Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E49:50] Sinhala Subtitles | සැලසුම් ක්‍රියාත්මකයි! [සිංහල උපසිරැසි සමඟ]
මේ කොටසින් පොරොන්දු දවස උදා වෙනවා. ඔයාලා, අපි, එඩ්, අල්, බලන් හිටපු දවස මේ කොටසින් පටන් ගන්නවා. මුලින්ම ක්‍රියාත්මක වෙන්නෙ මස්ටෑංග්. ඒ වගේම එඩ්ලා මේ වෙලාවෙ ලොකු බාධකයක් මැද්දෙ ඉන්නෙ. මෙයාලට ඕනෙ මධ්‍යම නගරයට කොහොම හරි ගිහින් තාත්තා කාරයගේ සැලසුම් විනාශ කරන්නනේ. ඒත් ප්‍රයිඩ් එයාලට බාධාවක්. ඒත් අනික් අතට ප්‍රයිඩ්ට ඕනෙ එයාලව මධ්‍යම නගරයට එක්කගෙන යන්න එයාලව මිනිස් බිල්ලකට යොදාගන්න. දෙගොල්ලන්ගෙම අරමුණු දෙකක්. ඒත් එඩ්ලට ඕනෙ ප්‍රයිඩ්ව නවත්තන්න. එයාලට ප්‍රයිඩ්ව නවත්තලා මධ්‍යම නගරයට යන්න පුළුවන් වෙයිද? මේ කොටසින් ඒක බලමු.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1528 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ස්තූතියි අක්කේ සබ් වලට.මේක නම් සුපිරිම කතාව.
thanks
Thanks sub ekata
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks sis 🙂
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
thank sis…!!!
නියමයිනේ
නියමයි.බොහොම ස්තූතියි
Woow Niyamai. Good Job!