Gotham [S05 : E07] Sinhala Subtitles | රසායනික ප්‍රහාරය! [සිංහල උපසිරැසි සමඟ]
ඔව් සහෝදරවරුනි පරක්කුයි පරක්කුයි. සබ් එකේ බාගයක් කොටලා තිබුනේ. ඉතුරු ටික කරගන්න වෙලාවක් නෑ. බැරිම තැන ඔන්න හසන්ත අයියාට වැඩේ බාරදුන්නා ඉතුරු ටික කොටලා ඔයාලාට සබ් එක දෙන්න. මං ඉතුරු ටික දෙන්න හිටිය නම් එහෙම ඊලඟ එපියත් ඇවිත් තියේවි. බොහොම පිං හසා අයියා. ඒ වගේම පමාවට සමාව දෙනු මැන මිත්‍රවරුනි.
ඉතින් හයවෙනි කොටසේ පොඩි සිදුවීම් කිහිපයක් මම මතක් කරලා ඉන්නම්. පෙන්ගුයින්ගෙන් බොහොම වටිනා රුසිෆර් දියමන්තියක් හොරකම් කරන්න ආපු මැග්පයිට එයා හොඳ පාඩමක් ඉගැන්නුවා. පෙන්ගුයින් සෙලීනාගේ උදව් ඇතිව මැග්පයිව අල්ලගෙන එයාට වෙඩි තියලා මරලා දැම්මා. පෙන්ගුයින්ගේ සැලැස්ම තමයි ගෝතම් වලින් ප්‍රධාන ගොඩබිමට පැනලා යන එක. ඉතින් එයා එක්ක ඒ ගමනට සෙලීනාත් එකතු කරගත්තා.
ඩුවාඩෝගේ ග්‍රහණයෙන් මිදිලා ගියපු ගෝඩ්න්ට වැඩිවෙලාවක් ඉන්න උනේ නෑ. ඩුවාඩෝ තව තුරුම්පුවක් එලියට ඇද්දා. ඒ තමයි ලී. ඉතින් ලී ඕන නම් ගෝඩ්න්ට නිග්මාව බාරදෙන්න කියලා ඩුවාඩෝ කියනවා. මොකද නිග්මාගේ ඔලුවේ තියෙන චිප් එකේ තියෙන දේවල් වලින් මේ අය කරපු දේවල් අහුවෙන නිසා. ඉතින් කොහොමහරි ඩුවාඩෝව පරද්දලා ගෝඩ්න් ලී ව බේරගත්තා. හැබැයි වැඩේ කියන්නේ ලී ගේ ඔලුවටත් එයාලා චිප් එකක් දාලා තිබුනා. ඉතින් මේ අය ලී ලවාත් ගෝඩ්න්ව මරන්න හැදුවත් ගෝඩ්න් ඒකෙනුත් කොහොමහරි බේරුණා.
ගිය සතියේ අන්තිමටම ජෙරමායා ඇවිත් ඇල්ෆ්රඩ්ව අල්ලගෙන ගියා. එයා කිව්වා වැදගත් දවසක් ගැන. ඉතින් එයා මොකක්ද කරන්න යන්නේ කියලා අද කොටසින් ඔයාලාට බලාගන්න පුලුවන්. ආපහු වතාවක් බෘස් ජෙරමායාට හොඳ පාඩමක් උගන්නනවා. ඉතින් කතාව බලන්න එහෙනම් ඔයාලාට බාර දෙන්නම්. ඊලඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8367 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanx
Thanks for sub
thankss bro sub ekata
thanxx bro…….
Thank you
brozzzz e08 awa ikmanata oniiii sub…………………pissu hadei naththammmmm
Thnks for the sub
tz sub ekata…
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා…………….!
THada ban thada.thsnkz kolla.
Thank brooo.
bohoma sthuthi sahooo
උපසිරසට බොහෝම ස්තූතියි……….. ජයවේවා…….!!!!!!!!!
thank bro sub ekata
thanks
Thank You
subata thanks
thanks bro!!
නියමයි…සබ් එකට තැන්ක්ස්….
දිගටම සබ් දෙමු…
buhaqaaaaaaaaaaaaaaaa
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
තෑන්ක්ස් මචන්…කොහොමහරි සබ් එක දුන්නට
ty 4 sub
Tq bn
tq brooooo
උපසිරැසියට බොහොම ස්තූතියි.
Sub eakata thanks
thx bro
Tnx bro..
thnx bro…..
Thank you
thxxxxxxxxxxxxxxxxxxxxxxxxxx