Guzaarish (2010) with Sinhala Subtitles | මේ ඉල්ලීමට ඔබ එකඟඳ? [සිංහල උපසිරැසි සමඟ]
මගේ හතරවෙනි උපසිරැසි නිර්මාණය ලෙස මම අරගෙන එන්නේ මෑත කාලයේ මම බලපු ෆිල්ම් අතරින් මගේ හිත වැඩිපුරම සසල කල ෆිල්ම් එක කිව්වොත් වැරදි නැහැ.ඒක මට විතරක් අදාල දෙයක් නොවන බවට මම පොඩි උදාහරණයක් කියන්නම්. මම ෆිල්ම් එක බැලුවේ කොල්ලුපිටියේ ලිබර්ටි සිනමා ශාලාවේ. මගේ ආසන පේලියට පිටුපසින් මට කිහිපවරක්ම හැඬුම් ශබ්ද ඇහුනා. ඇත්තටම හරිම හැගුම්බර ඒත් හරිම තාත්වික විදියට කරපු නිර්මාණයක්.
මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ හ්‍රිතික් රෝෂන් සහ අයිශ්වර්යා රායි බච්චන්. අධ්‍යක්ෂවරයා බොලිවුඩ් සිනමාවේ අති දක්ෂ අධ්‍යක්ෂවරයෙක් වන සංජේ ලීලා බන්සාලි. ඇත්තටම මෙය හරිම අමුතු මාතෘකාවක් යටතේ කෙරුන නිර්මාණයක්. හ්‍රිතික් නිරුපණය කරන ඊතන් මැස්කරේනස් කියන ලොව හොඳම මැජික් ශිල්පියාගේ චරිතයයි. ඔහු මැජික් සංදර්ශනයක් අතරෙ සිදුවන අනතුරකින් ඔහුගේ බෙල්ලෙන් පල්ලෙහා කොටස පණ නැතිවෙනවා. ඔහුගේ හෙදිය ලෙස කටයුතු කරන්නේ සොෆියා ඩි සූසාගේ චරිතය නිරූපනය කරන අයිශ්වර්යා රායි බච්චන්.
ඊතන් මැස්කරේනස්ට මේ විඳවන ජීවිතයෙන් සමු ගතයුතුයැයි සිතෙනවා, ඔහු එයට සහය පතන්නේ අධිකරණයෙන්. ඒ අපිට එතරම් හුරු නැති Euthanasia යන්න මුල් කරගෙන. මෙහි අර්ථය අනුකම්පා සහිත මරණයයි. තවත් විදියකින් කියනවනම් අධිකරණයෙන් අවසර ඉල්ලනවා මියයාමට. අධිකරණයෙන් මෙයට අවසර ලැබෙයිද? මෙහි කොයි වගේ අවසානයක් තිබෙයිද?
මෙය සම්පූර්ණයෙන්ම වාගේ රූගත කරලා තිබෙන්නෙ ඉන්දියාවෙ ගෝවාහි. හරිම ලස්සන දර්ශන තල මෙහි තිබෙනවා. සංගිතයත් හරිම හැගුම්බරයි.
ඉතිං සිංහල උපසිරැසිත් තියෙන එකේ බාගෙන බලන්න. අපි ගෙවන ජීවිතය හා සංසංදනාත්මකව බැලීමට මෙය යොදාගන්න කියලා මම ඉල්ලන්න කැමතියි. ජීවිතය සතුටින් ගෙවන්න මෙයින් ලැබෙන්නෙ මොනවගේ උපකාරයක්ද කියලා කමෙන්ට් එකක් දාලා කියලා යන්න අමතක කරන්නෙපා.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
5510 downloads
5510 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/11/16
Thanks bro
One of the more impressive blogs Ive seen. Thanks so much for keeping the internet classy for a change. Youve got style, class, bravado. I mean it. Please keep it up because without the internet is definitely lacking in intelligence.
I found so many interesting stuff in your blog especially its discussion. From the tons of comments on your articles, I guess I am not the only one having all the enjoyment here! keep up the good work.
pretty beneficial material, overall I feel this is really worth a bookmark, thanks
What you said made a lot of sense. But, think about this, what if you added a little content? I mean, I dont want to tell you how to run your blog, but what if you added something to maybe get peoples attention? Just like a video or a picture or two to get people excited about what youve got to say. In my opinion, it would make your blog come to life a little bit.
What you said made a lot of sense. But, think about this, what if you added a little content? I mean, I dont want to tell you how to run your blog, but what if you added something to maybe get peoples attention? Just like a video or a picture or two to get people excited about what youve got to say. In my opinion, it would make your blog come to life a little bit.
Outstanding read, I just passed this onto a colleague who was doing a little research on that. And he actually bought me lunch because I located it for him smile So let me rephrase that: Thanks for lunch!
Thanks for writing this. I really feel as though I know so much more about this than I did before. Your blog really brought some things to light that I never would have thought about before reading it. You should continue this, Im sure most people would agree youve got a gift.
Im no expert, but I consider you just made the best point. You naturally know what youre speaking about, and I can actually get behind that. Thanks for being so upfront and so honest.
Hi, I just ran across your website via yahoo. Your article is truly pertinent to my life currently, and I’m really pleased I discovered your website.
I have read a few of the articles on your website now, and I really like your style of blogging. I added it to my favorites blog site list and will be checking back soon. Please check out my site as well and let me know what you think.
I have read a few of the articles on your website now, and I really like your style of blogging. I added it to my favorites blog site list and will be checking back soon. Please check out my site as well and let me know what you think.
pretty practical material, overall I think this is worthy of a bookmark, thanks
Awseome article, I am a big believer in commenting on websites to help the blog writers know that they’ve added something worthwhile to the world wide web!
Your current article continually possess a lot of really up to date info. Where do you come up with this? Just stating you are very resourceful. Thanks again
thanks for subtitle. devdas movie ekatath puluwan nam subtitle karanna.
Thanks
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
meka baganna be.What i do???
මේකේ සබ බාන්න දෙන්නේ නෑ . මම හරි අසාවෙන් බලාගෙන හිටපු ෆිල්ම් එකක්.
guzaarish film eke sinhala sub ganna widihak nane.
ai subtittle download karanna bari? 🙁
නියමයි තව තවත් Sub දෙන්න……….
Guzaarish (2010) | මේ ඉල්ලීමට ඔබ එකඟඳ? [සිංහල උපසිරැසි සමඟ]— සcouldnt see the සිංහල උපසිරැසි .. Could it update pl
mage hada sasala karapu vishishta nirmanayak, a wagema sub walatat istutui, aka tibba nisa tama me taram meka rasa vidinna puluwan une. jaya wewaa
ada mata meka bagena balanna hituna, onna man banna patan gannawa, istuti sinhala sub walata.
Hi,
Thanks a lot to give these subtitles in Sinhala. Cos’ of you, I could show some of the gretest films to my girl in a language that she can understand. Thanks again and grrrreat job.
elaaaaaaaaaaaa da danne na ? balamu
සබ් දුන්නට ඔයාට ගොඩාක් පිං සහෝ/……
marai machan
Nice film & thanks……….
මේවනෙ මචන් ෆිල්ම් කියන්නෙ…. එළ එළ……
ස්තුති කියලා මදි සබ්වලට අපි ඉන්නේ මෙවගේ ලොකෙකද
film eka nam maxxa, niyamai hungak stuti me venuven mahansi vuna hamotama.
Thanks macha…..
thanks……………..
VERY NICE MOVIE
SINHALA SUB nesa film ake agaya wadiuna
THANKS…..
nyz movie
thnx bro….
Mama nam adama thamai me site eka baluwe.
niyamaine Kollo…………..
ගොඩක් ලස්සනට ඔයාල මේ වැඩෙ කරනවා.
අපි වෙනුවෙන් ඔය ගොල්ලෝ වෙන මහන්සියට අපගේ ස්තූතිය.
Elama……..Ela……..
