අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයිඅමුතුයි (TV)එළත්‍රාසජනක (TV)තීරණය ඔබේනුවන්ත දුලාන්බලන්නවික්‍රමාන්විතවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Forever (2014) [S01 : E10] |රදළ පැලැන්තියේ කෛරාටිකයා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 8 votes.
Please wait...

Forever (2014)-SE-4

මේ අරගෙන ආවේ කතා මාලාවේ දහවෙනි කොටස. මෙහිදී හෙන්රිට පරීක්ෂණ පවත්වන්න තියෙන්නේ රදළ පැලැන්තියේ මැරුනු කෙනෙක්ගේ මරණයක් සම්බන්ධයෙන්. රදල පැලැන්තියේ කිව්වාට ඔහු ඇත්තටම රදලයෙක් නෙමෙයි. ඔහු බොරු වංශවත් බවක් පෙන්නලා සල්ලිකාර මිනිස්සුන්ගේ දූවරු එක්ක යාලුවෙලා ඔවුන්ගෙන් මුදල් කඩාවඩාගන්න හොරෙක්. ඉතින් කොහොමහරි මේ පුද්ගලයාව කෙනෙක් ඝාතනය කරනවා. කොහොමහරි හෙන්රි සහ ජෝ පරීක්ෂණ කරගෙන යනකොට එයාලාට සැක හිතෙන්නේ මේ පුද්ගලයා අන්තිමට රවට්ටන්න හදපු ගැහැණු ලමයාගේ තාත්තා මේක කරන්න ඇති කියලා. ඇත්තටම ගොඩාක් දුරට යනකන් හැමෝටම හිතෙන්නේ එහෙම තමයි. ඒත් ඊටපස්සේ හෙන්රි සහ ජෝට පරීක්ෂණ කරගෙන යනකොට වෙනත් ගැහැණු කෙනෙක් ගැන ඉව වැටෙනවා. ඇත්තටම කතාව කියලා වැඩක් නෑ මේ කොටස බොහොම අපූරුයි. එහෙනම් බලන්නකෝ ඇත්තටම  කව්ද ඔහුව මරන්නේ කියලා.

තවදෙයක් කියන්න අමතක උනා මේ කොටස අන්තිමේදී ඇඩම් නැවතත් මතුවෙනවා. බලන්නඑයා හෙන්රිට මොකද කරන්නේ කියලා. එහෙනම් මීලඟ කොටසින් හමුවෙමු.

Sinbad: The Fifth Voyage (2014) on IMDb

 

 

[button link=”http://goo.gl/7Zdhkk” type=”icon” “center” newwindow=”yes”] 100 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

751DC7154A616927DD9D510D417BECD0A804BCB7

[button link=”http://goo.gl/MIMwiS” type=”icon” “center” newwindow=”yes”] 230 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

51A3435053353F6931BE908D51ACE54FE7E5D3F7

[button link=”http://goo.gl/4ywaHL” type=”icon” “center” newwindow=”yes”] 442 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

0FC54D3B0B95D437D0D10261B0A673EFB7A85176
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

21 thoughts on “Forever (2014) [S01 : E10] |රදළ පැලැන්තියේ කෛරාටිකයා… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ස්බ්ට් thankyou ස්හ්ො
    ඔහ්ොම් ය්න්
    ජ්ය් ව්ෙේවේවා

    Reply
  • “චූටී මල්ලි”

    පට්ට මචෝ
    සබට තුති
    ඔබට ජය…………….

    Reply
  • Ela ela, thanks sub 1ta, ithuru tikath puluwan ikmanata denda…

    Reply
  • thnkz mcn
    puluwan nan sub 1 udeta dapan mcn

    Reply
  • Elazzzzzzzzzzzzzzzzz…thanx bro….jaya wewa!!!!!!!!!! digatama sub one kollo… :p

    Reply
  • niayamai…ikmanatama denawa..ohoma ymu.thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • චරිත

    මාර දීමක්නෙ දෙන්නෙ 🙂 තාම මට මේකෙ කොටස් හතරකට වඩා බලන්න බැරි උනා.
    විවිධත්වයක් තියෙන කතාවක්. උපසිරැසියට තුති.

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *