MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකපවුලේ සැමටසිංහල උපසිරැසිසුපුන් ධනුජයළමයින්ටෆැන්ටසි

Goosebumps 2: Haunted Halloween (2018) Sinhala Subtitles | ස්ලැපී එක්ක හැලෝවීන් සමරමුද? [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 52 votes.
Please wait...

මුලින්ම කියන්න ඕනේ මේක මගේ පළවෙනි උපසිරැසිය. ඉතින් වැරදි අඩුපාඩු ගොඩක් ඇති..ඒවට සමාව ඉල්ලනවා.මේක රිලීස් වෙලානම් ටික කාලයක් උනා. ඉතින් පරක්කු උනාටත් සමාව ඉල්ලනවා.හරි වැඩි කතා නැතුව අපි වැඩේට බහිමුකෝ. ට්‍රේලර් එක බැලුවනම් එකෙන්ම කැමති වෙනවා.

සෝනි සමාගම විසින් තමයි නිශ්පාදනය කරලා තියෙන්නෙ.මේකෙ පළවෙනි ෆිල්ම් එක බලක නැත්තම් ඒකත් බලලම ඉන්නකෝ.ඒක බැලුවෙ නැතත් අවුලක් නෑ.මේකට ඒක එච්චරම සම්බන්ධ වෙන්නෑ. IMDB අගය 5.7ක් අරන් තියෙනවා. Rotten Tomatoes නොහොත් කුණු තක්කලි අගය 47% ක් වගේතමයි තියෙන්නෙ. Box office වාර්තා වලින් $2.5 million හොයල තියෙනවා. Budget එක නම් 35 USD වගේ තමයි.. ෆිල්ම් එක Adventure, Fantasy ගණයට අයත් වෙනවා පැය 1යි මිනිත්තු 40ක් වගේ කාලයක් ෆිල්ම් එක දිවයනවා. Madison Iseman සාරා විදිහටත් Wendi McLendon Covey කැතී විදිහටත් Jack Black R.L ස්ටයින් විදිහටත්, Jeremy Ray Taylor සනී විදිහටත්, Caleel Harris සෑම් විදිහටත්, Ken Jeong Mr. චූ විදිටත් ප්‍රධාන හතුරා ස්ලැපී ට හඬ කවන්නේ Mick Wingert.

කතාව පැත්තට හැරුනොත් සෑම් සහ සනී කියන්නේ හොඳමා යාලුවො දෙන්නෙක්.සනීට අක්ක කෙනෙක් ඉන්නවා එයාගෙ නම සාරා. සනීගෙ අම්මගෙ නම කැතී. (සෑම්ගෙ දෙමවුපියො ගැන ෆිල්ම් එකේ විස්තරයක් නෑ) සාරා රචකයෙක් වෙන්න හීන මවන කෙල්ලෙක්.එයාට තමයි ගෙදර මල්ලිව බලාගන්න වෙන්නෙ අම්ම වැඩට ගියාම.

ඉතින් ඒ මදිවට සෑම්ගෙ දෙමවුපියො සෑම්ව සනීගෙ ගෙදර නවත්තනවා සෑම්ගෙ අම්මයි තාත්තයි එනකල්.සාරට දැන් දෙන්නවම බලාගන්න වෙලා තියෙන්නෙ. සාරගෙ පෙම්වතාගෙ නම ටයිලර්. දවසක් කෝල් එකක් මාර්ගයෙන් සෑමුයි සනියි යනවා පාලු ගෙදරකට නිධානයක් හොයන්න කියලා. ගියාට පස්සෙ ඒකෙ ඇති නිධානයක් නෑ. එයාලට රහස් කාමරයක් හම්බෙනවා.ඉතින් සෑමුයි සනියි. ඒ රහස් කාමරේ තිබිල පෙට්ටියක් හොයාගන්නව. සෑම් නම් ලොකුවටම බලාපොරොත්තු වෙන්නෙ ඒකෙ දියමන්ති බිට්කොයින් වගේ දේවල් ඇති කියල. ඒ උනාට ඒ පෙට්ටියෙ සෑම් බලාපොරොත්තු උන දේවල් වලින් එකක්වත් නෑ. ඒ පෙට්ටිය ඇරියම තමයි සේරම කරදර පටන් ගන්නේ. එහෙනම් මොනවද ඒ පෙට්ටියෙ තියෙන්නෙ? මේ පටන් ගත්ත කරදර ඉවරයක් වෙයිද? සෑමුයි සනියි කරදර පටන් ගත්තා වගේම මේ කරදර එයාලම ඉවර කරයිද? මෙතනින් එහාට ඉතින් කතාව බලලම තමයි දැනගන්න වෙන්නේ.එහෙනම් සුභ අලුට්ජ් අවුරුද්දක් වේවා!!

