Watch Trailer

Forever (2014) [S01 : E22] | හෙන්රි මෝගන්ගේ අවසන් මරණය…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හැමෝම මගබලාගෙන හිටපු කතාමාලාවේ අවසාන කොටස අරගෙනයි මේ ආවේ. මේ කොටසේ මොකක් වේවිද කියලාද ඔයාලා හිතන්නේ. ඇත්තම කිව්වොත් අහන්න දෙයක් නෑ මේක තමයි හොඳම කොටස ඒත් හැබැයි අවසාන කොටස 🙁 සමහර ආරංචි මාර්ග වල තියනවා දෙවෙනි සීසන් එකක් එන්නේ නෑ කියලා. ඒත් කතාවේ අවසානයත් එක්ක බැලුවාම තවත් සීසන් එකක් ඒවිද කියලා…

Forever (2014)-SE-3

ඔන්න හැමෝම මගබලාගෙන හිටපු කතාමාලාවේ අවසාන කොටස අරගෙනයි මේ ආවේ. මේ කොටසේ මොකක් වේවිද කියලාද ඔයාලා හිතන්නේ. ඇත්තම කිව්වොත් අහන්න දෙයක් නෑ මේක තමයි හොඳම කොටස ඒත් හැබැයි අවසාන කොටස 🙁 සමහර ආරංචි මාර්ග වල තියනවා දෙවෙනි සීසන් එකක් එන්නේ නෑ කියලා. ඒත් කතාවේ අවසානයත් එක්ක බැලුවාම තවත් සීසන් එකක් ඒවිද කියලා පොඩි බලාපොරොත්තුවකුත් හිතට එනවා.

ඉතින් කොහොමහරි මම මේ සීරියස් එක කරන්න භාරගන්නකොට කොටස් 8ක් විතර ගිහින් තිබුනේ. ඒ ටික කරනකොට 12 වෙනි එකත් ඇවිල්ලා. කොහොමෙන් කොහොමහරි ඉක්මණට කරලා සමගාමි විකාශනයටත් ආවා. ඒ අතරේ තවත් කට්ටියකගෙන් මේ වැඩේට ගල් මුල් ප්‍රහාරත් එල්ල උනා. ඉතින් ඒ සේරම ඉවසා දරාගෙන, ඔයාලාගෙන් ලැබුන ඒ පුංචි කමෙන්ටුවේ තියෙන ලොකු සතුටත් එක්ක අවසානය වෙනකන්ම ඔයාලාට උපසිරැසි අරගෙන එන්න පුලුවන් උනා. ගොඩාක් ලොකු කුතුහලයක් එක්ක බලන්න මේ කොටස ගැන මුකුත්ම නොකියාම ඔයාලාට දෙන්න හිතාගෙන හිටියත් කතාවේ ටිකක් ඔයාලාට කියන්නම්.

කලින් කොටසකදී හෙන්රිට ඇඩම් තුවක්කුවක් ගෙනත් දුන්නා. ඒ තමයි හෙන්රිව මුලින්ම මරපු තුවක්කුව, ඒත් එයාගේ සදාතනික ජීවිතයේ ආරම්භය. ඉතින් ඇඩම් හිතන්නේ මේ සදාතනික ජීවිතයට හේතු උන ඒ මරණීය ආයුධයම තමයි එයාලාට මේකෙන් ගැලවෙන්න තියන එකම මාර්ගය කියලා. කොහොමහරි ඇඩම්ව නම් මුලින් මරලා තියෙන්නේ තුවක්කුවකින් නම් නෙමෙයි. කිනිස්සකින්. ඒ කිනිස්ස මේ කොටසේදී එලියට එනවා. ඒ කියන්නේ කෞතුකාගාරයක වැඩ කරන කෙනෙක් ඒක හොයාගන්නවා. ඔන්න ඉතින් ඇඩම් මරපු කිනිස්සයි, හෙන්රිව මරපු තුවක්කුවයි දැන් තියනවා. මේ කොටසේ වෙන්නේ එයාලාගේ සිද්ධාන්ත පරීක්ෂා කරන එක. ඒ කියන්නේ එයාලා සදහටම මැරෙනවාද කියලා බලන එක. කොහොමහරි මේ දෙන්නා අතර හමුවකදී ඇඩම් අර තුවක්කුවෙන් හෙන්රිට වෙඩි තියනවා. හෙන්රිගේ ජීවිතය සදහටම ඉවරයිද….? ඒක බලන්න එහෙනම් ඔයාලාට බාරයි.

ඉතින් ඔන්න 2015.01.17 වෙනිදා ඉඳන් බයිස්කෝප් අඩවිය තුලින් ඔයාලාට දෙන්න පටන්ගත්තු මේ කතාමාලාව මේ කොටසින් අවසාන වෙනවා. ඒ අතරේ හැමදාම මේ කොටස් ආපු ගමන් මට මතක් කරන, ඇත්තම කිව්වොත් නිකන් හෙවනැල්ල වගේ ඉන්න අපේ සමීර චතුරංග සහෝදරයාව අනිවාරෙන් මතක් කරන්න ඕනා. ඒවගේම මට සමහර කොටස් ගේන්න අමාරු උන දවස් වලට මට උදව් කරපු මගේ මිත්‍රයා දේනුක යෂාන් සහෝවත් මේ වෙලාවේ මතක් කරනවා. ඒවගේම ඉතින් කලින් සිද්ධවුන සුළු සුළු ප්‍රමාදයන් වලටත් මගේ අතින් උපසිරැසි වල අඩුපාඩු වෙලා තියනවා නම් ඒ හැමදේකටම මේ මොහොතේ සමාව ඉල්ලනවා.

මෙතෙක් කාලයක් උපසිරැසි වෙනුවෙන් අදහස් දක්වපු හැමෝටම ස්තූතිවන්ත වෙන ගමන් මේ අවසාන කොටසටවත් අපේ යාළුවොන්ගේ අදහස් දක්වන්න කියලා පුංචි අහිංසක ඉල්ලීමක් කරන ගමන්, තවත් සීසන් එකක් ආවොත් අනිවාරෙන්ම ඔයාලාට ලබාදෙන්න පොරොන්දුවත් සමඟ එහෙනම් මෙසේ අවසානය සනිටුහන් කරන්නම්. ඔයාලා හැමෝටම ජයෙන් ජය!!!

Sinbad: The Fifth Voyage (2014) on IMDb

 

 

208 MB කොපිය මෙතනින් බාගන්න

9DFE34DA6C5C936DCEFDE09999FC47B332777D68

154 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

65DBED9EAEFB392FA219B3D8EC6196F1DF1462FA ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,256 downloadsDownload Forever_S01E22_baiscopelk.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

3,256 downloadsDownload Subtitles56 KB

87 comments

  1. Kulanjana Maduranga

    its a beautifull drama…Nice Work…thanks NUWANTHA saho..sub ekata..me wage ewa thawa one..jaya wewa....

    1. ඉසු ඩිපි (Isu DP)

      වැඩක් නෑ කතා කරලා, මේ ABC යක්කු මෙක Cancel කරලනේ. :-(
      මොන මගුලකට එහෙම කරාද මන්දා, වෙන Channel රේටින් නැති නිසයි Show Cancel කරන්නේ,
      එත් මේකට හොදට රේටිනුත් තියෙනවා, අනේ මන්දා.
      කොහොම උනත් වැඩේ ඔයා ලස්සනට කරා.
      iZombie දුන්නට කමක් නෑ, තව එකක් පටන් ගමු.
      සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
      ජය වේවා. !

  2. sahan

    මුල ඉදන්ම කතාව එක්ක හිටියා.බොහොම ස්තුතියි…

    1. ලුසිෆර්

      උපසිරසියට ස්තුතියි.Person of Interest මේකටත් පුලුවන් නම් සබ් දෙමු

  3. Nisala udara

    Elamakiri aiya mama arawenma balapu katawak s2 ekak enawanan izombile eke danna api ekat balanawa meccara kalayak apita forever genawata stuti

  4. widuranga

    thanx mcn sub ekata....
    thawa tv kathawak aran ei kiyala hithanawa

  5. C#

    ane bn oya inna gaman ELEMENTARY season 3 iwara krpnko! Thanx aa!

  6. Thanu

    Thanku saho, awasana kotasa enakalmai hitiye. Me wage thawa supiri tv series 1kata sub denda kyala illanawa

  7. me

    Thanks

  8. Janith

    Thanks. Please upload Ancient Aliens Season 2 subtitles.

