Forever (2014) [S01 : E11] |ඇඳුමක් එහෙම ඇඳගෙන පීනුවානම් නේද හොඳ[සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටසේදී ඇඩම් හෙන්රිව පැහැරගත්තා ඔයාලා දකින්න ඇති. මේ කොටසේදී පටන් ගන්නේ අන්න එතන ඉඳන්. මෙතෙක් පැමිණි කොටස් අතරින් IMDb අගය වැඩිම කොටස තමා මේ කොටස. එහි අගය 9.3ක්. ඇඩම් කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙමෙයි කියලා මේ කොටසේදී ඔයාලාට පෙනෙයි. හෙන්රිට ඉතින් එයා එක්ක හැරෙන්නත් අමාරුයි. ඒකෙ ඇති වැරැද්දකුත් නෑ ඉතින් මෑන්ස්ගේ වයස අවුරුදු 2000ක් නේ. 😀
කොහොමහරි ඇඩම් හෙන්රිව දාගෙන යනගමන් හෙන්රිට කියනවා එයා මෙහෙම කරන්නේ හෙන්රි එයා කියන දේවල් පිලිගන්නේ නැති නිසා කියලා. ඉතින් මේ යන අතරමග ඇඩම් පිස්තෝලෙකින් ඔලුවට වෙඩි තියාගන්නවා. ඒ ක්ෂණයකින්ම ඇඩම්ව අතුරුදහන්වෙලා යනවා, හෙන්රි එක්ක ටැක්සිය ගඟට වැටෙනවා. හෙන්රි ටැක්සියෙන් එලියට එන්න උත්සාහ කරත් එයාට එන්න බැරිවෙනවා. එයා ඒක ඇතුලේදිම මැරෙනවා. ඊට පස්සේ ඉතින් සුපුරුදු පරිදිම ආයෙත් වතුරෙන් මතුවෙනවා ඇඳුම් නැතුව. මේ පාරත් එයාව පොලිසියට අල්ලාගෙන යනවා. කොහොමහරි පොලිසියේ කට්ටිය හෙන්රිට විහිළු කරනවත් එක්ක. කොහොමහරි හෙන්රිගේ ඔරලෝසුවත් ටැක්සිය ඇතුලේ. ඒකත් අහුවෙන්න ගිහින් බේරෙන්නේ නූලට වගේ. මේ කිව්වාට වඩා මේ කොටස බොහොම අපූරුයි. ඇත්තටම ඔයාලා මෙච්චර දවසක් ඇඩම් කියන කෙනාව දැක්කේ නෑනේ. මේ පාර ඔන්න ඇඩම්ව පෙන්නවනවා. හොඳයි එහෙනම් හෙන්රිට මොකද වෙන්නේ ඇඩම් මොකද කරන්නේ කියලා බලන්න ඔයාලාට බාරයි.
එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.ජය වේවා!!!
[button link=”http://goo.gl/PmF1Wb” type=”icon” “center” newwindow=”yes”] 86 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/yokAub” type=”icon” “center” newwindow=”yes”] 216 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/9tVHSJ” type=”icon” “center” newwindow=”yes”] 462 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2040 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
thank you
එල මචෝ
සබට තුති
ඔබට ජය……….
thanks
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks
Thank you……..
thnx saho 😀
thanks
enda poddak parakku una,me danma banawa….
sub ekata thanks…
thanks machn sub walata…
bt episode eka download karanna ba
thanks..
එල ඈ..
මාරයි & නියමයි. 😀
ජය වේවා. !
NIYAMAI
niayamai…thanks NUWANTHA saho..sub ekata..me wediyatama digatama sub demu.jaya wewa……
thanks bro
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