Watch Trailer

Game of Thrones [S03E09] – Sinhala Subtitles (18+) | රක්ත වර්ණ මංගල්‍යය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හැම දෙනාම බලා ගෙන සිටින “කිරුළක ගැටුම” තෙවෙනි දිග හැරුමේ 9වෙනි කොටස අපි අද අරගෙන එනවා. කට්ටියටම පසුගිය කොටසේ අන්තිමට උන දේ මතක ඇතිනෙ. කොහොම උනත් මම ටිකක් මතක් කරන්නන්කො. මුලින්ම අපේ පුංචි දඩබ්බරකාරි, ඒ කිවුවේ ආර්යා ස්ටාක් කොඩි නොමැති කැරලිකරුවන්ගෙන් පලා යන විට, සැන්ඩො කැලැගේන්, ඒ කියුවෙ ජොෆ්‍ර…

Game of Thrones

ඔන්න හැම දෙනාම බලා ගෙන සිටින “කිරුළක ගැටුම” තෙවෙනි දිග හැරුමේ 9වෙනි කොටස අපි අද අරගෙන එනවා. කට්ටියටම පසුගිය කොටසේ අන්තිමට උන දේ මතක ඇතිනෙ. කොහොම උනත් මම ටිකක් මතක් කරන්නන්කො. මුලින්ම අපේ පුංචි දඩබ්බරකාරි, ඒ කිවුවේ ආර්යා ස්ටාක් කොඩි නොමැති කැරලිකරුවන්ගෙන් පලා යන විට, සැන්ඩො කැලැගේන්, ඒ කියුවෙ ජොෆ්‍රි රජුගෙ දඩ බල්ලට අසු වෙනවානෙ. ඔහු ඇයවත් රැගෙන රොබ් ස්ටාක්ගෙ මාමාගෙ විවාහය සිදුවන රෙඩ් ෆොක් වලට යනව ඇයව නැවත ස්ටාක්ලට ලබාදීල මුදල් ලබා ගැනීමට. ඒ අතරතුර අපේ රිදී රැජින, ඩැනේරිස් ස්ටොන්බොන් ‍යුන්කායි යටත් කර ගැනීමට හදන වෙලාවෙදි යුන්කායිල වෙනුවෙන් සටන් කරන දෙවෙනි දරුවො කියන කන්ඩායම ඔවුන්ගෙම කණඩායමේ නායකයෙක් වන ඩාරියො නහාරිස්ගෙ උදව්වෙන් තමන්ගෙ පැත්තට ගත්තනෙ. දැන් ඔහුගෙ උදවුවෙන් යුන්කායි යටත් කර ගැනීමට සැලසුම් කරනවා. ඊලගට පසුගිය කොටසෙදි මෙලිසෙන්ඩ්‍ර ආර්යාව රොබට් රජුගේ අවජාතකයා වන ගැන්ඩ්‍රිගෙ ලේ වලින් රජුන්ව මරනයට පත් වීමට යම්කිසි පූජාවක් සිදුකලා. ගිය කොටසේ සිදුවු තවත් විශේෂ සිද්දියක් තමයි, අපෙ කොට උතුමානන් වන, ටීරියන් ලැනිස්ටගේ හා සන්සා ස්ටාක් අතර විවාහය සිදුවුනා. ඊලගට අපේ ලපටි රජු වන ජොෆ්‍රි හා කොට උතුමානන් අතර වාග් යුද්දයක් යනව. එය සමනය කරන්නෙ මහා තයිවන් ලැනිස්ටර් විසින්. ඊලගට අපේ රාත්‍රි රැකවලෙක් වෙන්න පැමිණි සැමුවෙල් ටාලෙ ක්‍රස්ටගෙ දුවක් හා ඇගේ පිරිමි දරුවා රැගෙන කාසල් බ්ලැක්වෙත යන ගමනේදි, ඔවුන් අතර මගදි රාත්‍රිය ගත කරන්න පැරණි නිවාසයක් වෙත යනවා. එවිට ඔහුට කපුටන්ගේ කෑ ගැසීමක් ඇසී බලන විට ඔවුන් දෙසට සුදු ඇවිදින්නෙක් පැමිණෙන බව වැටහෙනවා. එවිට ඔහු තමන්ට හමුවු පැරණි ආයුදයෙන් අනීනවා. එවිට සුදු ඇවිදින්න ක්ෂණයෙන් විනාශ වී යනවා.

ඒ තමයි පසුගිය කොටසේ අපේ කතාවේ සිදුවුන දේවල්,
අපි දැන් මේ සතියට එමුකො. මුලින්ම රොබ් ස්ටාක් කැතරින් ස්ටාක් සමග, ඔහු හා ෆ්‍රෙරෙ අතර ඇතිකර ගැනීමට යන අලුත් සන්දානය ගැන උපදෙස් පතනවා. මොකද ඇයගේ කීමට පිටින් ගොසින් තියොන් ග්‍රෙජොයිව අයන් දූපත් වල සිටින ඔහුගේ පියා වෙත පිටත් කරමින් සිදුකල මොඩ වැඩේ නිසා ස්ටාක්ලට වින්ටර්ෆ්ල් අහිමි කර ගැනීමට සිදුවුනා. ඊලගට මෙ සතියෙදි, ඩැනේරිස් ස්ටොන්බොන් විසින් යුන්කායි යටත් කරගැනීමට ඩාරියො නහාරිස්ගේ සැලසුම් යටතේ මෙහෙය වනවා. එම මෙහෙයුම් සාර්ථක වේවිද? ඊලගට අපේ සැමුවෙල් ටාලෙට ප්‍රකාරය තරනය කිරීමට හැකිවේවිද? කාසල් බ්ලැක් වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට යන ජොන් ස්නො සහ පිරිසට කුමක් වේවිද? ස්ටාක්ලගෙ බාල දරුවන්වන බ්‍රයන් ඇතුලු පිරිසට කුමක් සිදුවේවිද? ආර්යා ස්ටාක් රෙඩ් ෆොක් බලා යන ගමනේදි ඇයට කුමන ආකාරයේ පිළිගැනීමක් ලැබේවිද? එකී මෙකී නොකී කතා සියල්ලම සමග තෙවෙනි කාතා මාලාවෙ උච්චතම සිදුවිම් පෙල මෙම කොටසේදී බලාගැනීමට පුළුවන් (ඒ උච්චතම අවස්ථාව ලෝ වටා නැරඹු පිරිසගේ ප්‍රතිචාර ටිකක් මෙන්න මෙතනින් බලන්නකෝ). කුතුහලය ත්‍රාසය බීතිය රැගත් මේ කොටස අනිවාරයෙන් නරඹන ලෙස කියමින් ඔබ සැමට ජයවේවා කියනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.

61,133 downloadsDownload GOT-S03E09-201811102326.zip176 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක කමල් (ගොඩයා)” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

61,133 downloadsDownload Subtitles176 KB

81 comments

  1. h[A]s

    10ත් ඉක්මනට දෙමු මචෝ

  2. Bandula

    ජය වේවා!!!!!

  3. ccnp

    Thnks

  4. amilatk

    jayen jaya!!!

  5. g-a-n-d-u

    ඉක්මනටම දෙනවා නේ කොල්ලා පට්ට

  6. vernie

    මේ කොටස නම නියමයි

  7. tharanga

    බලන්න ඕනේ බොහොම තුති,,, 2 වෙනි කතා මාලාවේ ඉතුරු ටිකත් දෙන්න

  8. Sam

    thanks...

  9. lakchan

    elaaaaaaaaaaaaaaaaa

  10. Isuraj

    Elakirine kolla form vela wage niyamai saho bohoma sthuthi sub valata digatama denna !!! :D Jaya vewa !!!

  11. upul

    elakiri kollo... thnxxxxx

  12. mudiya / මුදියා

    හප්පේ මේ දෙන්නෙ ඉතිං වෙඩි වගේ.තව එකයිද.ඒකත් ඉවර කරල හරි දෙවෙනි සීසන් එකේ ඉතිරි ටික දියල්ලකෝ.බාල තියාගන්නව ඕං.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!

  13. Sanjaya

    මචෝ 140mb ලින්ක් එක වැඩ නෑනෙ....

  14. upali

    ela ela ela

  15. ruchira

    ikmanata dunnata thanks

  16. naleen

    maxxa machan

  17. sd

    THANKS MACHAN

  18. Kolla

    Link wadakaranne nahane... HELP....

    1. ඇඩ්මින්

      ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

  19. shani

    THANKS

  20. pradeep nilanga

    thanxxxxxxxxx

  21. Gagan

    thanx machan

  22. Isuru Mahindarathna

    සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තූතියි!

  23. dev

    bohoma stuti saho...... .

  24. sameera

    niyamai s2 aka ithuru tikath damuko machoo

  25. sachith

    episode 10 ekath ikmanta denna..jayen jaya!!

  26. “චූටී මල්ලි”

    එල එල
    අනික්වත් දෙන්ඩෝ..............
    ඔබට ජය..........

  27. Sanjaya

    එල... එල.... hash එක වැඩ..... සබ් එකට බොහෝම ස්තුති... ඉක්මනටම 10ත් ඕනෙ බලන් ඉන්න බෑ....

  28. Sanjaya

    hash 1 ගැන හැමදාම කියනව. ටොරන්ට් 1 වැඩ නැති වෙලාවට කවදාවත් hash 1 මතක් වෙන්නෙ නෑනෙ...

  29. amila

    බොහොම ස්තුතියි කිව්වා....දිගටම දෙන්න අපි ඔබලත් සමග ඉන්නවා. ජය වේවා....

  30. Navin

    Thanks

  31. ishanrm

    nice

  32. dev

    ayyyyyoooo.... .
    mokakda appa e une..
    mara sock ekak ... .
    hituwe ne appa katawa mehema wei kiyala... .

    1. sd

      ඔව් බන් එපාම කරපු දෙයක් උනේ මෙලෝම රහක් නැ

  33. shalana

    Thanks ...

  34. sanoj

    10 ekmanata dennakooooooooooooo

  35. krishan

    Issella season 2 eke ithiri tika deela hitapallako bn. magula....!!!

  36. Rashitha

    anthima ekath ikmanatama oni. saho............... thanksss

  37. ගොඩයා

    10කොටස දාන්න තව සතියක් විතර යයි මොකද මේ දවස් වල වැඩ වැඩියි, ඊට පස්සෙ season2ත් ඉතුරුවා වෙඩි වගේ දාන්න පටන් ගන්නවා.... ජයවේවා

    1. dananjaya

      machan puluwan ikmanata season2E8-9-10 SUB DIYAN.

    2. pathum

      ow machan 2k itiri tika denna loku deyak api balan innawa 2 iwara karanakan

  38. rasta boy

    kollo season 2 balan natuwa 3 balanna ba bn.2eke ethuru tika dipanko.bawa ewa welenawa ban

  39. dananjaya

    tanx machan sub ekata..10 th ikmanatama diyan machoooooo.....

  40. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි කමල් සහෝ සිංහල උපසිරැසියට. මේකත් බාගෙන තියාගන්නම්කෝ. ජයවේවා!

  41. chamara

    ගොඩය හුගක් තැන්ක්ස් සිංහල උපසිරසට
    සිංහල සබ් දානවා කියන්නේ ලේසි වැඩක් නොවයි
    මෙච්චර ඉක්මනට දුන්න එකට තැන්ක්ස් අනික නතරවෙලා තිබ්බ වැඩකට අතගහල ගොඩ දැම්මට
    එකකිරි කොල්ලෙක් බන් උබ ජෝකියෝ පට්ට පතුරු
    උබල වගේ මිනිස්සු හරි අඩුයි බන් මේ ලෝකේ
    උබට ජය වේවා මචෝ

  42. indika

    thnx...............

  43. රොයිලි

    බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. ලඟ නමනවා වගේ.. ජය෴෴ :P :P

  44. upul

    thnxxxxxxx...
    last ekath ikmanata dendooooooo.....
    plzzzz...
    sooooooonnnnnnn.....

  45. sameera

    ane mokda me une mara upset yaluwane..... :( 10 ewanna ikmanata... Den kathawa ithuru tika monawa weida danne shik aparad.. Adenawa

  46. ශාන් විමුක්ති [වීමා] 〠

    සමාවෙයන් ගොඩයෝ අදහස් දක්වන්න පමා උනාට
    බොලා GOT ගොඩගන්න හැටි අපූරුයි හොදේ
    වැඩ ටිකත් කොරගෙන අනිත් කෑල්ලත් ඉක්මනට දීහන්කො එහෙනම්
    මෙන්න බෑව
    ජය

  47. Damith Nuwantha.

    Mcn, Game Of Thrones Storye S2 E8,9,10 walathth Sinhla sub dahanko bn.

  48. dinesh

    ela mchan..good....

  49. supun

    ela machan.tnx.eth deweni season eke 7n ehata nane.puluwannam e tikath welawak thiyenawanam danawada.

  50. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

Load more comments