  9. Asel

    elaz machan

  10. sasindu

    niyamai

  11. yas

    supirima katavak,mula edanma baluva,sub valata thanx

  12. prabhath

    thanks

  13. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D පොඩි දුකකුත් තියනවා ඉවර උන නිසා අපරාදේ සීසන් 2 ත් අනිවා එනවා නම් හොදයි මේකට :(

  14. lakshitha

    thnx saho :D

  15. isurufeat

    elaaaaa

  16. chinthaka

    mula edan digatama balapu supirima kathawak meka..me TV series eka genawata &amp; parakku novi sub dunnata godak sthuthi....

  17. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ ඔයා මෙතුවක් කල් කරපු සේවයට ..
    2වෙනි සීසන් එකක් අවොත් හොදා ...
    ඔබට ජය

  18. suu

    Thankuu, lassana TV series 1kta sub dunnata

  19. anushka

    thanks bro !!!

  20. dila

    ela ela
    tnxxxxxxxxxx

  21. anushka

    (y)

  22. dilshan

    thanks saho,onna bewa

  23. Avishka

    thanks bro.....Jaya Wewa!!!!!

  24. sajeevi

    thanks for sub.
    mekata sub dunnata godak thanks.
    kathawa ewara wena eka nam aparade.

  25. R.D

    Season එකේ ඔක්කොම වගේ කතා ආපු ගමන් ඉක්මනටම සබ් ගෙනාවා කොහොමහරි.එකට බොහෝම ස්තුතියි.ඇත්තටම සබ් හොදටම කරලා තිබුනා.මන් නම් හිතුවේ තව සීසන් එකක් එයි කියලා.....බලමුකෝ නේද?එහෙනම් තවත් ටෙලි කතා මාලාවකින් හමු වෙමු...........

  26. dhanu

    thanx machan.oya wagema twa ekakuth denna....

  27. harsha

    ස්තූතියි සහෝ බොහෝම ස්තූතියි කළ කැපවීමට ජයවේවා

  28. Lakshi

    thnx sahoo season ekem sub walata :)

  29. samith

    Mechchara kal patta kathawakata sub dunnata tnx bro..... thanqqqqqqqqqq very much.....

  30. samith

    Mechchara kal patta kathawakata sub dunnata tnx bro..... thanqqqqqqqqqq very much..... thawa season ekak awoth karamu..

  31. DASUN

    THANKS......

  32. isuru

    thanks bro!

  33. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  34. kaotic

    ස්තූතියි සහෝ බොහෝම ස්තූතියි කළ කැපවීමට ජයවේවා
    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  35. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Ama

    බොහෝම ස්තූතියි සහෝ!!!!

  37. සුපුන් බුදිධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    එහෙනම් එකත් ඉවරයි...
    වටනා කාලය මේ වෙනුවෙන් කැප කරලා
    මේ කරන දේ ගොඩක් අගය කරනවා සහෝ.
    iZombi දිගටම දෙමු..

    ජය වේවා !!!

  38. kalana

    ehenam ekat iwarai. me mase kohomath tv series godak iwara wenawane. serama ekatma iwara unama podi awlk tiyanwav. godakma forever wge series ekak. mecchara kal sub dunnat thanx.

  39. MD

    thanx bro

  40. IsuruSky

    thanxxxxxxxxxxxxxxxxxxx saho...

  41. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට....
    ජය!!!

  42. Dananjaya

    thibba kehillata sub nathuvama baluva...ayema balnava dn..thx !

  43. nirosh akalanka

    attatama obage vatina sevaya agaya karami bohoma thuthi

  44. tiron

    මෑත කාලයෙ මං ආසාවෙන්ම නරඹපු කතාව.මේක ඉවර වෙන එකට නං ගොඩක් දුකයි.මොකද අපිට ආපහු හෙන්රිව,ජෝව,ඒබ්ව,ලුකස්ව හම්බවෙන්නෙ නැති නිසා.මේකට ලස්සනට සිංහල උපසිරැසි කලාට ඔබට බොහොම ස්තුතියි.තවත් හොඳ කතාවකින් නැවත අපිව හමුවෙන්න.

  45. Randi

    Thanks මචන්
    ආසාවෙන් දිගටම බලපු කතාවක්..
    ජය වේවා!!

  46. amila kaushalya

    උපසිරසියට බොහොම ස්තූතියි සහෝ ආසාවෙන් බලපු කතාව.තවත් හොඳ කතාවකින් නැවත හමු වෙමු

  47. D.Chamara

    niyamai sahoo niyamai degatama karagena awa niyama wadak sahoo thanks..

  48. ashi

    thank u so mch .....

  49. Nisala udara

    Izombi t ikmanata dendoo

  50. èxit_9.1

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා……

Load more comments