Watch Trailer

Game of Thrones [S03E01] – Sinhala Subtitles | තෙවන ඇරඹුම… (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පුල පුලා බලා හිටිය තවත් ටීවී සීරීස් එකක ආරම්භයක් අද ඉඳන්. හැබැයි මුලින්ම කට්ටියගෙන් සමාව ඉල්ලනවා මේ කතා මාලාවේ දෙවනි අදියරේ තවත් කොටස් 8 ක් පමණ සිංහල උපසිරැසි ඔබ වෙත දෙන්න තියෙද්දි මේ තුන්වෙනි කථා මාලාව පටන් ගත්තට. බයිස්කෝප් සොයුරන් බලාපොරොත්තුව හිටියෙත් ඒ කථාංග ටික ඉක්මනින්ම ඔබ වෙත ලබා දෙන්න…

Game of Thrones s3

ඔන්න පුල පුලා බලා හිටිය තවත් ටීවී සීරීස් එකක ආරම්භයක් අද ඉඳන්. හැබැයි මුලින්ම කට්ටියගෙන් සමාව ඉල්ලනවා මේ කතා මාලාවේ දෙවනි අදියරේ තවත් කොටස් 8 ක් පමණ සිංහල උපසිරැසි ඔබ වෙත දෙන්න තියෙද්දි මේ තුන්වෙනි කථා මාලාව පටන් ගත්තට. බයිස්කෝප් සොයුරන් බලාපොරොත්තුව හිටියෙත් ඒ කථාංග ටික ඉක්මනින්ම ඔබ වෙත ලබා දෙන්න මේ තුන්වෙනි සීසන් එක පටන් ගන්න කලින්. නමුත් මුල් කතාංග කල අපේ චරිත සහෝගේ අධික කාර්ය්‍යබහුලත්වය නිසා එය සිදුකරගන්න බැරි උනා. නමුත් බයවෙන්න එපා. ඔබට එම කොටස් ටිකත් ඉක්මනින්ම ලැබේවි. තුන්වෙනි කථාංගයේ උණුසුම යන්න කලින් ඉතින් මම හිතුවා මේ කොටස දෙන්න. අදින් පස්සේ එන කොටස් 9 ත් විකාශ උන සැනින් හැකි ඉක්මනින් ඔබ වෙත බයිස්කෝප් කතුමඩුල්ල ඔබ වෙත ගෙනේවි.

ඔන්න එහෙම නම් අපි පොඩ්ඩක් දෙවනි කථාමාලාව අවසන් උන හැටි ටිකක් මතක් කරගනිමු.

කිංග්ස් ලෑන්ඩින්ස් වල සිද්ධ උන යුද්ධෙන් පස්සේ තරුණ ජෙෆ්‍රි රජතුමා එයාගේ සීයා වන ටයිවින් ලැනිස්ටර් ට “දේශය බේරාගත්තාවූ තැනැත්තා” කියන සම්මානය දෙනවා. ඊට අමතරව රජුගේ දෙවනියා ලෙසත් පත්කරනවා. ඒ අතරේ සන්සා කුමරියට මේ භූමිය දැන් ආරක්ෂා සහිත තැනක් නොවන බව ලෝඩ් බේලිස් අනතුරු අඟවා ඇයව නගරයෙන් පිටමන් කරනවා. ඒ අතරේ යුද්ධේ දී තුවලා උන ටයිරින් ලැනිස්ටර්ගේ තිබුන රජුගේ දෙවනියා තනතුර තමයි ඔහුගේ පියා ලබාගන්නේ. සන්සා කුමරිය නගරෙන් පිට වෙන්නේ මේ ටයිරින්ගේ පෙම්වතියත් සමගයි. ඉතින් දැන් ඔහු මෙහි තනිවෙනවා. රොබ් රජු ඔහුට හමු වූ තලීශා කියන තරුණිස සමඟ විවාහ වෙනවා. ජේමි ලැනිස්ටර් ව නිදහස් කරනවා කැට්ලින් දේවිය විසින් සන්සා සහ ආර්යා ස්ටාක් ඇය වෙත ලබා දෙන්න කියන පදනමින්. ජෝන් ස්නෝව් මේ වන විට සතුරු අත්අඩංගුවේ ඉන්නේ. ඔහුව ඔවුන්ගේ කඳවුර කරා ගෙනියනවා. ආර්යා ස්ටාක්ගේ මිතුරු සෙබලා ඇගෙන් සමුගන්නවා ඔහුගේ ගමනාන්තය කරා යන්න.

ඉතින් ඔය ගෙනාවේ පසුගිය සීසන් එකේ අවසන් කොටසේ කුඩා සාරාංශයක්. ඉතින් අද ඉඳන් ඇරඹෙන තුන්වෙනි කතාමාලාවත් රසවිඳින්න කියලා ඔබෙන් ඉල්ලා සිටිනවා..

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.

65,739 downloadsDownload GOT-S03E01-201811102315.zip307 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/Hasa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

65,739 downloadsDownload Subtitles307 KB

123 comments

  1. prasanna

    pattama anka akenma meyka anakm unne

  2. chami

    thnxxxxxxxxxxxx

  3. Isuru

    elama supirima tv kathawak macho

  4. rusuru | රුසිරු

    ජය වේවා පට්ටම තාමා හසන්ත

  5. geeth

    maxxa meyka dewi kiyala hithuna, niyami :D

  6. quik

    thanks

  7. mihin ලංකා

    හසන්ත නම් සුපිරිම බඩ්ඩක් තාමා මේකට උබ සබ් දෙන්න ගත්තා කියන්නේ බයක් නැතිව බලන්න හැකි... ජය

  8. උදාර

    පට්ට පතුරු

  9. wow

    wow... maru :D

  10. ositha

    kiyanna deyak na wadey nam supiri :D

  11. dj

    නියමයි සහෝ මගෙත් ආසම කතාවක්

  12. Bandula

    පහරක් නේ අනිවා බැලිලක් තියෙන්නේ

  13. tharanga

    බොහොම තුති දිගටම සබ් දෙමු :)

  14. ganidu

    තෑන්ක්ස් වේවා!

  15. Sidath

    jaya wewa!!!!!

  16. elakiri

    එළකිරි මචං

  17. zumo man

    elazzzzz thnxzzzz

  18. Extreme Plus

    Patta Machn thnkzzzzzzzzzzz, enkm balagena hitiye

  19. was

    සුපිරි මචං ඔහොම යන්

    :) :):):):):):):) :)

  20. eraNga

    gr8 work

  21. h[A]s

    එලස් ඔන්න මාත් ගන්නවා මේක සුපිරිම කතාවක් නේ

  22. ishara

    elakiri kollooooooo

  23. waruna

    jaya wewa hasantha supiri akak

  24. lk

    digatama subs demu ne

  25. shann

    එළනේ සහෝ මේවා තාමා ඕනේ අපිට

  26. akila

    අනගි වැඩක් සහෝ සීසන් 2 කෙත් ඉතුරු ටික කරලා ගමු.

  27. venura

    oya nam supirima kollek ohoma subs denna kattiya adui.

  28. fad

    HSANTHATA JAYA WEWA!!

  29. ymail

    Tnxxxxx so mch baiscope teem

  30. “චූටී මල්ලි”

    හසන්ත සහෝ මන් මේක තාම බලලා නෑ
    දැන්නම් බලන්න හිතෙනවා
    කොහෙන්හරි හොයාගන්න ඔනි
    3 වෙනි සීසන් එක දෙන අතරෙ 2 වෙනි එකෙ ඉතිරි ටිකත් දෙන්න එහෙනම්
    ඔබට ජය.....

  31. MaDUKZz

    hasanath uba NAM DEIIYEK

  32. පිස්සු පුසා

    කො සහොලා සිසන් 2කේ ඉතුරුවා. එවා නැතුව තුනට පැන්නද? :o

  33. cham

    :)

  34. cham

    (y)

  35. ශාන් විමුක්ති [වීමා]

    කිවුව වගේම කොල්ල පලවෙනි කෑල්ල ඇදල දුන්න එහනම් අහ් ;)
    නියමයි හසන්ත අයියා දිගටම කරගෙන යමු :)
    බොහොම තුති :D

  36. Thushara

    PATTA PATTA :d

  37. shashik

    meka podi ekekta balann bayida?

  38. සමීර කරුණාරත්න

    මාරයි හසන්ත අයියෙ... ඔයා එහෙනම් සුපිරිම එකට ඇත ගැහුව නේද...
    ජය වේවා...! දිගටම කරගෙන යන්න එහෙනම් ගොඩක් ස්තුතියි ඔයාට...

  39. චතුර

    :clap:

  40. iroshana

    2 eka nathuwa 3 mokatada?wade piliwelak nane.2weni eka serama down karan inne sub nathuwa balanna ba

  41. Kosala

    Ela thama season 2 eke balala iwara karanna onane meka balanna..eka hinda puluwan ikmanata season 2 eke sub denna...

  42. saliya

    ela digatama denna

  43. sachesc

    Elakiri .... Iwara wenakanma diyan macho ...

  44. ravi70

    kiyanna wachana na jayen jaya

  45. chamara

    හසන්ත වික්‍රමරත්න අයියේ ඔයානම් දෙවියෙක් නොවයි දේවාලයක් වගේ
    උණු උණුවේ සුපිරිම ඒවා දෙනවා
    තැන්ක්ස්

  46. රෂි

    mama meka enakalmai hitiye yaluwa... eth sinhala sub thiyei kiyala keeyatawath hithuwe ne.. me wadenam supirima wadak yaluwa.. digatama mekata sub danna saho

  47. mapila

    ko yako season 2 ithuru tika

  48. mapila

    wadak karanakota piliwelata karahan machan nathtan wedak na.api me dawas ganak balan inne season 2 eke ithuru tika denakan.season 2 eke ithuru tika balanne nathuwa mokatada season 3 ????? issella චරිත පොල්ගස්දෙණිය saho gen ahala season 2 eke ithuru tika continue karahan nathtan meka apita achcharuwak karanna epa.....

  49. vernie

    ගොඩක් ස්තුතියි

  50. lahiru

    @mapila

    awa issarahata dewi.charitha busy wela kiyanne, nikanne meywa denne ubalata.anith job karanna epai

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.