තවත් ෆිල්ම් එකකින් හමුවෙනතුරු බායි.

Goosebumps (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB / Blu-Ray පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9745 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුපුන් ධනුජය” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-12-31
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

51 thoughts on “Goosebumps 2: Haunted Halloween (2018) Sinhala Subtitles | ස්ලැපී එක්ක හැලෝවීන් සමරමුද? [සිංහල උපසිරසි සමඟ]

  • mama hithuwe 1 hitpu ayama maketh athi kiyla.a kattiya a maketh hitiyanam maru ne

    Reply
  • chanuka_rox

    Thanks me subtitles ekata broo

    Reply
  • Kasunabayasekara

    Thanks machan

    Reply
  • pradeep.kumara

    BR ekata update ekak denna bro

    Reply
  • Thanks for sub.good luck bro

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • YomalSenanayake

    ෂා……. කොල්ලා……. සුපිරිම ෆිල්ම් එකක්නේ….! මේ Goosebumps කතා පොත් 200කට ආසන්නව තියෙනවා. මං ඉස්සර ඉඳන්ම එකතු කලා. තාම ඉවර නෑ. ඒවයේ තිබුන එකසීරියස් එකක් තමයි මේ චිර්‍තපටයට අරන් තියෙන්නේ…….. සුභ පතනවා…!

    Reply
  • GIhanmaduranga

    Thanx bro sub ekata

    Reply
  • dimuthukalhara

    Tnq brother sub ekata.Digatama karan yaman.el

    Reply
  • keshara liyanage

    sub eke podi awulak wage wada naha

    Reply
    • SupunSdhanujaya

      Sub eka hodata weda krnw bro

      Reply
  • Thanks ……………good luck ………………..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • THANKS………………..

    Reply
  • PasinduDeshan

    පළවෙනි උපසිරැසියට සුබ පැතුම්. ඉදිරියටත් සබ් දෙන්න.

    Reply
  • sajanasathira

    van helsing sub karanne nadda season 2 eketh bagayayine thiyenne please season 3 eketh karannako

    Reply
  • dulakshitha

    thanx bn happy new year

    Reply
  • සුබ අලුත් අවුරුද්දක් වේවා …..!

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Amal_indika

    thank you machn…
    happy new yer 2019….
    ela…

    Reply
  • nihalpujitha

    HAPPY NEW YER 2019

    Reply
  • සබ් එකට තැන්ක්ස්. දිගටම කරමු.
    (ඇමරිකානුවෝ බක්ස් කියන්නේ ඩොලර් වලට.)

    Reply
  • බොබී

    පළවෙනිම සබ් එකද? එහෙනම් මලේ, තව යන්න ගොඩක් දුර, හොඳ ගමනක් තියෙනවා. ඉක්මනටම 50 දක්වා යන්න හැකිවේවා, හොඳම උපසිරැසි කරන්න ලැබේවා කියලා පතනවා. මේ කතාවත් දවසක බලන්න හිතාගෙන හිටියේ. ඒ නිසා සබ් එකටත් බොහොම ස්තූතියි. ජයවේවා!

    Reply
  • Rashmika dumidu

    Thank you bro jayen jayama wewa

    Reply
  • kavinuweerakkody

    බොහොම ස්තූතියි මචන්!!!

    Reply
  • Shehan putha

    Thanks bro ! Jaya wewa !

    Reply
  • sanjaya thilakarathna

    නියමයි මචන්

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සබ් එකට…
    ඒ වගේම් පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්….
    දිගටම සබ් කරමු…

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු
    දිගටම බයිස්කෝප් අඩවියත් සමග ඉමු…
    ජය

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    මේකට සබ් එක දෙනකම් බලන් හිටියේ…
    දිගටම සබ් දෙමු…

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata…
    Jaya wewa!

    Reply
  • Sachintha Kalhara Benet

    ඔන්න පළවෙනි කමෙන්ට් මගෙන්,
    එළ, බොහොම ස්තූතියි සහෝ,

    Reply

Leave a Reply to geeganagamage Cancel reply

Your email address will not be published. Required fields are marked *