බඩ්ඩක් කියන්න ඕනේ, මේ ෆිල්ම් එකේ හොද කොපියක් ආවේ දැන් දවස් තුනකට විතර කලින්, මම ආපු දවසෙම වගේ ෆිල්ම් එකේ හතරෙන් තුනක්ම සබ් කළා, තව කරන්න ඉතිරි වෙලා තිබ්බේ දෙබස් 400 ක් වගේ. ඒත් පස්සේ හිතුනා ඇයි මම මෙහෙම හදිස්සියේ මේක කොටන්නේ කියලා, කාට පෙන්වන්න ද කියලා.
හේතුව:- දැන් උපසිරැසිකරුවන්ගේ අගය බිංදුවට බැහැලා නෙවි, ඍණ අගයකටත් පල්ලෙහා තියෙන්නේ. පැහැදිලිව දැන් මමනම් උපසිරැසි කරන්නේ තමන්ටම බලලා සතුටු වෙන්න මිසක් වෙන කිසිම දේකට නෙවි.
ඉතිං ඔයවිදියට, ඉතිරි දෙබස් 400 ටයි ලිපිය ලියන්නයි ඉතිරි දවස් දෙක ගත්තා. සබ් එක තවත් පරක්කු කරනවා, ඒත් මේ හසාගෙන්, සැමීගෙන් එහෙම කනක් ඇහෙන්න නැති නිසා තමයි අද හරි මේක දෙන්නේ. ඉතිං තවත් හිතේ සතුටටෙයි කියලා සබ් කරන්න බාරගත්තු ෆිල්ම් දෙක තුනක් තියේ, එව්වත් ඉතිං ?
ඔන්න එහෙනම්, මගේ යාලුවෙක් ෆිල්ම් එක ගැන කරපු චාටර් විස්තරෙත් ඕනෙනම් කියවගෙනම සබ් එක විතරක් බාගෙන දෙයියනේ කියලා යන්න.
අයත් වෙන්නෙ romantic, drama, film කියන වර්ගීකරණයට. අධ්‍යක්ෂණය අභිෂේක් කපූර්. නිශ්පාදනය සිද්ධාර්ත් රෝයි කපූර්. කතාවට පාදක වෙලා තියෙන්නෙ චාර්ල්ස් ඩිකන්ස්ගෙ Great Expectations කියන පොත. රංගනයෙන් දායක වෙනවා ප්‍රධාන චරිත විදියට තාබු, ආදිත්‍ය රෝයි කපූර් සහ කැත්රිනා කායිෆ්. චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නෙ පෙබරවාරි 16 වෙනිදා.
කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. කතාව ආරම්භ වෙන්නෙ නූර්ගෙන්. නූර් කියන්නෙ කාෂ්මීර් වල ඉන්න දුප්පත් අනාථ ළමයෙක්. ෆිර්දෝස් කියන්නෙ පෝසත් වංශවත් පවුලක දුවක්. එයාගෙ අම්මා බෙගම් ආදරයෙන් පරාජය වුන කෙනෙක්. ඒ නිසාම එයා එයාගෙ දුවව හදන්නෙ ගොඩක් ලස්සන ඒත් හදවතේ කිසිම තෙතමනයක් නැති කෙනෙක් විදියට. නූර් සහ ෆිර්දෝස් අතර මිත්‍රත්වයක් ඇති වෙනවා. නූර්, ෆිර්දෝස් ගැන උමතුවෙන් ඉන්නෙ. ඒත් මේක තේරුම් ගන්න බේගම් ෆිර්දෝස්ව නගරයේ පාසලකට ඇතුලත් කරනවා. අවුරුදු ගානක පස්සෙ නූර්ට ශිෂ්ශ්යත්වයක් ලැබෙනවා දිල්ලියට ගිහින් කලාකාරයෙක් වෙන්න. එහෙදි නූර්ට ආයම වතාවක් ෆිර්දෝස්ව මුණගැහෙනවා. ඒත් ඒ වෙද්දි එයා වෙනත් කෙනෙක් එක්ක විවාහ ගිවිසගෙන. ඒත් නූර් සහ ෆිර්දෝස් අතර සම්බන්ධයක් ගොඩ නැගෙනවා. ඒත් එක්කම නූර් කලාවෙන් ඉස්සරහට ගිහින් ප්‍රසිද්ධ කෙනෙක් බවට පත් වෙනවා. බේම්ට එයා කල වරද තේරුනත් එයා ෆිර්දොස්ට කියනවා විවාහ ගිවිසගෙන ඉන්න කෙනා එක්කම විවාහ වෙන්න කියලා. බලන්න නූර්ටයි ෆිර්දෝස්ටයි එකතු වෙන්න පුළුවන්ද කියලා. ඒ වගේම නූර්ට ලැබෙන ශිෂ්ශ්යත්වය පිටිපස්සෙ පොඩි රහසකුත් තියනවා. කතාව බලන්න කියලා ආරාධනා කරනවා.
ජයවේවා!
23691 downloads
Tanq
Thank sub ekata
ස්තූතියි සහෝ
good job,thanks
subtitile ekta patta thnks!! melo hindiyak dannti apita hindi film ekk blanna asa hithenne oyla dena sub eka nsa tmaa…me krna service eka gdak agaya krnwa
thankz bro
superb …….
thanks budy
Thanks saho….. Jayen jaya…..
මොකටද මුන් ෆිලුමක් බලන්න ඇවිල්ලා ලේ රත් කරගන්නේ. මම නම් සබ් එක අරන් පාඩුවේ යන්න යනවා. තෑන්ක්ස් සහෝදරයා. අපිට තව ඉදිරියටත් මේ වගේ ඒවා ඕනෑ හොඳේ.
Great!
kollo taraha ganna epa b api ubala ekka innaa anyway thanks a lot machn pita ratawala inna api lassanata sub ekak eka film ekak balannet ubala nisa…. ubalata pin…
බොහොම ස්තූතියි !!! 🙂
macho.ubala hadala daana sub eka nisa thamai api mewa raha kara kara balanne.ithin ekata kiyanna words na ban.thanx a lot.
බොහොම තුති සහෝ මේ කරන සේවයට. හොඳ ෆිල්ම් එකක් වගේ. බලමුකො නේද? සබට තුති වන්ස් අගේන්.
Thnx for the sub
මස්තානි ගැන මොකුත් නොකියමි. ඕකට කියන්නේ කුහක කම
සබ් එකට තෑන්ක්ස් මචන්!
වෙන උන්ගේ film වලට සබ් කරන අපේ උන් මරා ගන්න හැටි දැක්කම පේන්නේ අපි කොච්චර දීන ජාතියක්ද කියලා උන් fiml එක හදලා ඒකට english sub එකත් කරලා දැම්මහම ඒකේ timming එහේම්ම තියලා ඒකේ english ටික සිංහල කරලා ඒක බෙදාගන්ඩ බැරුව මරා ගන්නවා ජාතියක් විදිහට අපි ඔක්කොම මේ ගැන හිතලා ලැජ්ජා වෙන්ඩ ඔනේ බොක්කෙන්ම
වෙන උන්ගේ film වලට , සබ් කරන අපේ උන් මරා ගන්න හැටි දැක්කම ලෝකෙට පේන්නේ අපි කොච්චර දීන ජාතියක්ද කියලා. උන් film එක හදලා ඒකට English sub එකත් කරලා දැම්මහම ඒකේ timing එහේම්ම තියලා ඒකේ English ටික සිංහල කරලා ඒක බෙදාගන්ඩ බැරුව මරා ගන්නවා.. ජාතියක් විදිහට අපි ඔක්කොම මේ ගැන හිතලා ලැජ්ජා වෙන්ඩ ඔනේ බොක්කෙන්ම. උන්ට film එක හදන්ඩවත් ගියේ නැති මහන්සියකින් උන්ගේ film එකට අපේ උන් මරාගන්න හැටි දන්නවානම් උන් දුකට සිංහල sub එකත් නොවැරදීවම හදලා එවනවා ඊලග සැරේ
නූර් ගේ කැටපෝලය රචකයාට අනිතිමට මතක නැතුව යනවා ඒක හොද සලකුනක් ලෙස අන්තිමට යොදාගන්ඩ තිබ්බා ෆර්දොර්ගේ කැකෑරෙන ආදරේ සනිටුවන් කරන්ඩ
සමාවෙන්න ඕනේ කොමෙන්ට් එකක් කොටන්න පමා උනාට
වැඩ අධිකයි මේ ටිකේ,පොඩි පහේ වලියකුත් ගොහින් නොවේ,
(පුසා ඇයි හිවලෝ කෝල් එකක් දීලා නොකීවේ මට)
තාම නම් බලන්න බැරි උනා සබට බොහොම තුති මාමි
ජය!!
happochchiye…. ohoakalakirenna epa. athal eke film ekak balanna thiyenna chance adu wei
සබ් එකට බොහොම ස්තූතියි යාලු…
Thanx bro sub ekt,.; Godak thanx,. Dn bagannwa.
ආසාවෙන් බලනවා බං
හප්පේ මෙතන පුංචි පහේ වලියකුත් ගිහින්නේ අපි නැති අතෙරේ…
තැන්ක්ස් මචෝ සබ් එකට…
දැන් තමා බලන්න හදන්නේ…
නියම කතාව ස්තුතියි…
නියමයි හේවා අයියේ………
එළ ෆිලුමක් වගේ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!!!!
Thanks…
Thanks
ඔය තියෙන්නේ බං කමෙන්ට් නැතිවෙන්න ම. ඔන්න මාත් ගත්තා. බොහොම ස්තුතියි උපසිරැසියට.
thank u for sub…
ela sahoo….god bless !!!!!!!!!!!
බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට.
thnx
mama meke 800MB torrent eka download kala eth eke audio eka witharai lay wenne video play wenne nane. a ai?
Thank you
comment කියවලත් ආතල් එකක් ගන්න පුළුවන් දැන් ඉන්න උන් හින්ද. සබ් එකට තැන්කු වේවා;;;.
thanks machan…wachanen kiyala nima karanna be me support eka…jayawewa…
ela ela patta saho
sub eka supiri bro
ආදරයෙහි දිනුමක් හෝ පැරදුමක් නැත…
koszonom(thank you)
tnxxx
thanx…….. 🙂
Tnkuවේවා
thanq soo much brother
අඩේ…
ලබන සතියේ මගේ සබ් එකෙත් මම මෙහෙම කියලා දානවා. ඔව්.
අදහසට ස්තූතියි ආසිරි අයියේ… :3
සබට තුති…!!!
ජය වේවා…!!!
thnkz machan sub 1kata me hutte coment 1k danna ba add enaw maha paiyak……kohoma unat thnk you machan
thnkZ aiye
Mchan ubal me krana wede superb….ubl nehigena sub eka krana hnda thamai, api hariyata film eka therum aran blanne…digtama kragena yanna. subha….
බොහොම ස්තුතියි සබ් එකට …………………!!!!!!!!!!!!!!
Thank you mcn
සුපිරි බයිස්කෝප් එක. Dont give up bro…
Thank you very much!
බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට.
ස්තුතියි මචං සබට. උඹ සැලෙන්ඩ එපා ඔය ගොංවාහෙල කියන කථා වලට.. සබ් එක හරි නැත්තන් ඒක කොමෙන්ටුවකින් දාන එක වෙනම කථාවක්, ඒත් මෙතන මස්තානි කියන මිනිහ ( හරක ) දාල තියෙන කොමෙන්ට් එකෙන් මූ බලාපොරොත්තු වෙලා තියෙන්නෙ වෙන තරහක් පිරිමහගන්න. අනික මේ ලංකාවෙ මම හිතන්නේ නෑ free සයිට් තියෙද්දි 1% වත් සල්ලි දීල ෆිලුම් ඩවුන්ලෝඩ් කරනව කියල… මොනා උනත් මේ හරක් කියන කතා නිසා උඹ සැලෙන්ඩ එපා සහෝ දිගටම සබ් දෙමු ජය වේවා…!!
Hewa tnzz machan sub ekata.
Comment kiyawalama hena mahansiy appa.mama mokuth kiyannema nemai kiyala ara (buruwata) mokuth nokiyama yannamko.. b.s
සබ් එකට ස්තුතියි හේවා. අඬන්න ඕනේ කියනවනේ කිරි එරෙන්න. ඔය වැටෙන්නේ කමෙන්ට්. උඹට කමෙන්ට් නේ ඕනෙයි කිව්වේ එක එක විදිහේ ඒවා තියෙනවා.ෆිල්ම් එක ගැන ලියපු විස්තරේ නම් ගන්න දෙයක් නැහැ බන්. උඹම ලිව්වා නම් තමා හොඳ 😛
Thank you 😀
heh. Meewata monawa kiyannada manda. Ara block karanawoo kiyala kagahapu set eka wenna athi neh aiya. Mona unath moda ralak. Guu wadak kalath hariyata kara ganna be. Oya mastani karaya metana comment eka dala 10min yanaota dakalane ammapa. Sub ekata wagema comments walatath alert ekak enawa athi neh. Chora wela inna eke tawath chora wenawa. Kamak na block wenna neh yanne.
ela ela thanks
thanxxxx
බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. වැඩේ කියන්නෙ අර උඩ කියපු කමෙන්ට් එක දාල ටිකකින් වෙන අඩවියක ඒ ගැන පම්පෝරියක් ගහල තියෙනවා. ඉතින් හොඳටම පැහැදිලියි මෙතන තියෙන අරමුණ. කමක් නෑ ඉතින් උන්ටත් මෙහාට නෑවිදින් ඉන්න බැරි හින්දනේ මේ ඔක්කොම. මේ උඹ ඕවට සැලෙන්නෙ නෑ කියල නම් දන්නවා. ජය෴෴ 😛 😛
#Hail_Hydra
thanx bro. sub 1 enakam hitiye
thanks………….
බෝම ස්තූතියි උප සිරැසියට. ජය වේවා……..
thankz a lot saho.. haalparuvo kagahuvta ganan ganna epa saho.. un sub eka aran banalath yanava.. pissu yakku.. melorahak nathi un.. thankz a lot saho sub ekata.. digatama sub denna..
ආනේ. සබ් එකක් ගෙනත්. ආය බලන්න එපැයි දැන් ඉතින් මේක. ස්තූති හොදේ සබ් එකට. ලිපිය කිව්ව විදියට චාටර් බවක් නම් පේන්න නෑ.
Thnx bro sub ekata digatama karamu
Thnkz SUB ekata.
tnx
Thanks…sub ekata….
ස්තූතියි සහෝදරයා.සබ් නොදී ඉන්න එපා.අපි ගොඩක් ආසාවෙන් බලන්නේ.මම film බලන්න හොොදටම අබ්බැහි උනේ බයිස්කෝප්හින්දාගොඩක් වටිනවා මෙ කරන වැඩේ.
Thanks
Asiri, mamath oya sub kala films dekak balala thiyenawa, ewata thank karala comments dalath thiyenawa. comments adu wunath mama hithanne goda denek oyalage films, subs gannawa. ada sewayak karana kenekuta muhunata muhuna muna gesunamawath thank karanne kiyen ki denekda? eka ee ayage hadiyawa neda? wayasaka uncle kenek mata kiya dunnu deyak oyatath kiyanna kemathii.” api yamkisi deyak/rajakariyak kalama apata sathutak lebenawa nam eka thamai apata lebena wetupa.ekata kawuru hari thank karanawa nameka bonus ekak. eeth hema rajakariyatama bonus lebena ekak nehe.” ithin mama loku hindi rasikayek nowunath oyage lipiya kiyewwama me tika liyanna hithuna. obata jaya!
අනේ ඉතින් ඩාර්ලින්. ඇයි අපි සබ් කරන්නේ, තමන්ගේ හිතේ සතුටට වගේම වෙන අයටත් අපේ සබ් එක එක්ක ෆිල්ම් එක තේරුම් ඇතිව බලන්න ඕනේ නිසා නේද? ඉතිං අපි පැය 7 ක් 8 ක් වැය කරලා කරන සබ් එකකට කිසි වටිනාකමක් නැත්නම් ඇයි අපි අපේ කාලය ඒ වෙනුවෙන් වැය කරන්නේ? තේරුමක් නෑ නේද එහෙම,අපිටත් පුලුවන් ෆිල්ම් එක බලලා විතරක් ඊට වඩා තනියම සතුටු වෙන්න. අනික අමතක කරන්න එපා මේක අපේ රාජකාරියක් නෙවි, ඔයාගේ වයසක අංකල් කිව්ව වගේම දෙයක් කලාම ලැබෙන සතුට අපිට වැටුපක් වෙන්න ඇති, ඒත් මේ දේට ඒක සමාන කරන්න එපා. මොකද ලැබෙන සතුටට වඩා දෙයක් අපි මේකෙදි කැප කරනවා. ඒ නිසා බෝනස් අවශ්‍යමයි, නැත්නම් නැත්නම් දෙයින් ලැබෙන සතුටට වඩා ඒ වැය කරන පැය ගණනින් කරන්න වැඩ ඕනෙතරම් තරම් තියෙනවා.
හේවා අයියේ… උබලා මේ සබ් කරන්න විදින දුක දැනගන්න නම් සබ් එකක් කරන්නම වෙනවා… මොනා නැතත් උබලට පින් …
niayamai…aniwa balanawa….thanks HEWA saho..sub ekata..kawru mona kiwath sahola krn me sewaye agaya kiyla nima krnn ba.sub dena eka atharinna epa.digatama sub demu.jaya wewa……
Thanks…
Good Luck…
thnxxxx,,
any hw thnkzzzzz br…keep it up
Thnx bro sub ekata..
elaz mchn
හේතුව:- දැන් උපසිරැසිකරුවන්ගේ අගය බිංදුවට බැහැලා නෙවි, ඍණ අගයකටත් පල්ලෙහා තියෙන්නේ. පැහැදිලිව දැන් මමනම් උපසිරැසි කරන්නේ තමන්ටම බලලා සතුටු වෙන්න මිසක් වෙන කිසිම දේකට නෙවි.
මේ උබ වැල් බයිලා නොකියවා ඉදින් යකෝ කොටි ගානක ෆිල්ම් එකක් හොරට අරන් තෝ සබී හදලා දාලා එකට කොමන්ට් වැටෙන්නේ නැත්තම් — ඍණ අගයකටත් පල්ලෙහා තියෙන්නේ — කියලා කැ ගහනවා ලැජ්ජා නැද්ද බන් අඩුම ගානේ තෝ මේක ඩොලර් ගානක් ගෙවලා ෆිල්ම් එක බැලුවනම් දුක නැ එකත් හොරට අරන්
උබට බැරි නම් වැඩේ අතහැරලා දාපන් ඔල්ටර්නේටිව් සයිට් ගොඩක් තව මේ ලෝකෙ මිනිස්සු කරන් යනවා සුම් එක / සබී ස්කින් එකේ උන් තෝ වාගේ අදෝනා දුන්නානම් ඒ දවස් වල අද ඔය සිංහලට හරවන සබී වත් නැ අනික 2012 තොපෙලාගේ සයිට් එක මාස ගානක් ඩවුන් වෙලා ඉද්දි මිනිස්සු සිංහල සබී බැලුවේ නැද්ද සබී ස්කින් එකෙන් සබී එහෙම එලියට ආවේ නැද්ද කයිය යි පඩත්තල ෂෝ එකයි නවත්තලා තොගේ වැඩ ටික කරපිය
අනේ යකෝ..කමෙන්ට් එකක් දාන්න බැරි නම් කට පුක වහගෙන හෙමීට මාරුවෙනවද.සබ් කරන එකේ නම්බුවවත් තියලා. අම්මට හෑම්බ්රේක් ගහන්ට
Me mokekda mu
හ්ම් ඔයා මොකද සහෝ මැදින් පනින්නේ..ඔයාට ප්‍රශ්නයක්ද?
Achintha saho man kiwwe masthani kiyala inna ekata machn
pisso
අඩො ගොන් කතා කියන්න එපා ෆිල්ම් එක හොරට ගන්නෙ සබ් දෙන කෙනා විතරද ඇයි උබ බලන්නේ සල්ලි දීලද අනිත් දේ තමයි අපි මේ විදියට ෆිල්ම් එක බැලුවොත් මිසක් මේව හැම එකම අපේ රටේ හෝල් වල පෙන්වනවද බයිස්කෝප් එකේ ආසිරි අයියා ඇතුලු හැමෝම කරන්නෙ ලොකු සේවයක් ඒකෙන් මිනිස්සු වෙන රටවල භාෂාවන් සංස්කෘතින් ගැන අවබෝධයක් ලබනවා රසවින්දනයට අමතරව ෆිල්ම් එක බලලා ඒ මිනිස්සුන්ගෙ හිතට සතුටක් ඇතිවෙන විදියට කොමෙන්ට් එකක් දාන එක යුතුකමක් අඩු ගානෙ ෆිල්ම් එකේ හොද නරක කියල හරි
අනිවා සහෝ..ගොන් හරක් මෙතෙන්ට ආවම මෙතන ඉන්න බෑ පළාතම ගඳ ගස්සනවා
හොරට තමා ඔයි මමත් ෆිල්ම් තොපිලා වාගේ උඩගු කතා කියෙව්වේ නැ හොරට බලන ගමන් ! එත් මේක කියුවේ තොපිලාට රිදෙන්න තමා ! අනිත් දවසේවත් වාචාල කතා නොකිය සබී දියන් වැදගත් විදිහට සබී දෙන මිනිස්සුන්ට නින්දා නොකර
ගොන් ආතල් දෙන්නේ නැතුව වැඩක් බලාගනින්…
කොච්චර මහන්සි වෙලාද මේ වැඩේ කරන්නේ, ඒ මහන්සියට ගරු කරපන්.. කරන්න බැරිනම් මේ වගේ ගොන් ආතල් දෙන්නේ නැතුව පු. ඇ. ගහගෙන නිදාගනින්..
මස්තානි ගිහින් බජිරාඕ හොයපන්… ලොල්
සිරා කතාව මස්තානි
උබ මොකා වුනත් කියන්න ඕනෙ ටික සුපිරියට කියලා තියෙනවා,
ඒ වුනාට ප්‍රසිද්දියේ මුන්ගේ මෙහෙම රෙදි ගලවන්න එපා :v
මචං උඹ සබ් එක ගත්තෙ රෙදි ඇඳගෙනද????චීත්ත රෙද්දක්වත් ඕනද? ගොන් ආතල් දෙන්ඩ එපා පාහරයෝ
ඉතාලියේ ඉන්න – වා ෆන් කුලෝ – කියලා තිබ්බා මේක අනික් සයිට් වල වැඩක් කියලා ! තවත් මුසලයෙක් කියලා තිබ්බා මම වෙන සයිට් එකකත් මේක දැම්මා කියලා / ඇයි ගොන් නාම්බ්බෝ මට අනිත් සයිට් වල එකවුන්ට් හදන්න තහනම්ද ! මම හිතලම තමයි ඒ සයිට් එකේ මේ විස්තරේ කියුවේ නැතුව කරුවත් මගේ පිටිපස්සෙන් හිටියේ නැ ජිවිතේටවත් අහලා නැ පිනට ෆිල්ම් බලලා මේ වගේ කතා කියන වුන් නෙදකින් !
මචන්ලා මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මම මේකේ sub එක බාගෙන film එක බලන්නයි හැදුවේ. ඒත් විස්තරේ කියෙව්වම මේකෙන් sub එක බාන්න එපා උනා. මට තේරෙන්නේ නැත්තේ මේකයි. ඇයි අපේ මිනිස්සු මොනවා හරි දෙයක් සමාජයට දෙනකොට නැවත යමක් බලාපොරොත්තුවෙන්ම ඒක කරන්නේ? බලපල්ලා subscene opensub එකේ sub ඕන තරම් තියෙනවා, ඒවත් දාන්නේ මිනිස්සු ඒ එකෙක්වත් comment දාන්න කියලා ඉල්ලලා තියෙනවද? මිනිස්සු sub ගත්තම එකට සතුටුවෙලා comment දාන එක වෙනම කතාවක්. නමුත් ඒ අය “comment දාන්න නැත්නම් තවත් sub දෙන්නේ නෑ” කියලා නෑ නේ? මේ sub එක දාපු පුද්ගලයාට කියන්න තියෙන්නේ, මචන් උඹ sub දාන්නේ comment බලාගෙන නම් sub නොකලට කමක් නෑ. නමුත් උඹ sub හදන්නේ වෙන එකෙක් ඒ sub එක බලලා film එක හොඳට තේරුම් ගනීවි යයි සිතලා සතුටු වෙන්න නම් sub කරපන්. එතකොට ඒවා බලන මිනිස්සු comment දාවි. නැතුව මේ විදියට comment ඉල්ලලා උඹ කරපු වැඩේ වටිනාකම අඩු කර ගන්න එපා.
සිරා බන් මූ මේ සබ දැම්මේ ඌට බලන්න නම්’
මේක සයිට් එකේ දාලා නාහෙන් අඩන්නේ මොකද,
ජනතාවට විහිලු සපයන්න එපා මහත්තයෝ!
ඇඩ්මින් සහෝ කරුණාකරලා මේ වගේ ගොන් හැත්තවල් දාන කමෙන්ට් අයින් කරලා දාන්න..