Jayani – ස්තුතියි ජයනි
fmOzilla – එහෙනම් දිගටම අපිත් එක්ක ඉන්න,
arosh – බොහොම ස්තුතියි
@ kamal – එහෙනම් බලලා කියන්නකෝ
ිිඅැත්තටම හරිම හැගුමිබරයිං Nice work of Manirathnam..and also i give my sincere gratititute to Akalanka Yapa for giving us this oppertunity
mn adai me site eken ekak download karanne.mmmm balala wisthara kiyannamko.Thax kiwa macho
fatta!!!! dear maxxa film thanx a lot dear!!!god bless you!!
mama meka kalin beluva, eth den aya balanna ona.mama balapu eka koliti ne,hebeyi monava unath film 1 nam patta thama.
ඔයාලා ඔක්කෝටම ගොඩක් ස්තුතියි කමෙන්ට්ස් වලට
maxxxa …..im new to here….but i love your work ….great …..ohoma yannnn thanxxxx
wms kï
ela….
Wede nam niyamai. Godak watinawa oyage mahansiya. film eka thibuna hinda sub witharak bewa. wede digatama karagena yanna sakthiya dairiya lebewa…!
film eka thibuna hinda sub witharak bawa. thanks for you.
thank u very much balanna asawen hitapu film ekak dunnnata best of luck oyala hamotama
Patta film eka…
හ්ම්ම්…බොහෝම ප්‍රශංසා වේවා !!
මේකෙ ස්පාඤ්ඤ චිත්තරපටිය මමත් බැළුවනෙව…ඒත් ඒකට වඩා මේක බලනකොට සංවේදියි බොලං කොළුවෝ….
ගොඩක් මහන්සි වෙලා කල මේ වැඩේට මගේ ප්‍රණාමය !!
Thnxxx Dear God. menna mage aacharaya.
maxxa film eka bro…..thanx…thawath me wage film denna lebenna kiyala prarthana karanawa….
thanks bro.. sinhala sab nam ithin patta thama… onna math damma..
Ayyo hidisiya wedi nisa meke echchara honda nethi torrent ekak baala beluwa.hungak lassana duka hithena film ekak(kohomath mama Hrithik ta love thama!)sub walata thanx…
onna killer kolla awa oyata thanx kiyala yanna…thank you!!!great work bro!!!
ස්තූතියි සහෝදරයා මමත් ඔන්න Download කරගත්තා
ජය වේවා !!!
siravatama lassani film. tahnks dammata
mahansi wela sinhala subs ekkama dunnata godaak isthuthiy machan…!!!issarahatath me wage lassana hindi films laba deemata haki wenna oni…!
@ Princess – .ssa eka .srt karala balanna,
Sinhala subs penne nane…Notepad eke .ssa file eka open karama subtitles okkoma pennanawa…eth play karanakota question marks (???????????????????????????????????) polimak yanne..what should i do? meeta kalin mehema wela na…..
film ekatath sub walatath bohoma sthuthi….!
මෙහෙම sin sub දෙන අපේ බයිස්කෝප් site එකට ජය වෙවා…..thnx to all of baiscope team 😎
මාර එකක් තමයි මේක පොඩ්ඩක් විතර ඇඩුනා !
Thanks onna Mama Henam Sinhala Sub Eka Gattha ..
Jaya Wewa….
thanx
මාත් ගන්නවා යලු.. ෙගාඩාක් ලස්සන කාතාවක් වෙග්.. බලලම විස්තර කියන්නමි.. ෙගාඩක් පින් මහන්සිය කාලය කැපකරලා ලස්සන බයිස්කෝප් එකක් අපිට දුන්නට.. 😀
Excellent Film.
මෙක සුපිරි මුවි එකක්!
සින්හල සබ් දැම්මාට බොහොම ස්තුතියි!
දිගටම කරගෙන යන්න…….
හ්‍රිතික් රෝෂන් සහ අයිශ්වර්යා රායි ඉන්නව නම් ඉතින් බලන්නම ඕනෙ නේ. අපේ යාළුවෙක් දුන්නමත් බලන්නම ඕනේ. දැන් මේ දෙකම එකට සිදු උන නිසා මේ කොමෙන්ට් එක දාන්නෙත් මේක බාන්න දාලාමයි.
ගොඩාක් ස්තූ ති වගේම ගොඩාක් පිං ඔබට මැ අපි වෙනුවෙන් වෙන මහන්සියට.
සිංහල සබ් එක්ක දුන්නාට බොහොම පිං ….. 🙂
අැත්තටම මෙක සුපිරි මුවි ඒකක්.
තැන්ක්ස් සිංහල සබ් ඒකට.
මුවි ඒක නම් බෑවා
ඔන්න මමත් මෙක සිංහල සබ් ගන්නවා….
ජය වෙවා…!!!
harry potter 7 neddo???????????
ෆිල්ම් එක නම් මා ගාව තියනවා. සිංහල සබ් එක දුන්නට thnks මචන්
elal ela
thx saho mama balagena hitiye meka denakam . onna banna dammoooo 🙂
thanks machan…………
great work…
ammmeeeee ummaaaaaaawwwwwwwhhhhhhhhhhh
jaya wewa ayya hasodaraya !!!!
elazZ ah
@ darshi – තෑන්ක්ස් කමෙන්ට් එකට…
Thanks a Lot.
@ deeps – තෑන්ක්ස් කමෙන්ට් එකට…
@ jnuwan – එල එල… ස්තුතියි
@ Lakshan – ස්තුතීයි සහෝ
@ Bandula Withanage – මේකෙ අමාරුව තේරුම් ගත්ත එකම ලොකු පිනක්, අපි පුදුම ආත්ම තෘප්තියක් ලබනවා මේකෙන්.. ඉතිං වෙලාව හදාගන්නවා කොහොම හරි, සමහරදාට නිදියන්නේ රෑ 2 විතර වෙලා..
@ Javinda lakshan – එහෙනම් බලලා ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා යන්න, ස්තුතීයි සහෝ
මම මේක බලලා තියනවා..කලාත්මක, සංවේදී හදවතක් සසල කරවන කතාවක්. දෙපාරක් හිතන්නේ නැතිව බලන්න. මම නම් බැලුවේ කඩු සබ් එක්ක. සිංහල සබ් එක්ක බලනකොට තවත් හිතට වදීවි..ස්තුත්යි මේ වගේ බයිස්කෝප් දෙනවට
kiyala wedak nee elama thama.sinhala subtitle akka balkana kota gindara .thanks
Ela onna banna damma ………. Thankz me film 1a dunnata 🙂
මේ ළමයි මේවාට කොහොමද වෙලාව හොයා ගන්නේ කියලා මට පුදුමයි.
සිංහල උප සිරසි එක්ක දෙන එකට බොහොම පිං!
තවත් කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා!
film aka anakan balan hetiya.film aka gihen balanna hithuna. habi pannapu seren shot kammali nesa film aka charter keyala hithuna. film aka balala thava coment 1k dannam
@ suna – thanxx
@ Supun – ela ela…
ela ela..!!
Bami bami noba kohomei…
ස්තූතියි අනේකවාරයක් අකලංක …..
@ Tharindu Chat – එල එල.. එහෙනම් බලලා කියන්නකෝ! තුති!
@ Ramraj – හරි පුදුමයි, හින්දි හරිම ලස්සනයිනේ..
හොද වෙලාවට DL කරලත් නොබලා හිටියේ.. දැන් සින්හල එක්කම බලන්න පුලුවන්!!!
බොහොම ස්තූතියි!!!!xD
මටනම් හිංදි අල්ලන්නේ නෑ. ඒත් බලන අය ඉන්නවානේ. මගේ ස්තූතිය අකලංක.
දැන් ලින්ක් වැඩ කරනව.බොහොම ස්තුතියි.බාන්න දැම්මා.බලලම අදහස් කියන්නම්.
@ න්ලීන් – බොහෝම ස්තුතියි කිව්වා එහෙනම් මමත්.. ජය!
@ -HacKrisH- – එහෙනම් බලලා ඉවර වෙලා සබ් ගැන කමෙන්ට් එකක් දාලා යන්න, තෑන්ක්ස්
@ chamila – thanxx bro!
@ kosala – Thanx kosala.. ur support & comments what we r only expecting.. thanx bro!
@ chanaka – මේ ෆිල්ම් එකේ හ්‍රිතික්ගේ රඟපෑමනම් උපරිමයි, මම හිතන්නේ නැහැ වෙන කවුරු රඟපෑවත් මේ තරම් හොඳට කරයි කියලා, එහෙනම් බලලා ඉවරවෙලා සබ් ගැනත් කැමෙන්ට් එකක් දෙන්න… ස්තුතියි
@ Hemal -හේමාල් දැන් නම් ලින්ක් දෙකම වැඩ කරනවා, දැන් බාන්න පුළුවන්, ලින්ක් වල අවුල් තිබ්බොත් අපිට දැනුම් දෙන්න, ස්තුතියි
තැන්ක්x සහෝ ෆ්ල්ම් එකට, ජයක්ග්‍රහී හතර වෙනි සබ් එකට මගෙන් සුභ පැතුම්. ;D ;D
දෙයියෙක් අයියෙ ඔයා. මම ඕක කලින් බෑවට බලන්න කම්මැලි කමේ හිටියෙ. දැන් සිංහල සබ් තියෙන නිසසා බලනවා. තැන්ක්ස්……..
ela
thankssssssssssssssssssssss..
great job go ahead like this we are always with u..thanks again
aththamata lassana film ekak kiyala kiyana eka aththa
but sanjaya leela bansalige anek film tharam hoda nethi baw kiyanna puluwan
mokada JODA AKBAR wewni film balana kota meet wada yamak karanna thibba kiyala hithenawa
monawa unath oyage mahansiya agaya karanawa
oya producer nownata sub producerne eka
patta man e nisama banawa
thanx sub walata
මම වැඩිය හින්දි චිත්‍රපටි බලන්නෙ නැති,උනත් ඔබගෙ කතා සාරංශය අනුව බලන්න අසාවක් ඇතිවුනා.කිහිප සැරයක්ම ඩවුන්ලෝඩ් කරන්න උත්සහ කලත් ,වෙබ් සයිට් එක හරිහැට් ලෝඩ් වෙන්නෙ නැති නිසා.ලින්ක් එක ඩවුන්ලෝඩ් වෙන්නෙ නැහැ.එය හරිගිය පසු චිත්‍රපටිය නරඹා කොමෙන්ට් එකක් දාන්නම්.
ස්තුතියි !!
@ Anonymous – ස්තුතීයි සහෝ..
@ Dhanushka – අනිවා.. හරිම හැඟුම්බරයි..
@ AKILA – තෑන්ක්ස් අකිල
@ සාගර – අපිව ඇගයීම සම්බන්ධව බොහොම ස්තුතියි සාගර….
@ වා.මු. නිලන්ත පියසිරි – ඔයාලා මෙහෙම අවස්ථාවක් දීලා තියෙන නිසා තමයි අපේ හැකියාවන් පෙන්නන්න හම්බ උනේ.. ඒකට ඔය සහෝදරවරු ඔක්කෝටම මගේ ස්තුතිය..
@ දිනේෂ් ගමගේ – ඔයාලගේ මේ කමෙන්ට්ස් තමයි අපිව දිරිමත් කරන්නේ.. බොහොම ස්තුතියි…….
@ radi – ස්තුතීයි සහෝ..
@ Nilanka – එහෙනම් බලලා ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා යන්න, ස්තුතීයි සහෝ
@ Dinuka – අපිව ඇගයීම සම්බන්ධව බොහොම ස්තුතියි….
@ gwsk-Diyathalawa – ස්තුතීයි සහෝ..
@ mewi – එල සහෝ එල… එහෙනම් බලලා ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා යන්න, ස්තුතීයි සහෝ
@ Timal – නියම කියමනක් තමයි සහෝ… තෑන්ක්ස්
@ chamath – ස්තුතීයි සහෝ..
@ laksirigun – එහෙනම් බලලා ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා යන්න, ස්තුතීයි සහෝ…
@ අමල් ප්‍රසාද් සමරවීර – ස්තුතීයි සහෝ… බලලා කමෙන්ට් එකක් දාලා යන්න
@ Anonymous – ස්තුතීයි සහෝ…
@ sanjeewa – ස්තුතීයි සහෝ…
@ sunanda – ස්තුතීයි සහෝ… බලලා කමෙන්ට් එකක් දාලා යන්න
@ Chanaka – එල එල.. අනිවා කියන්න ඕන
@ mtc – ස්තුතීයි සහෝ…
@ රෙක්ස් – ස්තුතීයි සහෝ… බලලා කමෙන්ට් එකක් දාලා යන්න
@ madusanka – බලලා කමෙන්ට් එකක් දාලා යන්න
@ විකියා – ස්තුතීයි සහෝ…
THANX.JAYA HO…
අය්යෝ මම මේක බැලුව සින්හල සබ් නැතුව. ඇත්තටම පුදුම හැඟුම්බර ෆිල්ම් එකක්. අන්තිමට සමුගැනීමේ සාදය තමයි හදවතට දැනෙනම තැන.තෑන්කු වෙවා ෆිල්ම් එක දුන්නට……
maxaaa machan
ස්තුතීයි අකලංක.මෙන්න මගේ ආචාරය. ජයවේවා!!!
අපේ රසවින්දනය වෙනුවෙන් ඔබගේ මහන්සියට අපගේ අනේක වාරයක පිං. ඔබගේ සිංහල උප සිරැසි යෙදීම ඉතාම අනගියි. අකලංක නැතිව ඉතිං මොන හින්දි බයිස්කෝප් ද? අද රෑට ඔන්න එහෙනම් බාන්න දානවා. හැමෝටම සුබ දවසක් වේවා. (මට නම් මේ දවස් සුබ නැහැ මේ හැකර් කියන එවුන් ඉන්නකල්)
ඇත්තටම ගොඩක් ස්තූතියි සහෝ. මම මේක ගොඩක් ආසාවෙන් බලන්න හිටපු ෆිල්ම් එකක්. මේ ගැන මගේ යාළුවෙක් විස්තරයක් කිව්වා. ඒක නිසා ගොඩක් සතුටුයි සිංහල උපසිරැසි එක්කම බලන්න ලැබුණට. ජය!
thank U
mama enakan balan hitiye
thanx machan wechcha mahansiyata….set ekatama …jayama wewa….!!!!
sinhala sub ekka film eka dunnata thanka saho..Jayaweewa…
Niyamai, math meka ogollo denakan ma balan hitiye.. thanks saho
”Life is short, break the rules, forgive quickly, kiss slowly, love truly, laugh uncontrollably, and never regret anything that made you smile”…….. Hrithik Roshan as Ethan Mascheranus in movie “GUZAARISH”.
patta saho onna math banna damma
thanks saho!! goda dawasak balagena hitapu baiscope akak
ala !! Ala !!
අම්ම ගහයි කිව්වලු!! එළනෙ කොල්ලො.. මේක බාලත් මම බැලුවෙ නෑ හොද වෙලාවට!! තන්කූ මචංස්ලා
max thama ela ela
ela…ela…niyamay…thanks…..
onna math sub 1 gaththa.kalin bapu copy 1k thibuna.sub 1 dalama balanna puluwan.thnx saho………….
දැන් මම බාන්න ගත්තා
බාගත්තම් කියන්නම් කොහොමද කියලා
hehe niyamai machooooo. elazzzz thx
අද මම 2 ගොඩක් කාලයක් බලන් හිටියේ මේ ෆිල්ම් ඵක
ඵනකන්. ස්තූතියි සහෝ..!
ෆිල්ම් එක තියෙනවා සබ් එක ගත්තා. තැන්කූ සහො…………
ඇත්තටම මිනිස්සුන්ට හුගාක් තමන්ට ලැබිච්ච දේවල් ගැන හිතලා සතුටු වෙන්නත්..තිවිච්ච දේවල් නැතිවුනාම මිනිසෙකු අසරණ වෙන හැටිත් සියුම්ව විග්‍රහ කරන සුපිරි බයිස්කෝප් එකක්..තමන්ට තමන් ගැන හිතන්න… කදුල සුසුම සිනහව අතර ජීවිතයක යතාර්ථය තේරුම් ගන්න ඔබ නැරබිය යුතුම සිනමා පටයක්…
ඉස්තූතියි අකලංක…
ජය වේවා..!