MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅචින්ත උදයංගඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)

Fringe [S01 : E09] with Sinhala Subtitles | සිහිනයෙන් පැනයාම… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 6 votes.
Please wait...

ඔන්න එහෙනං අපි  Fringe සීසන් එකේ 9 වෙනි කොටසත්  අරගෙන ආවා.දැනටමත් ඔයාලට මේක අල්ලලා යනවා ඇති.මොකද x files එකට පස්සෙ මේක තමා තියන හොඳම  sci fi  ටීවි සීරියස් එක විදිහට හැඳින් වෙන්නේ.අද කොටස ගැන කියනව නම් කතාව පටන් ගන්නෙ ඉඳිකිරීම් සංකීර්ණයක සිදුවන පිපිරීමකින්.මං කියන්න යන්නේ නෑ එතනින්  එහාට…ඔයාලම  අරං බලන්න

 

Fringe on IMDb

 

 

 

3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5098 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                                    All Episodes                                            Next Episode>>

19 thoughts on “Fringe [S01 : E09] with Sinhala Subtitles | සිහිනයෙන් පැනයාම… [සිංහල උපසිරසි සමඟ]

  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • pradeep anusha

    niyama ekak bro
    season 5k thiyanawa
    digatama sub tika demu

    good luck……

    Reply
  • Udara Damith B\K

    ………………………………….:) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :)……………………………………………………..

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Serama kotas walata sub denna..
    Kollo dennatama…ජයවේවා……

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • ELA MACHN API DEGATAMA INNAWA

    Reply
  • Thanks machan….

    E wagema kauru hari “Bates motel” S4 ekata sub denna plz…
    S4 eke okkoma eposides avith iwarai.

    Thank you!

    Reply
    • Thanks machan….

      E wagema kauru hari “Bates motel” S4 ekata sub denna plz…
      S4 eke okkoma eposides avith iwarai.

      Thank you!

      Reply
  • amila prasanna

    Patta thanx bro

    Reply

Leave a Reply to DC Master Cancel reply

Your email address will not be published. Required fields are marked *