Gotham [S03 : E19] with Sinhala Subtitles | වධකයා [සිංහල උපසිරැසි සමඟ]
මේ ගෙන එන්නේ ගෝතම් කතා මාලාවේ තුන්වන සමයේ 19වන කතාංගයයි.පසුගිය සතිය දිහා බලද්දී අධිකරණයේ සැලැස්ම එහෙම නැත්තම් ආයුධය කුමක්ද කියලා ජිම් දැනගන්නවා. ඒ වගේම සෙලීනා කෙල්ලත් අයිවී එයාගේ ක්‍රමයෙන් සුව කරනවා.මේ අතර වාරයේ ලී GCPD එකෙන් ඉවත් වෙලා යනවා. ඒ වගේම එඩ් හොයන්න ගිහින් ඔස්වල්ඩ් හිරේ විලංගුවේ වැටිලා තමා නතර වෙන්නේ. ඒ වගේම ජිම්ගේ සැලැස්ම දැනගන්න කැත්රින් ඔහුව මරන්න කැප්ටන් බාන්ස්ව(වධකයා) එවනවා.
කැත්රින්ගේ අණින් ජිම් හොයාගෙන එන බාන්ස් වටා තමා අද කතාව මුලික වශයෙන් ගෙතී යන්නේ.ඒ වගේම සෙලීනා බොරු බෲස්ට පහර දෙනවා.. හැබැයි වැඩේ ගැස්සෙනවා.ඒ වගේම නිග්මා පෙන්ගුයින්ගේ බෙල්ල කපලා දානවා හිරේ දී…. පෙන්ගුයින් මැරේවි ද?සෙලිනාගේ පහරදීම වැරදෙන්නේ ඇයි? මේ අතරේ බෲස් අද කුමක් කරාවි ද? වධකයා අතින් ජිම්ට කුමන අනතුරක් වේවි ද?සේවයෙන් ඉවත්වුණ ලී … අනේ මන්ද ඉතින් විකාර වැඩක් කර ගන්නවා. ඒ මොකක්ද? මේ හැමදේටම උත්තර කතාව බලලම දැනගමු නේද????
හැමෝම වගේම දන්නා එක්ස්ට්‍රාටොරෙන්ට් අඩවිය පසුගිය දා වසා දැමුවා.ඒ නිසා දැන් Limetorrents අඩවිය භාවිත කරන්න. ඒ වගේම තමා 13 Reasons Why කතාවෙ උපසිරස ඉක්මනට අරගෙන එන්නම්. අසනීප වුන නිසා පසුගිය සතියෙම විවේකිව හිටියා. එහෙනම් නැවත හමුවෙන තුරු හැමෝටම සුභ සතියක් වේවා. ජය ශ්‍රී…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12176 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
ft
20 වෙනි ep එක නැද්ද ….ආ ඒ වගේම thanz for all eps ඈ
Sub ekata thanx ahhh….
Elama bnz.
Ela ela 20 diyan
gotham s3 eke ep20 sub danda broo
බොහොම ස්තුතියි සහෝ..
thx broo
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
bohoma sthuthi sahoo niyamai ….,
patta
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
සබට බෝම තුති ලියෝ
මෙන්න ගන්නවා 😀
sub ekata thanks saho.. jaya wewa!!
thns saho.good luck!!!!!!!!
Thnxxxxxxxxxxxxxxxxx
tnx machoooo
12 monkeys aluth season 1th sub danna puluwannm maru
sub ekata thanks
thankZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තුති ලියෝ
thanks 4 sub.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Flash sub dannakoooo
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanx
Tnx mchoo ekanma
NICE ! thanx bro.
Adoo thanx machan..mechchra ikmanata sub eka denwata 🙂
Bohoom sthuthiy shoo..sub ekt
thanks bro
Flash sub ada re danna arrow sub heta hawasa danna plz
Sub dena kenaa full try karaawi bro
Thanks
නියමයි…සබ් එකට තැන්ක්ස්….
thz broo sub eklta
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා!…
Supergirl.S02E22.HDTV.x264-SVA[eztv]
Supergirl blanawada
Thanks machan
ammo sarin sare awith baluwa deelada kiyala
thanks saho
jaya wewa.