අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)අශේන් භානුකඑළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

12 Monkeys [S01 : E02] | කලුවර කාමරය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 7 votes.
Please wait...

12 monkeys (2015) SE1

මුලින්ම මං සමාව ඉල්ලනවා මගෙන් වෙච්ච අඩුපාඩු වලට. මං දාපු මුල්ම සබ් එක හොඳට තියෙන්න ඇති කියලා හිතනවා. පලවෙනි කොටසේ හැදින්වීමෙදි මං දාලා තිබුනේ මේකේ කොටස් 10යි කියල. ඒත් මේකේ කොටස් 13 ක් තියෙනවා. ඊලග කොටසේ ඉඳන් ඉක්මනින්ම සුබ් 1 දෙන්න බලාපොරොත්තු වෙනවා. තාම මට ටිකක් හුරු මදි. ඒත් මගේ උපරිමයෙන්ම මේක කරනවා.

පසුගිය කොටස ටිකක් මතක් කරගමු. අනාගතේ ඉඳන් වර්තමානයට ආපු කෝල්ට මහාචාර්‍ය රයිලිව හමුවෙලා එයත් එක්ක එකතුවෙලා වසංගතයක නිර්මාතෘ ලේලන්ඩ් ගොයින්ස්ව මරාදාපු එක ඔයාලට මතක ඇති. ඒත් කිසිම දෙයක් වෙනසක් නොවුනු බවට කෝල්ටයි රයිලිටයි හිතෙනවා. ඒත් ඉතිං මොනවා ඉදිරියට වෙයිද කියලා ඔයාලාටම පොඩි කිතියක් දෙන්න ඕනේ හින්දා මං මේ ගැන වැඩිය කියන්නේ නෑ.

මේ කොටස 2015.01.23 විකාශය වෙලා තියෙනවා. IMDB අගය 9.3/10 ක් ලැබී තියෙනවා.ඊලඟ කොටසින් හමුවෙමු.

 

12 Monkeys (2014– ) on IMDb

 

 

[button link=”http://tinyurl.com/p26tsko” type=”icon” “center” newwindow=”yes”] 134 MB කොපිය මෙතනින් බාගන්න[/button]

202951510C8F8B897B5D66BBCF4490CFFA26379D

[button link=”http://tinyurl.com/p5x9wzd” type=”icon” “center” newwindow=”yes”] 259 MB කොපිය මෙතනින් බාගන්න[/button]

81AC71103B6C22060857CA3DFFEEFC4246168CED
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/01/-භානුක-e1422051426650.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශේන් භානුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   << Previous Episode                    All Episodes                      Next Episode >>

 

32 thoughts on “12 Monkeys [S01 : E02] | කලුවර කාමරය. [සිංහල උපසිරැසි සමඟ]

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ 🙁

    Reply
  • Udara Damith B\K

    බොහොම ස්තූතියි…..

    Reply
  • tnx saho sub walata epi 2 k gaththa danata fattai ne . sub ekath elatama dila tyenne

    Reply
  • Gayan Sampath

    Thanks saho….

    Reply
  • “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • බොහොම ස්තූතියි අශේන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • kollooo thawa chuttak lines liyddi hithala liyanna..adahas wala podi podi waradi thyenawa bng..any way gud luck,hodata kragena yanna..

    Reply
    • math eka dakka ban.running out of time kiyana ekata dala thibba welawa hambu una gaman diwwa kiyala 1 weni epiye.eke theruma eke neme.mata welawa ne kiyana ekai.

      Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • එල සහෝ දිගටම දෙමු ,…. පට්ට ටිවී සීරියස් එකක් ….

    Reply
  • niyamayi supiri kathawak machan ewagema mama asama widihe kathawak oya me patangatha deta subapathanawa yaluwa digatama meka apita denna. oya api wenuwen kapa karana kaalayata godak sthuti

    Reply
  • නියමයි සහෝ..ඔහොම කරගෙන යමු..
    Goooooodluck!!!!

    Reply
  • මම පලවෙනි කොටස බැලුවා මම හිතපු තරම් කතාවෙ කික් එකක් නැ එත් ඉතින් බලන්න ගත්ත එක බලනවා ඉස්සරහට සුපිරි ඇති කියලා හිතනවා සබට තැන්ක්ස් දිගටම දෙමු මචන්

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • Ashen Bhanuka

    ස්තුතියි.

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • isuru tharaka

    supiri denma banava. sub ekata thanks

    Reply
  • නියමයි සහෝ දෙවෙනි සබ් එක දෙනකම් හිටියේ
    බොහොම ස්තුති..!!
    මේ කතාව නම් සුපිරි.

    Reply
  • නලින් පෙරේරා

    නියමයි අශේන් සහෝ දෙවැන්න එනකල් හිටියේ..

    ජය ‍වෙවා!

    Reply
  • සුපුන් බුද්ධික

    සබ් එකට Thanks
    ලොකු දෙයක් සහෝ SyFy ඒකෙම යන Helix එකටත් සබ් දුන්නොත්..
    ජය වේවා..

    Reply
    • Ashen Bhanuka

      මේක ඉවරවෙලා දෙන්නම්.

      Reply
      • Helix එකෙ පලවෙනි සිසන් එකට වෙන සයිට් එකකින් සබ් දිලා තියෙන නිසා සිසන් දෙකෙන් පටන් ගත්තා නම් හොදයි කියලා හිතෙනවා.. තාව එපිසොඩ් 2ඉ ආවෙ

        Reply
  • එල සහෝ… පට්ටම ටීවී සීරියස් එකක්.
    ජයවේවා…..

    Reply
    • machan methana cmnt karanne pennai.sub ekata godak thanks machan.eth mama me epi dekema dakka english word wala theruma ehemptinma dala.ethakota sampurna wakyayen kiyawena theruma neme enne.wchanen wachane harawanna epa.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *