Fringe [S01 : E09] with Sinhala Subtitles | සිහිනයෙන් පැනයාම… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනං අපි Fringe සීසන් එකේ 9 වෙනි කොටසත් අරගෙන ආවා.දැනටමත් ඔයාලට මේක අල්ලලා යනවා ඇති.මොකද x files එකට පස්සෙ මේක තමා තියන හොඳම sci fi ටීවි සීරියස් එක විදිහට හැඳින් වෙන්නේ.අද කොටස ගැන කියනව නම් කතාව පටන් ගන්නෙ ඉඳිකිරීම් සංකීර්ණයක සිදුවන පිපිරීමකින්.මං කියන්න යන්නේ නෑ එතනින් එහාට…ඔයාලම අරං බලන්න
3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5098 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
thankx machan
ගොඩක් ස්තුතියි සහෝ sub වලට,
අනිත් epi වලටත් sub දෙනකම් බලන් ඉන්නවා,
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for sub bro…
niyama ekak bro
season 5k thiyanawa
digatama sub tika demu
good luck……
Thanks Bro
………………………………….:) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :)……………………………………………………..
THNX SAHO ELA…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
Serama kotas walata sub denna..
Kollo dennatama…ජයවේවා……
Thanks
THanx
#Hail_Hydra
ELA MACHN API DEGATAMA INNAWA
Thanks machan….
E wagema kauru hari “Bates motel” S4 ekata sub denna plz…
S4 eke okkoma eposides avith iwarai.
Thank you!
Thanks machan….
E wagema kauru hari “Bates motel” S4 ekata sub denna plz…
S4 eke okkoma eposides avith iwarai.
Thank you!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Patta thanx bro
you awsome bro