MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයික්‍රීඩාකොමඩියක්චිත්‍රපටිදිනිඳු සම්පත්බලන්නසිංහල උපසිරැසි

Grudge Match (2013) | එදිරිවාදී තරඟය [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

grudgematchවසර 30කට පසුව නැවත බොක්සින් වලල්ල තුල යලිත් සටන් කිරීමට සැරසෙන වයසක ක්‍රීඩකයන් දෙදෙනෙක්. එක් අයෙක් නමින් බිලී නොහොත් කිඩ් මැක්ඩොනන්. අනෙකා හෙන්රි රේසර් ශාප්. දෙදෙනාම තම වෘත්තීය ජීවිත තුලදී එක් සටන බැගින් පැරදී අනෙක් හැම සටනම ජයග්‍රහණය කල අති දක්ෂ ක්‍රීඩකයන්. ශාප් පරාද වන්නේ කිඩ් සමග කරන බොක්සින් සටනකදී. ඒ වගේම කිඩ් පරාද වන්නේ ශාප් සමග කරන ‍බොක්සින් සටනකදී. එහිදි කිඩ් විශ්වාස කරනවා තමන් එම සටනෙදි උපරිමයෙන් සටන් නොකල බව. එබැවින් ඔහු ශාප් වෙත තවත් බොක්සින් සටනකට ප්‍රසිද්ධියේ ආරාධනා කරනවා. නමුත් ශාප් විසින් තවත් සටනකට නොයාම බොක්සින් ක්‍රීඩාවට සමු දෙනවා.

නමුත් එම සිදු වීමෙන් වසර 30කට පසුව කිඩ් සමග නැවතත් බොක්සින් සටනක් කිරීමට කිඩ් විසින් තම කැමැත්ත පල කරනවා. එම තරඟය හඳුන්වන්නේ “එදිරිවාදී තරඟය” ලෙසිනුයි. මෙම තරඟය පිළිබඳව මුලදී හැමෝම සමච්චල් කලත් වයසට ගිය කිඩ් සහ රේසර් ශාප් ගෙ තවමත් පවතින දක්ෂතා දකින ජනතාව අවසානයේදී මේ අපූරු සටන කෙරෙහි කවුරුත් නොහිතපු තරමේ උනන්දුවක් දක්වනවා. මේ එදිරිවාදී සටනෙදි අපේ ක්‍රීඩකයන් දෙදෙනාව පුහුණු කරන්නේ අති දක්ෂ පුහුණු කරුවන් දෙදෙනෙකු විසින්.

මේ මම කිව්වේ කාලෙකට පස්සේ බලලා ඔයාලට සිංහල උපසිරැසි ගන්වලා ගෙනාපු සුපිරි සිනමා සිතුවමක කතාවේ ටිකක්. 2013 වසරේ නත්තල් දා ඇමරිකාවේ සිනමාහල් වල තිරගත උන මේ සුපිරි සිනමා සිතු‍වමේ කිඩ් මැක්ඩොනන්ගේ චරිතය රොබ‍ට් ඩිනාරෝ විසිනුත් හෙන්රි රේසර් ශාප් ගෙ චරිතය සිල්වෙස්ටර් ස්ටැලෝන් විසිනුත් නිරූපනය කරනවා. IMDb වෙබ් අඩවියේ 6.6/10ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ සලරුව මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතර 429 වෙනි තැන තමයි රැඳිලා තියෙන්නේ. ඒ වගේම මේ චිත්‍රපටිය තිරගතවීම ඇරඹුන මුල් සතියේදී ඩොලර් මිලියන 8කට ආසන්න බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තබන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය මේ වෙනකොට සම්මාන දෙකකට නාම යෝජනා ලබලත් තියෙනවා.

ඉතින් යාළුවනේ. ශාප් විසින් බොක්සින් ක්‍රීඩාවෙන් සමුගන්නේ ඇයි? වසර 30කට පසුව ඔහු නැවතත් තරඟ කිරීමට කැමති වෙන්නේ ඇයි? කිඩ් මැක්ඩොනන් මොන වගේ චරිතයක්ද? මොවුන් දෙදෙනාව පුහුණ කරන්නේ කවුද? මේ එදිරිවාදී තරඟයේ ජයග්‍රහණය කවුරු ලබා ගනීවිද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජය වේවා!

Grudge Match (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/NNyLCi” type=”icon” “center” newwindow=”yes”] 710 MB කොපිය මෙතනින් බාගන්න[/button]

2698bc8c13569b683df81b5e8424c488bb42bd9a

[button link=”http://goo.gl/u5nwQy” type=”icon” “center” newwindow=”yes”] 815 MB කොපිය මෙතනින් බාගන්න[/button]

ae6fc6240abc32224f64833eecf11a11b7f6cae6

[button link=”http://goo.gl/y0LUQR” type=”icon” “center” newwindow=”yes”] 1.7 GB කොපිය මෙතනින් බාගන්න[/button]

634b31e371ae68d8fb5a603c901ec19c609e7a5d
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2623 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

28 thoughts on “Grudge Match (2013) | එදිරිවාදී තරඟය [සිංහල උපසිරසි සමඟ]

  • ricadodamien

    Thank you Dinidu Brother & Baiscope Team for the Sub, All the best to Baiscope Team.

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • Saman Prasad ( Black Panther )

    bohoma thuhi saho….

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • Niyamai machan එළකිරි ජයවේවා!

    Reply
  • යශෝධ

    patta film eka saho… film eka bagena sub eka denakan unne” bohoma sththuthiy jayama wwewa.. elazzzzzzzz

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • Thanks Saho…. Wayasata Giyath Weda Kohomada ne??

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    එල කියල වැඩක් නැහැ,ජයවේවා.

    Reply
  • නලින්

    ස්තුතියි දිනුදු අයියා ! මෙක නම් අනිවා බලන්න ඉන්නේ

    ජය වේවා!

    Reply
  • බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. පට්ට එකක් වගේ. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • thanks sahooo….me film sub denakn hitiyee…….

    Reply
  • Thankzz sub ekta meka denkam baln idiye.
    Podi mathak kirimak thiyenwa krnna,
    HANNIBAL Season 2 patan arn epi. 6kuth gihin.
    True Detective krna gamn a ganath salaka bluwoth niymai..

    Thankzz agin!!!

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ටයි මචෝ…
    මෙකනේද අර කරන ගමන් කිව්වේ…
    මැක්සා කතාවක්..
    අනික ඔයා දෙන ඒවා නම් කොහොමත් බලනවා නේ…
    ජය වේවා…

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • චතුර මදුසංක

    pattay saho…..

    Reply
  • Tikak parakku wela hari sub dunna ekata godak thanks bro….

    Reply
  • හර්ෂ ලහිරු

    නියමයි දිනිදුවා සුපිරි පාරක් ගෙනල්ලා තියෙන්නේ 😀 😀
    ස්තුතියි සහො 😀 ජය

    Reply
  • Gr8 work saho..thanks lot

    Reply

Leave a Reply to “චූටී මල්ලි” Cancel reply

Your email address will not be published. Required fields are marked *