Watch Trailer

Goliyon Ki Rasleela Ram-Leela (2013) | නොමියෙන ආදරය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මං මේක ගැන මන්සලේ දානකොටම හිතුනා මේකට නම් සබ කොහොම හරි කරනවා කියල. කොහොමින් කොහොම හරි ඉතින් මමම ඉල්ලගත්තා මේක. ඉතින් ඒවට ස්තුති කරන්නවා ඒවාට සම්බන්ධ වුනු හැමෝටම. මම හිතන්නේ මේක ගැන වැඩිය කියන්න දෙයක් නැහැ කියල. මොකද සිනමා රසිකයෝ බොහෝ දෙනෙක් මේ චිත්‍රපටය ගැන බොහෝ දෙනෙක් දන්නවා. මේක Imdb ව…

Ram Leelaඔන්න ඉතින් මං මේක ගැන මන්සලේ දානකොටම හිතුනා මේකට නම් සබ කොහොම හරි කරනවා කියල. කොහොමින් කොහොම හරි ඉතින් මමම ඉල්ලගත්තා මේක. ඉතින් ඒවට ස්තුති කරන්නවා ඒවාට සම්බන්ධ වුනු හැමෝටම.

මම හිතන්නේ මේක ගැන වැඩිය කියන්න දෙයක් නැහැ කියල. මොකද සිනමා රසිකයෝ බොහෝ දෙනෙක් මේ චිත්‍රපටය ගැන බොහෝ දෙනෙක් දන්නවා. මේක Imdb වල 6.4 ක අගයක් ගන්න සමත් වෙච්ච ඉන්දියානු රුපියල් කෝටි 200කටත් වඩා උපයගන්න සමත් වුනු ඉන්දියානු සිනමාවේ වාර්තා අතරට එකතු වුනු තවත් එක් චිත්‍රපටියක්. රන්වීර් සින්ග් රාම් ලෙසත් දීපිකා පදුකෝනි ලීලා ලෙසත් මෙයට සිය දායකත්වය ලබා දී තිබෙනවා. ඉතින් ඒ සඳහා දීපිකා පදුකෝනි පසුගිය ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානයත් දිනා ගත්තා.

ඉතින් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය අපි හැමෝම දන්න සංජය ලීලා බන්සාලිගේ.ඔව්…සරලව කිව්වොත් අපි හැමෝම බලල තියන දේව්දාස් වල අධ්‍යක්ෂකවරයා.ඔහුම තමයි සංගීත අධ්‍යක්ෂකවරයා වෙන්නෙත්.ඉතින් ලස්සන සින්දු ටිකකුත් මේ චිත්‍රපටයේ අන්තර්ගත වෙලා තියනවා.කතාවේ තේමාව විදියට අරගෙන තියෙන්නේ ලෝකය පුරාම ජනප්‍රිය වුනු රෝමියෝ-ජුලියට් කියන කතා තේමාව.
ඉතින් මේ සලරුවත් දිවයන්නේ රෝමියෝ-ජුලියට් ආදර කතාවේ වගේම පරම්පරා ගණනක ඉතිහාස හතුරුකමක් තියන පවුල් දෙකක් පාදක කරගෙන.ඉතින් ඒ කතා තේමාවේ වගේම මේකෙත් ඒ පවුල් දෙකේ කෙල්ලයි කොල්ලයි අතරේ ආදර කතාවක් ඇරඹෙනවා.ඒත් ඉතින් මේක පරම්පාරාගත වෛරයක්නේ.ඒකත් එක්ක සෑහෙන්න කරදරවලට රාම්-ලීලා ආදර කතාවට මුහුණ දෙන්න වෙනවා.මේ දෙන්නා එක වතාවක පැනලා යනවා.ඒත් ඒ එක රැයකට විතරයි.එතන ඉඳන් තමයි මේ කතාවේ හොඳම හරිය පටන් ගන්නේ….ඉතින් මේ නොනිමෙන වෛරයත් එක්ක රාම්-ලීලා ආදර කතාව සාර්ථක වේවිද?
ඒ ටික බලන්න ඔබටම ඉඩ දීලා තවත් සිංහල උපසිරසියකින් හමුවන්නට මම ඔබෙන් සමුගන්නවා.එතෙක් ඔබට ජයවේවා!

Goliyon Ki Rasleela Ram-Leela (2013) on IMDb

 

 

470 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

902BF9E41AC1C31E6D753BF8259382DA6FC74725

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

5F6882A7BECE772B50BA841D1E5553B0CFB22E43

900 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

4B76C12B2C2D7FDC67E5D2B45E285442E90BD48B

1.11 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

1419C4E6A51C963C57C541432E1AC8BBD8939916 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. 800 MB Direct Link

18,109 downloadsDownload Goliyon-Ki-Rasleela-Ram-Leela-20132.zip338 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/දිල්ෂාන්-කාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ  ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිල්ෂාන් කාලිංග

Subtitles

18,109 downloadsDownload Subtitles338 KB

149 comments

  1. Sam

    Thnkzz sahoo..film ekata sub denakn hitiyee..niyami..

  2. Tharindu perera

    Fatta fatta.,,..meka nam denakanmaaiii balan unneeeee.......dannam cls ekaka inneee..meka bagannakan ivasillak nathooooo.....thanksss sahooo sub ekatahhhh.....

  3. Nisal lakshan

    copy eka download karan hitiya sub denawa bawa dannawane pattay

  4. චතුර මදුසංක

    mari macn meka denakam agili gana gana unne..ela ela

  5. චතුර මදුසංක

    ele ela
    meka denakam balagena hitiye

  6. චතුර මදුසංක

    ela ela

  7. Geethma Dilpahan

    mamath meka denakan hitiye thnkz broooooooooooo

  8. Isuru

    Thnx saho....mth ehenam gaththa

  9. Rashmika

    mekta sub denakn idye..THANKS LOT SAHO!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  10. Wishvanath

    එළකිරි මේක එනකම් බලාගෙන හිටියෙ.
    සින්දු වලටත් සබ් දීලා නේද තියෙන්නෙ?

  11. Thisal nadeeshana

    මේක දානකම්මයි බලන්හිටියෙ.නියමයි.ස්තූතියි.

  12. ranga

    thanks...................

  13. manju

    thanks .........

  14. SAM

    ස්තූතියි මචන්!

  15. Deri

    ela ela

  16. ns

    thanx....

  17. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල මචං...මේක දෙනකම් ඉවසිල්ලක් නැතිව උන්නේ....
    ඔන්න බෑවා සබ් ඒක..ෆිල්ම් ඒක ඉතිං කලින්ම ගත්ත නොවැ....
    ජය වේවා...

  18. රවිඳුවා

    ෂුපිරි ෆිල්මෙක ශහෝ...

  19. ශාන් සමරසිංහ

    කවද්ද එන්නෙ කියලා බල බලා හිටියෙ. ඔන්න බාන්න දැම්මා. ජය වේවා සහෝ

  20. vee

    maxxxa saho

  21. tharanga

    බොහොම පින් සහෝ !!!!

  22. ccnp

    Thanks

  23. jana

    patta patta saho

  24. asiri

    loweth na machan digatama demu saho hoda awanma

  25. wow

    wow,,, maru :D

  26. ganidu

    තෑන්ක්ස් වේවා!!!

  27. Lahiru

    බොහොම තුති සහෝ

  28. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  29. ගයාන් රූකාන්ත (ජෝනා)

    අම්මෝ දෙනකන් බලන් උන්නේ ඔන්න ගත්තා
    ජය වේවා සහෝ සබට තුති

  30. Chami

    thanks

  31. චතුර මදුසංක

    ela mcnnn...thanks

  32. හර්ෂ ලහිරු

    අඩේ සුපිරි කාලිංගයෝ :D
    මේක දෙනකන්මයි හිටියෙ
    බොහොම ස්තුතියි සහො :D ජය

  33. Sanjaya

    Thank Saho...

  34. නලින්

    ස්තුතියි දිල්ෂාන් සහෝ..

    මැක්සා කථාවක් වගේ

    ජය වේවා!

  35. Thanuja Deema

    denakammai machan hitiye....balagenama hitapu film ekak... bokoma sthuthi saho....!!!

  36. Fer

    ඉවසගෙන ඉන්න බැරිම තැන කැමර කොපියක් බැලුව. සබ් 1ත් එක්ක ආයි පාරක් බලන්න ඕන. සිංදු මාරම ලස්සනයි.
    සබ් දුන්නට තුති..!!!!

  37. mudiya / මුදියා

    නියමයිනෙ දිල්ෂානයො.
    එනකං බලන් උන්නෙ මේකනම්.
    ඔන්න ඩිරෙක්ට් ලින්කුවෙන්ම බාන්න දැම්ම.
    ජයවේවා.බොහෝ..............................................................................................ම ස්තූතියි...!

  38. martin

    Ela Malli

  39. me

    Thanks

  40. චතුර මදුසංක

    නියමයි යාලුවා,
    මේක දෙනකම් බලාගෙන උන්නෙ.
    එල වැඩක්,නියම කට්ටක්,
    තවත් එල එකක් දෙමුනේ?
    ජය,,,ජය,,,

  41. චතුර මදුසංක

    නියමයි මචන්.
    මේක දෙනකම් බලාගෙන හිටියේ,
    ස්තූතිය සහෝ

  42. sasanka

    patta machan

  43. sameera

    seel team 6 film ekath dhallako machan mekanam patta

  44. Gihan

    ela ela thanx.

  45. Ushantha

    thanks saho..

  46. Niluka

    ela
    thanks

  47. Niluka

    If posible give Dabbang-01

  48. kumar

    thank's

  49. “චූටී මල්ලි”

    අනේ මචන් 720p web-dl කොපි එකට මේකෙ සබ්ස් ගැලපෙයිද පොඩ්ඩක් කිපන්කො මට

    1. දිල්ෂාන් කාලිංග

      ගොඩක් වෙලාවට හරි යයි.
      අරගෙන බලපන්කො ඉතින්.

    2. Nisal lakshan

      chuti malli mokada ochchara web dll ewta kamathi?

    3. “චූටී මල්ලි”

      එල එල මචන් දැන් හරි
      720p Dvdrip එකක් සෙට් උනා
      නෑ බන් මගෙ යාලුවෙක් ගන්න හැදුවෙ
      720p Web dl එක, බැරිවෙලාවත් හරිනොගියොත් අපරාදෙනෙ
      ඒකයි කලින්ම ඇහුවෙ
      පස්සෙ 720p Dvdrip එකක් සෙට් උනා
      අනිවා බලනවා මචන්
      සබට තුති
      ඔබට ජය.....

    4. “චූටී මල්ලි”

      එහෙම නෑ මචන්
      දැන් ගොඩක් බැලෙන්නෙ කොලිටිය හොද 720p කොපි
      වලින් තියෙන ෆිල්ම්ස් ඇන්ඩ් ටීවී ෂෝව්ස්
      හැබැයි අඩු සයිස් ඒවා 300mb-400mb වගෙ පත සයිස් නෙමෙ
      දැන් ටීවී ෂෝව් එහෙම ගොඩක් එනවා 720p web-dl
      කොලිටියෙන් නමුත් ගොඩක් අය සබ් දෙන්නෙ
      HDTv කොපියටනෙ ඒක නිසා සබ් ගැලපෙන්නෙ නෑ ඒකයි මම
      ගොඩාක් වෙලාවට web-dl කොපියත් ඉල්ලන්නෙ

    5. Nisal lakshan

      ඔයා කිව්වම තමයි මාත් හොයල බැලුවෙ කතාව ඇත්තනෙ...එල
      මටත් වෙබ් dll ඕන

    6. “චූටී මල්ලි”

      ඔයා මොන වගෙ සයිට් වලද හොයලා බැලුවෙ ????????

    7. Nisal lakshan

      google search thamay

    8. “චූටී මල්ලි”

      අහ් එහෙමද දාන්න බලන්න ඔයාගෙ මේල් ඇඩ්‍රස් එක මන් මේල් 1ක් එවන්නම් හොද සයිට් වල නම් ටිකක dala

    9. Shehan Rathnayake

      matath denna barida sites tikaka links tikak?

  50. THILINA MADUSHANKA VITHARANA

    thanks thanks, denakanmai balana hitiye......

Load more comments