#මස්තානි උබට comment එකක් දාන්න බැරිනම් පුක නොදී නිකන් දෙන සබ් එක බාගෙන පලයන් මෙතන පඩත්තර කතා නොකිය….. උබ වෙන සයිට් එකකට කඩේ යනවනම් පලයන් හු**තෝ….
මේ කොල්ලෝ මහන්සි වෙලා දාන සබ් එක්කට පින් සිද්ද වෙන්න අපි ෆිලුමක් බලලා සතුටු වෙන්නේ……
උබ බැනලා comment ඒකක් දානවා වෙනුවට උබට (ස්තුතියි) කියලා අකුරු 4 කොටලා යන්න බැරි තරම් ආත්මාර්තකාමී බැ*ලිගෙ පුතෙක් උබ….
මේ මොන පොන්න හු###ක්ද මස්තානි කියන්නෙ, මුන් සබ් දෙන්නෙ පු# අමරුවකට නෙමෙයිනෙ, උන්ගේ අතල් එකට, උන්ටත් ලයික් කමෙන්ට් අඩු වෙනකොට හිතෙනව මම මෙච්චර මහන්සි වෙලා සබ් කරල වැඩක් තියන්වද කියල, උබල වගේ සීතලට හු#ල හැදුනු එවුන් ඉන්න හින්ද තමයි අපිට කවදාවත් ඉස්සරහට යන්න බැරි,
අනිවා
Hasantha ayiya masthani cheeththeta adennama kathawa kiyala… ela hsantha ayiye…
අපේ හසා තාක්ෂණික පැත්තෙන් තේරුම් කරලා තියෙනවා නේ,
මම සරලව කියන්නම් එකින් එකට වගේ..
ඔව්, මම වැල් බයිලා කියනවා, කෑගහනව කමෙන්ට් වැටෙන්නේ නෑ කියලා,
මොකද මේ මහන්සියට මොනාහරි අගය කිරීමක් ලැබෙන්න ඕනේ නිසා.
නැත්නම් මටත් පුළුවන් හොරාට ෆිල්ම් එක අරං බලලා පාඩුවේ ඉන්න.
තෝ කැනහිලා ඉතිං ඩොලර් ගණන් සල්ලි ගෙවලා ෆිල්ම් ගන්න එකානේ.
එහෙනම් මොන එහෙකටද යකෝ මේ සයිට් එකට ආවේ,
තෝ වඳුරු හු***නා, දැන් එතකොට මේ සයිට් එකට ආවේ ඕක කියලා යන්නමද?
තුන්වෙනි ඡේදේ:-
ගොන් හිවල පාත්තයෝ, අපි මේ වැඩේ අත්හැරලා දාන්නම්,
හැබැයි උඹ ඔය කියලා තියෙන “සබ් ස්කින්” එකෙ (මොකක්? මොකද්ද බොලේ සබ් ස්කින් කියන්නේ? subscene/සබ්සීන් වෙන්ටෑ)
තියෙන්නේ නම් ගම වෙනස් කරලා අපෙන් උස්සලා දාපු සබ් තමයි හිකනලෝ.
අනික බං උඹ ඔයකියපු ඒ සයිට් කරන උන් අදෝනා දෙන්නේ නෑ තමා,
අදෝනා අහන්න හරි ඒ සයිට් වලට යන්නේ කවුද?
අනික උඹත් ඒ කියපු සයිට් එකක එකෙක් නම් “සබ්සීන්” කියන එකට “සබ් ස්කින්” කියනව නම් කවුද බං තොපේ ඔය සයිට් වලට අදෝනා අහන්න හරි සබ් ගන්න හරි යන්නේ?
ඒ වගේම මම කයියත් ගහනවා පඩත්තල ෂෝ එකත් දානවා, මොකද මම ඒකට සුදුසු නිසා,
තෝ වගේ කෙලෙහි ගුණයක් නැති කැරපොත්තෙක් නිසා අපේ වැඩ නවත්තන්නේ නෑ.
ඒවගේම තැන්ක්ස්, උඹ නිසා කමෙන්ට් ටිකක් වැඩිපුර වැටුනා. මෙහෙමනේ වෙන්න ඕනේ…
ගුඩ් වන් හේවා
MOna hikanal H**tige puthek da ban mu gaman ganna epa machan
අයියෝ හැමිල්ටන්…
මූ එච්චර බූරුවෙක්ද හසෝ
ela ela Aiye ona…Sub ekata thnkx
Thanx macho sub ekata. upasirasi hadana ubalata mechchara upset nam agaya kirimak na kiyala. film hadana ayata kochchara dukak atda. ? oyalage dawas 3ka wadak. but eyalata awrudu 2. 3ka wadak. api nikan blanawa neda
සබ් එකට තුති බ්‍රෝ
තව මේ වගේම සුපිරි හින්දි මූවියකින් හමු වෙමු
෴එලස්෴
ඒකනම් ඇත්ත සහෝ දැන් නම් වැටෙන comment ගාන හොදටම මදි….
සබ් එකට තුති ෴ජය෴
SUB EKATA THANKS BRO!! DIGATAMA SUB DEMU JAYAWEWAA!! 🙂
thnks saho……..
thanks mchn sub ekata
Thanks Malli…
thnx saho ela..
ela saho niyamai digatama sub karanna good luck
ela saho niyamai digatama sub karanna
ko itin digata comment ekak demma eka giye ne,
onna ayeth liyanawa,,
lipiya kiyapu gaman awa gemma nethi una wage, eee hewa me 2020 da? hari hari … apita bohoma sathutuy 2016 newatha newath aye aye oyage sub tiyenawa nam… sub wagema lipiyath supiri,
mama sub hadanna danne ne , eth 2009 idalama sub gannawa me mannsalen, e hema sub ekakatama thanx kiyala, oyala witharak nema oyalata danuma dunna wiwekaya welawa dena hema denatama pin dila… malli sub karauwan witharak neme honahawath loke nethiwegena yana deyak wela, thani una getaluwwak liha ganna kalayata dila nihadawa tension eka daragena inna minissu godakata oyala hoda behethak hadanawa… e hema deyak wenuwenma godak pin
meke comment wadiine nene
thanks dude
thanx aiye sub ekata
thanks.
machan ubanam deiyek… deiyangeth deiyek.. ikmanatama meka dilane.. aththamai me karana deta api thnx karala madi.. gdk pin..
thawa sub denna deiyooo
thank you 🙂 🙂
Ela wadak bro niyamai.
ela ela kollo
තෑන්ක්ස් අයියේ උපසිරැසියට
ජය වේවා!
THANK AIYA
එළස්ස් වේවා! හේවා! අපි දන්නවා උඹට හින්දි ෆිලුමක් දැක්කම 2020 වෙනකල් ඉන්න බැහැ කියලා. එළ එළ කොල්ලො..
ජය වේවා!
thank u bro
Sub ekata thanx aaaaaaaaaaaaaaaaaa
Ela….ayye…patta…..
Ela
issara palawaniyata cmnt eka danda kochara gamak tibbada…. karana sub ekkata cmnt ekka dana eka samahara ewunta madi kamak wageda dan na…. ekane sub eka aran normal eke yanne… yako kelihiguna thiyapalla… mun machara mahansi wela line 2000 2500 type kranawa , ubalata line 2 3ka cmnt ekak danda ba….. ohoma kranda epa yakune… patta vidiyata mahansi wela subbak kranwta , aduma tharame tnx kiyala akuru 3n wath kiyapalla….wal buru haththa…. SIRAWATA AIYE MEHAMA CMNT WATENA EKA ADU UNOTH sub krana eka nawttanna munta etakota tharai… me film ekata witarak name hama film walatama dn watena cmnt adu wela
pattta pata pata…………………….
jayawewaaaaaaaaaa
තෑන්ක්ස් අයියේ උපසිරැසියට
අයියගේ කතාවනම් සම්පූර්ණ ඇත්ත
thank u so mch..
thanks ayye..
thanks machn best of luck…
Thanx macho sub ekata..digatama sub karnna….api hemadama oyalath ekka..
Thanks Mekata Sub Dunnata Aiya… Good Luck…!
supiriiiiiiiiii
ගොඩාක් ස්තූතී sub එකට. . ජය වේවා..
Thn Q 🙂
tanks machan, mama ani warayenma ube sub eka gannawa. uba niyameta sub eka danwa.
පට්ට ෆිල්ම් එක මේක නම්
thanks bro sub eakata…
sub karana wedenam nawaththanna eapa bro.
digatama karagena yamu. jaya wewa.
thanx broo..great work.thanxx
Elazz. Thank you.
Ela…… ayye…
Digatama sub karanna……
අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.
නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
ඔන්න හේවා ඉන්න තැන කියහන් 😀