Forever (2014) [S01 : E21] | ඇබිගෙල්. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ කතා මාලාවේ අන්තිම කොටසට කලින් කොටස. අපේ යාළුවෝ මේ කතාව කතාව ගොඩාක් ආශාවෙන් බලනවා උණත් මේක ඉවරවෙන්න කිට්ටු නිසා හිතට පොඩි දුකකුත් දැනෙනවා. ඒවගේම තමයි ඔයාලාට කියන්න ඕනා අවසාන කොටස එන්නේ මැයි 05 වෙනිදා. එහෙනම් මේ කොටසේදී මොකද වෙන්නේ කියලා ටිකක් කියන්නම්.
මේ කොටසේ ප්‍රධානම මාතෘකාව තමයි ඇබිගෙල්. ඒ කියන්නේ හෙන්රිගේ බිරිඳ. ඇබිගෙල්ට මොකද උණේ කියලා තමයි හෙන්රි සහ කට්ටිය හොයන්නේ. කොහොමහරි ඇබිගෙල් අන්තිමට හිටපු ලිපිනය හෙන්රි හොයාගෙන ඒබ් එක්ක ඒ ලිපිනය හොයාගෙන යනවා. ඉතින් එයාලා ලිපිනයට යනකොට වයසක ගෑනු කෙනෙක් මිදුලේ ඉන්නවා වැඩක් කරන ගමන්. දැක්ක ගමන් ඉතින් හිතෙන්නේ නිකන් ඇබිගෙල් කියලා. ඒත් ඉතින් එහෙම වෙන්න බැහැනේ. ඇය මේ වෙනකොට හිටියා නම් එහෙම වයස 100ත් පැනලා තියෙන්න ඕනා. ඉතින් කොහොමහරි මේ වයසක ගෑනු කෙනාගෙන් විස්තර ඇහුවාම ඇය කියනවා දවසක් ඇබිගෙල් ගියා ගියාමයි ආවේ නෑ කියලා. ඉතින් ඔය අතරේ හෙන්රි ඒ ගෙවත්තේ වෙනසක් දකිනවා. කොහොමහරි එතන හාරලා බලද්දී ඇටකටු ගොඩක්. මොකද ඊටපස්සේ වෙන්නේ ? ඒ ඇටකටු ඇබිගෙල්ගේද ? නැත්නම් වෙන කාගේහරිද ? ඇබිගෙල්ට ඇත්තටම මොකද උණේ. ඒ සේරම දේවල ඔයාලාට කතාව බලාගෙන යනකොට දැකගන්න පුළුවන් වෙයි.
එහෙනම් ගිහින් එන්නම්. අවසාන කොටසත් එක්ක හමුවෙමු. ඔයාලාගේ අදහස් දාලා යන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම ජයෙන් ජය!!!
[button link=”http://tinyw.in/8edW” type=”icon” “center” newwindow=”yes”] 170 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5634 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
Thanks..
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
THanks
machan meke audio track eka witharine tiyenne?
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
බොහොම ස්තුතියි ඔබේ උත්සාහයට..
සුපිරි
සබට තුති
ඔබට ජය………..
මම මේක බලන්න හැදුවා
ඒත් ඕඩියෝ විතරයි
වීඩියෝ ප්ලේ වෙන්නේ නැහැනේ
උදව්වක් කරන්න පුලුවන්ද?
ඒ වගේම අපි වෙනුවෙන් මහන්සි වෙලා සබ් එක හදපු ඔයාටත්,
බයිස්කෝප් ඇඩ්මින්ලා හැමෝටමත්,
මගේ ස්තුතිය
ඔයාගේ player එක update කරන්න සහෝ.
එතකොට හරි.
sub 1ට ස්තුතියි…….
Ela wedak macho, thanks . . .
thanks
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
ගොඩක් ස්තුතියි සහෝ අපරාදේ මේක ඉවර කරන්නේ සීසන් 2 ක් අවා නම් හොදයි කියලා හිතෙනවා 🙁
thankzzzzzzzzzzzzzzzzzzzzz
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa…..
thanks sahooo niyamai
thanks
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට…
i Zombi කොටසින් හමු වෙමු..
ජය වේවා !!!
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට..
දිගටම කරගෙන් යමු..
ජය වේවා !!!
Thanx…
bohoma thuthi sabata
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sabata thanks
thanx macho eth meka balanna bane
😮 බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා 😉 …!
ජයවේවා…… 😆
thnx saho 😀
Moko site eka down wenne? microkmv ekata wage biascope ekatath ekatath warning mails awada site eka shut down karanna kiyala???
*Micromkv
ammo denakan hitiye,THANX 🙂 🙂
site eke awlak da??
hostge awlak thibba thamai
තෑන්ක්ස් යාලො යාලො යාලො 🙂
හම්මේ ඇති යන්තන්.තැන්කූ සහෝ…..ජයවේවා….
Thanks for the sub bro . Keep it up your great work . Cheers !!!