MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVබලන්නමංජුල රත්නායකවාර්තාමය (TV)සිංහල උපසිරැසි

Frozen Planet [E05] | මිදුණු ග්‍රහයා – ශිශිර සමය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 2 votes.
Please wait...

Frozen Planet
මේ ශිශිර ඍතුවයි. පෘතුවියේ අපහසුම අසීරුම කාලය මෙයයි. ශීතල සුළං සමග එන හිම පතනය මගින් නැවත වරක් මෙම පෙදෙස් අයිස් මගින් යටවී යනවා. ලෝකයේ විශාලම ශාක පද්ධතිය වන තුන්ද්‍රාව හිමෙන් යටවී විශ්මිත ලොවක් මවනවා. හිරු රැස් නොවැටෙන තරම්. ආහාරද සොයාගැනීම ඉතා අපහසු කරුණක්.

මෙම වැඩසටහනේදී ඔබට උතුරු ආලෝක, එනම් අවුරොරා හි අලංකාරය දැකගැනීමට පුළුවන්. එමෙන්ම ඔබ නොසිතන ආකාරයේ විශ්මිත ලොවක් මෙම අයිස් තට්ටුවලට යටින් ඇති මුහුදේ දැකගැනීමට පුළුවන්. මෙම අලංකාරය විස්තර කිරීමට වචන නැති තරම්. නරඹා එය විඳගන්න.

අදට මම සමුගන්නවා. ගිහින් එන්නම්.

Frozen Planet (2011) on IMDb

 

 

[button link=”http://tinyw.in/MJxS” type=”icon” “center” newwindow=”yes”] 350 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

8743684bddb7850d9626360d4aa84b4f01ce2d57
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1785 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/මංජුල-රත්නායක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “L.මංජුල රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

27 thoughts on “Frozen Planet [E05] | මිදුණු ග්‍රහයා – ශිශිර සමය [සිංහල උපසිරැසි සමඟ]

  • Bhanuka Addaraarachchi

    සහෝදරයා පුළුවන්නම් මේ වගේ තවත් වාරථා වැඩසටහන් කීපයක් හොයල සබ් කරල දෙනවද

    Reply
  • Udara Damith B\K

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • වරුණ නිරෝෂණ

    නියමයි සහෝ…… උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • ඔන්න ගත්තා සහෝ,…. එනකන් තමයි හිටියේ…….. ජයවේවා…… උපසිරසියට තුති….!!!

    Reply
  • meke torrent link 1 wada karanne nane?

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……………..

    Reply
  • බොහොම ස්තූතියි මංජුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ, මම මේ ටික ගොඩක් ආසාවෙන් බලන්නේ,ජයවේවා.

    Reply
  • thanks machan…
    But Torrent file is not work me now..

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි සහො බොහොම ස්තුතියි 😀 ජය

    Reply
  • Ikmanima genalla thiyenna… Niyamai..
    Thankzz Sabata..
    Digatama Demu.
    Onata Jaya!!!

    Reply
  • ජයවේවා….
    උපසිරැසියට තුති

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *