හරි මම ඔන්න තවත් චිත්‍රපටියක් අරන් ආවා සිංහළ උපසිරසි සමග.ඉතින් මේ චිත්‍රපටියට උපසිරසි දාන්න මට විශේෂ හේතුවක් තිබුනා. ඒ තමයි මේකේ ප්‍රධාන චරිතය නිරූපනය කරන Nicolas Cage මගේ ප්‍රියතම නළුවා වීම. මම දැනට චිත්‍රපටි කීපයක්ම ඔයාලගේ රසවින්ඳනය සදහා ලබා දීලා තිබුනත් මගේ ප්‍රියතම නළුවා ඉන්න එකක් දෙන්න බැරි වු…

හරි මම ඔන්න තවත් චිත්‍රපටියක් අරන් ආවා සිංහළ උපසිරසි සමග.ඉතින් මේ චිත්‍රපටියට උපසිරසි දාන්න මට විශේෂ හේතුවක් තිබුනා. ඒ තමයි මේකේ ප්‍රධාන චරිතය නිරූපනය කරන Nicolas Cage මගේ ප්‍රියතම නළුවා වීම. මම දැනට චිත්‍රපටි කීපයක්ම ඔයාලගේ රසවින්ඳනය සදහා ලබා දීලා තිබුනත් මගේ ප්‍රියතම නළුවා ඉන්න එකක් දෙන්න බැරි වුණ එක අඩුවක් කියලා හිතුනා. ඉතින් මේ චිත්‍රපටිය අපේ ගොඩාක් යාළුවෝ සමහරවිට බලලා ඇති. බලලා නැති යාළුවෝ කට්ටියකුත් ඇති. බලලා තිබුනත් ආයෙත් සිංහළ උපසිරසි එක්ක බලන්න ආස යාළුවොත් ඇති. ඉතින් ඒ හැමෝම වෙනුවෙන් මේ චිත්‍රපටියත් ඔයාලගේ රසවින්ඳනයට.
මේ චිත්‍රපටය 2007 දී තමා නිෂ්පාදනය කරලා තියෙන්නේ. Mark Steven Johnson ගේ අධ්‍යක්ෂනයක් වුණ මේ චිත්‍රපටිය ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශකගේ ඇගයීම් 5.2\10 ක් අරන් තියනවා. Nicolas Cage, Raquel Alessi, Brett Cullen, Donal Logue යන නළු නිළියෝ මෙම චිත්‍රපටයේ චරිත නිරූපණය කරනවා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේකේ Ghost කෑල්ලක් නමේ මුලට තිබුනට මේක හොල්මන් චිත්‍රපට යටතේ වර්ග කරලා නැහැ කියලා. මේක ක්‍රියාදාම යටතේ තමයි වර්ග කරලා තියෙන්නේ.
මම එහෙනම් කථාව පොඩ්ඩක් කියන්නම්. බාර්ටන් බ්ලේස් හා ජොනී බ්ලේස් කියන්නේ පිය පුතු දෙපලක්. මෙයාලගේ රැකියාව තමයි මොර්ටර් බයික් වලින් එක එක වැඩ දාන සංදර්ශන පැවැත්වීම. ජොනී බ්ලේස් ඒ කියන්නේ පුතාට තේරෙනවා තාත්තා එයාට වැඩිය ආදරේ කරන්නේ නෑ කියලා. ඒ ගැන කළකිරුන ජොනී බ්ලේස් තමන්ගේ පෙම්වතියත් එක්ක පලා යන්න තීරණය කරනවා. ඔය තීරණය අරන් ගෙදර එනකොට ජොනී බ්ලේස් දකිනවා තාත්තා ජොනීගේ පින්තූරයක් තුරුල් කරගෙන නිදාගෙන ඉන්නවා. ඒත් එක්කම කුණු කූඩෙට දාලා තිබුණ වාර්තාවකුත් දකිනවා. ඒ වාර්තාව කියවලා බැළුවහම පුතා දැන ගන්නවා තාත්තාට පැතිරුන පෙනහළු පිළිකාවක් ඇති බව. තාත්තා එයාට වැඩිය ආදරේ කළේ නැත්තේ ඒක නිසා කියලත් එයා තේරුම් ගන්නවා. ඉතින් මේක ගැන කණගාටුවෙන් ඉන්න ජොනී බ්ලේස් හමුවෙන්න යක්ෂයා එනවා. තමන්ගේ තාත්තගේ නීරෝගී සුවය පතලා ජොනී බ්ලේස් එයාගේ ආත්මය යක්ෂයාට පාවලා දෙනවා. ඉතින් මෙතන ඉදලා මොනවා වේවිද? ජොනී බ්ලේස් එයාගේ තීරණය ගැන පසුතැවේවිද? එයාට තමන්ගේ හෘද සාක්ෂියෙන් ගැලවීමක් තියෙයිද? ඉතින් චිත්‍රපටිය බලලා මේ ප්‍රශ්න වලට ඔයාලා උත්තර හොයා ගන්නකෝ.
මේක පොඩ්ඩක් හිතන්න මගේ යාළුවෝ, පැය 2 1\2න් සිංහළ උපසිරසි එක්කම විවේකීව චිත්‍රපටය බලලා ඉවර කරනවා. ඒත් ඔයාලා එහෙම රසවිඳීන ඒ එක චිත්‍රපටියකට උපසිරසි දාන්න මම පැය 6-9 අතර කාළයක් ගත කරනවා. ඉතින් මම හිතන්නේ නෑ කමෙන්ට් එකක් දාන්න පැය 6-9 අතර කාළයක් යනවා කියලා. ඉතින් ඒක නිසා මම හිතනවා මට ඔයාලගෙන් කමෙන්ට් ඉල්ලන්න අයිතියක් තියනවා කියලා. මම මේ ටික කියන්නේ බාගෙන විතරක් යන යාළුවන්ට. මට සහයෝගය දක්වන සහෝදර සහෝදරියෝ පිරිසක් ඉන්නවා. එයාලා කොහොමත් කමෙන්ට් දාන බව මම දන්නවා.ඒ ගොල්ලන්ට ගොඩාක් ස්තුතියි..
ඉතින් මේ චිත්‍රපටියත් බලලා ඔයාලගේ අදහස් දක්වලා යන්න අමතක කරන්න එපා. ජයවේවා!
(මේකේ දෙවනි ෆිල්ම් එක මෙතන…)
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
20,443 downloadsDownload Ghost-Rider-2007-Blu-Ray.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල මනනදේව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2010-04-07
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අමිල මනනදේව
Subtitles
277 comments
kte
uda
Ghost Rider ආයෙමත් බලතැහැකි. මේ පාර සිංහලත් එක්ක.
බයිස්කෝප් අඩවියට සම්බන්ධවෙලා කටයුතු කරන අපේ හොරු ටිකටත් සුබ පතලා ඕන්න මං ගත්තා සිංහල සබ් එක! තැන්කූ අමිල සහෝ!
chamila
balapu akak..... :(
ලිට්ල් ජොන්
අමිල නියමයි මගේ සහෝදරයා ස්තුතීයි ඔයාට
Gayan
ela ela mchn....aurudu 2 kata withra kalin baluwa mama ayth balanna ona free time ekka sinhala sub ekath ekka...good work
විකියා
මැක්සා බොහොමත්ම ඉස්තූතියි සහෝ...තව තව වැඩියෙන්ම උපසිරස යොදන්නට ශක්තිය ලැබේවා..!
ජයෙන් ජය~!Anonymous
thnx...
ns
බොහොම ස්තූතියි
JMLR
Thanks Machan..
ධනුෂ්ක ලක්මාල් (ධනා)
shhaa elane.. maxxa. kalin thun hathara parak balala thiyenwa. dan aye balanawa sinhala sub ekka. thnku wenna ona.. meke Part 2 ekath lagadi enna thiyenawa. ekath sub danna ona kollo... :D jaya wewa
ahinsaka hithne :D
gayan
බොහොම ස්තූතියි
කේ. යූ. ජී. උදාර
නියමයි සහෝ.. ඔයාගේ මහන්සිය අනිවාර්යයෙන්ම අගය කරනවා. ජයවේවා..!
අමල් ප්‍රසාද් සමරවීර
කිව්වට විස්වාස කරන්න.. මම අම්බානක ෆිල්ම් බලල තිවුනත් මේක බලන්න බැරි උනානෙ!! දවසක් මුලටික විතරක් බැලුව.. මට එදා නිකමට හිතුන කවදහරි මේක සිංහලත් එක්කම ලැබෙයි කියල.. එල..එල සහෝ!!
DriftkingDJ
ela ela..........thanx
නිෂූ
අද ජයවේවා කියලා කියන්න ටිකක් පරක්කු උනා !
මේ මනුස්සයා ඉන්න එකක් නොබලා කොහොම ද ?
ඔහොම යන් ! ඔහොම යන් !dEgA
Eva mendis nathda bn meke....eyage 4to ekak nam tiyamawa mada pic eke mokak hari thanx saho comment hamadama danna bari unata ha,ada,a baiscope ekata enawa :)
Anonymous
thanks
Dinuka
අමිල සහෝ....බොහොම ස්තූතියි ඔයාට සිංහලත් එක්කම ෆිල්ම්
එකට..ජයමවේවා..!akalanka
sinhala sub walata thnx :D
Nimal
thanks machan.... ayeth balanna ona sinhala sub ekkama....
AL1717
Elakiri Machan onna Mamath Gannawa Sub Eka Nama
Film Eka Kalin Baluwath Sub Ekka Apahu Ballanna Asa HithunaEla Thanks Wewaaa
jaya Wewaaakmcs
tnx sahoo...
Akalanka Yapa
බොහොම ස්තූතියි
හසිතා මහේෂි
බොහොම ස්තුතියි මහන්සිවෙලා සබ් එක හදලා දෙනවට
Shashi Fernando
Drive Angry wage jarawak newei ne bro? thanx sub walata.
Sha
Ela ela අමිල sahodaraya Thankzzzzzzzz film 1a dunnata a wagema sinhala sub 1th :)
Jayawewaaaaaaaa :D
kalum gunasekara
maxxa film 1k yaluwa. mn meka baluwa wara gana nam matawt mataka naha. godak sthuthi sinhala sub dammata mekata.
prashakthi
sinhala sub dammata godak pin machooooo0... film eka baluwa,,, siraaaaaa,,,
දනුක බෙන්තරවිතාන
අමිල සහෝ subs දාපු එකක් නම් වෙන මොනවද :) හැබැයි ඉතින් මම මේක කලින් බලලා තියෙනවා , හැබැයි සිංහල subs එක්ක බලලා නැති හින්දා ආයිත් බානවා :) මේකට ගොඩාක් ස්තූති කරන ගමන් කියන්න පොඩි දෙයක් තියෙනවා. පුලුවන් තරම් ඉක්මනට Rise of the Planet of the Apes එකත් දෙන්න බලන්න. ඒක නැතුව නින්ද යන්නේ නෑ වගේ :D
ishara
බොහොම ස්තූතියි
දුලිත් දීමන්ත සිල්වා
මම මේක කලින් සිංහල සබ් නැතිව බලලතියෙනවා.නියම film එකක් මේකට සබ් දුන්නට බොහොම ස්තුතියි.අනිවාර්යෙන්ම බලනවා. :-D
amila
අමිල සහෝ.... බොහොම ස්තුතියි සිංහල සබ් වලට... තව තවත් සිංහල සබ් දෙන්නට ඔබටත් අනෙක් බයිස්කෝප් සගයන්ටත් ධෛර්යය ශක්තිය ලැබේවා
mihiran
obage duka apata therenawa api comment noda yanne. ape sulu welawa wenuwen goda welawak mahansiwena obata apage pranamaya.
thanx sahooo.thawathawath sinhala sub ekka film deyahaki wewai pathami!!!!!!!!Anonymous
නියමයි මචං ඔන්න මාත් බානවා ජය වේවා තවත් එවා දාන්න ශක්තිය දහිරය ලැබේවා
praveen
niyamai
tawath sub danna lebewa!!!සකලදත්ත
උපසිරැසි වලට බොහෝමත්ම ස්තුතියි අමිල මනනගේ සහෝ.
ඇඩ්මින් - අදින්නා දානා
ඉසුරු උදාන
ස්තූතියි අමිල සහෝ, මේක නම් නියම බයිස්කෝප් එකක්. සිංහල සබ් එක්කම දීපු එකට බොහොම පින්.... ජයවේවා...:)
sura
good.thanks my ...............
ලොවි ගහ
mama 39 weniya...........
Nishantha
thanx
පන්සල් හංදිය
ඔන්න මමත් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා .......
upamali
routereta deyyange pihitai.. :D thnx saho.. onna gaththa...
kikkiwathi
godaak thanks oyata,me tharam mahansi wenawata. api godak rasavindinawa.eth mata thawamath bari una sinhala sub ekka movie ekak balanna. meke thiyana vidiyata download kalata eka enne ne. kohoma unath godak thanks.
thawath movie sub karanna oyata thawath shakthiya labewa.
krishgood man
niyamai machoo
Kasun
Nitamai Yaaluwa ..KIT
Ruwan
thanks for sinhala sub
සමන් කලුබෝවිල
mamath baaanawa.. wasala machoo.. jaya wewa..... elaaaaa....
sudeera
thanks amila sahoooo......!
Edgar
Meka mama balala thiyenawa,sub danna wechcha mahansiyata thanks.
radika
sub walata thanx. aluth film walata sub danna. ethakota thawath hodata coment watei...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
niyamai...thankz macho...