ඔන්න හැම දෙනාම නොයිවසිල්ලෙන් බලාගෙන සිටින “කිරුළක ගැටුම” තෙවන දිග හැරුමේ අවසාන කොටස අද අපි අරගෙන එනවා. මම හිතන්නෙ පසු ගිය කොටස නරඹපු හැම දෙනාම කුඩා හෝ කම්පනයකට මුහුණ දෙන්න ඇති, රොබ් ස්ටාක්ට යකඩ සිහසුන ලබා ගැනීමට තිබුනු අවස්ථාව, ගංගා හරස් මාරුවේ ෆ්‍රරෙ විසින් බොහොම කුරිරු උපායකින් තවත් එක් සිහිනයක්…
ඔන්න හැම දෙනාම නොයිවසිල්ලෙන් බලාගෙන සිටින “කිරුළක ගැටුම” තෙවන දිග හැරුමේ අවසාන කොටස අද අපි අරගෙන එනවා. මම හිතන්නෙ පසු ගිය කොටස නරඹපු හැම දෙනාම කුඩා හෝ කම්පනයකට මුහුණ දෙන්න ඇති, රොබ් ස්ටාක්ට යකඩ සිහසුන ලබා ගැනීමට තිබුනු අවස්ථාව, ගංගා හරස් මාරුවේ ෆ්‍රරෙ විසින් බොහොම කුරිරු උපායකින් තවත් එක් සිහිනයක් බවටම පත් කරමින් මංගල සාදයේදී බොද කර හරිනවා. “කිරුළක ගැටුම” කථා මාලාවේ රීතිය තමයි “ඔබ ජයග්‍රහනය කළ යුතුයි, නැති නම් ඔබ මිය යායුතුයි” කෙටියෙන්ම පැවසුවොත් එය තමයි සිදු වුයේ. දැන් අපි අද දවසේ කතාව දෙසට එමුකො, රොබ් ස්ටාක් සහ ඔහුගේ මව කැතරින් ස්ටාක් ඇතුළු සියළු දෙනාම මරණයට පත් වනවා, තවද රොබ් ස්ටාක්ගේ 10,000උතුරු හමුදාවත් බොහොම කුරිරු ලෙස ඝාතනය වෙනවා, තම පවුලේ අය සමඟ එක් වීමට රෙඩ් ෆොට් වලට යන අර්යා ස්ටාක්ට ඒ අවස්ථාව හිමි වෙන්නෙ නෑ. ඇය සැන්ඩො කැලැගෙන් ඒ කියුවෙ ජොෆ්‍රි රජුගෙ දඩ බල්ලා සමඟ පණ බේරා ගෙන රෙඩ් ෆොට් වලින් පලා යනවා, ඇය මෙම කොටසේදී බොහොම දරුණු ලෙස හැසිරෙනවා අපි බලමු ඒ කෙසේද කියා.
අපේ කොට උතුමානන් වන ටීරියන් ලැනිස්ටර් සන්සා ස්ටාක් සමඟ මාලිගා උයනේ ඇවිදින විට, ඔහුට තමන්ගේ පියා වන මහා තයිවින් ලැනිස්ටර් ගෙන් කැද වීමක් ලැබෙනවා, ඒ කුමකටද, ඒ වගේම ඔහුට පැවරෙන රාජකාරිය කුමක්ද?. ඊලගට අපේ ළපටි රජුවන ජොෆ්‍රි, රොබ් ස්ටාක්ගේ මරනය සැල වූ විට කුමන ආකාරයට හැසිරේවිද? ඊලගට කවුද උතුරේ පාලකය වන්නෙ?. රොබ් ස්ටාක්ට ද්‍රොහි වූ ඔහුගේ කොඩි කරුවා වන රොස් බොල්ටන් තියොන්ගේ මිනිසුන්ගෙන් කෙසේද උතුර නිදහස් කර ගන්නෙ. ඒ අතර තුර තියොන් ග්‍රෙජොයිට කුමක් සිදුවේවිද, ඔහු තව තවත් වද බන්දන වලට ලක් වේවිද? ඊලගට අපේ රොබ් ස්ටාක්ගේ සහොදරයා වන බ්‍රයන් ස්ටාක් සහ ඔහුගේ පිරිවර ප්‍රකාරයෙන් උතුරට යන්න හදනවා. ඔහුට සිහිනයෙන් පෙනුනු ඇස් තුනේ කපුටව සොයාගෙන. ඉතින් ඔහු කෙසේද උතුරු ප්‍රකාරය තරණය කරන්නෙ. රොබට් බ්‍රාදියන්ගේ අවජාතකයා වන ගැන්ඩ්‍රිට කුමක් සිදුවේවිද? රතු ගැහැණිය ඒ කියුවෙ මැලිසෙන්ඩ්‍රා අර්යාව, ගැන්ඩ්‍රිව ගිනි දෙවියන්ට බිලිදේවිද? අවසාන වශයෙන් අපේ රිදී රැජින ඩැනේරිස් ස්ටොන්බොන් යුන්කායි අල්ලා ගත්තානෙ, ඉතින් යුන්කායි වල සිටින වහල් මිනිසුන් ඇයව කෙසේ පිළිගනීවිද? ඉතින් එකී මෙකී නොකී හැම දෙයක්ම බලා ගැනීමට අවසාන කතාංගය නරඹන ලෙස කියනවා.
ඔන්න ඉතින් තවත් ත්‍රාසයෙන් භීතියෙන් ඇලලී ගිය “කිරුළක ගැටුම” කථා මාලාවේ තුන්වෙනි දිගැහැරුමත්, මෙම කොටසින් නිමා වෙනවා. යකඩ සිහසුනට සටන් වදින තවත් ප්‍රබල සටන් කරුවෙක්ව සටන් බිමින්, ඉවත් කරමින් තව තවත් තරඟකාරීත්වය තීවෘ කරමින්, කුතුහලය අවුස්සමින් නිමාවක් සනිටුහන් කර තිබෙනවා. රූපවාහිනී කතාංග ඉතිහාසයේ වැඩිම වියදමක් දරමින් ඒ කියුවෙ ඇමරිකන් ඩොලර් මිලියන 60ක වියදමින් නිෂ්පාදනය කරන ලද කතා මාලාවක්. ඒ වගේම IMBb rating 9.4 ලෙස රූපවාහිනී කථාංග ඉතිහාසයේ වැඩිම අගයක් ලබා ගනිමින් පළමු තැන ලබා ගෙන තිබෙනවා. ඒ වගේම එමී සම්මාන උළෙලේදී හොදම සහය නළුවාට හිමි සම්මානය ටීරියන් ලැනිස්ටර් (කොට උතුමානන්) චරිතයට පණ දුන් පීට ඩින්ක්ලික්ට හිමිවී තිබෙනවා. ඒවගේම ඔබ බලාපොරොත්තුවෙන් සිටින season4 2014 වසරේ අප්‍රියෙල් 21 වෙනිදා පිට වීමට නියමිතයි, මම හිතන්නෙ එකත් මේවගේම සුපිරිම බයිස්කොප් එකක් වේවි. අවසාන වශයෙන් මෙම කොටසද එක ලෙසම නරඹන ලෙස කියමින්, ඔබ සැමට ජයවේවා කියනවා.
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.
61,918 downloadsDownload GOT-S03E10-201811102327.zip224 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක කමල් (ගොඩයා)” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
- #Aidan Gillen
- #Alfie Allen
- #Daniel Portman
- #Dean-Charles Chapman
- #Emilia Clarke
- #Finn Jones
- #Gwendoline Christie
- #Iain Glen
- #Jacob Anderson
- #Jerome Flynn
- #John Bradley
- #Kit Harington
- #Kristofer Hivju
- #Lena Headey
- #Liam Cunningham
- #Maisie Williams
- #MaxxA
- #Michael McElhatton
- #Michiel Huisman
- #Natalie Dormer
- #Nathalie Emmanuel
- #Nikolaj Coster-Waldau
- #Owen Teale
- #Peter Dinklage
- #Sophie Turner
- #Stephen Dillane
- #චානක කමල්
- #රොයිලි ප්‍රනාන්දු
115 comments
dilan
chami
thankssssssss
rusuru | රුසිරු
පට්ට මචං ඔය ගැම්මට 2 වෙනි එකේ කොටස් ටිකත් දෙමු
සුපිරි
amilatk
jayen jaya!
tharanga
බොහෝම පින්
ganidu
තෑන්ක්ස් වේවා!
naleen
2 weni ake 8,9,10 dahan macho :D
3 weni akath iwara kara akata sathutui
2 weni aka balala iwarayk karanna ara tikath danna
isuru
niyamai mey epis denakm unne
wow
wow, maru :D
h[A]s
නියම කතාව මචෝ දිගටම සබ් දාහන්
indika
pattaii...
2nd ake ithuru tikathth dunnanm goda.....
thnx...ositha
supiri :P
kalinga
2 වෙනි එකත් දාහන් කොල්ලා
සේරම බලනවා 2 වෙනි එකත් ඉවර උනහමmihin ලංකා
ජය වේවා!
zumo man
elazzz thnxzz
fd
maxxxa saho
vee
elakiri saho 2 weni akath dahnko hoda kolla wage
sd
ela ,season 4 th apu gaman sub ona
shann
බොහෝ තුති
f_live
මේක නියමයි ජය
ccnp
Thanks
geeth
bohoma thnxzzzz
upali
ela ela ela ela
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි ගොඩයෝ...
ඒකත් ඉවරයි නේද...
ලුහු බැදීමත් ඊයේ පෙරේද ඉවරුනා..
දැන් බලන්න කතාත් නැහැ...
තවත් ලස්සන කතාවක් අරන් එන්න කියලා ඉල්ලනවා...
ජය වේවා!!!dedunu- yatalamatta,
2 weni ake ithuru tikath dahn macho,,,
thnx…..ganesh
thank you
Sanjaya
පට්ට නියමයි. ඉවර උන එකගැන නම් දුකයි.
“චූටී මල්ලි”
එල මචන්
එහෙනම් ආයිත් 2014/4/22 හම්බවෙමු නේ මේකෙ සීසන් 4 එක්ක
තව සබ් දෙන්න සහෝ
ඔබට ජය......................dananjaya
ela kolla.... sub1ta thanx...2eke ithuru tikath damu.ethakota thwath ELAAAAAAAAAAAAAA......
Sandun
macha 2nd season eka nathuwa mewa dila wadak naaaaaaaaaaaaaaa Ne
දිනිඳු සම්පත්
කෝ ඉතින් තාම දෙවෙනි සීසන් එක ඉවර කරේ නෑනේ මචංලා.. මම මේ ක බාගෙන තියාගෙන ඉන්නවා දෙවෙනි එක බලලම බලන්න.. කොහොම උනත් තුන්වෙනි සීසන් එක ඉක්මනටම ඉවර වෙනකල් දීපු එකට බොහොම ස්තූතියි. ජයවේවා!!
shalana
Thanks saho..
vernie
mekata sub dunna siyaluma sahodarayanta sthuthi
චතුරංග සුරාජ් පෙරේරා
මේක දෙනකන් තමා බලාගෙන හිටියෙ.බොහොම ස්තුති මචෝ දිගටම දෙන්න :D
chamara
ජොකියා උබට තැන්ක්ස් දහසකුත් එකක් වැඩ රාජකාරි මැද්දේ උබ මේ සීසන් එක ඉවර වෙනකම් සබ් දුන්නට බොහොම තැන්ක්ස් උබට ජය වේවා !
nuwan
machan mekata godak thanks
2 ithuru tikath dennako machan.....ruchira
season 2 balan nathuwa meka kohomada balanneeee
dev
maxxxxxa katawa meka.. .
bohoma stuti saho...
tawat katawak iwara unane appa.. :(
tawat alut katawak baiscop dei kiyala hitan innawa.... .dinesh
niyami machan..good luck....
Gamith
Patta pata pata.....
3 veni eka iwara venakanma deepu ekata godaaak sthuthiy.
2 veni eke kotas adu nisa thaama season 2 baluveth ne, a nisa season 3 balanna vidihakuth ne. Pls........ ikmanatama dennaGamith
We respect your great work, but complete it with the 2nd seasson.
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!
Nelson
Good Post Friend Thanks
Ravindra
ස්තුතියි... ගොඩයො....
chathuwa
අඩෝ පට්ට මචං.ගොඩක් පිං.එත් තාම 2 කොටස් 3 දීල නැ බං.මේක බලන්ඩ එකත් බලන්ඩ ඕනි.මම දන්නා විදිහට නම් හුග දෙනක් බලන කතාවක් තාම මේක.මේක හුගක් අය බලන්ඩ ගත්තේ මේ baiscope එකෙං දුන්නට පස්සේ.මමත් එහෙමයි.මම දන විදිහට,ඉල්ලුමට අනුවත් තාම ගොඩ දෙනක්,මමත් ඇතුළුව season 3 බලල නැ.ඒ දෙක බලල ඉවර වෙලා බලන්ඩ ඕනි නිසා.ගොඩ දෙනක් වගේම මමත් 2 ඉතුරු කොටස් 3 දෙනකන් ඉන්නේ.නිකන් බලන්ඩ පුළුවන්.ඒත් මේ වගේ කථාවක් 100% තේරන්ඩ බැලුවේ නතං වැඩක් නැ.
ඒ නිසා මම ඇතුළු 2 ඉතුරු කොටස් බලපු නැති ඔක්කොම කරුනාවෙන් 2 ඉතුරු කොටස් ටික ඉල්ලසිටිනවා.
පුලුවන්නම් ගොඩය මචං උබ හරි කමක් නැ දීපන් කොල්ලෝ,,,,,,,,
තව දෙයක් මේ site එක ටික ටික අබාවයට යනවාදෝ මට හිතෙනවා..එහෙම වෙන්ඩ දෙන්ඩ එපා .මේක ගොඩක් වටිනා වැඩක් වගෙම,site 1ක්..හැමදාම වගේ අපි මේකත් එක්ක....
ගොඩයා
අතර මැදි ඉතුරු කොටස් වලටත් දැන් උපසිරැසි දාන්න පටන් අරගෙන තිබෙන්නෙ.... බයිස්කොප් සමඟම රැදී සිටින්න.
නිරෝෂ්
නියමයි..ගොඩක් ස්තුතියි ගොඩයා..
Tharindu
thank u very much macho.....nawathila thibuna wadak patan aragena iwarakarala dapu ekata bohoma pin....api season 4 eka ganath balaporoththu thiyagena innwa...
pathum
2 weni ake ithuru tikath dahn macho,,,
thnx…..pradeep nilanga
thanxxxxxxxxx
mudiya / මුදියා
තවත් සුපිරි කතාවක අවසානෙ ගෙනාවට අපේ ගොඩයට සුභ පැතුම් හොඳේ.
ඒත් ඉතිං ගොඩාක් දුකෙන් බලං ඉන්නව දෙවෙනි සීසන් එකේ ඉතිරි ටික දෙනකං.මේවට දාල තියෙන ලිපි කියවන්නෙත් නෑ.එතකොට කතාව දිගටම බලාගෙන යනකොට තියෙන ගතිය නැතිවෙනව.දෙවෙනි එකේ ඉතිරි කොටස් 3 ගැනත් කවුරු හරි අපේ සහෝ කෙනෙක් හිතල බලන්නකො.ලොකු දෙයක්.
එහෙනම් දැන් කතා ගොඩාක් ඉවර වුන එකේ තව ටීවී සීරීස් එකක් පටන් ගත්තොත් හොඳයි නේද බොලව්.
ජයවේවා.බොහෝ.....................................ම ස්තූතියි...!ගොඩයා
thava pddak ivasapan machan season 2 ituruwa lagadima enawa
shani
thanks
Advertisement
![Game of Thrones [S03E10] – Sinhala Subtitles (18+) | අම්මා [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/Game-of-Thrones-Season-03-Episode-10.jpg)


2 weni ake ithuru tikath dahn macho,,, jaya!