අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඋදයංග සම්පත්එළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)බලන්නවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Walking Dead [S10 : E03] Sinhala Subtitles | මේක දැන් මට අයිති භූමියක්! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.6/10. From 34 votes.
Please wait...

ආයුබෝවන් යාළුවනේ..!

ඉතිං ඊයෙ දවසෙ නිකුත් වුණු, TWD 10 කතා මාලාවේ තුන්වැනි කතාංගය තමයි මේ අරගෙන එන්නෙ. රාජකාරි කටයුතු එක්ක තිබුණු කාර්‍යබහුල වීමත් එක්ක, ඊයෙ දවසෙම මේක අරගෙන එන්න හැකියාවක් තිබුණෙ නෑ. රාජකාරි අතරෙ ලැබුණු විවේක වෙලාවල් වල තමා මේ සබ් එක කළේ. වැරදි අඩුපාඩු තිබුණොත් සමාවෙන්න කියල ඉල්ලා සිටිනවා. ඉදිරි සති කීපයේදිත් මේ වගේම පුංචි ප්‍රමාද වීමක් වෙන බව දැනුම් දෙන්න ඕනෙ. හරි එහෙනම් බලමු පහුගිය කතාංගයේ මොනවදවු ණේ කියල.

පහුගිය කොටසින්..

පහුගිය කතාංගය වෙන්වෙලා තිබුණෙ, තනිකරම ඇල්ෆා වෙනුවෙන්. ඇල්ෆා මේ වගේ ජීවිතයක් ආරම්භ කරන්නෙ කොහොමද? ඇල්ෆාට සහය වෙන්නෙ කවුද? ඇල්ෆා හංගගෙන ඉන්න රහස් මොනවද? වගේ කරුණු වලට ඒ කතාංගය හරහා පිළිතුරු ලැබුණ. මේ හේතු නිසා ඉදිරියේදී ඇල්ෆා එක්ක සටනෙදි මේ කරුණු වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම සැටලයිට් එක කඩාගෙන වැටිල, පැතිරිලා ගියපු ගින්න නිවන්න ජනපදවාසීන්ට සීමාව පනින්න වුණා. ඔන්න ඒකෙ ප්‍රතිඵල අද බලාගන්න පුළුවන්.

අද කතාංගයෙන්..

මම කලින් කිව්ව වගේ, කැරොල් කියන්නෙ හැප්පෙන්න හොඳ ජාතියේ ගෑණියෙක් නම් නෙවෙයි. ඇල්ෆා තාම ඇත්තටම කැරොල් කවුද කියල අඳුරගෙන නෑ. “රික්” නැති වුණාට පස්සෙ මම නම් ඇත්තටම මේ කතාව බලන්න හේතුවත් කැරොල් තමයි. කැරොල් කියන්නෙ, අහස පොළවවත් නොදැන ගේමක් ගහල එළියට එන්න පුළුවන් අමුතුම හයියක් තියෙන චරිතයක්. ඒ හයිය, ඩැරල් ලඟවත්, මිශෝන් ලඟවත් නෑ. කොහොමහරි ඔන්න අදත් ඒ වගේ ගේමක් යනව කැරොල්ගෙ. ඒ වගේම ඇල්ෆා ජනපදවාසීන්ට සෑහෙන දරුණු තර්ජනයක් එල්ල කරනව. මේ හේතු නිසා ඉදිරියේදී නොවැලැක්විය හැකි දරුණු අරගලයක ලක්ෂණ පහළ වෙනව. එහෙනම් ඊලඟ කතාංගය එක්ක නැවත හමුවෙමු. ජය වේවා!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

32 thoughts on “The Walking Dead [S10 : E03] Sinhala Subtitles | මේක දැන් මට අයිති භූමියක්! [සිංහල උපසිරසි සමඟ]

  • Pramukmili

    Thanx bro…………..

    Reply
  • thanks ……………..

    Reply
  • VINODRANGANA123

    තද තද සහෝ keep it up ✋

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • Nisal Raigamage

    bro. next episode eka denne kawadada?

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • sasindu kavish

    ස්තුතියි සහෝ

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • saliyabandarasb

    thanks broooo

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro subt. Suba enakn bln hitiye

    Reply
  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • Abeykoon dinuka

    ස්තූතියි

    Reply
  • A JAYANATH

    බොහොම ස්තුතියි උපසිරසට

    Reply
  • ramesh shalitha

    Weda godak asse sub 1 denawata thanks bro…

    Reply
  • Chamath Mihiranga

    Thankuu Sahoo..

    Reply
  • සනිඳු ලක්ඛිත

    ගොඩ ස්තූති සහෝ උපසිරසට..පරක්කු උනාට කිසිම අවුලක් නෑ..පුලුවන් වෙලාවක සබ් එක දෙන්න සහෝ. ජය වේවා! බුදුසරණයි..!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *