Gone Baby Gone (2007) | ඇමැන්ඩාට මොකද වුණේ? [සිංහල උපසිරසි සමඟ]
බොස්ටන් නගරයේ ජීවත්වන සිව් හැවිරිදි ඇමැන්ඩා මැක්ක්‍රීඩි හදිසියේම අතුරුදහන් වෙයි. සිදුවීම වී දින 3 ක් ගතවූ පසු පෞද්ගලික රහස් පරීක්ෂකයෙකු වන පැට්‍රික් කෙන්සිට සහ ඔහුගේ සහයිකාව වන ඇන්ජෙලා ජෙනරෝට මෙය විසඳීම බාර වෙයි. බොස්ටන් පොලිසියේ ප්‍රවීණ රහස් පරීක්‍ෂකයින් දෙදෙනෙක් වන රෙමී සහ නික් සමග එකතුවන පැට්‍රික් මේ පසුපස හඹා යයි. මෙය යම්කිසි පළිගැනීමක්ද? නැතිනම් ළමා අපයෝජකයෙකුගේ තවත් ගොදුරක්ද? අපරාධ බහුල බොස්ටන් නගරයේ ඇයට කුමක් වෙලාද? පැට්‍රික්, ඇන්ජි, රෙමී සහ නික් ඇතුළු පිරිස ඇයව නිරුපද්‍රිතව සොයා ගනීද? නැරඹීම ඔබට බාරයි…
චිත්‍රපටයේ විස්තර කිව්වොත් IMDb එකේ 7.7 ක්, Rotten Tomatoes එකේ 94% ක් ගන්න සුපිරිම චිත්‍රපටයක් (පුදුමත් හිතුනා මේකට සබ් දීලා නෑ කියලා දැක්කම). සුපිරි නළු ben Affleck (Argo, Gone Girl) ගේ මංගල අධ්‍යක්ෂණය විදිහට තමා මේක එළියට එන්නේ. බෙන් ගේම මල්ලි Casey Affleck ප්‍රධාන චරිතය පැට්‍රික් විදිහට රඟපානවා. සෙසු ප්‍රධාන චරිත Morgan Freeman, Michelle Monaghan, Ed Harris රඟපානවා.
මේක මගේ පළවෙනි නිර්මාණය. මගේ සිංහල ශබ්දකෝෂෙ පොඩ්ඩක් විතර අවුල් හින්ද අක්කගෙනුත් ටිකක් උදව් අරන් තමා වැඩේ කලේ. වැරදි, අඩුපාඩු ඇති. අදහසක් එහෙම පහලින් දාලා යන්න, දැම්මේ නැතත් කිසි අවුලක් නෑ. තව හොඳ නිර්මාණයකින් ආයෙත් හමුවෙමු.
[button link=”http://tinyw.in/imuF” type=”icon” “center” newwindow=”yes”] 750 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/sC6B” type=”icon” “center” newwindow=”yes”] 1.5 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1885 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Ysa” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for the subtitles
Thank you very much
සිංහල උපසිරසට බොහොම ස්තූතයි
Thanks bro.Good luck
Thanks Bro
බොහොම ස්තූතියි සහෝදරයා.අපගේ රසාස්වාදය වෙනුවෙන් ඔබගේ කැපකිරීම් පිළිබඳ හදපිරි ප්‍රණාමය පුදකරමි.
හොදයි වගේ
ආසාවෙන් බලනවෙ… උඹවත් මතක්.වෙයි… උබේ පොටෝ එකකුත් දාපං මතක්.වෙන්න අපට thank you soooooo much
මේ වගේ එකකට සබ් කරපු එක වටිනා කියන දෙයක්..
ඉදිරි කටයුතු සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා…
ජයෙන් ජය සහෝ…
මේ වගේ film එකකට සබ් දුන්න එකට ගොඩක් ස්තුතියි.ඒ වගේම පුලුවන්නම් Public Enemies එකට සබ් දෙන්න .
දැන් වෙන film එකකට සබ් කරනවා.ඒක ඉවරවෙලා මේක වෙන කවුරුහරි බාර අරගෙන නැත්තන් බලමු සහෝ.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
GREAT WORK BRO………..
THANKS!!!!!!!!!
thanks bro..
Thank U YSA.
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
ස්තුතියි යසා සහෝ!
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට
ජය වෙවා!
download කරපු,අදහස් දාපු හැමෝටම ස්තුතියි… වැරදි තියෙනවානම් සොරි හොඳේ……
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
tanks sub ekata
wish u all the best!
thx for ur sub.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!
පට්ට කතාව මචෝ
නියම කොල්ලෙක් මචන්.. දී ගටම කරගෙන පලයං …
super macha digatama yamu
thn Q 🙂
Ben Affleck කියන්නේ දක්ෂ නළුවෙක්.
පුළුවන් උනොත් බලනවා.
ගොඩක් පින්.ජය වේවා මල්ලි.
elaz bro keep it up !!!!!!!
පලමු වැඩේට සුබ පැතුම් මචන්.
දිගටම වැඩේ කරමුඋ.
බොහොම ස්තුතියි සබ් එකට.
ela mchn.
ela bro….. Thanx
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
සබි එකට තෑන්ක්ස්❕ කීප් ඉටි අප්❕✌
yas…..godak sthuthi oyata….god bless !!!!!!!!
Thank you machan …me film eka mama balala thiyanawa patta! aapahu banawa sub thiyana nisa …jaya wewa.
Ohomama digatama karamu 🙂
Thanku sub 1ta
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks YSA saho.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa……
Palaweni upasirasata subapathum Ysa saho! Thanks… Obata jaya!
yako first eka denakota tikak hoda ekak diyan
jarawak denne nathuwa
mulin meka balala katha karapan…….. ubala wage baala rasawindanaykk thiyna gonnunta witharak meke film denne na…meka supiri kathaawak..menna mewai film..nathuwa me gon part comic,tamil loddawal newei………..balapn one nam..naththan nikan idapan…buruwek wage cmnt noda..
palaweni subata thuthi …
akkatath bohoma thuti….
jaya wewa
නියමයි නියමයි සහෝ.
සුපිරි වැඩක්.
පලමු එකටම සුපිරි එකක් ගෙනල්ලා තියෙන්නේ
පලමු උපසිරැසියට උණුසුම් සුබ පැතුම් සහෝ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!
පලමු වැඩේට සුබ පැතුම් සහෝ!
දිගටම සබ් කරමු.
ජයවේවා!
THANX BRO 2ND sub ekath genna
1ST
thanx saho. good job…
Thanks saho
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