තවත් අමුතුම ආකාරයේ තේමාවක් රැගත් සලරුවක් ඔයාලට ගෙනාවා. මේකත් සුපුරුදු පරිදි මට ලබාදුන්නෙ සමීර චතුරංග සහෝදරය, කිව්වා ඉක්මනටම දෙන්න කියලා, ගොඩාක් වැඩ රාජකාරි අස්සේ ඔන්න දවසක් ඇතුළත මේක කරල අහවරක් කරන්න පුලුවන් වුනා, Horror | Thriller ඝණයට වර්ගීකරණය වෙලා තියෙන මේ සලරුව එක්තරා විදියක “අහිතකර තෘප්තියක්…

තවත් අමුතුම ආකාරයේ තේමාවක් රැගත් සලරුවක් ඔයාලට ගෙනාවා. මේකත් සුපුරුදු පරිදි මට ලබාදුන්නෙ සමීර චතුරංග සහෝදරය, කිව්වා ඉක්මනටම දෙන්න කියලා, ගොඩාක් වැඩ රාජකාරි අස්සේ ඔන්න දවසක් ඇතුළත මේක කරල අහවරක් කරන්න පුලුවන් වුනා, Horror | Thriller ඝණයට වර්ගීකරණය වෙලා තියෙන මේ සලරුව එක්තරා විදියක “අහිතකර තෘප්තියක් “ ගැන තමයි විනාඩි 99ක් පුරාවට දිග හරින්නෙ. එහෙම කියපුවාම ඔයාලට තේරෙන්න ඕනේ. මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු සිනමාපටයක්. මොකද “Girl House “ කියලා වෙබ් අඩවියක් ඔස්සේ සජිවීව නිරුවත්ව චැට් එකේ යෙදෙන කෙල්ලෝ ටිකකට වෙන අකරතැබ්බයක් ගැන තමයි මේකෙන් පෙන්වන්නෙ. ඒක නිසා අතිශයින්ම වැඩිහිටියො විතරක් බලන එක හොඳයි කියල හිතෙනවා. මේකෙන් ඔයාලගේ ජීවිතයට යමක් එකතු කරගන්න පුලුවන් වෙයි. යන්තම් මේ පාරනම් ලංකාවේ අපි Google ඔස්සේ අසැභි දේවල් හොයන තරගයෙන් පලවෙනි තැනට ඇවිල්ලා නැහැ. J J. ඉතින් මේ අනන්තවත් වූ අසැභි වෙබ් අඩවි ඔස්සේ අසැබි දේවල් කරා යන්නවුන්ට යම් පාඩමක් ඉගෙන ගන්න පුලුවන් වෙයි.
මිනිත්තු 99 ක් පුරා දිවෙන මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Trevor Matthews කියන අධ්‍යක්ෂක වරයා විසින්. මෙහි ප්‍රධාන නිළියගේ චරිතයට පණ පොවන්නෙ Ali Cobrin යි. IMDb දර්ශකයෙ නම් 5.3/10 වැනි අගයක් තමයි දැක්වෙන්නෙ.
එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්. ප්‍රධාන නිළිය Ali Cobrin ඒ කියන්නෙ කතාවේ හැටියටනම් කයිලි මෙයාගේ තාත්තා ජීවතුන් අතර නැහැ. අම්මටත් මෙයාගේ අධ්‍යයන වැඩ වලට වියදම් කරන්න තරම් වත්කමක් නැහැ.ඉතින් මේ දේ නිසා මෙයා හිතනවා “Girl House “ කියන වෙබ් අඩවියට සම්බන්ධ වෙලා අතමිට සරු කරගන්න තමන්ගේ විය හියදම් වෙනුවෙන්. ඉතින් මෙහෙම සම්බන්ධ වුනාම තවත් කෙල්ලෝ ගොඩාක් මේකට සම්බන්ධ වෙලා වැඩේ කරගෙන යනවා.මේ වෙබ් අඩවියෙන් කරන දේ ගැන මම කලින් කීවනේ.ඉතින් මේ වෙබ් අඩවියේ ප්‍රධානියා කියන විදියට කිසිම විදියකින් මේ වෙබ් අඩවිය හැක් කරන්න විදියක් නැහැ.ඒ වගේම මේ කෙල්ලො ටික නැවතිලා ඉන්න තැන හොයාගන්න විදියකුත් නැහැ. ඉතින් කයිලි හිතනවා, තමන්ගේ ඇඟ ඉස්සරහින් තියෙන ලැප්ටොප් එකට පෙන්නුවයි කියලා ඒකෙන් එයාට හානියක් නැහැ කියලා. ඔය අතරේ කයිලි නොදැනුවත්ව කයිලිට ආදරේ කරපු කොල්ලෙකුත් මේ වෙබ් අඩවියෙන් මෙයාව දැකලා, පස්සේ ගිහින් හම්බුවෙලා දෙන්න අතර සම්බන්ධයක් ගොඩ නැගෙනවා.ඉතින් මේ අසංවර කෙල්ලො ටිකට වෙන අකරතැබ්බය මොකක් වෙන්න ඇති ද?
එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!
~ මම ආපහු කවදාවත් තවත් අසභ්‍ය වෙබ්අඩවි වලටනම් යන්නෙ නැහැ~
700 MB (HD) කොපිය මෙතනින් බාගන්න
11995F3DFD82769F18ECE5BAD94E58410ADFE997
9,980 downloadsDownload Girl-House-2014.baiscopelk.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/10960640_856667684392271_1323663233_o-e1423460153433.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුර මදුසංක
Subtitles
57 comments
නලින්
kasun
thanks
thisal
ඉයෙ පෙරෙදා මට 18+ උනෙ හම්මෙ තැන්ක්ස් ඉතින් සබට :D
fernando
aragenama balanna ona onna mama nam wadihitiyek hode /......
Sasi spenzer
Ela saho Thnx wewa
Chami
Thank you very much
ආසිරි
නියමයි... සබට ස්තූතියි..
ජය වේවා..ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
පට්ට කතාවක් වගේ තියෙන්නෙ.
අන්තිමට කියපු එකෙන් හොරේ අහු උනා. :-D
ජය වේවා. !කැලුම් ගුණසේකර
~ මම ආපහු කවදාවත් තවත් අසභ්‍ය වෙබ්අඩවි වලටනම් යන්නෙ නැහැ~
ආයේ යන්නේ නැත්නම් අවුලක් නැහැ. :DDAEMON
ado mama ehemanam marai bn .......................... ubata inna puluwan da
Lucky
Thanks for your valuable time spent
chipina
mata thama 15y a unata aulak na ne
as
Thank's Bro...........
හර්ෂණ
~ මම ආපහු කවදාවත් තවත් අසභ්‍ය වෙබ්අඩවි වලටනම් යන්නෙ නැහැ~ අඩෝ මන් මේක බලන්නේ නැහැ. බැලුවොත් උබ වගේ කියන්න වේවිනෙ lol
Sajith Anthony
නියමයි…
සබට ස්තූතියි..
ජය වේවා..Kulanjana Maduranga
niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa....
chathura madusanka
අදහස් දක්වපු හැමෝටම ස්තුතියි
ගයාන් රූකාන්ත
සබට බොහොම තුති මචෝ.
ජය!!INduma Udayanga
900 ganan sub 1a bagena tyenawa..cmnt 20i 30i
karana sawayata asadaranayak ae,..me
Thanks
lasiru
Thanx...!
nayana
Elaz bro.....
Nirash Akalanka
Thankxx mcn ;) :)
SaDuN dAnUsHkA (ධනූ)
එල කිරි සහෝ
බොහොම ස්තුතියි....!isuru
thanks bro!
දසන් බුද්ධික
බොහොම තුති...
ඔන්න දැනුයි ගත්තේ සහෝ......
පට්ට පට පට...... ජය වේවා..... !!!shan
thanks machan
ලක්ෂාන්
එල මචන්...මේකත් අනිවා බලන ලිස්ට්එකේ තමයි තියෙන්‍ෙ...සබට බොහොම තුති...ජය වේවා....!
chathura madusanka
අදහස් දක්වපු හැමෝටම ස්තුතියි.....
chathura madusanka
අදහස් දක්වපු OYAALAA හැමෝටම ස්තුතියි.....
ishan
maru film ekkak vage ...
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Nandana
Thank U Chathura.
නුවන්ත දුලාන්
බොහොම ස්තූතියි සහෝ.
ජය...!!!kavi
sub ekata tnx maduuuu.jaya wewa !!!!!!!!!!!!!
අරුණ යශාන්
බොහොම ස්තූතියි සහෝ.
ජය…!!!chathura madusanka
අදහස් දක්වපු හැමෝටම ස්තුතියි…..
රොයිලි
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
maduka
බොහොම ස්තූතියි උපසිරැසියට. :P
Nipun
Elakiri sub ekak deela thynne.... thankx...
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
jani
nice thriller movie.. :(
tharindu
ස්තුති සබ් වලට.මම බාගෙන බැලුවා. ෆිල්ම් එක හොදයි.ටිකක් විතර අතාත්විකයි කියලා හිතෙනවා
ගීන් උකුස්සා
එල.මෙන්න ගත්තා.
kavi
ela kiri a ..............
kavi
ela kiri wdak a,,,ela ela...
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
nidi
Chathura, oya subs dun filmswalin 4k denata balala thiyenawa. me film eka wagema Burning Blue, The Loft, Kill Me Three Times films 3th harima lassanai. me wage ekakata ekak wenas themawan sahitha films thoragena subs dena eka gena godak sathutui.me widiyata digama diga gamanak yanna wasanawa lebewa!
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!
chinthaka
thankx
kuu#
භයානකයි අෆ්ෆා
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උඹ කියනවා නම් ආයේ යන්නේ නැහැ...
නියමයි චතුරයා.. තවත් අමුතුම ෆිලුමක් ගෙනාවට. එළස්ස්
ජය වේවා!