Watch Trailer

Gunday (2014) | මැරවරයන්… [සිංහල උපසිරැසි සමඟ]

IMDB හි රේටින්ග් 1.4 ක් තියෙන සුපිරිම සුපිරි ෆිල්ම් එකක් අරං ඔන්න ආයෙත් මම ආවා. ඒත් මමත් බැලුවා මේ වගේ සුපිරි ෆිල්ම් එකකට ඇයි මේ තරම් අඩු රේටින්ග් එකක් හම්බෙලා තියෙන්නේ. ඒකට හේතුව වෙලා තියෙන්නේ මේ කතාවට බංගලාදේශයේ ඉතිහාසය සම්බන්ද වෙලා තිබීමයි. බංගලාදේශයේ අය කියන විදියට මේ ෆිල්ම් එකෙන් බංගලාදේශයේ ඉත…

Gunday

IMDB හි රේටින්ග් 1.4 ක් තියෙන සුපිරිම සුපිරි ෆිල්ම් එකක් අරං ඔන්න ආයෙත් මම ආවා. ඒත් මමත් බැලුවා මේ වගේ සුපිරි ෆිල්ම් එකකට ඇයි මේ තරම් අඩු රේටින්ග් එකක් හම්බෙලා තියෙන්නේ. ඒකට හේතුව වෙලා තියෙන්නේ මේ කතාවට බංගලාදේශයේ ඉතිහාසය සම්බන්ද වෙලා තිබීමයි. බංගලාදේශයේ අය කියන විදියට මේ ෆිල්ම් එකෙන් බංගලාදේශයේ ඉතිහාසය විකෘති කරලලු. බංගලාදේශ්වල ඉන්න මුස්ලිම් උදවිය මේ සම්බන්දව විවෙචණය කරපු නිසා තමයි මේ වගේ රේටින්ග් එකක් ලැබිලා තියෙන්නේ. මමත් දැනන් හිටියේ නැ, මට මේ ගැන කිව්වේ ගයාන් ගමගේ මිත්‍රයා. ඉතිං මම හිතන විදියට මේ ෆිල්ම් එකට IMDB වල 7/10 ක් වත් හම්බෙන්න ඕනේ. ඒ තරම් සුපිරි ෆිල්ම් එකක්.

2014 පෙබරාවාරි 14 වන දින තිරගත වීම ඇරඹු මෙය ඇමරිකානු ඩොලර් 8.4 ක වියදමින් සති දෙකක් ඇතුලත අමරිකානු ඩොලර් 13 ක් ඉපයීමට සමත් වී තිබෙනවා. යශ් රාජ් චිත්‍රපට බෙදාහැරීමක් වන මෙය අධ්‍යක්ෂනය අලි අබ්බාස් සර්ෆ් සිදු කර ඇති අතර මෙහි නිෂ්පානය ආදිත්‍ය චොප්රා ගෙන්. රන්වීර් සින්ග්, අර්ජුන් කපූර්, ප්‍රියංකා චොප්රා සහ ඉර්ෆාන් ඛාන් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරයි.

1971 වසරේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇති වුනු යුධ ගැටුම් වලින් සරණාගතයන් බවට පත් වූ බික්‍රම් සහ බාලා යනු ගජ මිතුරන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා ඔවුන්ගේ ජීවිතය රැක ගැනීමට ලාතීෆ් නම් පුද්ගලයෙකු හට නීතිවිරෝධී වැඩ කරනු ලබයි. එලෙස තම ජීවිතය පටන් ගන්නා ඔවුන් දෙදෙනා වසර 14 කට පසුව කල්කටා නම් නගරයේ පාලනය අතට ගනියි. මොවුන් මෙහිදී නීතිවිරෝධී ජාවාරම් කිහිපයක්ම සිදු කරනු ලබයි. නීතියේ දෑසට අනුව අපරාධකාරයන් වන මොවුන් සාමන්‍ය ජනයා ඉදිරියේ ගැලවුම්කරුවන් වෙයි. මේ ක්‍රියාවන් වැඩි වෙත්ම පොලිසිය විසින් සත්‍යජිත් සර්කාර් නම් පොලිස් කොමසාරිස් වරයා මෙම අපරාධ නැවත්වීමට මෙම නගරයට එවනු ලබයි. එයද සැලකිල්ලට නොගන්නා බික්‍රම් සහ බාලා තම කටයුතු සුපුරුදු පරිදි කරගෙන යයි. ඉන්පසු නන්දිතා නම් යෞවනිය මොවුන් දෙදෙනාගේ ජීවිතයට ඇතුල් වන අතර දෙදෙනාම නන්දිතා හට ආලය කරයි.. ඉන්පසු මොවුන්ගේ ජීවිත වෙනස් වන ආකරය ෆිල්ම් ඒක බලලම දැනගන්න.

කුඩාකල සිට ගජ මිතුරන් වන බික්‍රම්-බාලා දෙදෙනාගෙන් නන්දිතාගේ හිත දිනාගන්නේ කවුද? නන්දිතා එක් අයකු තෝරාගත් පසු මොවුන්ගේ මිතුදමට කුමක් වෙයිද? ආදරය නිසාවෙන් වියරු වැටෙන මෙම යාළුවන් දෙදෙනා එකිනෙකාට විරුද්දව කිනම් තීරණ ගනීද? මොවුන් සාර්ථකව පවත්වන් ගිය වෙළඳාම් වලට කුමක් සිදුවේද? නගරයට අලුතින් ආ පොලිස් කොමසාරිස් වරයා මෙම මැරවරයන් දෙදෙනා අල්ලාගැනීම මොනවා කරයිද? හදිස්සියේම මොවුන් දෙදෙනාගේ ජීවිතයට පැමිණි නන්දිතා කවරෙක්ද? මෙම මැරවර ගජ මිතුරන් දෙදනාගේ ජීවිතය කෙලස අවසන් වෙයිද?

ඒකනේවි, ඇයි බොලව්නේ දැන් කොමන්ට් වැඩිය දාන්නේ නැත්තේ..
මොන මගුලක්ද, අපි මෙහෙ පණදාගෙන අපේ අමාරුවකටද මේ සබ් කරන්නේ. මෙච්චර මේ පැය ගණන් මහන්සි වෙලා මේ සබ් කරන එකේ මහන්සිය යන්නේ ඔය පොඩි කමෙන්ට් එකක් කියවන එකෙනුයි. මේ සබ් ගන්න උන්ට එච්චර දෙයක් වත් කරන්න බැරි නම් අපිත් අපේ පාඩුවේ ෆිල්ම් එක බලල පාඩුවේ ඉන්නවා. බාගෙන නම් යනවා ලොට් එකක්ම.. ඒත් කොමන්ට් දාන්නේ එකම පිරිසක් විතරයි. මමනම් කියන්නේ ලාවට බැනලා හරි කොමන්ට් එකක් දාන්න බැරි නම්, මම කරන උපසිරැසි නොගත්තට කමක් නැ.

ජය වේවා..

“අපි මැරවරයන් ව සිටියෙමු, දැනටත් මැරවරයන් ය.
ඒ වගේම ඉදිරියටත් අපි මැරවරයන් වන්නෙමු”

Gunday (2014) on IMDb

 

 

370 MB කොපිය මෙතනින් බාගන්න

623da1bb2e60b59507b25822c43b6bcd86fa7eba

710 MB කොපිය මෙතනින් බාගන්න

58518304d310d9c2fe0b02d3d271cf0594f991bd

1.06 GB කොපිය මෙතනින් බාගන්න

caa66ec7eb6ae50a4ffe003abe66b288010e7396 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

17,317 downloadsDownload Gunday-2014.zip142 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/hewa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හේවා ලුණුවිලගේ

Subtitles

17,317 downloadsDownload Subtitles142 KB

249 comments

  1. ගයාන් ගමගේ

    ඔන්න ආසිරියා ආයෙමත් සුපිරි මූවියක් ගෙනැල්ලා...
    නියමයි මචං... මේක පට්ටයි කියලා අහන්න ලැබුනා.
    උඹ දුන්න නම් ඉතින් ෆිල්ම වගේම සබත් සුපිරියටම ඇති.

    1. nimesh

      Thanks for the sub.

    2. charith araa

      machan hamdama wage patta film eka machan....good luck ..digatama karagena palayan

    3. Sumuditha

      සබ් වලට බොහෝම ඉස්තුතියි යාළුවා... :)

    4. lahiru priyadarshana

      Good luck digatama sub add karanna

    5. Gaya

      thawath sub danna shakthiya labewa......... (Y)

  2. Dilan

    පට්ට මචන් බොහොම ස්තුතියි, තව තවත් සබ් දෙන්න, ශක්තිය ලැබේවා.. එහෙනම් ජයවේවා..!!

  3. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  4. malith

    tnx machan . danma download karala balanawa

  5. udara

    maxxa machan

  6. rashim

    loweth na machan baiscope kiyanne ape anka ake site akane kawadath

  7. දිනිඳු සම්පත්

    ඇති යන්තම් කාලෙකින් ආසිරියා හින්දි ෆිල්ම් එකකට උපසිරැසි දාලා.. මම හිතන්නෙ උපසිරැසි ගන්වපු චිත්‍රපටි වලින් දැනට අඩුම රේටින් ලැබිලා තියෙන චිත්‍රපටිය මේක වෙන්න ඕන. ඒ උනාට මං ආසම නළුවෙක්නෙ ඉන්නේ. අනිත් එක සබ් දාලා තියෙන්නෙත් හින්දි විශාරදයෙක්නේ...නොබලා කොහොමෙයි.. ඔන්න මාත් බාගන්නවා. බොහොම ස්තූතියි ආසිරියෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!!

  8. සමීර චතුරංග

    නියමයි සහෝ..මේක දෙනකම් බලන් උන්නේ..වෙලාවක් ලැබුණු හැටියේ බලනවා.උපසිරැසියට බොහෝ තුති...

  9. kasun viraj

    බොහොම ස්තූතියි ආසිරි සහෝ

  10. kasun

    patta patta hindi nam hewa thama

  11. සචිත උදාර

    ෆිල්ම් එක ආපු දවස් වල රේටින්ග් 6.5 ක් වගෙ තිබ්බා. ඔය සිද්දියත් එක්ක තමා අගය අඩු වුනේ. ලංකාව ගැන වැරදි දෙයක් තියෙන ෆිල්ම් වලට මමත් අඩු අගයන් දීලා තියෙනවා. ඒ නිසා බංගලාදේශෙ වුන්ගෙත් වරදක් නෑ. මොනවා වුනත් ෆිල්ම් එක එල. උපසිරැසියටත් බොහොම ස්තූතියි.

  12. wismi

    hora wage hitiya kiuwewath nane sub ekak kara kiyala....dan ethin balannath epai.....onna dowld wennath damma....
    thank you...

  13. Ashan ravihansa

    ammatahdu ela vadak kollo hithuve na messara kalin dei kiyala subata godak thankz

  14. Sisira Hegoda

    බොහොම ස්තූතියි

  15. Ashan

    ammo aiyalata taraha gihin wage,ane sorry bro,sinhala sub 1k dekkama suba ta hita yanawa misak comment ekata ehe yanne,me attamai saho.oyala karana de attatama watinawa.sorryyyyyyyyyyyyyyyyyyyyyyy

  16. රවිඳු නිපුන්

    එනකම්මයි බලන් උන්නේ....තැන්කූ සබ් එකට....ජය වේවා!!!

  17. Dilnuwan

    elakiri machan... mn meka denne koi welaweda kiyala bala bala hitiye... ubata godak isthuthi... :)

  18. sandun(mudda)

    Mmxsa film eka bn sub dunnata tnx kolla

  19. Sam

    thnkss sahooo..niyamaii...

  20. gayan

    thax saho puluwannam 2 status movie 1tath sub 1k denawada?

  21. ns

    thanx....

  22. nuwa

    elazzz niyamai machan

  23. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔය දීලා තියෙන්නේ ඔන්න ගත්තා
    සබට තුති ආසිරි අයියේ.

  24. jani

    Meke songs nice thnk u alot brother.....

  25. supun

    niyamai .......

  26. manura

    machang comment nodammata team ekatma hamoma adarei. oyala sub dunne nathi unoth labena comment tika nam wadi wewi. tikak sara widiyata. mokada baiscop eka nisai hoda film ekak balala mahansiya niwa ganne. trail ekakata sub dena eka nawaththala balapan. hithe amaruwata dana comment dahas ganak evi. kiyawa ganna bari tharamata. a kiyanne ubalath ekka api hadawathin innawa bolaw.

    1. Udara

      සහතික ඇත්ත..

  27. Dasun

    niyaMAI machan enakan balagena unne..patta film 1k kiyala math godak aya quwa bn.ela ela thank you wewa machan digatama new films walata sub demu...

  28. gayan

    thz macho sub walata

  29. jack

    මේ තියෙන්නේ ආයෙත් සුපිරිම පහරක් බස්සලා....
    අනේ මචෝ දිගටම වැඩේ කරන්න...
    අපි ඉන්නවා හැමදාමත්....
    ජය වේවා..

  30. nishi

    maru

  31. thiliya

    sthuthi saho :D good job

  32. sisiya

    niyamayi maru sinduwakuth thibba oke.. adu kopiyata sthoothiyi.... aniw blnna one.... kathawa aththa cmnt nam bohoma aduyi

  33. uditha

    baiscope sub ekata set unenam lagadi. maru machan tz

  34. Tharindu Perera

    fatta kathavakkk vageee.....
    Ranveer inna nisa aniva balanavaa....
    rating dakkaham holman unaa..
    passe kiyala thibbanee seen ekaaa...
    onna ehenam banna danavaa sahooo...
    thanks sahoo sub ekatahhhh.......

  35. kumara

    thnks

  36. Saman Prasad ( Black Panther )

    ade.......... ela ela..... enakamma balagena hitiye. thanks Asiri aiye... (y)

  37. kalpa

    pata machan tnx a

  38. “චූටී මල්ලි”

    මචන් මේකෙ brrip
    එක එන එකක් නැද්ද
    දැන් හින්දි එව්වගෙත්
    brrip එනවා හෝ ගලා අනේ අවොත් දියන් මයෙ අම්මා
    මොකද මේක අනිවා බලන්න ඔනි එකක් නිසා
    සබට තුති
    ඔබට ජය............

    1. Aditha Praween

      නියමයි හේවා අයියේ !
      :D

  39. රොයිලි

    බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. අනේ බන් සමාවෙන්න ඕනා මගෙන් කමෙන්ට් වැටිලා නැති ඒවා තියෙනම්. ජය෴෴ :P :P

  40. mahima

    “අපි මැරවරයන් ව සිටියෙමු, දැනටත් මැරවරයන් ය.
    ඒ වගේම ඉදිරියටත් අපි මැරවරයන් වන්නෙමු”.

  41. yashan

    thanx brooooooo elaz

  42. samantha

    thanx kolla.

  43. scs media

    Ela Ela good luck bro.

  44. kas

    eiama...kiri...machoo...mm kemathiy me film ekata..eth imdb point nethi eva balanna mm kemathi neeeee.....

  45. prasad

    බොහොම ස්තූතියි... අනේ මචෝ දිගටම වැඩේ කරන්න…
    අපි ඉන්නවා හැමදාමත්….
    ජය වේවා..

  46. sachi

    Wow superb...

  47. Vipz

    thankx bro....... :)))

  48. buddhika

    බලමු බලමු!

  49. Dex_GT

    thanx mchn.. supiri film ekakne!

  50. Ash

    bohoma thuthi puthe

Load more comments