අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ජෙරෝම් වැලස්කාත්‍රාසජනක (TV)සිංහල උපසිරැසි

Gotham [S03 : E03] with Sinhala Subtitles | ටික් ටික් ටික් ටික් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 8 votes.
Please wait...

Gotham S3-1

අද නම් හොඳටම පරක්කුයි. ඒ ගැන සමාවෙන්න. පොඩි කරදර වගේකට මුහුණ දෙන්න වුණා. :/ එහෙනම් වැඩි කතාවක් නැතුව අද එපිය ගැන පොඩ්ඩක් බලමු.

ඔන්න පලවෙනි වතාවට අද තමා ඩොක්ටර් ජර්විස් ටෙච් එහෙමත් නැත්නම් මෑඩ් හැටර් එන්නෙ. අපි දන්නවනෙ මෙයා දක්‍ෂ මනස පාලනය කරන වැඩේට කියලා. වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. ඉස්සරහ එපියකින් මං මෑඩ් හැටර් ගැන වෙනමම විස්තරයක් ගේන්නම්. අද ඔන්න ඒ පාර පෙන්ගුයින් අලුත් පැත්තකට යනවා. දේශපාලනය. ගැලවෑන්ගෙන් පස්සෙ ඔන්න ආයෙම ජේම්ස් ඒ නගරාධිපති තනතුරට විදින්න හදන්නෙ. ඒත් පෙන්ගුයින් ගේම් අතාරින්නෙ නෑ. එයත් බහිනවා නගරාධිපතිවරණයට. තව හුඟක් දේවල් වෙනවා. සෙලීනත් එන්න එන්නම ලස්සන වෙනවා. <3 <3 <3

එහෙනම් ඊළඟ එපියෙන් හම්බෙමු. එතකම් බයිස්කෝප් එන හැමෝටම ජය වේවා…!!!

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Gotham.S03E03.HDTV.x264-LOL

Gotham.S03E03.720p.HDTV.x265.ShAaNiG

Gotham.S03E03.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                   All Episodes                         Next Episode>>

 

44 thoughts on “Gotham [S03 : E03] with Sinhala Subtitles | ටික් ටික් ටික් ටික් [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….❤️

    Reply
  • Bimbisha Adithya

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට බොහොමත් ම ස්තූතියි ❣️ ජයෙන් ජය ✨️

    Reply
  • උපසිරැසිය බොහෝම ස්තුතියි….

    Reply
  • kavindu Dilhara

    Supiri aiya….
    Selina

    Reply
  • Legolas Greenleaf

    සබ් එකට thanks මචන් අනිත් එපියෙත් සබ් එක ඉක්මනට දෙමු

    Reply
  • නියමයි……..අනිත් ඒවත් ඉක්මනට දෙන්න.

    Reply
  • nirosha dilshan

    meke derk link ekak hoyaganna mara gemak dunne.sabata thanks

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sanath Indika

    උපසැරසියට ස්තුතියි සහෝ.

    පාලක මඩුල්ල වෙත: දැනට දින කහිපයක සිට උපසිරැසි ගොනු බාගක කිරිමට බෝහෝ වෙලාවක් උත්සහ කල යුතුය. අඩවියේ තාක්ෂණික දෝ යයි මට සිතේ. මේ පිලිබද ඔබලාගේ කාරැණික අවධානය යොමු කරනු මැනවි.

    Reply
  • පට්ටම සහෝ මේකනම් සුපිරිම එපියක් වගේ
    ඊලග කොටසත් ආපු ගමන්ම සබ් එක දාමු….

    Reply
  • ගොඩාක් ස්තූතියි සිංහල උපසිරැසියට සමන් සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

    Reply
  • praneeth madu

    ගොඩක් ස්තුති

    Reply
  • මම නම් ගොතම් බලන්නෑ කොහොම උනත සබ් එකට ස්තූතියි
    ඊයා හලෝ සෙලීනට කෙල හලන එක නවත්තපන් ඕව්ව බාල අපරාද :3

    Reply
  • ප්‍රදීප්

    සරලව, තුති ඔබට ! 🙂 ලබන සතියෙත් එනවා.

    Reply
  • thankZZZZ bro!!!!!!!!!!!

    Reply
  • S.K.Ruchiranga

    thz macho sub ekata

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    ප්‍රමාද වුනාට කමක් නැහැ පුසෝ.
    පූසෙක්ට වුනත් පෞද්ගලික ජිවිතයක් තියේනේ..
    ගිය සතියේ අයිවී අක්කා ආවා.මේ සතියේ මෑඩ්හැටර් ආවා.
    හම්මේ ඉතින්.. ඊලග සතියේ මොකා එයිද?
    සබට තුති.ඔබට ජය.

    Reply
  • බොහොම ස්තුතියි සහෝ සබ් එකට…. පුලුවන්නම් Fear the Walking Dead එකේ ඉතුරු ටිකටයි elementary එකේ ඉතුරු ටිකටයි සබ් දෙන්න…..

    Reply
  • Parakkuwela hari sub eka dammane tnx
    Ilaga epiya apu gaman ikamanata danna

    Reply
  • parakko wela harai dunna eka loko dayak sahooo
    bohoma esthuthi sahoooo niyamai degatama karagena yamo jaya… 😀

    Reply
  • DulangaSugeeth

    thanx saho sub walata ☺

    Reply
  • ලොල් යකෝ. තෝ උඩ දාගෙන දැගලුවේ අයිවි තමයි කෑල්ල. ඒකි තරම් කෑල්ලක් තවත් නෑ කියලා. දැන් ආයේ සෙලීනා ගැන කියවනවා. 😛
    සබට තුති.

    Reply
    • සිංහල උපසිරැසියට අදාල ටොරන්ට් බාගත කිරීම සදහා පිවිසෙන්න බයිස්කෝප් සිංහලෙන් නිලමය ටොරන්ට් ලින්ක් පිටුවට —->>>>
      http://bit.ly/2dyKJDk

      Reply
  • පරක්කු වෙලා හරි කමක් නැ සබ් 1 දුන්නට thanx.

    Reply
  • හම්මේ ෆ්ලෑෂ් බලලා ඉවර වෙලා නිකමට වගේ ආවේ.. ගොතම් දාලා ….මගේ ඔක්තෝම්බර් මාසේ ගෙවෙන විදිය …
    සබට තුති
    ජය

    Reply
  • Thanks for sub.
    Flash balala iwara wuna witharayi gotham awilla.elz….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *