Flags of Our Fathers (2006) with Sinhala subtitles | සැබෑ ලෝක යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]
සියලුම දෙනාට තෙරුවන් සරණයි කියනව! ඉතින් සතියකට විතර පස්සෙ හොයා ගන්න පුලුවන් වුනා ඔයාල බලපු ඔයාල ආස paul walker ඉන්න ෆිල්ම් එකක්, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2006 ඔක්තෝබර් මාසෙ 20 වෙනිද, IMDB අගය 7.1 ඉහළ අගයක් ලැබිල තියෙනව, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Clint Eastwood කියල කෙනෙක්, ලෝක යුද්ධ ෆිල්ම් වලින් ආපු සාර්ථක ෆිල්ම් එකක් කිවුවොත් නිවැරදියි, ඊටත් වඩා Clint Eastwood, හොඳ අධ්‍යක්ෂණයක් කරල තියෙනව කිවුවොත් පැහැදිලිවම නිවැරදියි, මේ ෆිල්ම් එක වැඩිය විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ මොකද ඔයාල බලල තියෙන ෆිල්ම් එකක් හින්ද, ඉතින් සබ් එකේ අවුලක් තිබුනොත් සමාව ඉල්ලන අතර අපි සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරන්නෙමු !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5634 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/DinushaR.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
sub ekata godak pin.
saho ubala handa film 1k athel eke balanawa.
Sub eka nane
Thank you very much
thanks for the sub
Thanks bro
සුපිරිම වැඩක් සහෝදරයා…thanx lot…ගොඩක් පින්..තව හොදටම කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඔීන…සුභ පැතුම්
Thanks
බොහොම ස්තුතිය සබ් එකට
සබ් එක ට බොහොම ස්තූතියි.. ඔයාලා මේවගේ සුපිරි වැඩක් කරන්නෙ නැත්තන් කොහොම ද ෆිලුම් බලන්නෙ කියල හිතාගන්න බෑ..
ට
අනිවා බ්‍රෝ…
Thanks
Thanks man !!
Thn Q…
plz give link
ක්ලින්ට් ඊස්ට්වුඩ් ගැන දන්නෙ නැතුවයි වගේ ලිපිය ලියල තියෙන්නේ. පොඩ්ඩක් හොයල බලන්නකෝ එයා කවුද කියලා. බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි
එල ෆිලුමක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!
thanks bro….good job…
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
මම බලපු ලස්සනම ෆිලම් එකක්.බලපු නැති,ඒ වාගේම ලෝක යුද්ධ වලට ආස අය ඉන්නවානම් මේක බලන්න. ඒ වාගේම මේකක් සමග ලෙටර් ෆෝරම් ඉවෝ ජිමාත් බලන්න. එකම කතාව දෙපැත්තකින් තියෙනවා.ඊා අමතරව මේ සයිටි එකෙන් දුන්නු ෆැසිෆික් ටීවී සීරීස් එකත් බලන්න.
#Hail_Hydra
බොහෝම ස්තුතියි මචන් සබ් එකට.
ජය..
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..
මෙන්න Download Link එක : http://www.pariganakapiyasa.com/2016/06/flags-of-our-fathers-2006-720p-brrip.html
හැමෝටම සුබ දවසක් !
Bro blurayrip ekath commnt krapn brooo anyway ස්තුතියි…
Thanks machan…. keep it up!
thanx mac
ela
thanks
denakam hitiye
තවත් සුපිරි ෆිල්ම් එකක්,
ගොඩක් ස්තූතියි sub එකට,
තවත් මේ වගේ හැංගිච්ච නිර්මාණ අරගෙන එන්න,
තෙරුවන් සරණයි!
Aniwa mewa thamai ona
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
niayamai…thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thawath watina film eka..bohoma sthuthi sahao sub ekata..
පුළුවන් නම් මේ පරණ ෆිල්ම් වලටත් සබ් දෙන්න.
20,000 Leagues Under the Sea (1954) [720p] [YTS.AG]
The Abyss (1989) [720p] [YTS.AG]
ජය වේවා!!