ඔයාලට තවත් සුපිරි ක්‍රියාදාම ෆිල්ම් එකක් සිංහලෙන්ම බලන්න අවස්ථාව අරන් තමයි අපි අපේම බයිස්කෝප් සයිට් එකට ගොඩ වදින්න හදන්නේ. මම හිතන්නේ ඇක්ෂන් ෆිල්ම් බලන යාළුවො මේ ෆිල්ම් එක එනකම් මඟ බලන් ඉන්න ඇති. මමත් එහෙමම තමයි. නිකුත් වෙලා තියෙන්නේ නම් පසුගිය ජනවාරි 17 වැනිදා. IMDb එකට අනුව 6.5 ලැබිලා තියෙනවා. St…
ඔයාලට තවත් සුපිරි ක්‍රියාදාම ෆිල්ම් එකක් සිංහලෙන්ම බලන්න අවස්ථාව අරන් තමයි අපි අපේම බයිස්කෝප් සයිට් එකට ගොඩ වදින්න හදන්නේ. මම හිතන්නේ ඇක්ෂන් ෆිල්ම් බලන යාළුවො මේ ෆිල්ම් එක එනකම් මඟ බලන් ඉන්න ඇති. මමත් එහෙමම තමයි. නිකුත් වෙලා තියෙන්නේ නම් පසුගිය ජනවාරි 17 වැනිදා. IMDb එකට අනුව 6.5 ලැබිලා තියෙනවා. Star Trek Into Darkness (2013), Unstoppable (2010) ජනප්‍රිය වුණ ෆිල්ම්ස් වල හිටිය Chris Pine තමයි ප්‍රධාන චරිතයට පණ දෙන්නේ. හරි දැන් එහෙනම් කතා පැත්තට පොඩ්ඩක් හැරෙමු.
ජැක් රයන් කියන්නේ ගොඩක් දක්ෂයෙක්. මෙරින් සෙබළෙක්. ෆිල්ම් එක පටන් ගන්නකොටම එයාට ගුවන් අනතුරක් වෙලා දීර්ඝකාලීනව ප්‍රතිකාර ගන්න වෙනවා. එතැනදී තමයි රයන්ට කැතිව මුණ ගැහෙන්නේ. ඒ වෙනකොට කැති තුන්වන වසරේ වෛද්‍ය සිසුවියක්.. පස්සේ මෙයාව හොඳ වුණාට CIA එකට රහස් ඒජන්ත කෙනෙක් හැටියට බඳවා ගන්නවා. ඒ ඇමරිකාවට රයන්ගෙන් ගොඩක් වැඩ ගන්න පුළුවන් කියලා දන්න නිසා. රුසියානු ත්‍රස්තවාදීන්ගේ මුල්‍ය ගිණුම් පිළිබදව හොයන්න තමයි රයන්ට පැවරෙන රාජකාරිය. අඩුම තරමේ කැති වත් දන්නේ නැහැ මේ ගැන. වික්ටර් තමයි සතුරු නායකයා වෙන්නේ. ඔහුට අවශ්‍ය කරන්නේ ඇමෙරිකාව තුළ විශාල ප්‍රමාණයේ බෝම්බයක් පුපුරවා හැරලා, කොටස් වෙළඳපොළ වට්ටන්න. රයන්ට මෙයාගෙන් තොරතුරු වගයක් හොයා ගන්න මොස්කව් වලට යන්න වෙනවා. එහිදී ගොඩාක් අමාරු අවස්ථාවලට මුහුණ දෙන්න වෙනවා. ලොකු සටනක් දෙන්න වෙනවා. අන්තිමට කැතිත් මේකට මැදිහත් වෙනවා. ඒ කොහොමද ඔයාලම බලන්න. එයාලා බෝම්බ ප්‍රහාරය එල්ල කරන්න සැලසුම් කරන්නේ කොහොමද සහ අන්තිමට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕනේ නම් බලන්නම වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
Jack Ryan Shadow Recruit 2014 HDRip 450MB Micromkv
Jack Ryan Shadow Recruit [2014] HDRip XViD juggs[ETRG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
11,922 downloadsDownload Jack.Ryan_.S.R.2014.baiscopelk.zip87 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
89 comments
Tharindu Perera
චතුර බුද්ධික
මේකේ brrip ඇවිත්. සබ් එක අප්ඩේට් කරන්නකෝ…
Dush
ela ela .thanks.
chathu
ela ela mama balagenama hitapu ekak.....thanks machan...
thiliya
bohoma sthuthi saho.... Menna man gattha :D
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
niymayi macho...
මැක්සා...
දැන් ආයෙත් වැඩ පටන් අරගෙන වගේ නේද?..
එල එල දිගටම දෙමු..
ජය වේවා..
400+ කොපිය දැම්මේ..ඒක අවුලක් නැ නේ...Dulanga
ela ela
sach
Thanks !
