ලිපියක් ලියන්නෙනම් නෑ. කලින් ලිපියක් පළවෙලා තියෙන නිසා. ඒ ලිපිය හොඳටම තියෙන හන්දා ආය මම එක්ක ලියන්න ඕන නෑනේ. එහෙනම් බාගෙන බලන්න. ජයවේවා!! මීට පෙර පළකළ ලිපිය. ක්රියාදාම වලින් පිරුණු, හොලිවුඩයේ සුපිරි නළුවෙකු වූ Gerard Butler රඟන අලුත් බයිස්කෝප් එකක් අද ඔයගොල්ලන්ට මම අරගෙන ආවා. කතාව කෙටියෙන් මෙහෙමයි…
ලිපියක් ලියන්නෙනම් නෑ. කලින් ලිපියක් පළවෙලා තියෙන නිසා. ඒ ලිපිය හොඳටම තියෙන හන්දා ආය මම එක්ක ලියන්න ඕන නෑනේ. එහෙනම් බාගෙන බලන්න. ජයවේවා!!
මීට පෙර පළකළ ලිපිය.
ක්රියාදාම වලින් පිරුණු, හොලිවුඩයේ සුපිරි නළුවෙකු වූ Gerard Butler රඟන අලුත් බයිස්කෝප් එකක් අද ඔයගොල්ලන්ට මම අරගෙන ආවා. කතාව කෙටියෙන් මෙහෙමයි.
වසර 2034 දී ලෝකයේ තාක්ෂණය ඉතාමත් දියුණු මට්ටමක පවතී. කෙතරම් දියුණුද කිවුවොත්, මිනිසුන්ට වෙනත් මිනිසුන් පාලනය කරමින් සයිබර් ක්රීඩා වල යෙදෙන්න පුළුවනි. ඒසේ කල හැකි Slayers නම් ක්රීඩාවක ප්රසිද්ධම ක්රීඩකයා තමයි Kable කියන්නේ. ඔහු එසේ ප්රසිද්ධ වුණේ මේ නිසයි.
මෙසේ අනුන්ගේ පාලනයට ලක් වන්නේ සිරගෙවල් වල සිටින දරුණු අපරාධකරුවන්. තරඟ වට 30ක් සාර්ථකව නිම කළොත් ඔවුනට නිදහස ලැබෙනවා. මෙසේ තරඟ වට 27ක් නිම කල Kable අති ශුරයෙක්.
ඒකයි ඔහු එපමණ ප්රසිද්ධ. මොකද හිතෙන්නේ, මේ කතාව කවුරුත් වගේ බලපු Death Race වගේ නේද? මමත් හිතුවේ එහෙමයි. ඒත් පෙරදසුන නරඹන්නකෝ. හිතල බලන්න හොඳද, නැද්ද කියලා.
650 MB කොපිය මෙතනින් බාගන්න b4ac0a45de46812e95a934171da61bf94972a5bb 1.4 GB කොපිය මෙතනින් බාගන්න 9dc0b68b34a8b50ade625109fbda246dbd78e33f ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,407 downloadsDownload Gamer-2009.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
77 comments
දිනුක
Anonymous
hodai wagee bamii
ashan kandy
kalin bawenta damma.. thama maga..
maneesh
trailer eka balapu kenek noba inne na..sure...
hello
banawa banawa ,,,,,,,,,,,,,,,,,,,,bawenawa meva dakka.
iron hide
patta baiscope eka banawa.
sudu malli
ma ma
banawa ...danma he heeeeකපිල
මරු මරු බාන්න හිතෙන විධියට ලිපිය තියෙනවා. කොහොමත් මේක බාලම බලන්නම්
maneesh
final destination 4 original ekak denna...
Ram raj
onna mamath banawa
සහන්
මම මීට දවස් කීපයකට කලින් ඕක බැලුවා, මට නං ඕකෙ අගක් මුලක් හිතාගන්න බැරි උනා
kathu
Thank you.. Thank you..!!!
Suvin
meka nam maxa! baagannama one!
Rotiya
පට්ට වගේ. බාමි බාමි
රොයිලි
බාමි බාමි!
ඩිලාන්
බාමි බාමි .....! death race වගේ තමයි.
Akila
elama tama, mama hoya hoya hitiye,thanjs
ashan
thanxxxx
DareDevil87
බාමි..බාමි...
අන්න කස්ටිය අළුත්ම news එක දන්නවද? Mininova movie torrents දෙන එක නවත්වලාලු... සෑහෙන්න බොන්න වෙන ප්රශ්ණයක්... :(
Gayantha
2034 කිවුවට ඔය කියන සිද්දිය ආදි කාලෙ කරපු එකක් නේ.. :D
බාලම බලමු... :DC0dE | කෝඩ්
ස්තූතියි
C0dE | කෝඩ්
මේක බැලුව හොඳයි. කොහොම වුනත් මහ චාටර් වැඩක් නේද අනිත් මිනිස්සුන්ව පාලනය කරනව කියන්නේ.
C0dE | කෝඩ්
C0dE | කෝඩ්
බාමි බාමි, මේක සිරා වැඩක්. කථාවේ විස්තරය දැනගෙනම බාගන්න පුලුවන්. සුභ පැතුම්
C0dE | කෝඩ්
AL1717
Bewa Thama Beluwe Ne...
බුද්ධික
බලමු බලමු බාලම..............
sonlanka
Link not work....
ගෝලයා
සබැදුම යාවත්කාල කලා..
Anonymous
mukth balana behene
Charit Tissera
ගේමින්, ඔන්ලයින් ගේමින්, කොම්පියුටර් ඩිසීස්, එහෙමත් නැතිනම්, වර්චුවල් වර්ල්ඩ්ස් (පරිඝනක වැඩසටහන් මත ලියැවුනු සැබෑ ලෝක!) කියන මේ ඔනෑම දේකට ඇබ්බැහි වන්නන්ට සිදුවන දේ ගැන ඉඟි පලකරන චිත්රපටයකි.
බලන ඕනෑම කෙනෙක්ගේ ඔලුව අවුල්වන සුලුය...
මමත් මේකට එච්චර කැමති නෑ. ජෙරාර්ඩ් පන පොවන සැබෑ චරිත ඇති අය ගැන් දුක හිතෙනව...Uraj Deemantha
මම කමෙන්ට් නොදාපු, නමුත් බාපු ඒවත් තියෙනවා.... :D එහෙම තියෙන්න බැහැනේ.... :P මගේ කමෙන්ට් එකක් නැතුව.... :) හික් හික්ස්.... :P
cha
meke link eka weda naha
gessy
elaaaaaaaaaaaaaaaa
Ramraj
ම්ම්...අමුතුම කථාවක්. බලලා නැති අය අනිවාර්ය්යයෙන්ම බලන්න. නියම කතාව.
Madhuhansa
Real Work.........
fd
pata machan
harsha
niyamai balanna one meyka nam thx
quik
thanks
vee
maxxa wadak :D
f_live
මේක නම් බලන්නම ඕනේ මරු
sds
elane balala na machan :)
mudiya / මුදියා
මං බලල නෑනෙ බොලව්.කොහොමහරි බලන්න ඕනි.නියමයි කිනෝ.ජයවේවා.බොහෝ.........................................................................ම ස්තූතියි...!
Sahan
fatta thankz bro...
ශාන් විමුක්ති [ විමා]
මූත් පරන උනත් එලම ෆිල්ම් නෙව අරන් එන්නෙ යකඩො
එල එල කීනෝ ඔහොම යන් ඔහොම යන් ;)iRsHAad මැකා
Trailor එක බැලුවම හොඳා වගේ පේනවා
ඔන්න එහෙනම් අපිත් බානවා
තැන්කු සහෝruwan
ela ela kalin sub nathuwa baluwe hariyata story 1 therun ne tnks mchn
namika
පට්ට වැඩක් මචෝ! ඇක්ශන් ලෝකයක්! සුපිරිම ෆිල්ම් එකක්.
මේකට සබ දුන්නට ගොඩාක් ස්තූතියි.දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි චලිඳු සහෝ,ජයවේවා.
Saman (Black Cobra)
ela ela saho. thanx
හර්ෂ ලහිරු
ජයවේවා කිනා
Nisal lakshan
thankxxx sthuthiy
nalaka
තෑන්ක්ස් කිනා
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

එළ එළ දැන්ම බාමි.ස්තූතියි ගෝලයෝ.........