අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයිඅමුතුයි (TV)එළත්‍රාසජනක (TV)තීරණය ඔබේනුවන්ත දුලාන්බලන්නවික්‍රමාන්විතවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Forever (2014) [S01 : E21] | ඇබිගෙල්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

Forever (2014)-SE-3

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ කතා මාලාවේ අන්තිම කොටසට කලින් කොටස. අපේ යාළුවෝ මේ කතාව කතාව ගොඩාක් ආශාවෙන් බලනවා උණත් මේක ඉවරවෙන්න කිට්ටු නිසා හිතට පොඩි දුකකුත් දැනෙනවා. ඒවගේම තමයි ඔයාලාට කියන්න ඕනා අවසාන කොටස එන්නේ මැයි 05 වෙනිදා. එහෙනම් මේ කොටසේදී මොකද වෙන්නේ කියලා ටිකක් කියන්නම්.

මේ කොටසේ ප්‍රධානම මාතෘකාව තමයි ඇබිගෙල්. ඒ කියන්නේ හෙන්රිගේ බිරිඳ. ඇබිගෙල්ට මොකද උණේ කියලා තමයි හෙන්රි සහ කට්ටිය හොයන්නේ. කොහොමහරි ඇබිගෙල් අන්තිමට හිටපු ලිපිනය හෙන්රි හොයාගෙන ඒබ් එක්ක ඒ ලිපිනය හොයාගෙන යනවා. ඉතින් එයාලා ලිපිනයට යනකොට වයසක ගෑනු කෙනෙක් මිදුලේ ඉන්නවා වැඩක් කරන ගමන්. දැක්ක ගමන් ඉතින් හිතෙන්නේ නිකන් ඇබිගෙල් කියලා. ඒත් ඉතින් එහෙම වෙන්න බැහැනේ. ඇය මේ වෙනකොට හිටියා නම් එහෙම වයස 100ත් පැනලා තියෙන්න ඕනා. ඉතින් කොහොමහරි මේ වයසක ගෑනු කෙනාගෙන් විස්තර ඇහුවාම ඇය කියනවා දවසක් ඇබිගෙල් ගියා ගියාමයි ආවේ නෑ කියලා. ඉතින් ඔය අතරේ හෙන්රි ඒ ගෙවත්තේ වෙනසක් දකිනවා. කොහොමහරි එතන හාරලා බලද්දී ඇටකටු ගොඩක්. මොකද ඊටපස්සේ වෙන්නේ ? ඒ ඇටකටු ඇබිගෙල්ගේද ? නැත්නම් වෙන කාගේහරිද ? ඇබිගෙල්ට ඇත්තටම මොකද උණේ. ඒ සේරම දේවල ඔයාලාට කතාව බලාගෙන යනකොට දැකගන්න පුළුවන් වෙයි.

එහෙනම් ගිහින් එන්නම්. අවසාන කොටසත් එක්ක හමුවෙමු. ඔයාලාගේ අදහස් දාලා යන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම ජයෙන් ජය!!!

Sinbad: The Fifth Voyage (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/8edW” type=”icon” “center” newwindow=”yes”] 170 MB කොපිය මෙතනින් බාගන්න[/button]

3e3c1a02b11a19eebdff89867e724f1922042989
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

36 thoughts on “Forever (2014) [S01 : E21] | ඇබිගෙල්. [සිංහල උපසිරැසි සමඟ]

  • chinthaka.max4

    thankx machan

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • machan meke audio track eka witharine tiyenne?

    Reply
  • thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • බොහොම ස්තුතියි ඔබේ උත්සාහයට..

    Reply
  • “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • මම මේක බලන්න හැදුවා
    ඒත් ඕඩියෝ විතරයි
    වීඩියෝ ප්ලේ වෙන්නේ නැහැනේ
    උදව්වක් කරන්න පුලුවන්ද?

    ඒ වගේම අපි වෙනුවෙන් මහන්සි වෙලා සබ් එක හදපු ඔයාටත්,
    බයිස්කෝප් ඇඩ්මින්ලා හැමෝටමත්,
    මගේ ස්තුතිය

    Reply
    • සුදීප්

      ඔයාගේ player එක update කරන්න සහෝ.
      එතකොට හරි.

      Reply
  • sub 1ට ස්තුතියි…….

    Reply
  • Ela wedak macho, thanks . . .

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ අපරාදේ මේක ඉවර කරන්නේ සීසන් 2 ක් අවා නම් හොදයි කියලා හිතෙනවා 🙁

    Reply
  • thankzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • thanks sahooo niyamai

    Reply
  • සුපුන් බුදිධික

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට…
    i Zombi කොටසින් හමු වෙමු..

    ජය වේවා !!!

    Reply
  • සුපුන් බුදිධික

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට..
    දිගටම කරගෙන් යමු..

    ජය වේවා !!!

    Reply
  • බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ruwishan Vimukthi

    sabata thanks

    Reply
  • thanx macho eth meka balanna bane

    Reply
  • 😮 බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා 😉 …!
    ජයවේවා…… 😆

    Reply
  • Moko site eka down wenne? microkmv ekata wage biascope ekatath ekatath warning mails awada site eka shut down karanna kiyala???

    Reply
  • ammo denakan hitiye,THANX 🙂 🙂

    Reply
    • hostge awlak thibba thamai

      Reply
  • සංජු පුතා

    හම්මේ ඇති යන්තන්.තැන්කූ සහෝ…..ජයවේවා….

    Reply
  • මම අහිංසකයි

    Thanks for the sub bro . Keep it up your great work . Cheers !!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *