අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Game of Thrones [S7E03 – The Queen’s Justice] with Sinhala Subtitle (18+) | ජයග්‍රහණ හා පරාජයන්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 144 votes.
Please wait...

කොහොමද කට්ටියට? මෙන්න එහෙනම් තුන්වෙනි කොටසත් ගෙනාවා. මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඔයාලත් දන්න කියන බයිස්කෝප් සිංහලෙන් අඩවියේ උපසිරැසි දාන සිසිල ප්‍රසාද් සහෝට මේ අලුත් සිතියම හදල දුන්නට. කතාව නොබලන කෙනෙක් විදියට නොදන්න කතාවක තියෙන සිතියමක් හදන්න කිව්වහම අනිවා දෙතුන් පාරක් නෙවෙයි සෑහෙන වතාවක් එක එක දේවල් වෙනස් කරලා හදල දෙන්න කියල මම කියන දේවල් ඒ විදියටම හදල දෙන්න එයා සමත් වුණා.

ඇත්තටම මේ සිතියම් දාන එක මුල ඉඳන්ම කරන්න තිබ්බ නම් තමා වටින්නේ. සමහර අයට මේක නිකන්ම කතාවක් වුණාට හරියටම රසවිඳින රසිකයන්ට නම් අදාළ සිදුවීම් සිදුවුණේ කොයි හරියෙද? ඒක අනික් සිදුවීමට කොච්චර කිට්ටුද කියන එක දැනගන්න එක වටිනවා. කිංග්ස්ලෑන්ඩින් වලට කොච්චර කිට්ටුවෙන්ද ඩ්‍රැගන්ස්ටෝන් තියෙන්නෙ. ආර්යා දෙවෙනි කොටසෙදි නැවතුන නවාතැන කිංග්ස්ලෑන්ඩින් වලට කොච්චර කිට්ටුද? ඩ්‍රැගන්ස්ටෝන් ඉඳන් කාස්ට්ලි රොක් වලට ගහන්න යන්නෙ කොහෙන්ද? ඇයි ඩෝන් හමුදාව විතරක් නැව් වල ගෙන්වන්නේ? ටයිරෙල් හමුදාව කොහොමද එතකොට එන්නේ? (සිතියම එක්ක බැලනකොට තේරෙනවා කිංග්ස්ලෑන්ඩින් වලට රීච් ඈඳෙන හින්දා ගොඩබිමෙන් රීච් හමුදාව එන්න පුළුවන් කියලා.) අන්න ඒ වගේ දැවෙන ප්‍රශ්න වලට සිතියමක් ඇසුරෙන් පිළිතුරු දැනගන්න තියේ නම් වෙන කාට නැතත් මට නම් වටිනවා.

හරි එහෙනම් අපි මේ අලුත් සිතියම ඇසුරෙන් පහුගිය කොටස මතක් කරගම්මු.

වින්ටර්ෆෙල් හිඳී… ( සිතියමේ අංක 01 )

ජෝන් ස්නෝව්ට සෑම්ගෙන් ලැබෙන පණිවිඩය වෙන මකර වීදුරු ඩ්‍රැගන්ස්ටොන් වල තියනවා කියන දේ මත පදනම්ව ඔහු තීරණය කරනවා උතුරේ පාලනය සන්සා හට බාර දීලා ඩැනේරිස්ගේ පණිවුඩය අනුව ඇයව මුණ ගැහෙන්න යන්න. මේ සතියේ ඔන්න මෙච්චර කාලයක් මුණ නොගැහුණ කට්ටියක් එකට හමුවෙන්නයි යන්නේ. ඒ වගේම ජෝන් තර්ජනය කරනවා පීටර් බේලිෂ්ට සන්සට අතක් හරි තිබ්බොත් ඒ බේලිෂ්ගේ අවසානය කියලා.

රිවලෑන්ඩ්ස් වල… ( සිතියමේ අංක 02 )

පාරවල් හමුවෙන තැන තියෙන තානායමේදී කාලාන්තරයකට ඉහත වෙන්වුන මිත්‍රයාව හමුවෙන ආර්යා උතුරේ සිදුවීම් දැනගෙන තීරණය කරනවා වින්ටර්ෆෙල් යන්න. අතර මගදි ඇයට තම සුරතලා වූ නයිමෙරීයා හමුවුණත් ඌ ඇය කැටුව යන්න අකමැති වෙනවා.

ඩ්‍රැගන්ස්ටෝන් වල… ( සිතියමේ අංක 03 )

ඩැනේරිස් මුලින්ම ලෝඩ් වේරිස්ව අල්ලගන්නවා ප්‍රශ්න කරන්න. තමුන්ව මීට ඉහත මරවන්න හදපු ආකාරය ගැන එහෙම එහෙදි අහනවා. හැබැයි අන්තිමේ ඔහුට සමාව දෙනවා. ඔය අතර මැලිසැන්ඩ්‍රේ එනවා ඇයව හමුවෙන්න. ඇය කියන දේ අහල ජොන් ස්නෝව්ට පණිවිඩයක් යවනවා ඇයව ඇවිල්ල මුණ ගැහෙන්න කියලා. මේ අතර ඔවුන්ගේ යුද සැලසුම් අනුමත කරගෙන ඒ අනුව ක්‍රියාකරන්න පටන් ගන්නවා.

කිංග්ස්ලෑන්ඩින් වලදී…( සිතියමේ අංක 04 )

සර්සි රීච් හී ටයිරෙල් වංශය යටතේ ඉන්න උප වංශාධිපතීන් කැඳවා ඔවුන්ගේ සහය ඉල්ලා සිටිනවා. සෑම්ගේ පියා නම් මුලින් වැඩි කැමැත්තක් පෙන්වන්නෙ නෑ තම ප්‍රධාන වංශයට ද්‍රෝහී වෙන්න. ජේමි ඔහුට පොරොන්දු වෙනව යුද්ධයෙන් පසු ඔවුන්ට ප්‍රධාන වංශය ලෙස උසස් කරන බවට.මේ අතර මකරුන්ට විරුද්ධව කයිබර්න් විශාල දුන්නක් හදනවා.

පටු මුහුදේදී… ( සිතියමේ අංක 05 )

කිංග්ස්ලෑන්ඩින් වැටලීම පිණිස ඩෝන් සේනාව රැගෙන එන්න යන ග්‍රේජෝයි නැව් පෙළට යූරෝන් පහර දෙනවා. අවසානයේ සෑන්ඩ් ස්නේක්ලා දෙන්නෙක් මියයන අතර, එලාරියා සෑන්ඩ් ව යාරා ග්‍රේජෝයිව සිරභාරයට ගන්නවා. තියොන් පැනල යනවා.

ඕල්ඩ් ටවුන් හිදී… ( සිතියමේ අංක 06 )

සෑම් රහසිගතව ජෝරාට බෙහෙත් කරන්න පටන් ගන්නවා. ඒකත් කරන්න තහනම් ප්‍රතිකාරයක්.

 

කතාවේ නියම රස ගැනීමට කියවියම යුතු පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
14) නෙරංජි නගාගේ සිංහල රිවිව් ලිපි.

Game of Thrones (2011) on IMDb

 

 

Works with – All HDTV & WEB Releases / BR – PSA

ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

169 thoughts on “Game of Thrones [S7E03 – The Queen’s Justice] with Sinhala Subtitle (18+) | ජයග්‍රහණ හා පරාජයන්. [සිංහල උපසිරැසි සමඟ]

  • chinthaka chathuranga

    thanks machan

    Reply
  • Sub එකට Thank you !!

    Reply
  • Rashmika de silva

    අය්යෙ ඒ එපිසෝඩ් එකේසබ් ගැලපෙන්නෙ නෑනෙ ඔක්කොම පරක්කු වෙලා යන්නෙ

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • Thanx bro.good luck….

    Reply
  • බොහෝම ස්තූතියි සබ් එකටයි ලිපියටයි

    Reply
  • ThusharaIndunilRathnayaka

    Ela.. Good job…! thanks for sub…….!

    Reply
  • මොළ කකුලුස්

    ස්තුතියි සහෝදරයා ..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහො

    Reply
  • දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමටයි නිරවුල්කරන විස්තරයටයි

    Reply
    • Madushan-wijerathna

      පට්ට බ්‍රෝ

      Reply
  • Jay satharasinghe

    OYage Mhansiyeta GOT balena apita deana sap eketa Godac thanks A wagema kathawe gane dena wisthare nathnam kathawe ballela wadac na wage. Oyatai Baiscope ekatai Jayen Jayema WEWA! BRAVO!

    Reply
  • DILSHAN KALINGA

    ගොඩාරියක් ස්තුතියි රොයිලි අයියේ…

    Reply
  • lasantha chandimall

    Thnkzz for the sub

    Reply
  • Buddhi Tharuka

    Thanks bro…..
    Episode 4 sub eka ikmanata one bro….

    Reply
  • Sub eka download krnna bane..

    Reply
  • chathuranga

    download karanna baane page not found wenawaa.. plz help

    Reply
  • download karanna baane page not found wenawaa.. plz help.

    Reply
  • patta pahara bro
    4oni ikmanata

    Reply
  • sub download karanna bane..page not found kynwa

    Reply
  • සමිර

    සබි එක බාන්න බැ ෙෙන්

    Reply
  • ep4 leak wela. sub dendako

    Reply
  • Shehan Wijesinghe

    Epi 4 sub oneeeeeeee ikmanata dennakoooooo

    Reply
  • ep04 Awilla Sub dennakooooo pls

    Reply
  • Thank you very much saho..!!!

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි රොයිලි අයියේ … සමාවෙන්න ඕනේ ප්‍රමාද උනාට 🙂

    Reply
  • game of trones download karanna site ekak kiyannko plzzzz

    Reply
  • C Madushan

    බොහොම ස්තුතියි සහෝ..වැඩේ ගොඩක් වටිනව

    Reply
  • කොටා නොන්ඩි වුනා වගේ මේ පාරනම්…
    paln සේරම වතුරේ..,,

    දැන් ඉතින් මකරු ටික එලියට ගන්නම වෙනවා..
    නැත්නම් snow එක්ක gameට බහින්න වෙන්නේ,,
    ටිරියන් කාරයාගේ පරණ යාලුවවත් පෙන්නුවා නෙහ්.,,

    Reply
  • asela ravin

    thank you so much mr roily ….iam waiting

    Reply
  • sub 1ta thnks,jayenjaya & elapin browwwww!
    HBO hack handa issarahata awlak weida?

    Reply
  • buwaneka bandara

    me sub denna api wenuwen mahansi wena hemotama godak thnx…
    ara lipi ema daanna ewa godak watinawa apita.. great work guyz

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසියට. 🙂
    ජය වේවා..!! 🙂

    Reply
  • dimuthu_malinda

    roily ayye mata fire in babylon film ekata sinhala sub dennakooo….
    cricket walata gdk asai.. kathawa therenna sinhala sub ekka balanna one..
    plzzzzz……

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

    Reply
  • රාම් රාජ්

    රොයිලියෝ සෑහෙන කාලෙකින් ඔන්න මමත් කමෙන්ටියක් දැමිමා. මේ කරන සේවයට සලකන් නැතිව පුලුවන්ද?

    Reply
  • Janaka Yasantha

    උපසිරැසියට ස්තූතියි

    Reply
  • KOHEDA BN GAME OF THRONE TORRENT THYENNE PLEASE

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසට

    Reply
  • nuwan aruna

    thank you mr roily fernando….

    Reply
  • Poor Dany.Anyway thanks for the sub bro

    Reply
  • මචෝ සිතියම් විස්තර එතකොට තරිඳු ගේ විස්තර තව නෙරංජිගේ පසු වදන ඒවා නැතුව කෝමද මේ කතාව බොක්කටම දැනෙන විදිහට රස විඳින්නේ. එනිසා ඒවා ඕන හරිය. ඔන්න එහෙනම් සබ ගන්නවා. ස්තූතියි ජයවේවා

    Reply
  • Patta bn tanx ikmanata supiriyata sub denawata 😀

    Reply
  • තෑන්ක්ස් බ්රෝ ඉක්මනට සබ දෙනවට. ඒ වගේම වැඩි විස්තරත් කියලා දෙනවා සීරීස් ඒක ගැන. ඒක ගොඩක් වටිනවා බං. දිගටම කරන් පලයන් මචන්. ඒල

    Reply
  • Thnx saho subata.. Jaya wewa!!

    Reply
  • ෆට්ට සහෝ..ඉස්සරහට වැඩ වැඩි වෙයි HBO එකත් ලීක් කරගෙනලු අන්න

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ

    Reply
  • CHANAKA WITHARANA

    Thank u very much sub ekata bro !!!

    Reply
  • Isuru Upendra

    උපසිරසියට වගේම ලිපියටත් ගොඩක් ස්තූතියි රොයිලි අය්යේ….

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි……!

    Reply
  • Thank you bro……jayawewa…..!

    Reply
  • බොහෝම ස්තුතියි

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Sulakshana Thilakarathna

    Tv series කරන අනිත් හැම සහෝ කෙනෙක්ටම රොයිලි අයියට වැසී සිටින අාචිචිම වැහේව!!! ස්තූතියි රොයිලි අයියෙ, ගොඩාක් පින්!!!

    Reply
  • දනුවා

    ස්තූතී ⁣බ්‍රෝ..සබට සහ විස්තරයට. ජයවේවා..

    Reply
  • බොහෝම ස්තුතියි…..

    Reply
  • උදෙ ඉඳන් බලන් හිටියෙි bro..thanq වේවා.. පුලුවන් තරම ඉකමනට සබ් දෙන්න..ජය වේවා එල.. දිගටම සබ් දෙන්න

    Reply
  • Thanx bro. ikmanata denawata iita wada thanx

    Reply
  • thanks bro great work..

    Reply
  • රොයිලි අයියා GOT Fan කෙනෙක් උනේ අපේ වාසනාවට…ගොඩක් ස්තූතියි රොයිලි අයියා සබ් එකට..සිසිල සහෝදරයටත් ගොඩක් ස්තූතියි අපිටම කියල GOT Map එකක් හදල දුන්නට…ඉක්මනට බලලා එන්නම්

    Reply
  • °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°°
    Good Luck. Keep Subtitling 🙂
    Elzzzzzzzzzzzz..

    Reply
  • methana kaiyala thiyena “kaibern” haduwa kiyana “dunna(bow)” uu hadapu ekakda? nathnam robert ge rebellion ekedi kalin reghar ge makaru maranna paavichchi karapu dunnakda ? Plz answer!

    Reply
  • DulangaSugeeth

    thanx for sub the post and the map

    Reply
  • සදුන් විමලවීර

    අද නම් ඉක්මනටම සබ අරන් බැලුවා….කතාව යන විදිහට යූරෝන් කාරයා ඔක්කොටම ගේම දෙයි වගේ පේන්නේ….විකිපීඩියා එකේ හැටියට එලෙරියා සෑන්ඩ්ට රගපාන ඉන්දිරා වර්මාගේ අවසන් කොටස මේකලු..තව ටියෙන්නා සෑන්ඩගෙයි, ඔලෙන්නා ටයිරෙල්ගෙයි….ඒ කියන්නේ මැරෙනවා නොපෙන්නුවට වෙච්ච දේ හිතා ගන්න පුලුවන් වගේ…මුලින් සර්සිට පොඩ්ඩක් දිනන්න දෙනවා වගේ මාටින් මාමා…බලමුකො ඉස්සරහට නේ..ජය වේවා

    Reply
  • Thanx Royli ayya.. Patta speed ne

    Reply
  • නිරෝෂ්

    බොහොම ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ

    Reply
  • danusha saliya

    Thank u for sub…..

    Reply
  • Sub ekata thanx. Map eka therena widihata dipu eka loku deyak.

    Reply
  • ජගත්

    පට පට ගාලා දෙනවා. තැන්ක් යු අයියා

    Reply
  • බොහොම ස්තූතියි රොයිලි අයියේ උපසිරැසියට…
    සිසිලත් ‍ගොඩක් මහන්සි වෙලා වගේ නෙහ් 😛
    දිගටම සබ් දෙමු ආ….
    ඔබට ජය!

    Reply
  • charith eranga

    Thanks sub ekata….

    Reply
  • Thanks wadeta. Eth mta tawama episode 3 hoyaganna bariuna

    Reply
  • amme enakan balan hitiye…roili saho pin thamai apita denna puluwan ….

    Reply
  • Amme daanakam balan hitiye..
    Thank you wewa…

    Reply
  • Sanindu Lakkitha

    ::::::බොහෝම ස්තුතියි අයියේ උපසිරැසට:::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::

    Reply
  • -HacKrisH-

    බ්‍රෝ පුලුවන් නම් මුල් කොටස් දෙකත් වෙබ් රිප් වලින් දෙන්න. ඉස්සරහට එන්න තියෙන කොටස් වලත් වෙබ් රිප් දාන්න. තෑන්ක්ස්

    Reply
    • Sanindu Lakkitha

      Machan man download kalet web rip eka. Sub eka hariyatama set una man gatta web rip ekata. Kokatat biscopedwonlodes eke tiyena web rip eka ganna

      Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Gathsara Umesh Kumara

    Bhoom sthuthiy shoo

    Reply
  • Ude indan balan hitiye sub danakan ela ela

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    Super…

    Reply
  • shehan de silva

    Thanks ayyyee!!”

    Reply
  • Udara Damith B/K

    ……………බොහොම ස්තූතී ……………

    Reply
  • thankyou sub ekata. jayen jaya

    Reply
  • kavindu mihiranga

    Tnx mchn.. gd lk !!

    Reply
  • බොහොම ස්තුති සබ් එකට

    Reply
  • සුපුන් බුද්ධික

    අදත් අපේ තරිඳු සහෝගේ ලිපියක් නැති පාටයි.
    එහෙනම් Review එක බලපොරොත්තුවෙන් සිටි.
    ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට.
    ඒ වගේම සිසල සහොගේ සිතියමටත්.
    දැන් අපේම කියලා සිතියමකුත් නියෙන්නේ 😛

    ජය වේවා !!!

    Reply
  • Imanka Geetharanda

    Man ude idan balan idiye daanakan

    Reply
  • බොහෝම ස්තූතියි රොයිලි අයියේ සිංහල උපසිරසියට… ජය වේවා!!

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසට

    Reply
  • පට්ට ස්පීඩ් නේ සහෝ… අනෙක් සෙට් එකටත් රොයිලි වැහෙවා… !

    Reply
  • සබ දෙනකක් බාගෙන බලාගෙනහිටියෙ තැන්කු බ්‍රෝ…!###**

    Reply
  • bohoma sthuthi sahooo niyamai ..

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසට රොයිලි අයියෙ.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *