අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

Marvels Daredevil [S01 : E08] | දෑස නොපෙනෙන යක්ෂයා. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 18 votes.
Please wait...

Marvels DaredevilTV 2

අද අරගන ආවේ 8 වෙනි කෙටස. ඒ වගේම ඕන අද ඔයාලට හොද ආරංචියක් සහ මට නරක ආරංචියක් අහන්න දකින්න ලැබුණා. ඒක තමයි මේ කථාවේ දෙවනි සීසන් එකත් නිකුත් වෙනවා කියලා. අනිවාර්යෙන්ම ඒක වෙන්න එපැයි. මේක ලබලා තියෙන ජනපියත්වයේ හැටියට.

හරි එහෙමනම් පසුගිය කොටසේ සිදුවුණ දේවල් ප‍්මකත් කරගනිමු. ඩෙයාඩෙවිල්ට සටන් උගන්වපු ගුරුවරයා, එහෙම නැත්නම් ස්ටික්ව අපිට 7 වෙනි කොටසින්දැකගන්න ලැබුනනේ. ඉතිං ඩෙයාඩෙවිල් සහ සටික් දෙන්නා එකතු වෙලා බ්ලැක් ස්කයි ආයුධය විනාශකරන්නතමයි සැසුම් කළේ. ඒත් ඩෙයාඩෙවිල් දැනගන හිටියේ නැහැ බ්ලැක් ස්කයි කියන්නේ පුංචිළමයෙක්කියලා. වරාය ළඟදී එයා බ්ලැක් ස්කයිගේ ජීවිතේ බේරගන්න සමත් උණත් ස්ටික් කොහොමහරි බ්ලැක් සකියව මරලා තියෙනවා. ඒ වගේම කතා අවසන් උණ තැනත් මතක ඇති. ස්ටික් මුල ඉදලාම මැට්ව පුහුණු කරන්නේ යුද්ධයකට. අවසානයේ ස්ටික් වැඩරකන කෙනා මැට් සූදානම්ද කියලා අහනවා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඉදිරියට හොද කතාවක් ගොඩනගන්න පසුබිමක් කියලයි මට හිතෙන්නේ. ඒ වගේම තමයි ෆොගී දැනගන්නවා කැරන් යුනියන් අලයිඩ් එක පස්සෙන් පන්නවා කියලා,බෙන් එක්ක එකතු වෙලා.

හොදයි එහෙම නම් අද කතාව පැත්තට හැරෙමු. අද කරන් සහ ෆොගී මැට්ට කියනවා එයාලා යුනියන් අලයිඩ් එක ප්සසෙන් පන්නවාකියලා. මැට්ගේ ප්‍රතිචාරය මොකක් වෙයිද? ඒ වගේම නොබු නිව්යෝක් වලට ගෙන්වපු බ්ලැක් සකයිගේ විනාශය නිසා එයා ඉන්නේ ඒ තරම් සතුටකින් නම් නෙවෙයි. අද කතාව බොහෝදුරට තියෙන්නේ විල්සන් ගේ ළමා කාලය සහ එයාගේ දෙමව්පියන් ගැන.එ වගේම අද කතාව අවසානයේදී විල්සන් ෆිස්ක් තියන දැවැන්ත පියවර ගැනත් ඔයාලට බලාගන්න පුළුවන්.

9 වෙනි කොටසින් හමුවෙමු…

 

Daredevil (2015) on IMDb

 

 

[button link=”http://tinyurl.com/ofpduu5″ type=”icon” “center” newwindow=”yes”] 126 MB (x265 HEVC 1.73 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

BAA0888D3700D2FEE3C86704619CFE76DB8010AE

[button link=”http://tinyurl.com/mhug2rs” type=”icon” “center” newwindow=”yes”] 316 MB (3.91 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

E17C6C4C0BCB295E73C6582B59CCF2A1E5D6CC64
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                          Next episode >>

37 thoughts on “Marvels Daredevil [S01 : E08] | දෑස නොපෙනෙන යක්ෂයා. [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

    Reply
  • Milinda Sadaruwan

    thank you sis..

    Reply
  • ඉෂාන් මදුෂ

    බෝහෝම ස්තූතියි

    Reply
  • bohoma sthuthi subtitle ekata,jaya wewa !!

    Reply
  • Dilusha Nuwan Narasinghe

    උපසිරසියට බොහොම තුති! තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා!

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • sub ekta thanx aaaaaaaaaaaa

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks sis…..

    Reply
  • බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Godaak thankz
    8 enakam hitiyee
    good luck

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි අක්කේ 😀

    Reply
  • බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට

    Reply
  • 😮 බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා 😉 …!
    ජයවේවා…… 😆

    Reply
  • Niyamaiiiii
    Mama aasawenma balana TV series ekak thaamai meka. Niyamai sahodari digatama karagena yamu

    Reply
  • බොහෝම ස්තුතියි සහෝදරී!
    CT

    Reply
  • ikmanata dena eka nam fattama vatinavah akkiyo.. thankz a lot sub ekata.. 😀

    Reply
  • thnkss sis sub 1.jaya wewa..thnkss again..

    Reply
  • බොහෝම ස්තුතියි සහෝදරී………….

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *