The 100 [S03 : E09] with Sinhala Subtitles| කවුද අලුත් කමාන්ඩර්? [සිංහල උපසිරැසි සමඟ]
කොහොමෙයි කොහොමෙයි කට්ටියට..ඔන්න ඉතින් සති තුනක විතර නිවාඩුවකට පස්සේ අරගෙන ආවා නවවැනි කොටහ..දැන්නම් ඉතින් කට්ටියට මතක නැතිව ඇතිනේ කලින් වෙච්ච දේවල් එහෙම.. ඒ නිසා කෙටි මතක් කිරීමක් කරලම ඉන්නම්කො.
කලින් කොටහේ මතකනේ කේන්ව අහුවුනා පයික්ට.මරණ දඩුවමත් නියම වුනානේ. ඒවගේම ලෙක්සා එහෙමත් මියගිය බව මතක ඇතිනේ.එවලේ ටයිටස් වන්හේඩාවත් හිර කලානේ.ඉතින් ඔය වෙච්ච සිද්දි දෙක තුන ලොකු පෙරළියකට මුල බව අපි දන්නවනේ. එවන් පෙරලියක් අද කොටහේ වෙනවා.
අද ලෙක්සාගේ මරණින් පස්සේ අර ඉන්න ආධුනික නයිට්බ්ලඩ් ළමයි සැට් එක එකිනෙකා මරාගෙන කමාන්ඩර් වෙන්නයි සුදානම.මතකනේ ලෙක්සාට ඕනේ කලේ ඒඩ්න් කියලා කොලු ගැටයෙක් කමාන්ඩර් කරවන්න බව. හැබැයි ඒ තනතුරට පත්වෙන්න තව කෙනෙක් එනවා.කට්ටියට මතකද මන්දා අයිස් රැජින එක්ක උන්නා ඔන්ටාරි කියලා කෙල්ලෙක්.අන්න එයා තමා මේ එන්නේ රොන් රජතුමා එක්ක.හැබැයි තව නයිට්බ්ලඩ් කෙනෙක් ඉන්න බව ටයිටස් අද කියනවා අපේ වන්හේඩාට.එහෙම කියලා වැදගත් වගකීමකුත් පවරනවා.
ඔය අතරේ ආකේඩියාවේ පයික් ලොක්කා ලැස්ති වෙන්නේ කේන් එක්කම සින්ක්ලෙයා සහ ලින්කන්වත් මරලා දාන්න.මේ අයව බේරගන්නත් අද මෙහෙයුමක් දියත් වෙනවා. ඒවගේම පිල් මාරු කිරීම් කිපයකුත් සිද්ද වෙනවා.මොන්ටියි බෙලමියි තමා ඉතින්..හැබැයි අද කතාවේ මුල ඉදන්ම වගේ හිටපු කෙනෙක් මියයනවා. ඔව්.. ඔව් එයා තමා.. මම නම කියන්නේ නැහැ කට්ටිය බලලම ඉන්නකෝ.
අද ඉතින් ආලෝකයේ නගරය ගැනනම් මෙලෝ දෙයක් පෙන්වන්නේ නැහැ.තව එන්න නියමිත කොටස් හතක් පමණයි,මේ නිවාඩුව නිසා මම හිතන්නේ ඒ හත එකදිගට විකාශය කරයි.එහෙමනම් කට්ටිය බාගෙන යමින් ගමන් අදහස් එහෙම පල කරගෙන යන්නකෝ..ඔබට ජය!!!
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 33947 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you
Thank you
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
උපසිරැසියට ස්තූතියි….
Thanks bro
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි
thank you
thank you bro
Thanz sub ekata
Thanks machan
thanks machn………..
ela kollo hoda wadak
Thanks bro
ස්තුතියි සහෝ උපසිරසට…
thanks….
Thanx bn…..
thanks macho
Thanks Bro !!!
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
machan,
Download karana video file MP3 wage play wenne ai?
elma thz machoo sub ekata
Tnx Bro.
sthuthi saho
අලුත් ෙකාටස එනකම් මග බලාන හිට්යෙ තැන්ක් හාෙද් මේ කරන මෙහෙයට
එල බෝම ස්තූතියි. ජය වේවා
ස්තුතියි සහෝ උපසිරසට…
Patta aAAaa
නියමයි ගොඩ දවසක් බලන් හිටියා 9 ඵනකන්
ස්තුතියි..! ස්තුතියි..! ස්තුතියි..! ස්තුතියි..! ස්තුතියි..! ස්තුතියි..! ස්තුතියි..! ස්තුතියි..!
sub 1ට ස්තුතියි…….
නියමයි…සබ් එකට තැන්ක්ස්….එනකන් හිටියේ…
අම්මෝ සෑහෙන කලෙකින් ….ගොඩක් අගය කරනවා සහෝදරයා මේ වැඩේ ….
thanxxx..enakan balan hitiye
Thank you machan…. balagena hitiye.
චතුක
Apr 2, 2016 at 12:24 pm
ස්තූතියි බොහොමයක්…………
ඔබට ජය!
අද කොටසනම් ගොඩා…….ක් දුක හිතෙන කොටසක්……..
ස්තූතියි බොහොමයක්…………
ඔබට ජය!
අද කොටසනම් ගොඩා…….ක් දුක හිතෙන කොටසක්……..
ඔන්න එහෙන්ම් ස්තූතියි කිව්වා කතාව බලලම එන්නම් හරිය ජයවේවා
ඔක්ටේවියා, වන්හේඩා මොන මගුලක් කරලා නවතියිද කියලා තමයි හිතාගන්න බැරි
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
හුටා !! බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !! 🙁
මොන හුයන්නක්ද බං..? අැයි ලිංකන්ව මැරුෙවෙ…. ඔය ගැම්මටම ක්ලාක්ටත් කෙලල දැම්මනම් කතාව පුල් මාවලස් වෙයි… :/ :/
thxsa hhoo
Thanks
සබ් එකට ස්තූතියි!!!
මධුකප්‍රිය සහෝගේ උපසිරැසි ගැන තව දෙයක් කියන්න තියෙනවා. ගුණාත්මකභාවයනම් හොදට තියෙනවා. ඒත් ගොඩක් වෙලාවට සබ් එක සමහර කොපි වලට ගැලපෙන්නේ නෑ.
ඒකට හේතුව HDTV කොපි කිව්වාට එක එක Rips වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා.
ඒක නිසා සබ් එක ගැලපෙන්නේ නෑ.
English සබ් එක Download කරනකොට KILLERS, LOL වගේ කොපි වලට ගැලපෙන සබ් එක අරන් Translate කරානම් හරි. මොකද ඒ කොපි වලට එන සබ් එක හැම HDTV කොපියකටන වාගේ ගැලපෙනවා.
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ උපසිරැසියට
තෑන්ක්ස් මධුක සහෝ 🙂
ස්තුතියි මධුකප්‍රිය.ජයවේවා!
ස්තුතියි සහෝ උපසිරසට…
ජය…!
#Hail_Hydra
Thanks for subtitle!!!!
Thanks for the sub
tnx 4 sub bro!!!
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
tx ub tma ikmntm sub denne bro,daredevil ituru tika sub dipnko
Elama Thanx!!!