අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑරංග තුෂාර සඳනුවන්එළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Cyborg (1989) with sinhala subtitles | සයිබොග් [සිංහල උපසිරසි සමඟ]

Rating: 5.5/10. From 2 votes.
Please wait...

CYBORG

තරමක් පැරණි චිත්‍රපටයක් වන මේ චිත්‍රපටය Albert Pyun විසින් අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. ඒ වගේම දක්ෂ සටන් නළුවෙක් වන Jean-Claude Van Damme මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනවා. ඒ Gibson Rickenbasker යන නමින්. මේ චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපට වලට ප්‍රිය කරන අයට ඉතාමත් රසවත් චිත්‍රපටයක් වෙයි.

චිත්‍රපටයෙ කතාව දිවෙන්නෙ ඉතා දරුණු වසංගතයක් ලොව පුරා පැතිරීමක් වටා. පැය 1යි විනාඩි 20ක කාලයක් දිවෙන මේ චිත්‍රපටය සටන් ජවනිකා රැසකින් සමන්විතයි. මං කතාව කියන්න යන්නෙ නෑ. ඔයාලම බලන්න. ස්තූතියි!

Cyborg (1989) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Cyborg(Van Damme)[1989]DvDrip[Eng]-prithwi

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එරංග තුෂාර සඳනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

13 thoughts on “Cyborg (1989) with sinhala subtitles | සයිබොග් [සිංහල උපසිරසි සමඟ]

  • Kasunabayasekara

    Thanks bro…

    Reply
  • Chamindalakruwan

    Double Impact 1991 film ekatat sub eka dennako bro.
    Yts eka avith tiyenne

    Reply
  • Chamindalakruwan

    tnx bro sub ekata

    Reply
  • Eranga Thushara

    Comments walata thanks…. Hamotama.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට….

    Reply
  • අසිත

    ealama saho thanks

    Reply
  • Udara Damith B/K

    මන් එක

    Reply
  • Udara Damith B/K

    තැන්ක්ස්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *