MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)හෙළිලි හේමමාලි

Fringe [S03 : E04] Sinhala Subtitles | හිතන, පතන මුහුණු මාරු කරන්නන් [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 9 votes.
Please wait...

සිව්වෙනි කොටසටත් ආවා ඔන්න. පහුගිය කොටස මතක් කරලා ඉන්නම්. පහුගිය කොටසෙ පෙන්නුවෙ අපේ ඔලිවියා එහා පැත්තෙ ඉඳන් මුහුණ දීපු සිදුවීමක් ගැන. බුද්ධි මට්ටම අඩු පුද්ගලයෙක් වුන මයිලෝ, සුපිරි ගණන්කාරයෙක් වුනේ මතක වර්ධක ඖෂධ පර්‍යේෂණයකට පින් සිද්ධ වෙන්න. ඒත්, මයිලෝ ඒ සුපිරි හැකියාව යොදා ගත්තේ දාම ප්‍රතික්‍රියාවක් ඔස්සේ මිනිස්සු මරන්න. හැබැයි එයා ඉලක්ක කරේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි කියලා තේරුම් ගන්න fringe කණ්ඩායම සමත් වුනා. ඔයි සිදුවීම් අතරේ ඔලිවියා අපේ වෝල්ටර් සහ පීටර් ව දැක්කා. ඔලීවියාට හිතෙන්නෙම ඒක හිතලුවක් කියලා. ඒත් ඔලීවියාගෙ වෙනස චාර්ලිට දැනුනා. චාර්ලි ඒ ගැන ලින්කන්ට කිව්වත් එයා ඒක පිලිගන්න සූදානම් නෑ. ඔලීවියාටත් තමන් කවුද කියනෙක ගැන සැකයක් ඇති වෙන්න පටන් ගත්තා. ඔය අතරේ වෝල්ටනේට් උත්සහ ගන්නෙ සංවේදක- විහිනතා ටැංකියක් හදවලා ඔලීවියාව එහා පැත්තට යවන්න.

අද කොටසින් බලාගන්න පුලුවන් බොලීවියා මේ පැත්තෙ ඉඳන් මොනවද කරන්නෙ කියලා. පීටර් නොදැක පාලුත් ඇතිනේ. ඔන්න අද පීටර් බලාගත හැකි. කලින් seasons බලපු ඔයාලට “මුහුණු මාරු කරන්නෝ” කියන්නෙ දන්න කියන කට්ටියක්නෙ. ඉතින් ඔන්න අද කොටසෙ යන්නෙ එයාලා සම්බන්ධ සිදුවීමක්. ඇත්තටම මුහුණු මාරු කරන්නන්ට හඟීම් දැනීම් තියද? එයාලා එක්තරා විදියකින් යන්ත්‍රයක් විතරයිද? මේ කොටස විකාශනෙ වෙලා තියෙන්නෙ 2010 ඔක්තෝබර් 10 වෙනිදා. IMDb දර්ශකයේ 8.5 ක අගයක් මේ වෙද්දි මේ කොටසට හිමි වෙලා තියනවා. එහෙනම් අපේ ඔලීවියා එක්ක ඊලඟ කොටසින් හමුවෙමු.

ආයුබෝවන්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2488 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

13 thoughts on “Fringe [S03 : E04] Sinhala Subtitles | හිතන, පතන මුහුණු මාරු කරන්නන් [සිංහල උපසිරසි සමඟ]

  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • Udara Damith

    elaaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ammo thanks akki.godak pin…..digatama karan yamuuuuu…nawaththanna nam epooooo…..

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට 🙂 🙂 …
    ජය වේවා.!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Kawi Jayasinghe

    Tnx kathawa iwara wenakalma sub denda sis

    Reply

Leave a Reply to Anonymous Cancel reply

Your email address will not be published. Required fields are marked *