ලක්ෂාන‍් නිලංක
එල සහෝ....මේක එනකන් බලන් හිටිය ෆිල්මක්...ඔන්න බෑවා....
ගයාන් රූකාන්ත (ජෝනා)
මට පෙන්නේ කොල්ලා ආයෙම වැඩට බැහැලා වගේ
ඔන්න ගත්තා සබට තුති ...එනකන් ඇගිලි ගැන ගැන උන්නේSam
thnkss sahooo.mekata sub denakn baln hitiyeee........
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
jack
එල එල මචෝ....
ආයේමත් වැඩට බැස්ස එක ගැනනම් ගොඩක් සතුටුයි...gayan
thanx saho meka ikmanata dunnata
රවිඳු නිපුන්
onna mamath banawa....thankss sub ekata sahoo!!! good luck!!
දමිත්
nicely done bro...
Lahiru සී. Jayathilaka
thanks bro.. man me download karana gaman..
malith
supiri.tnx saho.
සචිත උදාර
එල එල. සබ් එක එනකම්ම හිටියා ෆිල්ම් එක බලන්න. දැන් පාඩුවෙ බලනවා.
බොහොම ස්තූතියි.indika
thnq :)
janaka
Ela ELa sahodaraya thanx
Givantha Arshakularathne
Super . Thank you.
nipuna
thankx machan
“චූටී මල්ලි”
ගින්දර කොල්ලෙක් ආ
බලන්න ඔනි
සබට තුති
ඔබට ජය............KpRox
තැන්කූ....
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සමීර සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
ALaN MaxWell
සිරාවටම මේකෙ කොපියක් එනකන් බල බල හිට්යෙ එල ඈ ^_^
chamarasp
appa... enakam maga balan hitiye.,.. :D thnk yoooooo :)
Rashmika
THANSK LOT SAHO!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
මේක එනකම් උන්‍නේ.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් කිරීමට අවැසි ශක්‍තිය, ධෛර්‍යය හා කාලය ලැබේවා!
අප වෙනුවෙන් කාලය මහන්‍සිය වැය කරමින් මේ කරනා කාර්‍යයට
බොහෝම පින්.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!#ChalinduDeshan (කිනා)
කලකට පස්සේ වෙලකට බැස්සේ නේහ්!
එල එල...
දෙමු දිගටම ඒනං.
ජයවේවා!සමීර චතුරංග
ඔව්,මේ කොටන්නයි කියලා,බැරි වෙයිද ටිකක් පෝරු ගාලා දෙන්න මචෝ??? :)
sameera dilshan
බොහොම ස්තූතියි...............!
Amila Gihan (Sandy)
Adow Pattai mcn...thanku ehh...Jayama wewa..!!!
විප්ලවවාදි ලාංකිකයා
The Lunchbox (2013) meke sub ekath oneeeeee
විප්ලවවාදි ලාංකිකයා
3 days to kill 2014 eke sub oneeeeee
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සමීර සහො :P ජය
Danaya
Niyamai bro.. digatama dentooooooooooooo
tharindu
ela mchan ela supiri onna bagenama comment ekak damma.ela machan ela
Isu DP
Thankzz "Samira" Aiye Subata….
Laga laga Niyama Film Denwane.. Ela Ela...
Thawa 1k Ikmanin Gemu..
Digatama Supiri Film Walata Sub Demu….
Jaya wewa !!!!! :-) :-)dedunu- yatalamatta,
ස්තුතියි, තව තවත් සබ් දෙන්න, ශක්තිය ලැබේවා
LaSa MaRLeY
නියමයි “සමීර චතුරංග”සහෝ ,,,,ජයවේවා !
dilan
අන්තිමට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕනේ නම් බලන්නම වෙනවා.
නිෂූ
බාන්න දැම්මා ! ජයවේවා !
danushka
thanks machan,,jaya wewa!!!
Nelson Rodrigo
Thanks Friend, Good Post.
රාම් රාජ්
සමීර මලයො ස්තූතියි සබ් එකට දැන් තමා බාගෙන ඉවර උනේ්.
ඉසිත
බොහොම ස්තූතියි !
විප්ලවවාදි ලාංකිකයා
meke webdl eke sub ekath oneeeee
Mihiraj
Thanks, නියමයි නියමයි
දිමුතු තරංග ඉලුක්කුඹුර
එල එල නියමයි, ජයවේවා .
Isu DP
Admin Aiyala BrRip Awilla...
Sub Update Karamu Ne???
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Jack Ryan: Shadow Recruit (2014) with Sinhala Subtitles | වැඩකාරයට බොරු බැහැ… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Jack-Ryan-Shadow-Recruit.jpg)

ammata siri menna meka dilaaa.....
fatta fatta....
denakanmai balan hitiyeee.....
danma bava danma baluvaa....
oya ayeth supiri ekakma ikmanata aran avith thiyennee....
elazz elazzz....
thanks sahoo sub ekatahhh.....