ඔන්න කට්ටිය ගෙදරට ඇවිත් ගහන්න කලින් මම ආයෙත් ඔයාලට දෙවන කථා මාලාවේ තුන්වන කොටස ගෙනාවා. මේක ඇත්තටම මම අතිශයින්ම කාර්ය බහුල මොහොතක කරපු එකක්. මේකේ සම්පුර්ණ ගෞරවය යන්න ඕනි අපේ ඇඩ්මින්වරුන් වන විකියා සහෝදරයා සහ වාසල සහෝදරයා වෙතට. මොකද ඔවුන් මට නිතරම දුරකථනයෙන් පවා නිතර නිතර මතක කල නිසා තමා මගේ වැඩ අස…

ඔන්න කට්ටිය ගෙදරට ඇවිත් ගහන්න කලින් මම ආයෙත් ඔයාලට දෙවන කථා මාලාවේ තුන්වන කොටස ගෙනාවා. මේක ඇත්තටම මම අතිශයින්ම කාර්ය බහුල මොහොතක කරපු එකක්. මේකේ සම්පුර්ණ ගෞරවය යන්න ඕනි අපේ ඇඩ්මින්වරුන් වන විකියා සහෝදරයා සහ වාසල සහෝදරයා වෙතට. මොකද ඔවුන් මට නිතරම දුරකථනයෙන් පවා නිතර නිතර මතක කල නිසා තමා මගේ වැඩ අස්සේ මේකත් කරගන්න පුලවන් වුනේ. ඒවගේම අපේ හසන්ත සහෝට මම ස්තුති වන්ත වෙනවා තෙවන කථා මාලාව පටන් ගැනීම ගැන.
දැන් ඉතින් ඔයාලට මතක ඇතිනේ ගිය පාර කථාව ඉවර වෙන්නේ මැරුණ රජු ගේ අය්යා Stannis Baratheon ඔහුගේ පුරෝහිත ලෙස සිටින ආලෝකයේ දෙවියන් අදහන පුජකවරියත් Melisandre නොහොත් රතු වත හැඳි කත සමග වන කථාබහ සහ උතුරු කරේ Craster ගේ නවාතැනේ සිටින රාත්‍රී ආරක්ෂකයා Jon Snow අනුන්ගේ හොර අල්ලන්න ගිහින් සිහිනැති වෙන්න මුණ පුරා පාරක් කනකොට කියලා.
ඔන්න ඉතින් එහෙම ඉවරවුනත් තෙවැන්න පටන් ගන්නේ Craster විසින් Jon Snow ට හොඳට පහර දීලා ඔහුගේ නවාතැනට ඇදගෙන එනවා, Jeor Mormont ට බාර දෙන්න ගේ වැඩ ගැන හොරෙන් ඔත්තු බැලුවයි චෝදනා කරමින්. මේ අතර Catelyn Stark ආර්යාව යනවා ඇයගේ පුතාගේ අණ පරිදි Renly Baratheon රජුගෙන් සහයෝගය ගන්න පුළුවන්ද කියලා සාකච්ජා කරන්න. මෙහිදී ඇයට බාධා කරනවා රජුගේ නව පුද්ගලික ආරක්ශිකාව වන Tarth වල Brienne විසින්, නමුත් එය Renly රජු විසින් වලක්වා ඇයට සාකච්ඡාවක් ලබාදීමට පොරොන්දු වෙනවා. එමෙන්ම Stark කුමරුට සහය පිණිස සිය පියාගෙන් සේනාව ගෙන ඒමට ගිය Theon Greyjoy බල තණ්හාව නිසා එය පසෙකින් තබා නැවතත් තම ආගමේ පරිදි බවුතිස්ම වී ඔහු උතුරු රාජධානිය ආක්‍රමණයට සැරසෙනවා. මේ අලකලංචි අස්සේ කොට අදිපදවරයා ක්‍රම ක්‍රමයෙන් සිය බලය අගනුවර මාලිගාවේ පතුරවමින් සිටිනවා. එක වෙන්නේ කොහොමද කියලත් විවිධ පාර්ශව සටනට සුදානම් වෙන්නේ කොහොමද කියල දැනගන්න ඔයාලට කථාව බලන්නම වෙනවා.
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.
69,142 downloadsDownload GOT-S02E03-2018110900110.zip198 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
- #Aidan Gillen
- #Alfie Allen
- #Daniel Portman
- #Dean-Charles Chapman
- #Emilia Clarke
- #Finn Jones
- #Gwendoline Christie
- #Iain Glen
- #Jacob Anderson
- #Jerome Flynn
- #John Bradley
- #Kit Harington
- #Kristofer Hivju
- #Lena Headey
- #Liam Cunningham
- #Maisie Williams
- #MaxxA
- #Michael McElhatton
- #Michiel Huisman
- #Natalie Dormer
- #Nathalie Emmanuel
- #Nikolaj Coster-Waldau
- #Owen Teale
- #Peter Dinklage
- #Sophie Turner
- #Stephen Dillane
- #චරිත පොල්ගස්දෙණිය
- #රොයිලි ප්‍රනාන්දු
72 comments
d2dinu
Isuru
anith awath ikmnatama dahan charitha
hh
පට්ට මචං ඔන්‍න සීසන් 3 දෙනවා අපේ කොල්ලෝ චරිත අනිත් කොටස් ටිකත් ඉක්මනටම ඕනේ
geeth
loweth na charitha awa ela
shann
supiri aye denna gaththa aka meyka
ositha
gr8 bro good luck
chami
thankssssssssssssss
wow
wow.... maru :D
mihin ලංකා
දිගටම සබ් දෙන්න සහෝ. ඇත්තටම අගය කරනවා රාජකාරිව් වැඩ අස්සේ මේක ගොඩ දාන එක ගැන
Fernando
maxxama machan
naleen
goda goda ahenam... aye s2 aka denawa,
quik
thanks
උදාර
ජය වේවා !!!!!! බොහොම පින්
was
මේක ලෝකේ 3 ට හොදම ටි වී කතා මාලාව තව කුමන කතාද
චරිත මචං මේක දිගටම කරමු
ජය වේවා!!!!1
pubudu
thxxxxxxxxxxxx lot
ganidu
තෑන්ක්ස් වේවා!!!!
pradeep nilanga
පමාවෙලා හරි ලබාදුන්න එකට බොහෝ ස්තුතියි
Dilan-
jaya wewa!!!
lk
maru :D
“චූටී මල්ලි”
එල එල චරිත
දහසක් වැඩ අස්සෙ මේක අපිට ගෙනාවට
තෑන්ක්ස්dulaj
thanxxxxxxxxxxxxxx,bro
kalinga
නියමයි සහෝ
ජය
Kosala
oyata godak thax wenna ona wada rajakari madde kohoma hari sub eka dunnata...puluwan ikmanata anith 7 th sub denna balanna..mokada seaso 3 balanna kalin season 2 balala iwara karala inna onane ekai..Jayawewa!!!!!!!
saliya
thanks shaho
ns
බොහොම ස්තුතියි...
venura
pattaa anith awath ikmanatama denna labeywa!!!!
iroshana
thanks
MXX
nice :D
jina
patta
nipuna
4 weni akath ikmanata denna charitha
uda
ඇත්තටම චරිත සහෝ...
ඔයා තමයි ඉස්ඉස්සෙල්ලාම මේ සයිට් එකෙන් TVS එකක් සබ් දීපු කෙනා...
ඒ මුල්ම එකත් මේ කතා මාලාවෙම ප්‍රථම සමය! ඒක නිසයි සහෝ මමනම් හැකිතාක් ඔයාගෙන් ඉල්ලීම් කළේ මේකටත් ඔයාම මුලපුරන්ඩ ඕනෙයි කියලා. මොකද අපට මුල අමතක වෙන්නෙ නෑ.ඇතැම් වැඩ රාජකාරි අස්සෙ, අපට කොතෙකුත් නොහිතූ අකරතැබ්බ සිද්ධ වෙන බව අමුතුවෙන් කියන්ඩ ඕනෙ නෑනෙ! ඒක අපි අද්දැකීමෙන්ම දන්නවා. වැඩ මොකවත් නැතුව තමන්ටත් අනුන්ටත් වැඩක් නැතුව ඉන්න නිකම්මුන්ට තමා ඔය ජුවල් යන්නේ වැඩිපුර! වෙන වැඩක් නෑනේ එහෙම අයට! ඔයා ඕවා ගණන් ගන්ඩ එපා...
දිගටම මේක දෙන්ඩ බලන්ඩ. දැන් තුන්වැන්නත් විකාශයට සමගාමීවම ලබාදෙන්නට යන නිසා මේ සමය සිංහලත් එක්ක බලන්ඩ ආශාවෙන් ඉන්න අයටත් අසාධාරණයක් නොවෙන්ඩ හැකි ඉක්මනින් ලබා දිය හැකිනම් වැඩේ තවත් ලස්සන වේවි! මම හිතන්නෙ ඔයා කරනවා දිගටම, නේද?
බාධක, කරදර නේන්නෙ කාටද? ඒවට මුහුණ දීගෙන ඉදිරියට යනකොට ප්‍රමාදවීම් අතපසුවීම් සිදුවෙන්ඩ පුළුවනි. ඒත් ඒ එකක්වත් අපි හිතලා මතලා කරනවා නෙමේනේ. ඒක නිසා ඒ බව දන්න අපේ යාළුවො වැදගත් විදිහට ඒ ගැන කටයුතු කරයි කියලා හිතනවා.
එහෙමනම් ජය වේවා සහෝ! දිගටම කරමු මේක!
vernie
ammo athi yantham
vernie
හලාල් ගොඩදැම්මා වගේ මේකත් ගොඩදාමු
ශාන් විමුක්ති [වීමා]
අනිවාර්යෙන්ම සහෝ කාටද ඉතින් බාධා නැත්තෙ
ඒ බාධා ජය අරන් කොහොම හරි ඉස්සරහටම යන එක තමා වටින්නෙ
නියමයි සහෝ කොහොම හරි ඇදගෙන යමු මේක :)
ජය වේවා!පොලිටික් බුවා
පුලුවන් ඉක්මනින් මෙක දෙන්න අපි සිසන් 3 බානවා විතරයි බලන්නේ නැහැ
සිසන් 2 නැතිව බලලා වැඩක් නැහැ මෙ නිවාඩු කාලේ ඉක්මනින් දෙන්නManoj
නියමයි මචන්
mudiya / මුදියා
නියමයි චරිත.ඉක්මනට දෙන එක නම් ලොකු දෙයක්.වැඩ රාජකාරී අස්සෙ අපි වෙනුවෙන් කාලය වැය කරන එකට අපේ උපහාරය.මාත් 3 වෙනි සීසන් එක බාල තියාගන්නව.මේක බලල ඉවර වෙලා තමයි ඒක බලන්නෙ.එහෙනම් ඉතිරි ටිකත් පුළුවන් තරම් ඉක්මනට අපිට දෙන්න හොඳේ.ජයවේවා.බොහෝ........................................ම ස්තූතියි...!
wappula
anna malli weda thank you..
රොයිලි
බොහොම ස්තූතියි චරිත සහෝ සිංහල උපසිරැසියට වගේම දහසක් වැඩ අස්සේ කරන කැපකිරීමට. ජය෴෴ :P :P
trinco kolla
hhhhh
dimuthu තරංග ඉලුක්කුඹුර
එල එල.
රාම් රාජ්
මේක නම් එන්න එන්නම මාර ගති.සිංහල සබ් වලට ස්තූතියි.
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍සාරංග ලියනගම
ගොඩක් ස්තූතියි සහෝ...
Sandaruwan Lekamge
are there subs for episode 8 , 9 , & 10. i try a lot. haven,t u gv. if not plz give bro....
GihanC
මම බලපු Tv series වලින් සුපිරිම Tv series එක… ආය කතා දෙකක් නෑ… සින්හල Sub දුන්නට thanks කරන්න වචන නෑ… මේකේ කතාව ටිකක් සංකීර්ණ වැඩියි… සිංහල sub එක මාරම වැදගත් …Thank you for great story & sinhala sub …
Thisara NEO
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
වරුණ රංගජිත් (වරූ)
සීසන් 2... නේ...
නියම කතා මාලාවක්..
උපසිරසියට බොහොම ස්තූතියි...
ජයවේවා..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


එළමකිරි ජයවේවා!