අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

24 [S07 : E05] | පස්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

24SE7

එහෙමනම් පස්වෙනි කොටසත් අරගෙන ආවා. පසුගිය පැයේ සිදුවීම් මක ඇති කියලා හිතනවා, කෙටියෙන් මතක් කරන්නම්.

සන්ගාලාවල ප්‍රහාරය දියත් කරන්න එපා කියලා කර්නල් ඩ්‍රබාකු ජනාධිපති ටේලර්ට තර්ජනය කරපුඑක ගැන සන්ගලා හිටපු අගමැති මටෝබෝට කියනවා. ඒත එයා ඉල්ලා හිටින්නේ කොහොමහරි මේ ප්‍රහාරය දියත් කරලා සන්ගාලාව බේරගන්න කියලා, ඒ වගේම රෙනේ ටැනර්ගෙන් වෝකර් ප්‍රෂ්ණ කරපු විදය මක ඇතිනේ, ඒකටත් අද කේස් එකක් යනවා, ඒත් වෝකර් මුහුණ දේ භයානකම දේ එක නෙවෙයි.

ජැක් සහ අල්මේදා එමර්සන් සමග එකතු වෙලා මටෝබෝ පැහැරගන්නයි හදන්නේ. එහෙනම් ඉතිං බලන්න කෝ, වෝකර් මහුණදෙනභයානක දේ මොකද්ද සහ මටෝබෝව පැහැරගැනීමේ සැලැස්මට මොකද වෙන්නේ කියලා.

හයවෙනි කොටසින් අපේ වෙනත් බයිස්කෝප් සහෝ කෙනෙක් ඔබව හමුවේවි.

නැවත හමුවන තුරු ජය.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”https://goo.gl/IkH8Sk” type=”icon” “center” newwindow=”yes”] 175 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

5480c6a085ae15082e3c086effff3579614fadb8
 
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                        Next Episode>>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

8 thoughts on “24 [S07 : E05] | පස්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Digatama danda a………ada idan mekath banawa ahenm man

    Reply
  • sub ekata thanks…..digatama karagena yan…

    Reply
  • නියමයි……….
    Sub එකට Thanx…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *